Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරාබි, හිබ්රූ වැනි භාෂා වල plural (බහු වචනය) වර්ග 2ක් තියෙනවා. 1) plural of number (සාමාන්‍යයෙන් අපි දන්න සංඛ්‍යාතය අනුව බහු වචනය) 2) plural of respect (විශේෂ ගෞරවයක් ගැන නිරුපනය කරන බහු වචනය). සිංහලෙන් වුනත් "එතුමාණෝ සිදු කළහ" කිව්වත් ඒ කියන්නේ එක් කෙනෙක් ගැනයි. කුරානයේ "We" කියන්නේ ඒ දෙවැනි විදිහ අනුවයි.

විද්‍යාවෙන් වුවත් මෙහෙම ප්‍රසාරණය වීමට "ශක්තිය" කුමක්ද යැයි තවම පැහැදිලි නෑ. එක් එක් models ගැන කතා කරනවා. උදා:Lambda-CDM model. ඊළඟ පොස්ට් එකත් බලන්න.

ඔබ වැරදියට තේරුම් අරන්. විශ්වය ප්‍රසාරණය වීම අඳුන ගන්න මුලින්ම ඉවහල් වූයේ red-shift එක වුවත් වෙන බොහෝ සාධක පසුව සොයාගත්තා. උදාbservations of type Ia supernovae (ඊළඟ පොස්ට් එකත් බලන්න).

ඇන්ඩ්‍රොමීඩා ගැලක්සිය සාපේක්ෂව ළඟ එකක්. බ්ලු ශිෆ්ට් දකින්නට ඇති ගැලැක්සි කීපයකින් එකක්. එයින් විශ්වයේ ප්‍රසාරණය නිශේධනය වන්නේ නෑ. ගැලක්සිස් ඈත් වීමේදී සාපේක්ෂ වේගයන් වෙනස් වීමක් ඇතිනම් එය දෙස බලන තැන අනුව බ්ලු ශිෆ්ට් එකක් පෙනිය හැකියි. එහෙත් විශ්වය ප්‍රසාරණය වීම සාධක බොහොමයකින් පිළිගත් දෙයක්. කුරානය කතා කරන්නේ එලෙස විශ්වයේ විශාල වීම ගැනයි. කෙසේ වෙතත්, බොහොමයක්ම ගැලක්සිස් පෙන්වන්නේ red-shift. ඈත ඇති ගැලැක්සි වලින් බ්ලු ශිෆ්ට් පේන්න නෑ.

http://www.physlink.com/education/askexperts/ae384.cfm

http://www.researchgate.net/post/Can_blue_shift_be_really_possible_the_concept_blue_shift_contradicts_the_big_bang_theory_is_it_feasible

ඔබ කීවා: "විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. "

මම දන්නවා, ඔබේ කැමැත්ත එයයි. කොහෙවත් හොයාගෙන නැති වුනාට එය නෑ කියල නිගමනය කිරීම මෝඩකමක්. විද්‍යාවම කලින් විශ්වාස කල "static universe" සංකල්පය දැන් බිඳී ගිහින්. මේ expanding universe එක පසුව සොයාගත් දෙයක්. හරි දේ පසුව සොයාගෙන... තේරෙනවනේ...

ඔබ කීවා: "ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්."

ඔබ එහෙම දෙයක් හොයා ගත්තද? ඔය big bang එක ඇතිවෙන්න ශක්තිය කොහෙන්ද කියලයි ප්‍රශ්නේ.. ඔය singularity එක කොහෙන්ද ආවේ කියන එකයි ප්‍රශ්නේ.. ඔතනට දෙවියන් නොඑන්න තමයි ඔබගේ මෙන්ම ගොඩක් විද්‍යාඥයින්ගේ ප්‍රාර්ථනය!!

ඔබ කීවා: "මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව."

ඔය එක් මතයක් පමණයි. Big rip තව එකක්. ඕව ගැන සාධක නැති තරම්. Theories විතරයි. ඔබේ හිත හදාගන්න තෝරාගත් theory එක ගැනයි ඔබ දැන් අදහසක් දුන්නේ...

[QUOTE="anamnlmslmn, post: 14603153, member: 453369"] [SIZE="5"][B]අරාබි, හිබ්රූ වැනි භාෂා වල plural (බහු වචනය) වර්ග 2ක් තියෙනවා. 1) plural of number (සාමාන්‍යයෙන් අපි දන්න සංඛ්‍යාතය අනුව බහු වචනය) 2) plural of respect (විශේෂ ගෞරවයක් ගැන නිරුපනය කරන බහු වචනය). සිංහලෙන් වුනත් "එතුමාණෝ සිදු කළහ" කිව්වත් ඒ කියන්නේ එක් කෙනෙක් ගැනයි. කුරානයේ "We" කියන්නේ ඒ දෙවැනි විදිහ අනුවයි. [COLOR="Blue"]විද්‍යාවෙන් වුවත් මෙහෙම ප්‍රසාරණය වීමට "ශක්තිය" කුමක්ද යැයි තවම පැහැදිලි නෑ. එක් එක් models ගැන කතා කරනවා. උදා:Lambda-CDM model. ඊළඟ පොස්ට් එකත් බලන්න.[/COLOR] [COLOR="Purple"]ඔබ වැරදියට තේරුම් අරන්. විශ්වය ප්‍රසාරණය වීම අඳුන ගන්න මුලින්ම ඉවහල් වූයේ red-shift එක වුවත් වෙන බොහෝ සාධක පසුව සොයාගත්තා. උදා:observations of type Ia supernovae (ඊළඟ පොස්ට් එකත් බලන්න). [/COLOR] [COLOR="DarkGreen"]ඇන්ඩ්‍රොමීඩා ගැලක්සිය සාපේක්ෂව ළඟ එකක්. බ්ලු ශිෆ්ට් දකින්නට ඇති ගැලැක්සි කීපයකින් එකක්. එයින් විශ්වයේ ප්‍රසාරණය නිශේධනය වන්නේ නෑ. ගැලක්සිස් ඈත් වීමේදී සාපේක්ෂ වේගයන් වෙනස් වීමක් ඇතිනම් එය දෙස බලන තැන අනුව බ්ලු ශිෆ්ට් එකක් පෙනිය හැකියි. එහෙත් විශ්වය ප්‍රසාරණය වීම සාධක බොහොමයකින් පිළිගත් දෙයක්. කුරානය කතා කරන්නේ එලෙස විශ්වයේ විශාල වීම ගැනයි. කෙසේ වෙතත්, බොහොමයක්ම ගැලක්සිස් පෙන්වන්නේ red-shift. ඈත ඇති ගැලැක්සි වලින් බ්ලු ශිෆ්ට් පේන්න නෑ. [url]http://www.physlink.com/education/askexperts/ae384.cfm[/url] [url]http://www.researchgate.net/post/Can_blue_shift_be_really_possible_the_concept_blue_shift_contradicts_the_big_bang_theory_is_it_feasible[/url] [/COLOR] [COLOR="DarkRed"]ඔබ කීවා: "විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. " :lol: මම දන්නවා, ඔබේ කැමැත්ත එයයි. කොහෙවත් හොයාගෙන නැති වුනාට එය නෑ කියල නිගමනය කිරීම මෝඩකමක්. විද්‍යාවම කලින් විශ්වාස කල "static universe" සංකල්පය දැන් බිඳී ගිහින්. මේ expanding universe එක පසුව සොයාගත් දෙයක්. හරි දේ පසුව සොයාගෙන... තේරෙනවනේ...[/COLOR] [COLOR="Indigo"]ඔබ කීවා: "ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්." ඔබ එහෙම දෙයක් හොයා ගත්තද? ඔය big bang එක ඇතිවෙන්න ශක්තිය කොහෙන්ද කියලයි ප්‍රශ්නේ.. ඔය singularity එක කොහෙන්ද ආවේ කියන එකයි ප්‍රශ්නේ.. ඔතනට දෙවියන් නොඑන්න තමයි ඔබගේ මෙන්ම ගොඩක් විද්‍යාඥයින්ගේ ප්‍රාර්ථනය!! :lol:[/COLOR] ඔබ කීවා: "මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව." ඔය එක් මතයක් පමණයි. Big rip තව එකක්. ඕව ගැන සාධක නැති තරම්. Theories විතරයි. ඔබේ හිත හදාගන්න තෝරාගත් theory එක ගැනයි ඔබ දැන් අදහසක් දුන්නේ... :lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom