Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම් හි මානව අයිතිවාසිකම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම හොඳයි.ඒත් ඕවා ඔයාලගේ අය පිළිපදිනවාද කියන එකයි ගැටළුව. ඇත්තටම යළුවා ඔයාලාගේ දෙවියන් වහන්සේ ඔහොම කියලා තිබුනට බලන්න මේ එලකිරි එකේම ඉන්න ඉස්ලාම් අය ඔය දේවල් පිළි පදිනවාද කියලා? බුද්ධාගමට බැන බැන ඒ අය කොහොමද සහෝදරත්වය රකින්නේ? ඉස්ලාම් විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවා නම් එයාලාව මරලා දාන්න කියලා උගන්වන අය ඉන්දැද්දි මේ මානව හිමිකම් මහ විහිළුවක්. මන් මේ ඔයාව විවේචනය කරනවා නෙමෙයි හොඳද. ඔයාලගේ සමහර අය කරන බලු වැඩ ගැනයි කිව්වේ. මේ ලියලා තියෙන මානව හිමිකම් එයාලාටත් පෙනිලා දැන්වත් ඒ ඇත්තන්ගේ ඔළු ගෙඩි ටික හදා ගන්නවා නම් හොඳයි. නැත්නම් ඒ ඇත්තෝ මහ අමාරුවක වැටෙන්නේ. ඒ ඇත්තන්ට ඒ අයගේ දෙවියෝ එක්ක කවදාවත් එක්වන්න ලැබෙන එකක නෑ එහෙම වුනොත්.

කොහොම වුනත් මට එක දෙයක් කියතහැකි යාළුවා. ඔයා යම් තරමකට හෝ බුද්ධ ධර්මය පිළිබඳ දැනීමක් තියේනම් මේ ඉස්ලාම් දහමෙන් පිළි අරන් තියෙන මානව හිමිකම් වලට වඩා බොහෝම දුර ගිය නැත්නම් හිතාගන්නවත් බැරි තරමේ දර්ශනයක් උගන්වනවා. ඒ ඉගැන්වීමේ තියෙන වැදගත්ම දේ තමයි ඒ ධර්මය ප්‍රායෝගික වීම. ඒ නිසාම තමයි අදත් ඔයාලාට ඔය විදියට ඔයාලාගේ මතවාදයන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාලගේ මතවාදීන් ඒ බව තේරුම් ගන්නවානම් හොඳයි. අපි කවදාවත් අපේ ධර්මය වෙනුවෙන් අන් අයගේ ලේ බින්දුවක් වත් හලලා නැති නමුත් අන් ආගමිකයෝ උන්ගේ ආගම වෙනුවෙන් අපිව මරා දමද්දි, අපේ ළමයි අමු අමුවේ මරා දමද්දිත් මෛත්‍රී කරපු පිරිසක්. එහෙමයි අපි අපිට උගන්වලා තියෙන මානව හිමිකම් ආරක්ෂා කරන්නේ.

18 වරක් බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන ලෝකයේ එකම බෞද්ධ රට වෙච්ච මේ ශ්‍රී ලංකාවේ ඔය ඇත්තන්ගේ සමහරක් අඥානයෝ ඒ ඉස්ලාම් ආගමට නැත්නම් ක්‍රිස්තියානි ආගමට අපිව හරවගන්න බලහත්කාරකම් කරද්දිත් අපේ දුර්වලකම් ප්‍රයෝජනයට ගනිද්දිත් අපි ඉවසන්නේ අපිට උගන්වලා තියෙන මානව හිමිකම් නිසාමයි. ඒක සමහර විට අපේ මෝඩකම කියලා එයාලා හිතනවත් ඇති.

තව කොයිතරම් නැටුවත් උඩ පැන්නත් බෞද්ධ අපි ඉවසනවා. ඔය ඇත්තන්ට මෛත්‍රී කරනවා. ඒ වෙන කිසිම දෙයක් නෙමේ අපිට අපේ ශාස්තෘන් වහන්සේ විසින් යන්න පෙන්නලා දීපු මාර්ගයේ අපි ප්‍රායෝගිකව ගමන් කරන නිසා.

යාළුවා ඔයා ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ඇති.ඒ කොහොම වුනත් මේ ත්‍රීඩ් එකට ලියන අනිත් ඉස්ලාම් භක්තිකයන්ට වඩා ආගම පිළිබඳ දැනුවත් බවකින් කරුණු ලියන බව පේනවා. ඒ නිසායි ඔයාට මන් ගරු කරන්නේ. ඔයාගේ වගේම අන් අයගේ ලිපි ගැනත් අපි අවධානයෙන් ඉන්නවා. ඒවායේ තියෙන හොඳ දේ අපි අගය කරනවා. ඒ වගේම නරක දේ අපි ඉවත් කරනවා. අවාසනාවට ඒ ලිපි වල වැඩි හරියක්ම තියෙන්නේ වෛරය වපුරවන, මෝඩ කම වැඩි කරන කිසිම හරයක් නැති අදහස්.

මන් ඔයාට සුභ පතනවා මේ විදියටම අන් ආගමිකයන්ට අගෞරව නොකර මේකේ ඉන්න අනෙක් මෝඩ ඉස්ලාම් භක්තිකයෝ වගේ නොවී දිගින් දිගටම හොඳ ඉස්ලාම් මතධාරියෙකු විදියට කටයුතු කරන්න ලැබෙන්න කියලා.

[QUOTE="hukp1, post: 7657980, member: 189407"] [B][SIZE=4]බොහොම හොඳයි.ඒත් ඕවා ඔයාලගේ අය පිළිපදිනවාද කියන එකයි ගැටළුව. ඇත්තටම යළුවා ඔයාලාගේ දෙවියන් වහන්සේ ඔහොම කියලා තිබුනට බලන්න මේ එලකිරි එකේම ඉන්න ඉස්ලාම් අය ඔය දේවල් පිළි පදිනවාද කියලා? බුද්ධාගමට බැන බැන ඒ අය කොහොමද සහෝදරත්වය රකින්නේ? ඉස්ලාම් විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවා නම් එයාලාව මරලා දාන්න කියලා උගන්වන අය ඉන්දැද්දි මේ මානව හිමිකම් මහ විහිළුවක්. මන් මේ ඔයාව විවේචනය කරනවා නෙමෙයි හොඳද. ඔයාලගේ සමහර අය කරන බලු වැඩ ගැනයි කිව්වේ. මේ ලියලා තියෙන මානව හිමිකම් එයාලාටත් පෙනිලා දැන්වත් ඒ ඇත්තන්ගේ ඔළු ගෙඩි ටික හදා ගන්නවා නම් හොඳයි. නැත්නම් ඒ ඇත්තෝ මහ අමාරුවක වැටෙන්නේ. ඒ ඇත්තන්ට ඒ අයගේ දෙවියෝ එක්ක කවදාවත් එක්වන්න ලැබෙන එකක නෑ එහෙම වුනොත්. කොහොම වුනත් මට එක දෙයක් කියතහැකි යාළුවා. ඔයා යම් තරමකට හෝ බුද්ධ ධර්මය පිළිබඳ දැනීමක් තියේනම් මේ ඉස්ලාම් දහමෙන් පිළි අරන් තියෙන මානව හිමිකම් වලට වඩා බොහෝම දුර ගිය නැත්නම් හිතාගන්නවත් බැරි තරමේ දර්ශනයක් උගන්වනවා. ඒ ඉගැන්වීමේ තියෙන වැදගත්ම දේ තමයි ඒ ධර්මය ප්‍රායෝගික වීම. ඒ නිසාම තමයි අදත් ඔයාලාට ඔය විදියට ඔයාලාගේ මතවාදයන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාලගේ මතවාදීන් ඒ බව තේරුම් ගන්නවානම් හොඳයි. අපි කවදාවත් අපේ ධර්මය වෙනුවෙන් අන් අයගේ ලේ බින්දුවක් වත් හලලා නැති නමුත් අන් ආගමිකයෝ උන්ගේ ආගම වෙනුවෙන් අපිව මරා දමද්දි, අපේ ළමයි අමු අමුවේ මරා දමද්දිත් මෛත්‍රී කරපු පිරිසක්. එහෙමයි අපි අපිට උගන්වලා තියෙන මානව හිමිකම් ආරක්ෂා කරන්නේ. [/SIZE][SIZE=4] 18 වරක් බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන ලෝකයේ එකම බෞද්ධ රට වෙච්ච මේ ශ්‍රී ලංකාවේ ඔය ඇත්තන්ගේ සමහරක් අඥානයෝ ඒ ඉස්ලාම් ආගමට නැත්නම් ක්‍රිස්තියානි ආගමට අපිව හරවගන්න බලහත්කාරකම් කරද්දිත් අපේ දුර්වලකම් ප්‍රයෝජනයට ගනිද්දිත් අපි ඉවසන්නේ අපිට උගන්වලා තියෙන මානව හිමිකම් නිසාමයි. ඒක සමහර විට අපේ මෝඩකම කියලා එයාලා හිතනවත් ඇති. තව කොයිතරම් නැටුවත් උඩ පැන්නත් බෞද්ධ අපි ඉවසනවා. ඔය ඇත්තන්ට මෛත්‍රී කරනවා. ඒ වෙන කිසිම දෙයක් නෙමේ අපිට අපේ ශාස්තෘන් වහන්සේ විසින් යන්න පෙන්නලා දීපු මාර්ගයේ අපි ප්‍රායෝගිකව ගමන් කරන නිසා. යාළුවා ඔයා ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ඇති.ඒ කොහොම වුනත් මේ ත්‍රීඩ් එකට ලියන අනිත් ඉස්ලාම් භක්තිකයන්ට වඩා ආගම පිළිබඳ දැනුවත් බවකින් කරුණු ලියන බව පේනවා. ඒ නිසායි ඔයාට මන් ගරු කරන්නේ. ඔයාගේ වගේම අන් අයගේ ලිපි ගැනත් අපි අවධානයෙන් ඉන්නවා. ඒවායේ තියෙන හොඳ දේ අපි අගය කරනවා. ඒ වගේම නරක දේ අපි ඉවත් කරනවා. අවාසනාවට ඒ ලිපි වල වැඩි හරියක්ම තියෙන්නේ වෛරය වපුරවන, මෝඩ කම වැඩි කරන කිසිම හරයක් නැති අදහස්. මන් ඔයාට සුභ පතනවා මේ විදියටම අන් ආගමිකයන්ට අගෞරව නොකර මේකේ ඉන්න අනෙක් මෝඩ ඉස්ලාම් භක්තිකයෝ වගේ නොවී දිගින් දිගටම හොඳ ඉස්ලාම් මතධාරියෙකු විදියට කටයුතු කරන්න ලැබෙන්න කියලා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom