Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරානයේ ඇති බොරුව වසාගැනීමට විද්‍යාව භාවිතා කිරීමට ගොස් අවසානයේ විද්යාවෙන්ම කුරානයේ ඇති බොරුව පෙන්වා දීම පිලිබඳ මම ඔබට පලමුවෙනම් ස්තුති වන්ත වෙනවා.

කුරාණයට අනුව විශ්වය බිහිඋන හැටි.

ආරම්භයේදී විශ්වය හා පොළව එකිනෙකට බැඳුනු තනි ඒකකයක් ලෙස පැවතී ඇත.(විශ්වය හැඳින්වීමට

කුරානය යොදාගෙන ඇති වචනය වන්නේ "අහස" යන පදයයි. අහස යනු පොළවේ සිට බැලුවිට විශ්වය

පෙනෙන ආකාරය බව පැවසේ. කෙසේ නමුත් මේ පැහැදිළි කිරීම ටිකක් ගැටළු කාරී නිසා ඒ ගැන මෙතැනදී

අපි කතා නොකර සිටිමු.) මෙයින් පැහැදිළි වන කරුණ නම් කුරාණයට අනුව ආරම්භයේදීම එකිනෙකට

බැඳුනු තනි ඒකකයක් ලෙස හෝ පොළව සහ අහස නිර්මාණයවී තිබුණු බවයි. ඉතින් මෙසේ බැඳී තිබුණු

පොළව සහ අහස දෙවියන් විසින් එකිනෙකින් වෙන් කල අතර එක් අහසක් වශයෙන් තිබුණු අහස පොලවේ සිට

එක මත එක පිහිටන පරිදි වූ අහස් හතක් දක්වා වැඩි දියුණු කරන ලදී. ඉන් පසු එම අහස අද දක්වාම දෙවියන්

විසින් ප්‍රසාරණය කරමින් සිටී.

මේ සියල්ල anamnlmslmn ගේ පසුගිය ත්‍රෙඩ් වල විශ්වයේ උපත සම්බන්දයෙන් පළවූ කරුණු වල සාරාංශයකි.

මහා පිපිරුම් ප්‍රවාදයේ සඳහන් වන විශ්වයේ උපත.

මහා පිපිරුමට අනුව ආරම්භයේදී මුළු විශ්වයේම පවතින සියලු පදාර්ථයන් සහ ශක්තීන් ඉතා කුඩා අවකාශයකට

එකතුවී පැවතුනි.(මෙයට හේතුව කිසිම විද්‍යාඥයෙක් නෙදනී.) මෙහිදී කාලය ගලායාමක් නොතිබුන අතර

පෘතුවිය හා අනෙකුත් ග්‍රහ මණ්ඩල නිර්මාණය වී තිබුනේද නැත. හදිසියේම මේ කුඩා අවකාශයකට

සංකේන්ද්‍රණය වී පැවතුන විශ්වය ප්‍රසාරණ වීම අරබුනි.(මහා පිපුරුමේ සඳහන් වන පිපිරුම අප සිතන කාරයේ

පදාර්ථවල පුපුරයමක් නොවේ.) ආරම්භයේදී විශ්වය ඉතාමත් අස්ථායි ලෙස පවතී අතර පවතී අධික උණුසුම

නිසා එක් වරම අද පවතින ග්‍රහ පද්දති නිර්මාණය වීමේ හැකියාවක් නොවිණි.(මේ අවස්ථාවේ පදාර්ථය පැවතී

ඇත්තේ ප්ලාස්මාව යනුවෙන් හඳුන්වන අවස්ථාවේය.) මෙසේ කල් යාමේදී විශ්වය ප්‍රසාරණය වෙමින් සිසිල් වූ

අතර ප්‍රෝටෝනයක් හා ඉලෙච්ට්රෝනයක් එකිනෙකට සම්බන්ද විය හැකි තරම් සිසිල්වූ පසු පළමු මුලද්‍රව්‍ය වූ

හයිඩ්රජන් වල ඩුටීරියම් සමස්ථානිකය ඇතිවිය. ඉතින් පිපුරුමෙන් අවුරුදු බිලියන නවයකට පමණ පසු තමයි

අපගේ සෞරග්‍රහ පද්දතිය නිර්මාණය වීම ආරම්භ වෙලා තියෙන්නේ.

කුරානයේ එන විශ්වයේ උපත(නිර්මාණය) සහ මහා පිපුරුමේ සඳහන් වන විශ්වයේ උපත යන දෙකම එක සමානද?

නැත. එසේ සිතනවානම් එය අමුලික මුලාවකි. මහා පිපිරුමෙන් පවසන්නේ විශ්වයේ උපත වන අතර

විශ්වයත් සමග සැසදීමේදී පෘතුවිය යනු ගණන් නොගත හැකිතරම් කුඩා ස්කන්ධයකි. කුරානයේ සඳහන්

වන්නේ පෘතුවියේ උපත ගැනයි. කුරාණයට අනුව ආරම්භයේදීම යම් ආකාරයක පෘතුවියක් සහ අහසක් තිබුන

අතර සිදුවී ඇත්තේ පසුව ඒවා එකින් එක වෙන්වී වැඩි දියුණු වීමයි. මහා පිපුරුමට අනුව ආරම්භයේදී

පෘතුවියක් ඇතිවනවා තබා සිතාවත් නොතිබුන අතර අපගේ සෞරග්‍රහ පද්දතිය බිහිවුයේ විශ්වය

ඇතිවී(කුරාණයට අනුව අහස ඇතිවී) අවුරුදු බිලියන 9 යකට පමණ පසුවය. එහෙත් කුරානයේ සඳහන්

වන්නේ විශ්වයත් පෘතුවියත් එකවර එකිනෙකට බැඳී මැවූ බවත් පෘතුවිය සම්පුර්ණයෙන් නිර්මාණය කර අවසන්

වූ පසු එතෙක් බාගෙට නිර්මාණය කර තිබුණු විශ්වය(අහස) සම්පුර්ණකර අහස් හතක් දක්වා වැඩිදියුණු කල

බවත්ය. ඉතින් මෙහි ඇති පරස්පරය ගැන තවදුරත් කතා කලයුතු නැති අතර බුද්ධියක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනු ඇත.

කෙසේ නමුත් අවසානයේ පැවසීමට දෙයක් ඇත. එනම් වාසනාවකට අයින්ස්ටයින්, හබල් හෝ හොයිල් අද ජීවතුන් අතර නැත. බැරිවෙලාවත් ජීවතුන් අතර සිටියානම් ආගමේ ඇති බොරු වසාගැනීමට ඔවුන්ගේම ප්‍රවාද හා නියම භාවිතා කරනු දැක සියදිවි නසාගන්නවා නොඅනුමානයි.

[QUOTE="thinking_guy, post: 14610883, member: 351690"] [SIZE="4"]කුරානයේ ඇති බොරුව වසාගැනීමට විද්‍යාව භාවිතා කිරීමට ගොස් අවසානයේ විද්යාවෙන්ම කුරානයේ ඇති බොරුව පෙන්වා දීම පිලිබඳ මම ඔබට පලමුවෙනම් ස්තුති වන්ත වෙනවා. [U]කුරාණයට අනුව විශ්වය බිහිඋන හැටි.[/U] ආරම්භයේදී විශ්වය හා පොළව එකිනෙකට බැඳුනු තනි ඒකකයක් ලෙස පැවතී ඇත.(විශ්වය හැඳින්වීමට කුරානය යොදාගෙන ඇති වචනය වන්නේ "අහස" යන පදයයි. අහස යනු පොළවේ සිට බැලුවිට විශ්වය පෙනෙන ආකාරය බව පැවසේ. කෙසේ නමුත් මේ පැහැදිළි කිරීම ටිකක් ගැටළු කාරී නිසා ඒ ගැන මෙතැනදී අපි කතා නොකර සිටිමු.) මෙයින් පැහැදිළි වන කරුණ නම් කුරාණයට අනුව ආරම්භයේදීම එකිනෙකට බැඳුනු තනි ඒකකයක් ලෙස හෝ පොළව සහ අහස නිර්මාණයවී තිබුණු බවයි. ඉතින් මෙසේ බැඳී තිබුණු පොළව සහ අහස දෙවියන් විසින් එකිනෙකින් වෙන් කල අතර එක් අහසක් වශයෙන් තිබුණු අහස පොලවේ සිට එක මත එක පිහිටන පරිදි වූ අහස් හතක් දක්වා වැඩි දියුණු කරන ලදී. ඉන් පසු එම අහස අද දක්වාම දෙවියන් විසින් ප්‍රසාරණය කරමින් සිටී. [I]මේ සියල්ල anamnlmslmn ගේ පසුගිය ත්‍රෙඩ් වල විශ්වයේ උපත සම්බන්දයෙන් පළවූ කරුණු වල සාරාංශයකි. [/I] [U]මහා පිපිරුම් ප්‍රවාදයේ සඳහන් වන විශ්වයේ උපත.[/U] මහා පිපිරුමට අනුව ආරම්භයේදී මුළු විශ්වයේම පවතින සියලු පදාර්ථයන් සහ ශක්තීන් ඉතා කුඩා අවකාශයකට එකතුවී පැවතුනි.(මෙයට හේතුව කිසිම විද්‍යාඥයෙක් නෙදනී.) මෙහිදී කාලය ගලායාමක් නොතිබුන අතර පෘතුවිය හා අනෙකුත් ග්‍රහ මණ්ඩල නිර්මාණය වී තිබුනේද නැත. හදිසියේම මේ කුඩා අවකාශයකට සංකේන්ද්‍රණය වී පැවතුන විශ්වය ප්‍රසාරණ වීම අරබුනි.(මහා පිපුරුමේ සඳහන් වන පිපිරුම අප සිතන කාරයේ පදාර්ථවල පුපුරයමක් නොවේ.) ආරම්භයේදී විශ්වය ඉතාමත් අස්ථායි ලෙස පවතී අතර පවතී අධික උණුසුම නිසා එක් වරම අද පවතින ග්‍රහ පද්දති නිර්මාණය වීමේ හැකියාවක් නොවිණි.(මේ අවස්ථාවේ පදාර්ථය පැවතී ඇත්තේ ප්ලාස්මාව යනුවෙන් හඳුන්වන අවස්ථාවේය.) මෙසේ කල් යාමේදී විශ්වය ප්‍රසාරණය වෙමින් සිසිල් වූ අතර ප්‍රෝටෝනයක් හා ඉලෙච්ට්රෝනයක් එකිනෙකට සම්බන්ද විය හැකි තරම් සිසිල්වූ පසු පළමු මුලද්‍රව්‍ය වූ හයිඩ්රජන් වල ඩුටීරියම් සමස්ථානිකය ඇතිවිය. ඉතින් පිපුරුමෙන් අවුරුදු බිලියන නවයකට පමණ පසු තමයි අපගේ සෞරග්‍රහ පද්දතිය නිර්මාණය වීම ආරම්භ වෙලා තියෙන්නේ. කුරානයේ එන විශ්වයේ උපත(නිර්මාණය) සහ මහා පිපුරුමේ සඳහන් වන විශ්වයේ උපත යන දෙකම එක සමානද? නැත. එසේ සිතනවානම් එය අමුලික මුලාවකි. මහා පිපිරුමෙන් පවසන්නේ [B]විශ්වයේ උපත[/B] වන අතර විශ්වයත් සමග සැසදීමේදී පෘතුවිය යනු ගණන් නොගත හැකිතරම් කුඩා ස්කන්ධයකි. කුරානයේ සඳහන් වන්නේ [B]පෘතුවියේ උපත[/B] ගැනයි. කුරාණයට අනුව [U]ආරම්භයේදීම යම් ආකාරයක පෘතුවියක් සහ අහසක් තිබුන අතර[/U] සිදුවී ඇත්තේ පසුව ඒවා එකින් එක වෙන්වී වැඩි දියුණු වීමයි. මහා පිපුරුමට අනුව[U] ආරම්භයේදී පෘතුවියක් ඇතිවනවා තබා සිතාවත් නොතිබුන අතර අපගේ සෞරග්‍රහ පද්දතිය බිහිවුයේ විශ්වය ඇතිවී(කුරාණයට අනුව අහස ඇතිවී) අවුරුදු බිලියන 9 යකට පමණ පසුවය.[/U] එහෙත් කුරානයේ සඳහන් වන්නේ විශ්වයත් පෘතුවියත් එකවර එකිනෙකට බැඳී මැවූ බවත් පෘතුවිය සම්පුර්ණයෙන් නිර්මාණය කර අවසන් වූ පසු එතෙක් බාගෙට නිර්මාණය කර තිබුණු විශ්වය(අහස) සම්පුර්ණකර අහස් හතක් දක්වා වැඩිදියුණු කල බවත්ය. ඉතින් මෙහි ඇති පරස්පරය ගැන තවදුරත් කතා කලයුතු නැති අතර බුද්ධියක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනු ඇත. කෙසේ නමුත් අවසානයේ පැවසීමට දෙයක් ඇත. එනම් වාසනාවකට අයින්ස්ටයින්, හබල් හෝ හොයිල් අද ජීවතුන් අතර නැත. බැරිවෙලාවත් ජීවතුන් අතර සිටියානම් ආගමේ ඇති බොරු වසාගැනීමට ඔවුන්ගේම ප්‍රවාද හා නියම භාවිතා කරනු දැක සියදිවි නසාගන්නවා නොඅනුමානයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom