Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින්ට පවා වැරදුනු තැනක් තමයි ඒක. ඒත් කුරානයට වැරදුනේ නෑ. තේරුනානේ...

විද්‍යාඥයින් ඔය ඔය "static universe" එකට ඇල්මක් දැක්වුවේ ඇයි? ආරම්භයක් හෝ අවසානයක් ගැන කිව නොහැකි ස්ථාවර විශ්වයක පැවැත්මට දෙවි කෙනෙකුගේ හෝ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයක් එමගින් නොපෙන්වූ නිසා. එහෙත් එම ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගියා. විද්‍යාඥයින්ට අකැමති ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙලා. විශ්වයට ආරම්භයක් ඇති බව පෙනෙන නිසා එයට හේතු සොයන්න වෙලා. විශ්වයේ ආරම්භක අවස්ථාවේදී දැන් දන්නා භෞතික විද්‍යාවේ නිතී වැඩ කරන්නේ නෑ.. ඒකයි ප්‍රශ්නේ..

එය ඔබගේ සිතිවිල්ලක් පමණයි. (හරියටම කිව්වොත් wishful thinking එකක් ). මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි. ඔබට මෙය තේරෙනවා ඇති කියා සිතෙනවා.

ඔය සංකෝචනය කතාව ඔබ සොයාගත් එකක්ද? සාධක දක්වන්න. ඔබ කියනවා වගේ ඒවා එතරම් සරල ලෙස විද්‍යාඥයෝ හිතන්නේ නෑ. මම ඒ ගැන කලින් ඔබට reply කල පොස්ට් එකට පසුව එකේ දැම්මා (http://www.elakiri.com/forum/showpost.php?p=14603181&postcount=31). ඔබ දැක්කේ නැද්ද?

දෙවියන් එතනට නොඒම ඔබේ බලාපොරොත්තුව බව පැහැදිලියි.

දෙවියන්ට කැමති විදිහට මැවීම සිදුකරනවා, ඒවා පාලනය කරනවා. මෙලෙස විශාලව විශ්වය මවා ඇත්තේ දෙවියන්ගේ ශක්තිය ගැන අදහසක් මිනිසාට ලබාගන්න. මෙලොව ජීවිතය තාවකාලිකයි. මේ තාවකාලික නවාතැනේ දුක ගණන් ගත යුතු එකක් නොවේ. මෙලොව "දුක" ඇත්තටම දුකක් නොවේ. ස්ථිර ජීවිතය ඇත්තේ මරණින් පසුවයි. එම ජිවිතයට සූදානම් වීම හැර මෙලොව ජිවිතයේ වෙන අරමුණක් නැත. දෙවියන්ගේ මැවීම් ගැන (මිනිසුන්ට ලේසියෙන් නොපෙනෙන) සමහර දේවල් කුරානයේ කියා ඇත්තේ කුරානය දේව වාක්‍යය බව විශ්වාස කිරීමට රුකුලක් ලෙස. Signs ලෙස. ඔබ ඉහත කී කිසි දෙයකින්වත් කුරානයේ කියා ඇති දේවල් නිශේධනය වෙන්නේ නෑ.

Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

ඔබ සලකා බැලිය යුත්තේ, මෙවැනි පසුව සොයාගන්නා දේවල් සමහරක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසු, කියවීමට හෝ ලිවීමට නොහැකි කෙනෙකුගේ මුවින් පිටවීමයි. අපට නම් එය පුදුමයක් නොවේ. හේතුව, මේ විශ්වය මැවූ දෙවියන් විසින් මේ විශ්වයේ සිදුවන දේවල් ගැන නබිවරයාට පහල කල දේව වාක්‍යයේ කීම අමාරු දෙයක්ද? එකල මිනිසෙක් මේ දේවල් කීම ගැන මෙයට වඩා දෙන්න හැකි වෙනත් හේතුවක් ඔබ ළඟ තියේද?

[QUOTE="anamnlmslmn, post: 14613554, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"]අයින්ස්ටයින්ට පවා වැරදුනු තැනක් තමයි ඒක. ඒත් කුරානයට වැරදුනේ නෑ. තේරුනානේ... විද්‍යාඥයින් ඔය ඔය "static universe" එකට ඇල්මක් දැක්වුවේ ඇයි? ආරම්භයක් හෝ අවසානයක් ගැන කිව නොහැකි ස්ථාවර විශ්වයක පැවැත්මට දෙවි කෙනෙකුගේ හෝ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයක් එමගින් නොපෙන්වූ නිසා. එහෙත් එම ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගියා. විද්‍යාඥයින්ට අකැමති ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙලා. විශ්වයට ආරම්භයක් ඇති බව පෙනෙන නිසා එයට හේතු සොයන්න වෙලා. විශ්වයේ ආරම්භක අවස්ථාවේදී දැන් දන්නා භෞතික විද්‍යාවේ නිතී වැඩ කරන්නේ නෑ.. ඒකයි ප්‍රශ්නේ.. [/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="5"]එය ඔබගේ සිතිවිල්ලක් පමණයි. (හරියටම කිව්වොත් wishful thinking එකක් :lol:). මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි. ඔබට මෙය තේරෙනවා ඇති කියා සිතෙනවා. [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]ඔය සංකෝචනය කතාව ඔබ සොයාගත් එකක්ද? සාධක දක්වන්න. ඔබ කියනවා වගේ ඒවා එතරම් සරල ලෙස විද්‍යාඥයෝ හිතන්නේ නෑ. මම ඒ ගැන කලින් ඔබට reply කල පොස්ට් එකට පසුව එකේ දැම්මා ([url]http://www.elakiri.com/forum/showpost.php?p=14603181&postcount=31[/url]). ඔබ දැක්කේ නැද්ද? දෙවියන් එතනට නොඒම ඔබේ බලාපොරොත්තුව බව පැහැදිලියි. :lol: [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkGreen"]දෙවියන්ට කැමති විදිහට මැවීම සිදුකරනවා, ඒවා පාලනය කරනවා. මෙලෙස විශාලව විශ්වය මවා ඇත්තේ දෙවියන්ගේ ශක්තිය ගැන අදහසක් මිනිසාට ලබාගන්න. [COLOR="Red"][B]මෙලොව ජීවිතය තාවකාලිකයි. මේ තාවකාලික නවාතැනේ දුක ගණන් ගත යුතු එකක් නොවේ. මෙලොව "දුක" ඇත්තටම දුකක් නොවේ. ස්ථිර ජීවිතය ඇත්තේ මරණින් පසුවයි. එම ජිවිතයට සූදානම් වීම හැර මෙලොව ජිවිතයේ වෙන අරමුණක් නැත.[/B][/COLOR] දෙවියන්ගේ මැවීම් ගැන (මිනිසුන්ට ලේසියෙන් නොපෙනෙන) සමහර දේවල් කුරානයේ කියා ඇත්තේ කුරානය දේව වාක්‍යය බව විශ්වාස කිරීමට රුකුලක් ලෙස. Signs ලෙස. ඔබ ඉහත කී කිසි දෙයකින්වත් කුරානයේ කියා ඇති දේවල් නිශේධනය වෙන්නේ නෑ. Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30) [B][COLOR="Red"]ඔබ සලකා බැලිය යුත්තේ, මෙවැනි පසුව සොයාගන්නා දේවල් සමහරක් ගැන අවුරුදු 1400කට කලින් කාන්තාරයක විසු, කියවීමට හෝ ලිවීමට නොහැකි කෙනෙකුගේ මුවින් පිටවීමයි. අපට නම් එය පුදුමයක් නොවේ. හේතුව, මේ විශ්වය මැවූ දෙවියන් විසින් මේ විශ්වයේ සිදුවන දේවල් ගැන නබිවරයාට පහල කල දේව වාක්‍යයේ කීම අමාරු දෙයක්ද? එකල මිනිසෙක් මේ දේවල් කීම ගැන මෙයට වඩා දෙන්න හැකි වෙනත් හේතුවක් ඔබ ළඟ තියේද?[/COLOR][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom