Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයින්ස්ටයින් වගේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්ට එහෙම වැරදීමක් වුනා කියල විශ්වාස කරන්න අමාරුයි. එතුමා විශ්වය ප්‍රසාරණය වෙන්නෑ කියල කියල තියෙනවද ? තියෙනවනං කොහෙද ? ලින්ක් එකක් ලබා දෙන්න.

විද්‍යාඥයො කවදාවත් ස්ථාවර තත්ත්ව වාදෙට ඇලුම් කලේ නෑ. ඒකට ඇලුම් කරන්න ඇත්තෙ දුරේක්ෂය හොයාගන්නත් කලින් යුගේ විද්‍යාඥයො. ඒගොල්ලො ඒක පිලිගත්ත නම් පිලිගත්තෙ දෙවියො ප්‍රත්ක්ශේප කරන්න ක්‍රමයක් නැති නිසා නෙමේ. විශ්වය ප්‍රසාරණය වෙනව කියන එක හොයාගෙන නොතිබුණු නිසා. විද්‍යාඥයන්ට අපහාස කිරීමෙන් වලකින්න.

ඔබට සාපේක්ෂව විද්‍යාඥයන් සදාකල් වෙනස් නොවන විශ්වයට ඇලුම් කරන්නට ඇත්තේ එයින් දෙවියන් ප්‍රතික්ශේප වන නිසයි.

එයම අනික් පැත්තට ගතහොත් ?

ඔබ සදාකල් වෙනස් නොවන දෙවියන්ට ඇලුම් කරන්නේ ? එයින් විද්‍යාව ප්‍රතික්ශේප වන නිසා නොවේද ? විද්‍යාඥයො අකමැති කියල දෙයක් නෑ. හැම විද්‍යාඥයෙක්ම යම් ෆීල්ඩ් එහෙක වැඩ කරන්නෙ ඒක එතුමන්ලගෙ කැමැත්ත නිසා. භෞතික විද්‍යාවට කැමති කෙනෙක් මිනිස් සිරුර ගැන පරීක්ෂා කරන්න යන්නෑනෙ.

ඒක නිසා විශ්වයේ ආරම්භය සොයනව කියන එක විද්‍යාඥයො අකමැති වැඩක් නෙමේ. විද්‍යාඥයොම විද්‍යාව හදාගෙනම, තමන්ගෙ කරටම විශ්වයේ ආරම්භය හොයන වගකීම දාගෙන, තමන්ම, කැමැත්තෙන්ම විශ්වයේ ආරම්භය ගැන සොයනව.

අපිට සාපේක්ෂව දැන් විද්‍යාව දියුණුයි කියල කිව්වට විද්‍යාවෙන් හොයාගන්න බැරි ගොඩක් දේවල් තියෙනව. ඒක තමයි ඇත්ත.

ඉස්සර මිනිස්සුන්ට වැස්ස ඇතිවෙන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිවුනා. අහසෙ තරු නැඟෙනහිරින් පායල බටහිරින් බැහැල යනව පේන්නෙ ඇයි කියල හිතාගන්න බැරි වුනා. සේරටම ඈඳා ගත්ත දෙවියන්ව. වැස්ස ඇතිවෙන්නෙ දෙවියන්ගෙ කැමැත්ත නිසා. තරු නැඟල බහින්නෙ ඒ දෙවියො ගමන් කරනව. ඔය වගේ ඒව.

ඒත් විද්‍යාවෙ දියුණුවත් එක්ක ඒව ප්‍රතික්ශේප වුනා. ප්‍රතික්ශේප වෙනවත් එක්කම ඒ දියුණුවෙන් තවත් දේවල් හොයාගත්ත. ඒ හොයාගත්ත දේවල් වල තව ප්‍රශ්න ගොඩයි. ඒවට උත්තර හොයන්න ඒ තියෙන විද්‍යාත්මක දැනුම මදි. ඒ නිසා වැස්සට තරු වලට දෙවියො ආදේශ කරං හිටිය වගේ දැන් ඒ උත්තරයක් නැති ප්‍රශ්න වලට දෙවියො ආදේශ කරගෙන. විශ්වයේ ආරම්භයට වගේ.

ඔහේ දැන් කරන්නෙත් ඒකයි. විශ්වය ප්‍රසාරණය වීම ගැන දැන් තියෙන බොහෝමයක් ප්‍රශ්න වලට අනාගතේ උත්තර ලැබේවි. එදාට මැවුම් වාදියො හැමෝම කරන්නෙ එතනිං දෙවියො හලල ආ එහෙම ඒකට අවශ්‍ය දේ ලැබුනෙ කොහොමද. ආන්න එතන තමා පොයින්ට් එක. ඒකට විද්‍යාවෙවත් උත්තර නෑ. ඒක කලේ දෙවියො තමයි කියල දෙවියන්ව ඈඳා ගන්නව.

දෙවියන්ගේ ශක්තිය ගැන මිනිසාට අදහසක් ලබාගන්න දෙවියන් විශ්වය විශාල කල්ල මවල තව ප්‍රසාරණයත් කරනව ?

එතකොට ඔබ ඔය කියන කුරාණය පවා පිලිගන්න බිග්බෑන්ග් තියරිය ඔතනදි ඔබ ප්‍රතික්ශේප කර තිබෙනවනෙ. දෙවියන් විශ්වය විශාල කර මැව්වා නම් විද්‍යාඥයන් පිලිගන්නා බිග්බෑන්ග් තියරියට අනුව ඔබ කියන දෙය එහෙම් පිටිංම බොරුවකි. විශ්වය එක් වරම විශාලව ඇතිවූවක් නොවේ. එහෙම ඇතිවූ බවට සාක්ශිද නැත. ඔබ ඔය කියන දෙය තිබෙන්නෙ කුරාණයේද ? එසේ තිබෙනවා නම්, විශ්වය එක් වරම විශාලව මතුවූ බවට සාක්ෂිත් තිබේ නම් සියළුම විද්‍යාඥයන් කුරාණය පිලිගන්නවා ඇත.

:දෙවියන් කැමති විදිහට මැවීම් සිදු කරනවා' ඒවා පාලනය කරනවා':

එහෙනම් ඔබම පිලිගන්නව දෙවියන් කරන මැවීම් දෙවියන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන බව ?

මිනිසා, පෘථිව්ය, සෞරග්‍රහ මණ්ඩලය, විශ්වය සියළු දේමකුරාණයට අනුව දෙවියන්ගේ මැවීම්.

මිනිසා ගත්තොත් ඉස්ලාම් නොවන මිනිසුන් කී දාහක් දෙවියන් මවා ඇද්ද ? ඉස්ලාම් නොවන මිනිසුන් ඉස්ලාම් ආගමිකයන් කී දාහක් මරා දමනවාද ? දෙවියන් කැමති විදිහට කල ඒ මැවීමෙන්, දෙවියන් කැමති විදිහට ඒ කරන පාලනයෙන් දෙවියන්ව අදහන මිනිසුන් මොන තරම් මිය යනවාද ?

මොකක්ද මේ දෙවියන් ලබන සිඟිති ආතල් එක ?

තමන්වම අදහන මිනිසුන්ට තමන්ම තමන්ගේ කැමැත්තට සතුරන් නිර්මාණය කර දී තමන්ට අවශ්‍ය විදිහට සතුරන් පාලනය කරමින් තමන්ගේම අයව මැරවීම ?

මට මෙතනදි මතක් වෙන්නෙ Megamind කියන ඇනිමේෂන් ෆිල්ම් එක. ඒකෙ විශාල හැකියාවක්තියෙන කෙනෙක් තමන්ගෙ සතුරව විනාශ කරනව (ඇත්තටම විනාශ වෙන්නෑ, එයාට ඔක්කොම එපා වෙලා විනාශ වෙලා වගේ රඟපාල හැංගෙනව) ඊට පස්සෙ අරූට හතුරෙක් නෑ හෙන කම්මැලියි. අන්තිමට එයාම එයාගෙ දැනුමෙන් ශක්තිය දීල තවත් හතුරෙක් හදාගෙන ඌත් එක්ක ආතල් එකට ගහගන්නව.

ඔබගේ ඔය කීමට අනුව දෙවියන් යනු ඔහුට නොදෙවනි, අවශ්‍ය නම් මෙගාමයින්ෆ් චිත්‍රපටයටද වඩා පට්ට විදිහට ෆිල්ම් එකක් ගැසීමට යොදාගත හැකි ඉතාම බොලඳ චරිතයක්.

මෙලොව ජීවිතය තාවකාලිකයි තමා. ශක්තිය හැර කිසිම දෙයක් සදාකාලික නෑ. මරණින් පසු ජීවිතයක් තිබෙන්නේ කොහොමද ? මරණයට පසු තවත් ජිවිතයක් තිබීමට මේ ජීවිතයෙන් යන්නේ මොනවාද ? ශරීරයත් විනාශ වේ නම්, මොලයත් විනාශ වේ නම්, සිරුරේ ඇති සියළුම දේ විනාශ වේ නම් තවත් ජීවිතයක් ඇතිවීමට කිසිම දෙයක් ගමන් කරන්නේ නැත. ඒවා ආගම් වලිං හදාගත් හුදෙක් මිථ්‍යා මත පමණි.

""දෙවියන්ගේ මැවීම් ගැන (මිනිසුන්ට ලේසියෙන් නොපෙනෙන) සමහර දේවල් කුරානයේ කියා ඇත්තේ කුරානය දේව වාක්‍යය බව විශ්වාස කිරීමට රුකුලක් ලෙස""

ඔබගේ කලින් වාක්‍යයට අනුව දෙවියන් කැමති දේ මවා කැමති ලෙසට පාලනය කරනවා.

නමුත් දෙවියන් මිනිසුන් මවා මිනිසුන් දෙවියන් කියූ දෙය පිලිනොගන්නා නිසා එය පිලිගන්නට සාක්ෂි දෙනවා.

එතකොට දෙවියන්ගේ කැමැත්ත මොකක්ද ? නොපිලිගන්න ආකාරයටත් මවල, පස්සෙ පිලිගන්න වෙනමත් සාක්ෂි දෙනව.

මේක නම් වෝල් ඩිස්නි එකෙන් සුරංගනා කතාවක් ගහන්න කියාපු මාතෘකාව.

ප.ලි. අවුරුදු 1400කට කලින් බිහිවුන මලපොතේ අකුරක් නොදන්න කෙනෙක් ඔව්ව කිව්ව විදිහනෙ ඔබට ප්රශ්නය. අපගේ ආගමට අනුව එවැනි මානසික රෝගවලිං පෙලෙන්නන් ඔහේ කියවාගෙන යන බහුභූත අතර යම් සත්‍ය දේවල් තිබිය හැක.

ඔය නූගත් පුද්ගලයම පෘථිවිය ඇතිරුව කියල කියලත් කියල තියෙනව. රෑ දාවල් ඇති කෙරෙව්වෙත් දෙවියො කියල කියල තියෙනව.

කෙප්ප දාහක් අතරට එක ඇත්තක් වැටුන එක සැලකිය යුතු දෙයක් නෙමේ.

[QUOTE="markhaloce, post: 14616458, member: 463845"] අයින්ස්ටයින් වගේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්ට එහෙම වැරදීමක් වුනා කියල විශ්වාස කරන්න අමාරුයි. එතුමා විශ්වය ප්‍රසාරණය වෙන්නෑ කියල කියල තියෙනවද ? තියෙනවනං කොහෙද ? ලින්ක් එකක් ලබා දෙන්න. විද්‍යාඥයො කවදාවත් ස්ථාවර තත්ත්ව වාදෙට ඇලුම් කලේ නෑ. ඒකට ඇලුම් කරන්න ඇත්තෙ දුරේක්ෂය හොයාගන්නත් කලින් යුගේ විද්‍යාඥයො. ඒගොල්ලො ඒක පිලිගත්ත නම් පිලිගත්තෙ දෙවියො ප්‍රත්ක්ශේප කරන්න ක්‍රමයක් නැති නිසා නෙමේ. විශ්වය ප්‍රසාරණය වෙනව කියන එක හොයාගෙන නොතිබුණු නිසා. විද්‍යාඥයන්ට අපහාස කිරීමෙන් වලකින්න. ඔබට සාපේක්ෂව විද්‍යාඥයන් සදාකල් වෙනස් නොවන විශ්වයට ඇලුම් කරන්නට ඇත්තේ එයින් දෙවියන් ප්‍රතික්ශේප වන නිසයි. එයම අනික් පැත්තට ගතහොත් ? ඔබ සදාකල් වෙනස් නොවන දෙවියන්ට ඇලුම් කරන්නේ ? එයින් විද්‍යාව ප්‍රතික්ශේප වන නිසා නොවේද ? විද්‍යාඥයො අකමැති කියල දෙයක් නෑ. හැම විද්‍යාඥයෙක්ම යම් ෆීල්ඩ් එහෙක වැඩ කරන්නෙ ඒක එතුමන්ලගෙ කැමැත්ත නිසා. භෞතික විද්‍යාවට කැමති කෙනෙක් මිනිස් සිරුර ගැන පරීක්ෂා කරන්න යන්නෑනෙ. ඒක නිසා විශ්වයේ ආරම්භය සොයනව කියන එක විද්‍යාඥයො අකමැති වැඩක් නෙමේ. විද්‍යාඥයොම විද්‍යාව හදාගෙනම, තමන්ගෙ කරටම විශ්වයේ ආරම්භය හොයන වගකීම දාගෙන, තමන්ම, කැමැත්තෙන්ම විශ්වයේ ආරම්භය ගැන සොයනව. අපිට සාපේක්ෂව දැන් විද්‍යාව දියුණුයි කියල කිව්වට විද්‍යාවෙන් හොයාගන්න බැරි ගොඩක් දේවල් තියෙනව. ඒක තමයි ඇත්ත. ඉස්සර මිනිස්සුන්ට වැස්ස ඇතිවෙන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිවුනා. අහසෙ තරු නැඟෙනහිරින් පායල බටහිරින් බැහැල යනව පේන්නෙ ඇයි කියල හිතාගන්න බැරි වුනා. සේරටම ඈඳා ගත්ත දෙවියන්ව. වැස්ස ඇතිවෙන්නෙ දෙවියන්ගෙ කැමැත්ත නිසා. තරු නැඟල බහින්නෙ ඒ දෙවියො ගමන් කරනව. ඔය වගේ ඒව. ඒත් විද්‍යාවෙ දියුණුවත් එක්ක ඒව ප්‍රතික්ශේප වුනා. ප්‍රතික්ශේප වෙනවත් එක්කම ඒ දියුණුවෙන් තවත් දේවල් හොයාගත්ත. ඒ හොයාගත්ත දේවල් වල තව ප්‍රශ්න ගොඩයි. ඒවට උත්තර හොයන්න ඒ තියෙන විද්‍යාත්මක දැනුම මදි. ඒ නිසා වැස්සට තරු වලට දෙවියො ආදේශ කරං හිටිය වගේ දැන් ඒ උත්තරයක් නැති ප්‍රශ්න වලට දෙවියො ආදේශ කරගෙන. විශ්වයේ ආරම්භයට වගේ. ඔහේ දැන් කරන්නෙත් ඒකයි. විශ්වය ප්‍රසාරණය වීම ගැන දැන් තියෙන බොහෝමයක් ප්‍රශ්න වලට අනාගතේ උත්තර ලැබේවි. එදාට මැවුම් වාදියො හැමෝම කරන්නෙ එතනිං දෙවියො හලල ආ එහෙම ඒකට අවශ්‍ය දේ ලැබුනෙ කොහොමද. ආන්න එතන තමා පොයින්ට් එක. ඒකට විද්‍යාවෙවත් උත්තර නෑ. ඒක කලේ දෙවියො තමයි කියල දෙවියන්ව ඈඳා ගන්නව. දෙවියන්ගේ ශක්තිය ගැන මිනිසාට අදහසක් ලබාගන්න දෙවියන් විශ්වය විශාල කල්ල මවල තව ප්‍රසාරණයත් කරනව ? එතකොට ඔබ ඔය කියන කුරාණය පවා පිලිගන්න බිග්බෑන්ග් තියරිය ඔතනදි ඔබ ප්‍රතික්ශේප කර තිබෙනවනෙ. දෙවියන් විශ්වය විශාල කර මැව්වා නම් විද්‍යාඥයන් පිලිගන්නා බිග්බෑන්ග් තියරියට අනුව ඔබ කියන දෙය එහෙම් පිටිංම බොරුවකි. විශ්වය එක් වරම විශාලව ඇතිවූවක් නොවේ. එහෙම ඇතිවූ බවට සාක්ශිද නැත. ඔබ ඔය කියන දෙය තිබෙන්නෙ කුරාණයේද ? එසේ තිබෙනවා නම්, විශ්වය එක් වරම විශාලව මතුවූ බවට සාක්ෂිත් තිබේ නම් සියළුම විද්‍යාඥයන් කුරාණය පිලිගන්නවා ඇත. :දෙවියන් කැමති විදිහට මැවීම් සිදු කරනවා' ඒවා පාලනය කරනවා': එහෙනම් ඔබම පිලිගන්නව දෙවියන් කරන මැවීම් දෙවියන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන බව ? මිනිසා, පෘථිව්ය, සෞරග්‍රහ මණ්ඩලය, විශ්වය සියළු දේමකුරාණයට අනුව දෙවියන්ගේ මැවීම්. මිනිසා ගත්තොත් ඉස්ලාම් නොවන මිනිසුන් කී දාහක් දෙවියන් මවා ඇද්ද ? ඉස්ලාම් නොවන මිනිසුන් ඉස්ලාම් ආගමිකයන් කී දාහක් මරා දමනවාද ? දෙවියන් කැමති විදිහට කල ඒ මැවීමෙන්, දෙවියන් කැමති විදිහට ඒ කරන පාලනයෙන් දෙවියන්ව අදහන මිනිසුන් මොන තරම් මිය යනවාද ? මොකක්ද මේ දෙවියන් ලබන සිඟිති ආතල් එක ? තමන්වම අදහන මිනිසුන්ට තමන්ම තමන්ගේ කැමැත්තට සතුරන් නිර්මාණය කර දී තමන්ට අවශ්‍ය විදිහට සතුරන් පාලනය කරමින් තමන්ගේම අයව මැරවීම ? මට මෙතනදි මතක් වෙන්නෙ Megamind කියන ඇනිමේෂන් ෆිල්ම් එක. ඒකෙ විශාල හැකියාවක්තියෙන කෙනෙක් තමන්ගෙ සතුරව විනාශ කරනව (ඇත්තටම විනාශ වෙන්නෑ, එයාට ඔක්කොම එපා වෙලා විනාශ වෙලා වගේ රඟපාල හැංගෙනව) ඊට පස්සෙ අරූට හතුරෙක් නෑ හෙන කම්මැලියි. අන්තිමට එයාම එයාගෙ දැනුමෙන් ශක්තිය දීල තවත් හතුරෙක් හදාගෙන ඌත් එක්ක ආතල් එකට ගහගන්නව. ඔබගේ ඔය කීමට අනුව දෙවියන් යනු ඔහුට නොදෙවනි, අවශ්‍ය නම් මෙගාමයින්ෆ් චිත්‍රපටයටද වඩා පට්ට විදිහට ෆිල්ම් එකක් ගැසීමට යොදාගත හැකි ඉතාම බොලඳ චරිතයක්. මෙලොව ජීවිතය තාවකාලිකයි තමා. ශක්තිය හැර කිසිම දෙයක් සදාකාලික නෑ. මරණින් පසු ජීවිතයක් තිබෙන්නේ කොහොමද ? මරණයට පසු තවත් ජිවිතයක් තිබීමට මේ ජීවිතයෙන් යන්නේ මොනවාද ? ශරීරයත් විනාශ වේ නම්, මොලයත් විනාශ වේ නම්, සිරුරේ ඇති සියළුම දේ විනාශ වේ නම් තවත් ජීවිතයක් ඇතිවීමට කිසිම දෙයක් ගමන් කරන්නේ නැත. ඒවා ආගම් වලිං හදාගත් හුදෙක් මිථ්‍යා මත පමණි. ""දෙවියන්ගේ මැවීම් ගැන (මිනිසුන්ට ලේසියෙන් නොපෙනෙන) සමහර දේවල් කුරානයේ කියා ඇත්තේ කුරානය දේව වාක්‍යය බව විශ්වාස කිරීමට රුකුලක් ලෙස"" ඔබගේ කලින් වාක්‍යයට අනුව දෙවියන් කැමති දේ මවා කැමති ලෙසට පාලනය කරනවා. නමුත් දෙවියන් මිනිසුන් මවා මිනිසුන් දෙවියන් කියූ දෙය පිලිනොගන්නා නිසා එය පිලිගන්නට සාක්ෂි දෙනවා. එතකොට දෙවියන්ගේ කැමැත්ත මොකක්ද ? නොපිලිගන්න ආකාරයටත් මවල, පස්සෙ පිලිගන්න වෙනමත් සාක්ෂි දෙනව. මේක නම් වෝල් ඩිස්නි එකෙන් සුරංගනා කතාවක් ගහන්න කියාපු මාතෘකාව. ප.ලි. අවුරුදු 1400කට කලින් බිහිවුන මලපොතේ අකුරක් නොදන්න කෙනෙක් ඔව්ව කිව්ව විදිහනෙ ඔබට ප්රශ්නය. අපගේ ආගමට අනුව එවැනි මානසික රෝගවලිං පෙලෙන්නන් ඔහේ කියවාගෙන යන බහුභූත අතර යම් සත්‍ය දේවල් තිබිය හැක. ඔය නූගත් පුද්ගලයම පෘථිවිය ඇතිරුව කියල කියලත් කියල තියෙනව. රෑ දාවල් ඇති කෙරෙව්වෙත් දෙවියො කියල කියල තියෙනව. කෙප්ප දාහක් අතරට එක ඇත්තක් වැටුන එක සැලකිය යුතු දෙයක් නෙමේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom