Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. හැප්පන් ටු අස් කියන වාක්‍ය කොටසෙ කොයි වචනෙන්ද පිටිං කියල තේරුමක් එන්නෙ ? හැපන් කියන්නෙ සිද්ධ වෙනව. අස් කියන්නෙ අපට. එතකොට ටු කියන්නෙ පිටිංද ? එහෙමද තේරුම ගත්තෙ ? නැත්තං වෙනම හිතිං මවාගෙන අතරමැද්දට වචනයක් දාගෙනද ? එහෙම දාගෙන නම් ඒක හිතේ තියං හිටියට අපිට පේන්නෙ නෑ. ඒක ඔය අතරට නිවැරදිව එන ආකාරයට දාන්න. එතකොට පිටිං කියල කිව්වහැකි. දෙවියන්ගේ අනුදැනුම නැතුව ගසකින් කොලයක්වත් වැටෙන්නේ නැත. මිනිසුන්ගේ සතුන්ගේ අසූචි ගුලියක් වුවද ඔහුගේ අනුදැනුමෙන් තොරව බිමට වැටෙන්නේ නැත. ඒක එහෙම නම් දෙවියන් තරම් අප්‍රිය වූ දේවල් ගැන දැනුවත් වෙමින් දුක් විඳින කිසිම කෙනෙකු මෙලොව නැත්තේය. ඒ අතින් පාකිස්ථානෙ වගේ රටවල මුස්ලිම් ඇත්තො බෝම්බ පාරවල් වෙඩි පාරවල් කකා විඳින එකත් දුකක්ද. දෙවියන් දැනුවත් වෙන අප්පිරිය සහගත දේවල් වල හැටියට එව්ව දස දහස් ගුණයක් සැප. නිතරම දෙවියන් මොන තරම් අප්පිරියාවෙන්ද ඉන්නව ඇත්තෙ. පව් දෙවියන් වහන්සෙ.

**ලොකු වැස්සක් වැස්සොත්, අපට අසනීප වුනොත් අපේ plan ඔක්කොම බකල්. එනිසා, සිදුවෙන දේවල් සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත.**

ඇයි ලොකු වැස්ස පමණක් ? පොඩි වැස්ස ? පොද වැස්ස ? අසනීප වලට දෙයියන්ගෙ ලෙඩ,. අසනීප කීයක් තියෙනවද.

සිදුවෙන සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත. අගෙයි.

ඕව අද ඊයෙ ආපු මත නෙමේ, ගල් යුගයේ ඉඳන්ම තියෙන මත. වැස්ස එන්නෙ කොහොමද කියල මිනිස්සුන්ට හිතාගන්න බැරිවුනා. උත්තර හෙව්ව, ඒ කාලෙ තිබුනු දැනුමෙන් උත්තරයක් නෑ. දෙවියන්ගේ කැමැත්ත. දෙවියන්ගේ මැවීම. දෙවියන්ගේ පාලනය යටතේ සිද්ධ වෙන්නෙ.

ලෙඩ හැදෙන්නෙ කොහොමද කියල හොයාගන්න බැරිවුනා. උදා: දෙයියන්ගෙ ලෙඩ. ඉතිං සරලවම ආදේශ කලා දෙවියන්ව ගෙනල්ල. ආයෙ උත්තර මොකුත් ඕන්නෑ දෙයියන්ගෙ කැමැත්ත, දෙයියන්ගෙ මැවීම, දෙයියන්ගෙ පාලනය.

කැමැත්ත අනුව නොවේලුනෙ. ඒ නිසා කැමැත්ත කපල පාලනය විතරක් ගමුකො.

කෙනෙක් සිතල තීරණයක් ගත්ත. අපිට ශුවර් නෑනෙ ඒ අනුව වැඩ සිදුවෙයිද කියල. හේතුව මෙලොවෙ ක්‍රියා සියල්ල දෙවියන්ගෙ පාලනය යටතේ.

අරූ හිතල ගත්ත තීරණේ ක්‍රියාත්මක කරන්න බෑ ලෙඩක් හැදෙනව.

දෙවියන් අර ගත්තු තීරණේ ක්‍රියාත්මක කරන්න දෙන්නැතුව පාලනය කලා.

ඒත් වෛද්‍යවරු ලෙඩේට බෙහෙතක් හොයාගෙන අරූව සුව කරනව. අරූ ඊට පස්සෙ උගෙ තීරණේ අගේට ක්‍රියාත්මක කරනව.

දෙයියන්නෙ පාලනේ දෙපිටිං ගියානෙව. දෙයියන්ගෙ පාලනේ ඩොක්ටස්ල පාලනය කලා. දෙයියන්ටත් පිටිං ගියා.

අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි තමන්ගෙ ලමයට ඉතා කුඩා දෙයකට සීමා දාල තියෙද්දි, ලමය අම්මවයි තාත්තවයි ගණං ගන්නෙවත් නැතුව, කියන දේ අහන්නෙත් නැතුව, සීමාවත් බිඳගෙන දෙමව්පියන් විරුද්ධ වුන දේම කලොත් ? දෙමව්පියන් ලමයව හික්මවීම අතින් සාර්ථකද ? අතිඅසාර්ථකයි. දෙන්න පුළුවන් සරලම පිළිතුර දෙමව්පියො මිනිස්සු දෙයියන්ට වගේ බලයක් නෑ කියල. අනිවා ඕක දීල ලෙස්සනව කියලත් දනී. ඒකයි ඒකටත් එක්ක කලින්ම මේක කියන්නෙ.

එතකොට කොහොමද තවත් දෙමව්පියො දෙදෙනෙක් තමන්ගෙ ලමයව හික්මවන්නෙ ? වෙනත් දෙමව්පියන් දෙදෙනෙකුට තමන්ගෙ ලමයව හිකමවීමට හැකියාව ලැබෙද්දි, මේ දෙමව්පියන්ට නැතුව යන්නෙ ? ලමයව හදාගනිද්දි කල වැරදි.

ඔය යන සිස්ටම් එකට අනුව දෙවියොත් ඒ වගේ දුර්වලයෙක්. දෙවියන්ගෙ පාලනේ ගනං ගන්නෙවත් නැතුව මිනිස්සු දෙවියන්ටත් එපිටිං යනව. ඒ වුනාට දෙවියො පාලනය කරනව කිව්වට ඒ වෛද්‍ය පර්යේෂන කරන ඩොක්ටස්ලට හොඳ කරන්න බැරි ලෙඩක්වත් හැදෙන්නැතුව අගේට ඉන්නව.

ඉන්න දෙවියන්ගෙ පාලනේ. දෙවියන්ගෙ මැවීම එක් අංශයකින් හරි දෙවියන්ට වඩා ඉස්සරහට ගිහිල්ල. ඔය වගේ දුර්වල මැවීම් කරන දෙවි කෙනෙක් සර්වබලධාරී වෙන්න පුළුවන්ද ? හාෆ් බලධාරී කියමු. එතකොට ශේප්.

2.**හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත්**

***ෆ්රීවිල් කියන එක අපිට ලබාදීම දෙවියන්ගේ තීරණය***

අපටතීරණයක් ගතහැක. සිදුවෙයිද කියා ශුවර් නැත. ක්‍රියාවලි සියල්ල අපේ පාලනයේ නැත. දෙවියන්ගේ පාලනයේ ඇත. උදා ලොකු වැහි ලෙඩ.

එහෙම නං හොඳ ක්‍රියාව කරන්න චේතනාවක් ඇති කරගෙන, ඒක කරන්නත් හිතාගෙන ඉන්දැද්දි ඒක කරන්න අවස්ථාව නොලැබෙනව. කාගෙද පාලනය. දෙවියන් වහන්සෙගෙ.

රටක් තියෙනව. ඒකෙ මිනිහෙක් රටටක් මිනිස්සුන්ටත් හොඳ දෙයක් වෙන ප්ලෑනක් ගහනව. පාලකයො කුහක කමට උට ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නැතුව ඌව වලක්වනව.

පාලකයො එතකොට සද්ගුණවත් උතුම් හොඳ අයද ? වැඩකට නැති හොඳක් නැති කුහකයො ටිකක්ද ?

මේකෙදි දෙන්න පුළුවන් සරලම පිළිතුර පාලකයො මිනිස්සු. දෛයියන්ට වගේ බලයක් නෑ කියල. දෙන නිසා කලින් වගේ මේකත් කලින්ම කියන්නම්.

දෙවියන්ටත් මිනිස්සු කරන දේ වලක්වන්න පුළුවන්, පාලකයන්ටත් අරූ කරන්න හැදුව දේ වලක්වන්න පුළුවන්. වැලැක්වීමේ බලය වෙනස් මට්ටම් දෙකක් ඔස්සේ දෙගොල්ලන්ටම පොදුයි. ඒ නිසා ඒ උත්තරේම නොදෙයි කියල බලාපොරොත්තු වෙනව. දුන්නොත් තොව කනව.

ඒ වුනාට තව එකෙක් මිනිස්සුන්ටත් කෙලවෙන රටටත් කෙලවෙන වැඩක් කරනව. පාලකයො ඒ ගැන දැනුවත්. ඒත් උට ඔහේ ඒක කරගන්න දීල ආතල් එකේ බලාන ඉන්නව. හොඳ පාලකයොද ? නෑනෙ.

හොඳ වැඩක් කරන්න හිටපු කෙනෙක්ව ලෙඩක් හදෝල, විශාල වැස්සක් එවල වලක්වපු දෙයියගෙයි, හොඳ වැඩක් කරන්න හිටපු කෙනාව වලක්වපු පාලකයන්ගෙයි වෙනස මොකක්ද ? ඒ අනුව නිගමනය කරන්න වෙන්නෙ දෙයියොත් අපේ රටේ ඇමති පිරිස වගේ හරිම හොඳ කෙනෙක් කියල.

එහෙම කෙනෙක්ටද දෙවියො කියන්නෙ.

අනික් කරුණු ටිකටත් ඔය උත්තරේම වෙනස් කල්ල තමා ඉතිං දෙන්න තියෙන්නෙ.

3. ගුරුවරයගෙ උපහැරණෙ නුසුදුසුයි.  අම්මෆ ? ගුරුවරයගෙ කාර්ය ඉගැන්වීම පමණක් වෙන්නෙ ඔහේලගෙ මැදපෙරදිග රටවල, ටියුෂන් වල, බටහිර රටවල වගේ රටවල. ලංකාවෙ ලමයින්ව හික්මවීමත් ගුරුවරයගෙ කාර්යයක්. දැන් මානව හිමිකම් ටිකයි ලමා අයිතිවාසිකම් ටිකයි ඇදල ගනිං. ඒක නං කරන්න එපා ඇදල ගත්තොත් තෝව කනව

ගුරුවරයව ආදේශ කල්ල අහපු එකට සරලවම දෙන්න උත්තරයක් නැති කොට නුසුදුසුයි කියල බේරුනා. ඊලඟ පාරවත් උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව.

ගුරුවරයට තියෙන බලය තමා දඬුවම මඟින් ලමයා වැරදි නොකරණ ආකාරයට හික්මවීම. මං දන්නෑ උඹට ගුරුවරු ඒ බලය යොදවල නැද්ද කියල. මට නං ගුරුවරු ඒ බලය යොදවල තියෙනව, මාත් ඒ බලේ අගේට අත්විඳල තියෙනව, ඒ බලෙන් හික්මිලත් තියෙනව. බලය කියන එකට දෙයියන්ගෙ සර්වබලේම ඈඳල ගන්න එපා. සර්වබලේට බලේ කියනවනං ඉතිං අපි කොටන්න කීබෝඩ් එකේ බටන් එක ඔබන්නත් බලයක් පාවිච්චි කරන්නෑ. අපිට එහෙම බලයක් නෑ.

4.** ආයෙත් කියන්නේ මෙලොවේ සිදුවෙන හැම දෙයක්ම දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම ඇතුවයි සිදුවෙන්නේ. **

*****මේවැනි දේවල් වලට හේතුව අපේ පව්, පව් වැඩිවී සීමාව ඉක්මනව විට වෝනින් එකක් ....... ගොඩක් පව් සමා.... එහෙම සමා නොකලොත් |He would not leave a moving (living) creature on the surface of the earth|*****

දැන් මෙතන කියන දෙය උඩින් කියපු දෙයට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝදියිනෙ. හැම දෙයක්ම සිද්ධවෙන්න දෙවියන්ගෙ අනුමැතිය, අනුදැනුම (මෙතන පාලනය කියන වචනෙ කපා හැරල ඒ වුනාට කලින් කියල) ඇතුව. ඒ වුනාට මිනිස්සුන්ගෙ පව් වැඩිවුනාම වෝනින් එකක් නිකුත් කල්ල ඒත් නැවැත්තුවෙ නැත්තං බූම්.

එතනිං කියවෙන්නෙ වෝනින් එක නිකුත් කර දෙවියන්ට මිනිසුන්ව පාලනය කල නොහැකි බවයි. කලින් කිව්වේ මොනව ප්ලෑන් කරන් හිටියත් ශුවර් නැත, සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ පාලනය යටතේ බවයි. මං අහල තියෙන විදිහට මේක අල් ටකියා වල කොටසක්. (වැරදි නම් නිවැරදි කරන්න). මේකටත් ඕන්නං ලමයින්ට වෝනින් දීල පාලනය කරන ගුරුවරයෙක් සහ එය කරන්න අසමත් ගුරුවරයෙක් අල්ලං කිව්වහැකි. උත්තරයක් ශුවර් නැති නිසා නිකා ඉන්නව. කොටන ටික අපරාදෙනෙ. වෝනින් එකක් නිකුත් කලද මිනිසාව පාලනය කර ගත නොහැකිව පෘථිවියේ ඉන්නෙ ජීවීන්ව චකබ්ලාස් කර දමනු ලැබේ. එක තැනක පාලනයක් ගැන කියල, තව තැනක වෝනින් දීල මිනිස්සු පාලනය නොවී පාලනය කල නොහැකි දේ විනාශ කර දැමීම දෙවියන්ගේ පාලන බලය මනාව විදහා පාන්නකි. දැන් කියපං මිනිස්සුන්ව විනාශ කල්ල තමා පාලනය කලේ කියල. එහෙමනං මේකත් හිතට ගනිං. එක් මිනිසෙක් ඉන්නව කුඩු ගහනව ගංජ ගහනව ආදී වශයෙන් කරන්න තියෙන හැම දහදුරා වැඩක්ම කරන. එක්කෙනෙක් යනව මෙයාට අවවාද කරනව. වෝනින් දෙනව. කොන්ට්‍රෝල් කරගන්න බලනව. අරූ කියන දේවල් එකක්වත් මේ කුඩුකාරය අහන්නෑ. අරූ බලනව හරියන්නෑ. කෙලින්ම උණ්ඩෙ ඔලුවට.

තව මිනිහෙක් අර මිනිහට හැම දෙයක් ගැනම පහදල දීල, වෝනින් එකකුත් දෙනව. කුඩු කාරය අරූට කොන්ට්‍රෝල් වෙලා කරන වැඩ නවත්තල දානව.

දෙන්නගෙන් කව්ද හරි ? වෙඩි තියල ඉවරයක් කල එකාද ? වෝනින් දීල අවවාද කල්ල කොන්ට්‍රෝල් කරගෙන අරූව පාලනය කල එකාද ?

කව්ද දක්ෂය ? මේ ගත්ත නිදසුනත් වැරදියි කියල ලිස්සපං. තෝව කනව

5. මෙලොව ජීවිතේ තාවකාලිකයි. ස්ථීර ජීවිතේ මරණෙන් පස්සෙ. මෙලොව යනු පරීක්ෂාවක් පමණයි.

දෙවියන් වහන්සේට සියළු බලය ඇත්නම්, අතීතනාගත වර්තමාන තුන්කල දැකිය හැකි නම් කුමටද පර්යේෂණ ? බලන්න ෆිල්ම් නැතුවට මිනිස්සුන්ව ටෙස්ට් වලට දාල ආතල් එකේ බලං ඉඳල ජජ්මන්ට් එක දෙන්නද ? සුරුස් ගාල අනාගතේ බැලුව මූ මිනිස් ලෝකෙට යැව්වොත් මේ වගේ හැසිරෙන එකෙක්, මෙහෙම බලු වැඩ කරයි, මූ මෙහෙම එකෙක් මූ මෙහෙම හොඳ වැඩ කරයි කියල දැක්ක. ජජ්මන්ට්. එක්කො මේක දෙවියො ආතල් එකට කරන දෙයක්. නැත්තං අනාගතේ දකින්න හැකියාවක් නැති කම නිසා කරන දෙයක්. ඔහොම සයිකො ඩයල් එහෙකටද බං දෙයියො කියල වඳින්නෙ ?

අනික් එක මරණෙන් මත්තෙ ජීවිතයක් ගැන කියනව. ඒ ගැන ලියපු විද්‍යාත්මක පර්යේෂණ ග්රන්ථ තියෙනවද ? පව සහ පින ගැන ලියවෙච්චි ? මරණින් පස්සෙ ඉන්න එකාගෙන් මොනවද අනික් ලෝකෙට යන්නෙ ? ඌ කල හොඳ නරක තියෙන මතකය මොලේ තියෙනව. මොලේ යනවද. එම්බාම් කරන මිනී වල නං මොලේ කොහෙවත් ගිහිං නෑ. පාදාන්තයේ ඉඳන් කේෂාන්තය දක්වාම කිසිම දෙයක් නොයා ඔක්කොම සම්පූර්ණයෙන් තියෙනව. හැකි නම් මරණින් මතු ජීවිතය විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වන්න.

මං දන්නව දැන් අනිවා මෙතන බයිලාවක් ගහයි එතකොට උඹලගෙ ආගමේ තියෙන අතීත ජීවිතේ, අනාගතේ ආයෙ කොහෙ හරි ඉපදෙනව. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන විකාරයක් ලියල. තව පෝස්ට් එහෙක එහෙම ලියලත් තියෙන නිසා කියන්නෙ. මේක දැනගන්න. මාගේ ආගමික සාස්තෲවරයා මහාචාර්ය ඒබ්‍රහම්. ටී. කොවුර් මහතාය. මාගේ ආගම හේතුවාදයයි. බුදු දහමේ හෝ ක්‍රිස්තියානි දහමේ හෝ වෙනස් කිසිම දහමක දැක්වෙන විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි කිසිඳු මතයක් පිළිගන්නේ නැත. ඒවා මට කීමෙන් පලක්ද නැත. විද්‍යාත්මක නොවන එවන් දේවල් ගැන මාද ඔබ සමඟ එකඟය (උදා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය)

හේතුවාදය හැමදාම එකම තැන පල්වෙන පුස්කොල පොතක්ද නොවේය. විද්‍යාවේ දියුණුවත් සමඟ දිනපතා අප්ඩේට් වෙන පුවත්පතක් වැන්න. හේතුවාදය නම් මාගේ ආගමට එරෙහි මත තිබේ නම් කියන්න. ඒවාට පිළිතුරු දීමට සූදානම්

අනික් එක ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් ලැබෙන පින බොහෝය. එහෙමනම් පිළිකා රෝගිය බෙහෙත් ගන්න ඕන්නෑ. ප්‍රශ්නෙ ඉවසා දරාගෙන ඉන්නව. මේ ජිවිතේ පරීක්ෂණයක්නෙ. මැරිල ගියත් මොකෝ නේ.

දැන් කියපං බෙහෙත් නෑ, තියෙන ඒව 100%ක් සාර්ථක නෑ කියල.

ක්ෂය රෝගිය ලෙඩේ හැදුනොත් ඉවසා දරාගෙන ඉන්නව. ලැබෙන පින් බොහෝනෙ ? මැරිල ගියත් මොකෝ නේ.

[QUOTE="markhaloce, post: 14624399, member: 463845"] [SIZE="6"]1. හැප්පන් ටු අස් කියන වාක්‍ය කොටසෙ කොයි වචනෙන්ද පිටිං කියල තේරුමක් එන්නෙ ? හැපන් කියන්නෙ සිද්ධ වෙනව. අස් කියන්නෙ අපට. එතකොට ටු කියන්නෙ පිටිංද ? එහෙමද තේරුම ගත්තෙ ? නැත්තං වෙනම හිතිං මවාගෙන අතරමැද්දට වචනයක් දාගෙනද ? එහෙම දාගෙන නම් ඒක හිතේ තියං හිටියට අපිට පේන්නෙ නෑ. ඒක ඔය අතරට නිවැරදිව එන ආකාරයට දාන්න. එතකොට පිටිං කියල කිව්වහැකි. දෙවියන්ගේ අනුදැනුම නැතුව ගසකින් කොලයක්වත් වැටෙන්නේ නැත. මිනිසුන්ගේ සතුන්ගේ අසූචි ගුලියක් වුවද ඔහුගේ අනුදැනුමෙන් තොරව බිමට වැටෙන්නේ නැත. ඒක එහෙම නම් දෙවියන් තරම් අප්‍රිය වූ දේවල් ගැන දැනුවත් වෙමින් දුක් විඳින කිසිම කෙනෙකු මෙලොව නැත්තේය. ඒ අතින් පාකිස්ථානෙ වගේ රටවල මුස්ලිම් ඇත්තො බෝම්බ පාරවල් වෙඩි පාරවල් කකා විඳින එකත් දුකක්ද. දෙවියන් දැනුවත් වෙන අප්පිරිය සහගත දේවල් වල හැටියට එව්ව දස දහස් ගුණයක් සැප. නිතරම දෙවියන් මොන තරම් අප්පිරියාවෙන්ද ඉන්නව ඇත්තෙ. පව් දෙවියන් වහන්සෙ. **ලොකු වැස්සක් වැස්සොත්, අපට අසනීප වුනොත් අපේ plan ඔක්කොම බකල්. එනිසා, සිදුවෙන දේවල් සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත.** ඇයි ලොකු වැස්ස පමණක් ? පොඩි වැස්ස ? පොද වැස්ස ? අසනීප වලට දෙයියන්ගෙ ලෙඩ,. අසනීප කීයක් තියෙනවද. සිදුවෙන සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත. අගෙයි. ඕව අද ඊයෙ ආපු මත නෙමේ, ගල් යුගයේ ඉඳන්ම තියෙන මත. වැස්ස එන්නෙ කොහොමද කියල මිනිස්සුන්ට හිතාගන්න බැරිවුනා. උත්තර හෙව්ව, ඒ කාලෙ තිබුනු දැනුමෙන් උත්තරයක් නෑ. දෙවියන්ගේ කැමැත්ත. දෙවියන්ගේ මැවීම. දෙවියන්ගේ පාලනය යටතේ සිද්ධ වෙන්නෙ. ලෙඩ හැදෙන්නෙ කොහොමද කියල හොයාගන්න බැරිවුනා. උදා: දෙයියන්ගෙ ලෙඩ. ඉතිං සරලවම ආදේශ කලා දෙවියන්ව ගෙනල්ල. ආයෙ උත්තර මොකුත් ඕන්නෑ දෙයියන්ගෙ කැමැත්ත, දෙයියන්ගෙ මැවීම, දෙයියන්ගෙ පාලනය. කැමැත්ත අනුව නොවේලුනෙ. ඒ නිසා කැමැත්ත කපල පාලනය විතරක් ගමුකො. කෙනෙක් සිතල තීරණයක් ගත්ත. අපිට ශුවර් නෑනෙ ඒ අනුව වැඩ සිදුවෙයිද කියල. හේතුව මෙලොවෙ ක්‍රියා සියල්ල දෙවියන්ගෙ පාලනය යටතේ. අරූ හිතල ගත්ත තීරණේ ක්‍රියාත්මක කරන්න බෑ ලෙඩක් හැදෙනව. දෙවියන් අර ගත්තු තීරණේ ක්‍රියාත්මක කරන්න දෙන්නැතුව පාලනය කලා. ඒත් වෛද්‍යවරු ලෙඩේට බෙහෙතක් හොයාගෙන අරූව සුව කරනව. අරූ ඊට පස්සෙ උගෙ තීරණේ අගේට ක්‍රියාත්මක කරනව. දෙයියන්නෙ පාලනේ දෙපිටිං ගියානෙව. දෙයියන්ගෙ පාලනේ ඩොක්ටස්ල පාලනය කලා. දෙයියන්ටත් පිටිං ගියා. අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි තමන්ගෙ ලමයට ඉතා කුඩා දෙයකට සීමා දාල තියෙද්දි, ලමය අම්මවයි තාත්තවයි ගණං ගන්නෙවත් නැතුව, කියන දේ අහන්නෙත් නැතුව, සීමාවත් බිඳගෙන දෙමව්පියන් විරුද්ධ වුන දේම කලොත් ? දෙමව්පියන් ලමයව හික්මවීම අතින් සාර්ථකද ? අතිඅසාර්ථකයි. දෙන්න පුළුවන් සරලම පිළිතුර දෙමව්පියො මිනිස්සු දෙයියන්ට වගේ බලයක් නෑ කියල. අනිවා ඕක දීල ලෙස්සනව කියලත් දනී. ඒකයි ඒකටත් එක්ක කලින්ම මේක කියන්නෙ. එතකොට කොහොමද තවත් දෙමව්පියො දෙදෙනෙක් තමන්ගෙ ලමයව හික්මවන්නෙ ? වෙනත් දෙමව්පියන් දෙදෙනෙකුට තමන්ගෙ ලමයව හිකමවීමට හැකියාව ලැබෙද්දි, මේ දෙමව්පියන්ට නැතුව යන්නෙ ? ලමයව හදාගනිද්දි කල වැරදි. ඔය යන සිස්ටම් එකට අනුව දෙවියොත් ඒ වගේ දුර්වලයෙක්. දෙවියන්ගෙ පාලනේ ගනං ගන්නෙවත් නැතුව මිනිස්සු දෙවියන්ටත් එපිටිං යනව. ඒ වුනාට දෙවියො පාලනය කරනව කිව්වට ඒ වෛද්‍ය පර්යේෂන කරන ඩොක්ටස්ලට හොඳ කරන්න බැරි ලෙඩක්වත් හැදෙන්නැතුව අගේට ඉන්නව. ඉන්න දෙවියන්ගෙ පාලනේ. දෙවියන්ගෙ මැවීම එක් අංශයකින් හරි දෙවියන්ට වඩා ඉස්සරහට ගිහිල්ල. ඔය වගේ දුර්වල මැවීම් කරන දෙවි කෙනෙක් සර්වබලධාරී වෙන්න පුළුවන්ද ? හාෆ් බලධාරී කියමු. එතකොට ශේප්. 2.**හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත්** ***ෆ්රීවිල් කියන එක අපිට ලබාදීම දෙවියන්ගේ තීරණය*** අපටතීරණයක් ගතහැක. සිදුවෙයිද කියා ශුවර් නැත. ක්‍රියාවලි සියල්ල අපේ පාලනයේ නැත. දෙවියන්ගේ පාලනයේ ඇත. උදා ලොකු වැහි ලෙඩ. එහෙම නං හොඳ ක්‍රියාව කරන්න චේතනාවක් ඇති කරගෙන, ඒක කරන්නත් හිතාගෙන ඉන්දැද්දි ඒක කරන්න අවස්ථාව නොලැබෙනව. කාගෙද පාලනය. දෙවියන් වහන්සෙගෙ. රටක් තියෙනව. ඒකෙ මිනිහෙක් රටටක් මිනිස්සුන්ටත් හොඳ දෙයක් වෙන ප්ලෑනක් ගහනව. පාලකයො කුහක කමට උට ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නැතුව ඌව වලක්වනව. පාලකයො එතකොට සද්ගුණවත් උතුම් හොඳ අයද ? වැඩකට නැති හොඳක් නැති කුහකයො ටිකක්ද ? මේකෙදි දෙන්න පුළුවන් සරලම පිළිතුර පාලකයො මිනිස්සු. දෛයියන්ට වගේ බලයක් නෑ කියල. දෙන නිසා කලින් වගේ මේකත් කලින්ම කියන්නම්. දෙවියන්ටත් මිනිස්සු කරන දේ වලක්වන්න පුළුවන්, පාලකයන්ටත් අරූ කරන්න හැදුව දේ වලක්වන්න පුළුවන්. වැලැක්වීමේ බලය වෙනස් මට්ටම් දෙකක් ඔස්සේ දෙගොල්ලන්ටම පොදුයි. ඒ නිසා ඒ උත්තරේම නොදෙයි කියල බලාපොරොත්තු වෙනව. දුන්නොත් තොව කනව. :D ඒ වුනාට තව එකෙක් මිනිස්සුන්ටත් කෙලවෙන රටටත් කෙලවෙන වැඩක් කරනව. පාලකයො ඒ ගැන දැනුවත්. ඒත් උට ඔහේ ඒක කරගන්න දීල ආතල් එකේ බලාන ඉන්නව. හොඳ පාලකයොද ? නෑනෙ. හොඳ වැඩක් කරන්න හිටපු කෙනෙක්ව ලෙඩක් හදෝල, විශාල වැස්සක් එවල වලක්වපු දෙයියගෙයි, හොඳ වැඩක් කරන්න හිටපු කෙනාව වලක්වපු පාලකයන්ගෙයි වෙනස මොකක්ද ? ඒ අනුව නිගමනය කරන්න වෙන්නෙ දෙයියොත් අපේ රටේ ඇමති පිරිස වගේ හරිම හොඳ කෙනෙක් කියල. එහෙම කෙනෙක්ටද දෙවියො කියන්නෙ. අනික් කරුණු ටිකටත් ඔය උත්තරේම වෙනස් කල්ල තමා ඉතිං දෙන්න තියෙන්නෙ. 3. ගුරුවරයගෙ උපහැරණෙ නුසුදුසුයි. :D අම්මෆ ? ගුරුවරයගෙ කාර්ය ඉගැන්වීම පමණක් වෙන්නෙ ඔහේලගෙ මැදපෙරදිග රටවල, ටියුෂන් වල, බටහිර රටවල වගේ රටවල. ලංකාවෙ ලමයින්ව හික්මවීමත් ගුරුවරයගෙ කාර්යයක්. දැන් මානව හිමිකම් ටිකයි ලමා අයිතිවාසිකම් ටිකයි ඇදල ගනිං. ඒක නං කරන්න එපා ඇදල ගත්තොත් තෝව කනව :D ගුරුවරයව ආදේශ කල්ල අහපු එකට සරලවම දෙන්න උත්තරයක් නැති කොට නුසුදුසුයි කියල බේරුනා. ඊලඟ පාරවත් උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව. ගුරුවරයට තියෙන බලය තමා දඬුවම මඟින් ලමයා වැරදි නොකරණ ආකාරයට හික්මවීම. මං දන්නෑ උඹට ගුරුවරු ඒ බලය යොදවල නැද්ද කියල. මට නං ගුරුවරු ඒ බලය යොදවල තියෙනව, මාත් ඒ බලේ අගේට අත්විඳල තියෙනව, ඒ බලෙන් හික්මිලත් තියෙනව. බලය කියන එකට දෙයියන්ගෙ සර්වබලේම ඈඳල ගන්න එපා. සර්වබලේට බලේ කියනවනං ඉතිං අපි කොටන්න කීබෝඩ් එකේ බටන් එක ඔබන්නත් බලයක් පාවිච්චි කරන්නෑ. අපිට එහෙම බලයක් නෑ. 4.** ආයෙත් කියන්නේ මෙලොවේ සිදුවෙන හැම දෙයක්ම දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම ඇතුවයි සිදුවෙන්නේ. ** *****මේවැනි දේවල් වලට හේතුව අපේ පව්, පව් වැඩිවී සීමාව ඉක්මනව විට වෝනින් එකක් ....... ගොඩක් පව් සමා.... එහෙම සමා නොකලොත් |He would not leave a moving (living) creature on the surface of the earth|***** දැන් මෙතන කියන දෙය උඩින් කියපු දෙයට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝදියිනෙ. හැම දෙයක්ම සිද්ධවෙන්න දෙවියන්ගෙ අනුමැතිය, අනුදැනුම (මෙතන පාලනය කියන වචනෙ කපා හැරල ඒ වුනාට කලින් කියල) ඇතුව. ඒ වුනාට මිනිස්සුන්ගෙ පව් වැඩිවුනාම වෝනින් එකක් නිකුත් කල්ල ඒත් නැවැත්තුවෙ නැත්තං බූම්. එතනිං කියවෙන්නෙ වෝනින් එක නිකුත් කර දෙවියන්ට මිනිසුන්ව පාලනය කල නොහැකි බවයි. කලින් කිව්වේ මොනව ප්ලෑන් කරන් හිටියත් ශුවර් නැත, සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ පාලනය යටතේ බවයි. මං අහල තියෙන විදිහට මේක අල් ටකියා වල කොටසක්. (වැරදි නම් නිවැරදි කරන්න). මේකටත් ඕන්නං ලමයින්ට වෝනින් දීල පාලනය කරන ගුරුවරයෙක් සහ එය කරන්න අසමත් ගුරුවරයෙක් අල්ලං කිව්වහැකි. උත්තරයක් ශුවර් නැති නිසා නිකා ඉන්නව. කොටන ටික අපරාදෙනෙ. වෝනින් එකක් නිකුත් කලද මිනිසාව පාලනය කර ගත නොහැකිව පෘථිවියේ ඉන්නෙ ජීවීන්ව චකබ්ලාස් කර දමනු ලැබේ. එක තැනක පාලනයක් ගැන කියල, තව තැනක වෝනින් දීල මිනිස්සු පාලනය නොවී පාලනය කල නොහැකි දේ විනාශ කර දැමීම දෙවියන්ගේ පාලන බලය මනාව විදහා පාන්නකි. දැන් කියපං මිනිස්සුන්ව විනාශ කල්ල තමා පාලනය කලේ කියල. එහෙමනං මේකත් හිතට ගනිං. එක් මිනිසෙක් ඉන්නව කුඩු ගහනව ගංජ ගහනව ආදී වශයෙන් කරන්න තියෙන හැම දහදුරා වැඩක්ම කරන. එක්කෙනෙක් යනව මෙයාට අවවාද කරනව. වෝනින් දෙනව. කොන්ට්‍රෝල් කරගන්න බලනව. අරූ කියන දේවල් එකක්වත් මේ කුඩුකාරය අහන්නෑ. අරූ බලනව හරියන්නෑ. කෙලින්ම උණ්ඩෙ ඔලුවට. තව මිනිහෙක් අර මිනිහට හැම දෙයක් ගැනම පහදල දීල, වෝනින් එකකුත් දෙනව. කුඩු කාරය අරූට කොන්ට්‍රෝල් වෙලා කරන වැඩ නවත්තල දානව. දෙන්නගෙන් කව්ද හරි ? වෙඩි තියල ඉවරයක් කල එකාද ? වෝනින් දීල අවවාද කල්ල කොන්ට්‍රෝල් කරගෙන අරූව පාලනය කල එකාද ? කව්ද දක්ෂය ? මේ ගත්ත නිදසුනත් වැරදියි කියල ලිස්සපං. තෝව කනව :D 5. මෙලොව ජීවිතේ තාවකාලිකයි. ස්ථීර ජීවිතේ මරණෙන් පස්සෙ. මෙලොව යනු පරීක්ෂාවක් පමණයි. දෙවියන් වහන්සේට සියළු බලය ඇත්නම්, අතීතනාගත වර්තමාන තුන්කල දැකිය හැකි නම් කුමටද පර්යේෂණ ? බලන්න ෆිල්ම් නැතුවට මිනිස්සුන්ව ටෙස්ට් වලට දාල ආතල් එකේ බලං ඉඳල ජජ්මන්ට් එක දෙන්නද ? සුරුස් ගාල අනාගතේ බැලුව මූ මිනිස් ලෝකෙට යැව්වොත් මේ වගේ හැසිරෙන එකෙක්, මෙහෙම බලු වැඩ කරයි, මූ මෙහෙම එකෙක් මූ මෙහෙම හොඳ වැඩ කරයි කියල දැක්ක. ජජ්මන්ට්. එක්කො මේක දෙවියො ආතල් එකට කරන දෙයක්. නැත්තං අනාගතේ දකින්න හැකියාවක් නැති කම නිසා කරන දෙයක්. ඔහොම සයිකො ඩයල් එහෙකටද බං දෙයියො කියල වඳින්නෙ ? අනික් එක මරණෙන් මත්තෙ ජීවිතයක් ගැන කියනව. ඒ ගැන ලියපු විද්‍යාත්මක පර්යේෂණ ග්රන්ථ තියෙනවද ? පව සහ පින ගැන ලියවෙච්චි ? මරණින් පස්සෙ ඉන්න එකාගෙන් මොනවද අනික් ලෝකෙට යන්නෙ ? ඌ කල හොඳ නරක තියෙන මතකය මොලේ තියෙනව. මොලේ යනවද. එම්බාම් කරන මිනී වල නං මොලේ කොහෙවත් ගිහිං නෑ. පාදාන්තයේ ඉඳන් කේෂාන්තය දක්වාම කිසිම දෙයක් නොයා ඔක්කොම සම්පූර්ණයෙන් තියෙනව. හැකි නම් මරණින් මතු ජීවිතය විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වන්න. මං දන්නව දැන් අනිවා මෙතන බයිලාවක් ගහයි එතකොට උඹලගෙ ආගමේ තියෙන අතීත ජීවිතේ, අනාගතේ ආයෙ කොහෙ හරි ඉපදෙනව. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන විකාරයක් ලියල. තව පෝස්ට් එහෙක එහෙම ලියලත් තියෙන නිසා කියන්නෙ. මේක දැනගන්න. මාගේ ආගමික සාස්තෲවරයා මහාචාර්ය ඒබ්‍රහම්. ටී. කොවුර් මහතාය. මාගේ ආගම හේතුවාදයයි. බුදු දහමේ හෝ ක්‍රිස්තියානි දහමේ හෝ වෙනස් කිසිම දහමක දැක්වෙන විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි කිසිඳු මතයක් පිළිගන්නේ නැත. ඒවා මට කීමෙන් පලක්ද නැත. විද්‍යාත්මක නොවන එවන් දේවල් ගැන මාද ඔබ සමඟ එකඟය (උදා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය) හේතුවාදය හැමදාම එකම තැන පල්වෙන පුස්කොල පොතක්ද නොවේය. විද්‍යාවේ දියුණුවත් සමඟ දිනපතා අප්ඩේට් වෙන පුවත්පතක් වැන්න. හේතුවාදය නම් මාගේ ආගමට එරෙහි මත තිබේ නම් කියන්න. ඒවාට පිළිතුරු දීමට සූදානම් අනික් එක ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් ලැබෙන පින බොහෝය. එහෙමනම් පිළිකා රෝගිය බෙහෙත් ගන්න ඕන්නෑ. ප්‍රශ්නෙ ඉවසා දරාගෙන ඉන්නව. මේ ජිවිතේ පරීක්ෂණයක්නෙ. මැරිල ගියත් මොකෝ නේ. දැන් කියපං බෙහෙත් නෑ, තියෙන ඒව 100%ක් සාර්ථක නෑ කියල. ක්ෂය රෝගිය ලෙඩේ හැදුනොත් ඉවසා දරාගෙන ඉන්නව. ලැබෙන පින් බොහෝනෙ ? මැරිල ගියත් මොකෝ නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom