Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Say: "Nothing shall ever happen to us except what Allâh has ordained for us. He is our Maulâ (Lord, Helper and Protector)." And in Allâh let the believers put their trust. (9:51)

මෙතැන "happen to us" කියන්නේ අපට පිටින් **සිදුවෙන** දේවල් ගැනයි. අපි කරන දේවල් ගැන නෙමෙයි මෙතන කියන්නේ.

මම කෙටියෙන් කියපු නිසා තේරුනේ නෑ වගේ. මෙලොව ඕනෑම දෙයක් සිදුවීමට දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම අවශ්‍යයි. ඔබට ඉංග්‍රීසි දන්න නිසා ලේසියි. ඒ ගැන කියන්නේ..

And with Him are the keys of the Ghaib (all that is hidden), none knows them but He. And He knows whatever there is in the land and in the sea; not a leaf falls, but he knows it. There is not a grain in the darkness of the earth nor anything fresh or dry, but is written in a Clear Record. (6:59)

දෙවියන්ගේ අනුදැනුම නැතිව ගසකින් කොලයක් වත් වැටෙන්නේ නැත.

එහෙත්, දෙවියන්ගේ තීරණයක් තමයි free will කියන එක අපිට ලබාදීම. එනම්, යමක් ගැන සිතා අපට තීරණයක් ගත හැක. එහෙත් ඒ අනුව වැඩ සිදුවෙයිද කියා අපට sure නෑ. එයට හේතුව, මෙලොවේ ක්‍රියාවලි සියල්ල අපේ පාලනයේ නැති නිසා. උදා: ලොකු වැස්සක් වැස්සොත්, අපට අසනීප වුනොත් අපේ plan ඔක්කොම බකල්. එනිසා, සිදුවෙන දේවල් සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත. අනුමැතිය ඇතුව සිදුවිය යුතුය. ('කැමැත්ත' අනුව නොවේ. පටලවාගන්න එපා).

යමෙකුගේ ක්‍රියාවන් නිසා ඔහුට/ඇයට පින් හෝ පව් ලැබෙන්නේ චේතනාව අනුවය. සාරාංශයක් ලෙස කිව්වොත්,

1. හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත් එම පින ලැබේ. (මෙහිදී නොකරන දෙයක් බොරුවට හිතාගෙන වැඩක් නෑ. ඇත්තටම කරනවා යන්න සිතිවිල්ල ඇති විය යුතුයි.)

2. එම හොඳ ක්‍රියාව කරන්නට ලැබුනොත් එවැනි ක්‍රියා මෙන් දහගුණයක් ලෙස හෝ ඊට වැඩියෙන් පින ලියවේ. එය තීරණය වන්නේ ඔහුගේ චේතනාවේ පිවිතුරු බව හා ක්රියාවේ සම්පුර්ණ භාවය අනුවය.

3. යමෙකුට පව්/නරක ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුවහොත්, පවක් ලියවෙන්නේ නැත.

4. ඔහු එම පව කලේ නම් ඔහුට ලියවෙන්නේ එක පවක් පමණි. ඔහු ඒ ගැන ඇත්තටම දුක් වී පව් සමාව අයැද සිටියේ නම් ඒ පවද මැකී යනු ඇත.

5. යමෙකුට පව් කරන චේතනාවක් ඇති වී ඔහු එයින් වැළකුණේ නම් ඔහුට පිනක් ලියවේ. ඒ ඔහු තම ආශාවන් යටපත් කර පවෙන් බේරීමට වෙර දැරීම වෙනුවෙනි.

මෙය ඔබට තේරෙනවා මදි ඇති. එහෙත් දෙවියන් මෙලොව පාලනය කරන එකයි, අපේ ක්‍රියාවන් නිසා ප්‍රතිපල ලැබීමයි අතර ඝට්ටනයක් නැත. ඊළඟට ඇති දේත් බලන්න.

අයෙමත් කියන්නේ ඔබේ ගුරුවරයාගේ උපහැරණ නුසුදුසුයි. ගුරුවරයගේ කාර්යය ඉගැන්වීම පමණයි. ඔහුට විශේෂ බලයක්/ශක්තියක් නෑ

ආයෙත් කියන්නේ මෙලොවේ සිදුවෙන හැම දෙයක්ම දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම ඇතුවයි සිදුවෙන්නේ. (කැමැත්ත නෙමෙයි. පටලවගන්න එපා). ඔබ කියපුවත් එහෙමයි. ඒත් එවැනි දේ එවන්න හේතුව අපේම ක්‍රියාවන් තමයි.

And whatever of misfortune befalls you, it is because of what your hands have earned. And He pardons much. (42:30)

මෙවැනි දේ වලට හේතුව අපේම පව් තමයි. සමාජයේ පව් තමයි. සමාජයක හොඳ ක්‍රියා වලට වඩා පව් වැඩි වී සීමාව ඉක්මවන විට warning එකක් ලෙස යම් දේවල් සිදුවෙනවා. එහෙත් ගොඩක් පව් සමා කරන බවත් කියනවා. එහෙම සමා කලේ නැතිනම් මෙලොවට සිදුවිය හැකි දේ ගැන මෙහම් කියනවා.

And if Allâh were to punish men for that which they earned, He would not leave a moving (living) creature on the surface of the earth, but He gives them respite to an appointed term, and when their term comes, then verily, Allâh is Ever All¬Seer of His slaves. (35:45)

එනම්, පව් නිසා හැමවිටම දඬුවම් පැමිණියොත් මෙලොව මත කිසිම ජීවියෙක් ඉතිරි වෙන තරමට දඬුවම් ඇවිත් තියේවි යන්නයි. එහෙත් එහෙම නොවේ. He gives them respite to an appointed term. දෙවියන් අවස්ථාව දෙනවා. මිනිසුන් පව් අතහැර හැදෙන්න බලනවා නම් එවැනි දඬුවම් කොහොමත් එන්නේ නෑ.

ඔබේ ප්රශ්නය, ඒ අතරතුර හොඳ මිනිසුන් සිටීම ගැනයි. එය තේරුම් ගන්න මෙලොව ජිවිතයේ අරමුණ ගැන background දැනුමක් තිබීම අවශ්‍යයි. මෙලොව යනු ස්ථිර ජිවිතයක් නොවේ. ටික කලක් පමණයි. අවස්ථාවක් පමණයි. ස්ථිර ජීවිතය පටන් ගන්නේ මරණින් පසුවයි. ඒ ගැන විස්තර කියන්න පුළුවන්, එහෙත් ඔබට වැඩක් නැති වේවි. මෙලොව ජිවිතයේ අරමුණ, මරණින් පසු ස්ථිර ජිවිතයට සුදානම් වීම හැර වෙන කිසි දෙයක් නැත. එනම් මෙලොව යනු පරීක්ෂාවක් පමණි. ඒ ගැන වෙන තැන්වල මම කලින් පැහැදිලි කළා. අයෙත් type කරන්න බෑ. ඒවා කියවන්න.

http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29 (පහලින්)

http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36

පරීක්ෂාවන් ගැන දෙවියන් කියන්නේ මෙහෙමයි..

You shall certainly be tried and tested in your wealth and properties and in your personal selves, and you shall certainly hear much that will grieve you from those who received the Scripture before you (Jews and Christians) and from those who ascribe partners to Allâh; but if you persevere patiently, and become Al-Muttaqûn (the pious ) then verily, that will be a determining factor in all affairs (and that is from the great matters which you must hold on with all your efforts). (3:186)

Do people think that they will be left alone because they say: "We believe," and will not be tested (29:2)

And certainly, We shall test you with something of fear, hunger, loss of wealth, lives and fruits, but give glad tidings to As-Sâbirun (the patient) (155) Who, when afflicted with calamity, say: "Truly! To Allâh we belong and truly, to Him we shall return." (156) They are those on whom are the Salawât (i.e. who are blessed and will be forgiven) from their Lord, and (they are those who) receive His Mercy, and it is they who are the guided-ones. (2:157)

ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් ලැබෙන පින බොහෝයි. ඒ දේවල් සහ ඔබ ඇසු දේවල් ගැන සවිස්තරව පැහැදිලි කර ඇත. කැමතිනම් කියවන්න.

http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37

http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38

http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69

[QUOTE="anamnlmslmn, post: 14624073, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"] Say: "Nothing shall ever happen to us except what Allâh has ordained for us. He is our Maulâ (Lord, Helper and Protector)." And in Allâh let the believers put their trust. (9:51) මෙතැන "happen to us" කියන්නේ අපට පිටින් **සිදුවෙන** දේවල් ගැනයි. අපි කරන දේවල් ගැන නෙමෙයි මෙතන කියන්නේ. මම කෙටියෙන් කියපු නිසා තේරුනේ නෑ වගේ. මෙලොව ඕනෑම දෙයක් සිදුවීමට දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම අවශ්‍යයි. ඔබට ඉංග්‍රීසි දන්න නිසා ලේසියි. ඒ ගැන කියන්නේ.. And with Him are the keys of the Ghaib (all that is hidden), none knows them but He. And He knows whatever there is in the land and in the sea; not a leaf falls, but he knows it. There is not a grain in the darkness of the earth nor anything fresh or dry, but is written in a Clear Record. (6:59) දෙවියන්ගේ අනුදැනුම නැතිව ගසකින් කොලයක් වත් වැටෙන්නේ නැත. එහෙත්, දෙවියන්ගේ තීරණයක් තමයි free will කියන එක අපිට ලබාදීම. එනම්, යමක් ගැන සිතා අපට තීරණයක් ගත හැක. එහෙත් ඒ අනුව වැඩ සිදුවෙයිද කියා අපට sure නෑ. එයට හේතුව, මෙලොවේ ක්‍රියාවලි සියල්ල අපේ පාලනයේ නැති නිසා. උදා: ලොකු වැස්සක් වැස්සොත්, අපට අසනීප වුනොත් අපේ plan ඔක්කොම බකල්. එනිසා, සිදුවෙන දේවල් සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත. අනුමැතිය ඇතුව සිදුවිය යුතුය. ('කැමැත්ත' අනුව නොවේ. පටලවාගන්න එපා). යමෙකුගේ ක්‍රියාවන් නිසා ඔහුට/ඇයට පින් හෝ පව් ලැබෙන්නේ චේතනාව අනුවය. සාරාංශයක් ලෙස කිව්වොත්, 1. හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත් එම පින ලැබේ. (මෙහිදී නොකරන දෙයක් බොරුවට හිතාගෙන වැඩක් නෑ. ඇත්තටම කරනවා යන්න සිතිවිල්ල ඇති විය යුතුයි.) 2. එම හොඳ ක්‍රියාව කරන්නට ලැබුනොත් එවැනි ක්‍රියා මෙන් දහගුණයක් ලෙස හෝ ඊට වැඩියෙන් පින ලියවේ. එය තීරණය වන්නේ ඔහුගේ චේතනාවේ පිවිතුරු බව හා ක්රියාවේ සම්පුර්ණ භාවය අනුවය. 3. යමෙකුට පව්/නරක ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුවහොත්, පවක් ලියවෙන්නේ නැත. 4. ඔහු එම පව කලේ නම් ඔහුට ලියවෙන්නේ එක පවක් පමණි. ඔහු ඒ ගැන ඇත්තටම දුක් වී පව් සමාව අයැද සිටියේ නම් ඒ පවද මැකී යනු ඇත. 5. යමෙකුට පව් කරන චේතනාවක් ඇති වී ඔහු එයින් වැළකුණේ නම් ඔහුට පිනක් ලියවේ. ඒ ඔහු තම ආශාවන් යටපත් කර පවෙන් බේරීමට වෙර දැරීම වෙනුවෙනි. මෙය ඔබට තේරෙනවා මදි ඇති. එහෙත් දෙවියන් මෙලොව පාලනය කරන එකයි, අපේ ක්‍රියාවන් නිසා ප්‍රතිපල ලැබීමයි අතර ඝට්ටනයක් නැත. ඊළඟට ඇති දේත් බලන්න. අයෙමත් කියන්නේ ඔබේ ගුරුවරයාගේ උපහැරණ නුසුදුසුයි. ගුරුවරයගේ කාර්යය ඉගැන්වීම පමණයි. ඔහුට විශේෂ බලයක්/ශක්තියක් නෑ ආයෙත් කියන්නේ මෙලොවේ සිදුවෙන හැම දෙයක්ම දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම ඇතුවයි සිදුවෙන්නේ. (කැමැත්ත නෙමෙයි. පටලවගන්න එපා). ඔබ කියපුවත් එහෙමයි. ඒත් එවැනි දේ එවන්න හේතුව අපේම ක්‍රියාවන් තමයි. And whatever of misfortune befalls you, it is because of what your hands have earned. And He pardons much. (42:30) මෙවැනි දේ වලට හේතුව අපේම පව් තමයි. සමාජයේ පව් තමයි. සමාජයක හොඳ ක්‍රියා වලට වඩා පව් වැඩි වී සීමාව ඉක්මවන විට warning එකක් ලෙස යම් දේවල් සිදුවෙනවා. එහෙත් ගොඩක් පව් සමා කරන බවත් කියනවා. එහෙම සමා කලේ නැතිනම් මෙලොවට සිදුවිය හැකි දේ ගැන මෙහම් කියනවා. And if Allâh were to punish men for that which they earned, He would not leave a moving (living) creature on the surface of the earth, but He gives them respite to an appointed term, and when their term comes, then verily, Allâh is Ever All¬Seer of His slaves. (35:45) එනම්, පව් නිසා හැමවිටම දඬුවම් පැමිණියොත් මෙලොව මත කිසිම ජීවියෙක් ඉතිරි වෙන තරමට දඬුවම් ඇවිත් තියේවි යන්නයි. එහෙත් එහෙම නොවේ. He gives them respite to an appointed term. දෙවියන් අවස්ථාව දෙනවා. මිනිසුන් පව් අතහැර හැදෙන්න බලනවා නම් එවැනි දඬුවම් කොහොමත් එන්නේ නෑ. ඔබේ ප්රශ්නය, ඒ අතරතුර හොඳ මිනිසුන් සිටීම ගැනයි. එය තේරුම් ගන්න මෙලොව ජිවිතයේ අරමුණ ගැන background දැනුමක් තිබීම අවශ්‍යයි. මෙලොව යනු ස්ථිර ජිවිතයක් නොවේ. ටික කලක් පමණයි. අවස්ථාවක් පමණයි. ස්ථිර ජීවිතය පටන් ගන්නේ මරණින් පසුවයි. ඒ ගැන විස්තර කියන්න පුළුවන්, එහෙත් ඔබට වැඩක් නැති වේවි. මෙලොව ජිවිතයේ අරමුණ, මරණින් පසු ස්ථිර ජිවිතයට සුදානම් වීම හැර වෙන කිසි දෙයක් නැත. එනම් මෙලොව යනු පරීක්ෂාවක් පමණි. ඒ ගැන වෙන තැන්වල මම කලින් පැහැදිලි කළා. අයෙත් type කරන්න බෑ. ඒවා කියවන්න. [url]http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29[/url] [SIZE="2"][COLOR="Black"](පහලින්)[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36[/url] පරීක්ෂාවන් ගැන දෙවියන් කියන්නේ මෙහෙමයි.. You shall certainly be tried and tested in your wealth and properties and in your personal selves, and you shall certainly hear much that will grieve you from those who received the Scripture before you (Jews and Christians) and from those who ascribe partners to Allâh; but if you persevere patiently, and become Al-Muttaqûn (the pious ) then verily, that will be a determining factor in all affairs (and that is from the great matters which you must hold on with all your efforts). (3:186) Do people think that they will be left alone because they say: "We believe," and will not be tested (29:2) And certainly, We shall test you with something of fear, hunger, loss of wealth, lives and fruits, but give glad tidings to As-Sâbirun (the patient) (155) Who, when afflicted with calamity, say: "Truly! To Allâh we belong and truly, to Him we shall return." (156) They are those on whom are the Salawât (i.e. who are blessed and will be forgiven) from their Lord, and (they are those who) receive His Mercy, and it is they who are the guided-ones. (2:157) ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් ලැබෙන පින බොහෝයි. ඒ දේවල් සහ ඔබ ඇසු දේවල් ගැන සවිස්තරව පැහැදිලි කර ඇත. කැමතිනම් කියවන්න. [url]http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37[/url] [url]http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38[/url] [url]http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69[/url] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom