Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ විශ්වාසය මොන පදනමෙන්ද? මම කිව්වේ ඔබ එක එක දේවල් හිතල කියන බව.

ඔබ මුල් පොස්ට් එක කියවන්නෙ නැතුවද ප්‍රශ්න අහන්නෙ? ඔය ගැන එහි තියෙනව. නිකන් කාලෙ කන්න එපා.

{{නිව්ටන් සහ අයින්ස්ටයින්ගේ න්‍යායයන් වල මෙම සොයාගැනීම මතු වී තිබුණි. කලින් අයින්ස්ටයින් මෙම තත්වය මග හැරීමට "cosmological constant" යැයි ඔහු විසින් හැඳින්වූ නියතයක් යොදන ලදී. එහෙත් මෙම විශ්වයේ විස්තාරණය සොයාගැනීම් මගින් තහවුරු වූ විට ඔහු කිව්වේ ඔහුගේ සමීකරණ වලට මෙම නියතය යෙදීම ඔහු විසින් කළ ලොකුම වැරැද්දක් බවයි. }}

http://en.wikipedia.org/wiki/Cosmological_constant

{{Einstein included the cosmological constant as a term in his field equations for general relativity because he was dissatisfied that otherwise his equations did not allow, apparently, for a static universe: gravity would cause a universe which was initially at dynamic equilibrium to contract. To counteract this possibility, Einstein added the cosmological constant.[1] However, soon after Einstein developed his static theory, observations by Edwin Hubble indicated that the universe appears to be expanding; this was consistent with a cosmological solution to the original general-relativity equations that had been found by the mathematician Friedmann, working on the Einstein equations of general-relatvity. Einstein later referred to his failure to accept the validaton of his equations; when they had predicted the expansion of the universe in theory, before it was demonstrated in observation of the cosmological red shift, as the "biggest blunder" of his life.[3]}}

ඔබ දැක්කද? ඔබ එතන හිටියද? නිකන් ඔබ හිතන දේවල් කියල වැඩක් නෑ. විද්‍යාඥයින් අතරත් දෙවියන් විශ්වාස කරන සහ නොකරන (Atheist) අය ඉන්නවා. මෙහම විශ්ව ප්‍රසාරණය හොයා ගත්තට පස්සෙත් "static universe" ඇලුම් කරන අය ගැන මම දැම්ම දැක්කේ නැද්ද?

http://www.angelfire.com/az/BIGBANGisWRONG/index.html

අනික ඔබේ ඔලුව අවුල්ද? පරස්පර දේවල් එකම තැන කියන්නේ?? "විද්‍යාඥයො කවදාවත් ස්ථාවර තත්ත්ව වාදෙට ඇලුම් කලේ නෑ." Vs. "ඔබට සාපේක්ෂව විද්‍යාඥයන් සදාකල් වෙනස් නොවන විශ්වයට ඇලුම් කරන්නට ඇත්තේ එයින් දෙවියන් ප්‍රතික්ශේප වන නිසයි." ????

ඇලුම් කරන්න දෙයක් නෑ. එය හොයාගෙන ඉවරයි. එය හොයාගත්තේ විද්‍යාවෙන්. ඒකෙන් කොහෙද විද්‍යාව ප්‍රතික්ෂේප වෙන්නේ?? ඔබට පිස්සුද?? ඒකෙන් වෙන්නේ කුරානයේ සත්‍යතාවය විද්‍යාවෙන් තහවුරු වීමයි.

කොහොම වුනත් ඔබ වගේම එතනට දෙවියන් එනවට ගොඩක් විද්‍යාඥයෝ අකැමතියි.

ඔබ වෙන්නැති එහෙම හිතල කියන්නේ. අපි දෙවියන්ව විශ්වාස කරන්නේ සාධක සහිතව. මේ ත්‍රෙඩ් එකත් ඒ ගැන තමයි. ඔබ මේ ගැන කතා කලේ නැනේ.

{{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}}

ඔබේ හිත හදාගන්න ඔබ ඔය කියන්නේ. විද්‍යාවෙන් ඕව කිසිවක් test කලෙත් නෑ, ප්‍රතික්ෂේප වුනෙත් නෑ. විද්‍යාව ඒ තත්වෙට තවම දියුණු නෑ. ඔබෙන් ආයෙත් අහන්නේ මේක ඔබට තේරෙනවද?

{{මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි.}} ඔබට මෙය තේරෙන්නේ නැතිනම් විද්‍යාව ගැන කතා කරන ඔබ මේ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි.

ඔබ ඇයි දැන් විකාර කියවන්නේ? ඔබේ බුද්ධියේ යම් දෝෂයක් ඇති වුනාද?. ඔබ මුල් පොස්ට් එක කියවන්න. ඒකෙ පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න අහන්න. මට පේන විදිහට ඔබ සුපුරුදු ලෙස අහන/කියන දේ හැමතැනම කියනවා වගේ...

දැන් ඔබ කුරානය පිළිගන්නවද? ඒ වගේ තමයි විද්‍යාඥයින්.

ඔය හැම එකකටම පැහැදිලි පිළිතුරු කලින් ඔබට ලියු පොස්ට් එකේ ලියා ඇත. ඔලුව අවුල් වුනු කෙනෙක් වගේ නැවත විකාර ප්‍රශ්න අසා අපේ කාලේ නොකන්න. ඔබට ඒවා දිරවන්නේ නැතිනම්, ඔබ කිව්වා වගේ ඇනිමේෂන් ෆිල්ම් බලමින් කාලේ වියදම් කරන්න.

දෙවියන්ගේ පාලනය/අනුමැතිය/අනුදැනුම/කැමැත්ත ආදියෙහි වෙනස ඔබට ලියු කලින් පොස්ට් එකේ පැහැදිලි කළා.

ඒවා මිත්‍යාවන් ලෙස ඔබ පිළිගැනිම මට ප්‍රශ්නයක් නැත. එවැනිම දේවල් වන බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ආදී ලෝක ටොන් ගණන් ඔබට විශ්වාස කරන්න සිදුවීම එහෙනම් මොකද්ද?

http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

ඔබ කිව්වා {{අපගේ ආගමට අනුව එවැනි මානසික රෝගවලිං පෙලෙන්නන් ඔහේ කියවාගෙන යන බහුභූත අතර යම් සත්‍ය දේවල් තිබිය හැක.

ඔය නූගත් පුද්ගලයම පෘථිවිය ඇතිරුව කියල කියලත් කියල තියෙනව. රෑ දාවල් ඇති කෙරෙව්වෙත් දෙවියො කියල කියල තියෙනව.}}

මෙය හරි පිළිතුරක් නෙමෙයි. පෘතුවිය "ඇතිරීම" ගැන මම කිව්වා. (http://www.elakiri.com/forum/showthread.php?t=1540268). එහි තිබෙන දේවල් හැම එකක්ම නිවැරදියි. එහි එක තැනෙක මම කිව්වා...

{{එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. }}

මෙලෙස එකක් දෙකක් නෙවෙයි, විද්‍යාව සම්බන්ධ ගොඩක් දේවල් නිවැරදි බව දැන් ඔප්පු වෙලා. මෙලෙස, විවිධ ක්ෂේත්‍ර වල සත්‍යයන් එකම කෙනෙකුට නිවැරදිව by chance කියන්න ඇති සම්භාවිතාව කුමක්ද? ඔබේ ඔය මානසික රෝග කතාව පරණ තර්කයක්. එය කවුරුත් පිළිගන්නේ නෑ. ඔබට හරි පිළිතුරක් නෑ!! ඒකයි ඇත්ත.

කෙසේ වෙතත්, බුද්ධිමත් අයගේ බුද්ධිමත් තීරණ වල වගකීම ඒ බුද්ධිමත් අයටම පැවරෙනු ඇත. ඔබට පලක් ඇතිදේ අසන්න. නැතිනම්, වෝල්ට් ඩිස්නි ඇනිමේෂන් බලන්න. ඔයාගේ අර බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ගැන එහෙම ඇනිමේෂන් බලල තියෙනවද?

[QUOTE="anamnlmslmn, post: 14624080, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"] ඔබේ විශ්වාසය මොන පදනමෙන්ද? මම කිව්වේ ඔබ එක එක දේවල් හිතල කියන බව. ඔබ මුල් පොස්ට් එක කියවන්නෙ නැතුවද ප්‍රශ්න අහන්නෙ? ඔය ගැන එහි තියෙනව. නිකන් කාලෙ කන්න එපා. {{නිව්ටන් සහ අයින්ස්ටයින්ගේ න්‍යායයන් වල මෙම සොයාගැනීම මතු වී තිබුණි. කලින් අයින්ස්ටයින් මෙම තත්වය මග හැරීමට "cosmological constant" යැයි ඔහු විසින් හැඳින්වූ නියතයක් යොදන ලදී. එහෙත් මෙම විශ්වයේ විස්තාරණය සොයාගැනීම් මගින් තහවුරු වූ විට ඔහු කිව්වේ ඔහුගේ සමීකරණ වලට මෙම නියතය යෙදීම ඔහු විසින් කළ ලොකුම වැරැද්දක් බවයි. }} [url]http://en.wikipedia.org/wiki/Cosmological_constant[/url] {{Einstein included the cosmological constant as a term in his field equations for general relativity because he was dissatisfied that otherwise his equations did not allow, apparently, for a static universe: gravity would cause a universe which was initially at dynamic equilibrium to contract. To counteract this possibility, Einstein added the cosmological constant.[1] However, soon after Einstein developed his static theory, observations by Edwin Hubble indicated that the universe appears to be expanding; this was consistent with a cosmological solution to the original general-relativity equations that had been found by the mathematician Friedmann, working on the Einstein equations of general-relatvity. Einstein later referred to his failure to accept the validaton of his equations; when they had predicted the expansion of the universe in theory, before it was demonstrated in observation of the cosmological red shift, as the "biggest blunder" of his life.[3]}} ඔබ දැක්කද? ඔබ එතන හිටියද? නිකන් ඔබ හිතන දේවල් කියල වැඩක් නෑ. විද්‍යාඥයින් අතරත් දෙවියන් විශ්වාස කරන සහ නොකරන (Atheist) අය ඉන්නවා. මෙහම විශ්ව ප්‍රසාරණය හොයා ගත්තට පස්සෙත් "static universe" ඇලුම් කරන අය ගැන මම දැම්ම දැක්කේ නැද්ද? [url]http://www.angelfire.com/az/BIGBANGisWRONG/index.html[/url] අනික ඔබේ ඔලුව අවුල්ද? පරස්පර දේවල් එකම තැන කියන්නේ?? "විද්‍යාඥයො කවදාවත් ස්ථාවර තත්ත්ව වාදෙට ඇලුම් කලේ නෑ." Vs. "ඔබට සාපේක්ෂව විද්‍යාඥයන් සදාකල් වෙනස් නොවන විශ්වයට ඇලුම් කරන්නට ඇත්තේ එයින් දෙවියන් ප්‍රතික්ශේප වන නිසයි." ???? ඇලුම් කරන්න දෙයක් නෑ. එය හොයාගෙන ඉවරයි. එය හොයාගත්තේ විද්‍යාවෙන්. ඒකෙන් කොහෙද විද්‍යාව ප්‍රතික්ෂේප වෙන්නේ?? ඔබට පිස්සුද?? ඒකෙන් වෙන්නේ කුරානයේ සත්‍යතාවය විද්‍යාවෙන් තහවුරු වීමයි. :lol: කොහොම වුනත් ඔබ වගේම එතනට දෙවියන් එනවට ගොඩක් විද්‍යාඥයෝ අකැමතියි. :lol: ඔබ වෙන්නැති එහෙම හිතල කියන්නේ. අපි දෙවියන්ව විශ්වාස කරන්නේ සාධක සහිතව. මේ ත්‍රෙඩ් එකත් ඒ ගැන තමයි. ඔබ මේ ගැන කතා කලේ නැනේ. {{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}} ඔබේ හිත හදාගන්න ඔබ ඔය කියන්නේ. විද්‍යාවෙන් ඕව කිසිවක් test කලෙත් නෑ, ප්‍රතික්ෂේප වුනෙත් නෑ. විද්‍යාව ඒ තත්වෙට තවම දියුණු නෑ. ඔබෙන් ආයෙත් අහන්නේ මේක ඔබට තේරෙනවද? {{මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි.}} ඔබට මෙය තේරෙන්නේ නැතිනම් විද්‍යාව ගැන කතා කරන ඔබ මේ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි. ඔබ ඇයි දැන් විකාර කියවන්නේ? ඔබේ බුද්ධියේ යම් දෝෂයක් ඇති වුනාද?:lol:. ඔබ මුල් පොස්ට් එක කියවන්න. ඒකෙ පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න අහන්න. මට පේන විදිහට ඔබ සුපුරුදු ලෙස අහන/කියන දේ හැමතැනම කියනවා වගේ... දැන් ඔබ කුරානය පිළිගන්නවද? ඒ වගේ තමයි විද්‍යාඥයින්. ඔය හැම එකකටම පැහැදිලි පිළිතුරු කලින් ඔබට ලියු පොස්ට් එකේ ලියා ඇත. ඔලුව අවුල් වුනු කෙනෙක් වගේ නැවත විකාර ප්‍රශ්න අසා අපේ කාලේ නොකන්න. ඔබට ඒවා දිරවන්නේ නැතිනම්, ඔබ කිව්වා වගේ ඇනිමේෂන් ෆිල්ම් බලමින් කාලේ වියදම් කරන්න. දෙවියන්ගේ පාලනය/අනුමැතිය/අනුදැනුම/කැමැත්ත ආදියෙහි වෙනස ඔබට ලියු කලින් පොස්ට් එකේ පැහැදිලි කළා. [COLOR="Purple"]ඒවා මිත්‍යාවන් ලෙස ඔබ පිළිගැනිම මට ප්‍රශ්නයක් නැත. එවැනිම දේවල් වන බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ආදී ලෝක ටොන් ගණන් ඔබට විශ්වාස කරන්න සිදුවීම එහෙනම් මොකද්ද? [url]http://en.wikipedia.org/wiki/Buddhist_cosmology[/url][/COLOR] ඔබ කිව්වා {{අපගේ ආගමට අනුව එවැනි මානසික රෝගවලිං පෙලෙන්නන් ඔහේ කියවාගෙන යන බහුභූත අතර යම් සත්‍ය දේවල් තිබිය හැක. ඔය නූගත් පුද්ගලයම පෘථිවිය ඇතිරුව කියල කියලත් කියල තියෙනව. රෑ දාවල් ඇති කෙරෙව්වෙත් දෙවියො කියල කියල තියෙනව.}} මෙය හරි පිළිතුරක් නෙමෙයි. පෘතුවිය "ඇතිරීම" ගැන මම කිව්වා. ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1540268[/url]). එහි තිබෙන දේවල් හැම එකක්ම නිවැරදියි. එහි එක තැනෙක මම කිව්වා... {{[COLOR="Red"]එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. [/COLOR]}} මෙලෙස එකක් දෙකක් නෙවෙයි, විද්‍යාව සම්බන්ධ ගොඩක් දේවල් නිවැරදි බව දැන් ඔප්පු වෙලා. මෙලෙස, විවිධ ක්ෂේත්‍ර වල සත්‍යයන් එකම කෙනෙකුට නිවැරදිව by chance කියන්න ඇති සම්භාවිතාව කුමක්ද? ඔබේ ඔය මානසික රෝග කතාව පරණ තර්කයක්. එය කවුරුත් පිළිගන්නේ නෑ. ඔබට හරි පිළිතුරක් නෑ!! ඒකයි ඇත්ත. කෙසේ වෙතත්, බුද්ධිමත් අයගේ බුද්ධිමත් තීරණ වල වගකීම ඒ බුද්ධිමත් අයටම පැවරෙනු ඇත. ඔබට පලක් ඇතිදේ අසන්න. නැතිනම්, වෝල්ට් ඩිස්නි ඇනිමේෂන් බලන්න. [B][COLOR="Purple"]ඔයාගේ අර බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ගැන එහෙම ඇනිමේෂන් බලල තියෙනවද?[/COLOR][/B] :lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom