Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Insight

කරුණාකරල අපි දන්න සිංහලෙන් කතා කරමුද? ඔබ මෙතන වචන හරඹයක් ගෙනියනව වගෙයි පේන්නෙ..

ලින්ක් එක දුන්නට බාගෙට දැම්මම තමයි ඔබට අවශ්‍ය අදහස එන්නේ.

ආයේ බලන්න.

ඔබ දැම්මේ මෙහෙම..

ඔබ මෙතනින් පෙන්නන්න හැදුවේ විශ්වයේ ("World" එකේ) ප්‍රසාරණය ඔබේ දහමේ කී ඇති බව. ඔය "ලෝකය" මුලින් සංකෝචනය වන විටදී කට්ටියම ඉන්නේ බ්‍රහ්ම ලෝකේ බව කියනවා. එහෙනම් ඔබට අනුව බ්‍රහ්ම ලෝක ඇත්තේ විශ්වයට පිටතින්. ඒක වැරදියිනේ.. (පහළිනුත් බලන්න).

සංකෝචනයට පස්සේ "World" එක විස්තාරණය වෙන්න පටන් ගන්නවා. එවිට බ්‍රහ්ම ලෝකයේ ඉගිලෙමින් හිටපු අය මේ ලෝකේ (this world) නැවත ඉපදෙනවා. ඒක හරිනේ.. ඔබ කියන්නේ මේ විස්තාරණය වන්නේ "විශ්වය" බවයි.. මම කියන්නේ ඔබේ ඔය තර්කය වැරදියි කියලයි. ඊලඟට බලන්න..

මෙන්න ඔබ නොදාපු ඉතුරු ටික.. ඒකෙන් ඉහත කී දේ හොඳට පේනවා.

http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution

{{ Here they dwell, mind-made, feeding on delight, self-luminous, moving through the air, glorious— and they stay like that for a very long time. At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons; there was no male and female, beings being reckoned just as beings. And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey.}}

එතකොට "මේ ලෝකේ" ඉපදුනු අය ගොඩක් කල් වාතයේ (air එකේ) ඉගිලෙමින් ඉන්නවලු.. දැන් ඔබේ මේ "විශ්වය" මුලින් විස්තාරණය වෙනවිට කොහෙද "වාතය" ක්? විශ්වයේ වාතය තියනවද? තියෙන්නේ මේ ලෝකේ වායුගෝලයේ!! ඔබ මෙහිදී කොහොමහරි air එක vaccum කළ යුතුයි. නැතිනම් ඔබ කළා වගේ (පහලින්) "හුළඟ" කියන්නේ ශක්තිය යැයි හදන්න ඕනේ. මෙහෙම වචන හරඹයක යෙදීම හරිද?

එවිට තිබුනේ තනි වතුර ස්කන්ධයක් (one mass of water) යැයි කියනවා. ඔබට අනුව මුළු විශ්වයම වතුර පිරිලා තිබුනේ?? නැතිනම් මෙලොව වතුර කඳක් ලෙස තිබුනද? කෝකද සුදුසු?

එවිට ඝන කළුවර තිබුනලු. හඳ සහ ඉර තිබ්බේ නැතිලු; තරු තිබුනේ නැතිලු; දවල් රෑ නැහැලු; මාස, අවුරුදු, සෘතු නැතිලු. මෙහෙම විශ්වය ගැන කියන්න පුලිවන්ද?? පැහැදිලිවම මෙහි "World" කියන්නේ ලෝකයට තමයි. මෙතන ලෝකය විශ්වයක් කරන්න බෑ!!!

ඊට පස්සේ, ඒ වතුර ස්කන්ධය උඩින් savory earth පැතිරුනලු.... "World" එක කිව්වේ මේ පොලව සම්බන්ධයෙන් බව ඔබට තවම පැහැදිලි මදිද??? මෙය විශ්වයේ ප්රසාරණයට ආදේශ කිරීම පැහැදිලි වැරැද්දක් නොවේද? මෙය "විශ්වයට" ආදේශ කරන්න අවශ්‍ය නම් එක ක්‍රමයයි ඇත්තේ... එනම්, මෙම පොලව පැතලි කිරීමයි! පහලින් බලන්න..

ඔබ එහෙම කිව්වට issue එක මම උඩින් පෙන්නලා දුන්නා. ඔය "shrinking to a central point" කතාවට ඔබ විද්‍යාත්මක සාධක දිය යුතුයි. Point එකකින් පටන් ගත්ත බව විද්‍යාවෙන් කිව්වත්, ඒ point එක ආවේ කොහොමද කියල කියන තැන පැහැදිලිව පෙන්වන්න. නැතිනම් එහෙම දෙයක් සොයා ගන්නකම් ඉවසා සිටින්න.

කොහෙද මෙතන point එකට shrink (සංකෝචනය) වුනා කියල තියෙන්නේ?? නොකී දෙයක් ඔබ හිතින් මවා ගැනීම ප්‍රමාණවත් නෑ. "the entire Universe was contained in a single point in space" කියන්නේ මුළු විශ්වයම එහි 'අඩංගු' වී තිබුණු බවයි. සංකෝචනයක් නෙමෙයි!

මෙතන තමයි ඔබේ වචන මාරුව/හරඹය! ඔබ දැන් "wind" (හුළඟ) ශක්තිය බවට පත්කලා. Primodial කෑල්ලත් එක්ක ගැලපෙනවා! "For this inflation to have taken place, the Universe at the time of the Big Bang must have been filled with an unstable form of energy whose nature is not yet known." දැන් ඔබ මෙම unknown ශක්තිය තමයි ඔබේ wind එකට ආදේශ කලේ.. බැරිවෙලාවත් මෙය වැරදි මතයක් යැයි විද්‍යාවෙන් ඔප්පු වුනොත් ඔබ අනාථයි නේද?

මෙම unknown (විද්‍යාව නොදන්නා) ශක්තිය දෙවියන්ගේ ශක්තිය/බලය යැයි කියන්න ඔබ කැමති නෑනේ.. එනිසා එය "සුළං ශක්තිය" යැයි අපි කියමු. හොඳයිද?

මම හිතන්නේ ඔබ නම් මෙතන අනාගෙන..

Vivartakalpa එන්නේ Saṃvartasthāyikalpa එකට පස්සේ. Saṃvartasthāyikalpa එකේ මොකුත් සිදු වෙන්නේ නෑ. ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ (Ābhāsvara worlds හැර). එය අවසන් වන්නේ primordial wind එක හැමීමත් සමග. එවිට structure of the worlds හැදෙන්න පටන් ගන්නවා. එවිට Vivartakalpa පටන් අරන්. ඔබේ වචන මාරු ක්‍රමයට ඔය primordial wind කියන්නේ big bang අවස්ථාවට අවශ්‍ය ශක්තියයි. එවිට අවස්ථාව Vivartakalpa එකයි. ඔබ කියනවා " The Vivartakalpa relates to the origin of the universe after the big bang and the Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa article before the big bang. " ප්‍රශ්නේ තියෙන්නේ එම අවස්ථවට කලින් Saṃvartasthāyikalpa අවස්ථාවේදී විශ්වය (පදාර්ථ සහ අවකාශය ඇතුළුව) තිබුනේ single point එකක්. ඔබේ දහම කියන්නේ "nothing happens in it below the Ābhāsvara worlds" කියලයි. එනම්, අවකාශය තියෙනවා, ඒත් ලෝක නෑ. Single point එකේ කතාවත් එක්ක එය පටහැනියි. අනික එහි කොහෙද equilibrium එකක්? ඔබ වැරදියට තේරුම් අරන් වගේ. ඔය කතාව කියන්නේ big bang එකට පස්සේ.. එයට කලින් තත්වය ගැන දැන් විද්‍යාව දන්නේ නෑ.

{{As it continued to cool, it would eventually reach the temperature where electrons combined with nuclei to form neutral atoms.

How could pieces of the Universe that had never been in contact with each other have come to equilibrium at the very same temperature?}}

මෙතන තමයි ඔය equilibrium එක. එය පැහැදිලිවම big bang එකට පස්සේ. ඔබ කියනවා වගේ කලින් නෙමෙයි. "Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa article before the big bang." යැයි ඔබ කීම සම්පුර්ණයෙන් වැරදියි.

ඔබට වචන මාරුවයි, පිළිවෙලේ මාරුවයි දෙකම කරන්න අමාරුයි!!

ඔබේම ලින්ක් එකෙන්....

http://en.wikipedia.org/wiki/Buddhist_cosmology

{{The Ābhāsvara worlds form the upper limit to the destruction of the universe by fire at the end of a mahākalpa (see Temporal cosmology below), that is, the column of fire does not rise high enough to reach them. After the destruction of the world, at the beginning of the vivartakalpa, the worlds are first populated by beings reborn from the Ābhāsvara worlds.}}

Ābhāsvara ලෝක ගින්නෙන් විනාශ නොවෙන ලෙස ඉහලින්ම ඇති බවයි කියන්නේ. "worlds are first populated by beings reborn from the Ābhāsvara worlds". මෙතන කියන්නේ ලෝකවල් ගැන. මුළු විශ්වය ගැන නෙමෙයි. තවමත් පැහැදිලි නැද්ද?? ඔඑ දහමේ කියා ඇති පරිදි, විශ්වයේ අවකාශය එහෙමම තියෙනවා වගේ (Ābhāsvara worlds වලට පහලින්). විශ්වය සංකෝචනය හෝ විස්තාරණය වීමක් ගැන නෑ. එහි තිබෙන "ලෝකවල්" සංකෝචනය සහ විස්තාරණය ගැන තමයි ඔබේ දහමේ තියෙන්නේ.

ඊළඟ පොස්ට් එකත් බලන්න....

[QUOTE="anamnlmslmn, post: 14638168, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"]@Insight කරුණාකරල අපි දන්න සිංහලෙන් කතා කරමුද? ඔබ මෙතන වචන හරඹයක් ගෙනියනව වගෙයි පේන්නෙ.. ලින්ක් එක දුන්නට බාගෙට දැම්මම තමයි ඔබට අවශ්‍ය අදහස එන්නේ. ආයේ බලන්න. ඔබ දැම්මේ මෙහෙම.. ඔබ මෙතනින් පෙන්නන්න හැදුවේ විශ්වයේ ("World" එකේ) ප්‍රසාරණය ඔබේ දහමේ කී ඇති බව. ඔය "ලෝකය" මුලින් සංකෝචනය වන විටදී කට්ටියම ඉන්නේ බ්‍රහ්ම ලෝකේ බව කියනවා. එහෙනම් ඔබට අනුව බ්‍රහ්ම ලෝක ඇත්තේ විශ්වයට පිටතින්. ඒක වැරදියිනේ.. (පහළිනුත් බලන්න). සංකෝචනයට පස්සේ "World" එක විස්තාරණය වෙන්න පටන් ගන්නවා. එවිට බ්‍රහ්ම ලෝකයේ ඉගිලෙමින් හිටපු අය මේ ලෝකේ (this world) නැවත ඉපදෙනවා. ඒක හරිනේ.. ඔබ කියන්නේ මේ විස්තාරණය වන්නේ "විශ්වය" බවයි.. මම කියන්නේ ඔබේ ඔය තර්කය වැරදියි කියලයි. ඊලඟට බලන්න.. මෙන්න ඔබ නොදාපු ඉතුරු ටික.. ඒකෙන් ඉහත කී දේ හොඳට පේනවා. [url]http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution[/url] {{ Here they dwell, mind-made, feeding on delight, self-luminous, moving through the air, glorious— and they stay like that for a very long time. At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons; there was no male and female, beings being reckoned just as beings. And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey.}} එතකොට "මේ ලෝකේ" ඉපදුනු අය ගොඩක් කල් වාතයේ (air එකේ) ඉගිලෙමින් ඉන්නවලු.. දැන් ඔබේ මේ "විශ්වය" මුලින් විස්තාරණය වෙනවිට කොහෙද "වාතය" ක්? විශ්වයේ වාතය තියනවද? තියෙන්නේ මේ ලෝකේ වායුගෝලයේ!! ඔබ මෙහිදී කොහොමහරි air එක vaccum කළ යුතුයි. නැතිනම් ඔබ කළා වගේ (පහලින්) "හුළඟ" කියන්නේ ශක්තිය යැයි හදන්න ඕනේ. මෙහෙම වචන හරඹයක යෙදීම හරිද? එවිට තිබුනේ තනි වතුර ස්කන්ධයක් (one mass of water) යැයි කියනවා. ඔබට අනුව මුළු විශ්වයම වතුර පිරිලා තිබුනේ?? නැතිනම් මෙලොව වතුර කඳක් ලෙස තිබුනද? කෝකද සුදුසු? එවිට ඝන කළුවර තිබුනලු. හඳ සහ ඉර තිබ්බේ නැතිලු; තරු තිබුනේ නැතිලු; දවල් රෑ නැහැලු; මාස, අවුරුදු, සෘතු නැතිලු. මෙහෙම විශ්වය ගැන කියන්න පුලිවන්ද?? පැහැදිලිවම මෙහි "World" කියන්නේ ලෝකයට තමයි. මෙතන ලෝකය විශ්වයක් කරන්න බෑ!!! ඊට පස්සේ, ඒ වතුර ස්කන්ධය උඩින් savory earth පැතිරුනලු.... "World" එක කිව්වේ මේ පොලව සම්බන්ධයෙන් බව ඔබට තවම පැහැදිලි මදිද??? මෙය විශ්වයේ ප්රසාරණයට ආදේශ කිරීම පැහැදිලි වැරැද්දක් නොවේද? මෙය "විශ්වයට" ආදේශ කරන්න අවශ්‍ය නම් එක ක්‍රමයයි ඇත්තේ... එනම්, මෙම පොලව පැතලි කිරීමයි! පහලින් බලන්න.. ඔබ එහෙම කිව්වට issue එක මම උඩින් පෙන්නලා දුන්නා. ඔය "shrinking to a central point" කතාවට ඔබ විද්‍යාත්මක සාධක දිය යුතුයි. Point එකකින් පටන් ගත්ත බව විද්‍යාවෙන් කිව්වත්, ඒ point එක ආවේ කොහොමද කියල කියන තැන පැහැදිලිව පෙන්වන්න. නැතිනම් එහෙම දෙයක් සොයා ගන්නකම් ඉවසා සිටින්න. කොහෙද මෙතන point එකට shrink (සංකෝචනය) වුනා කියල තියෙන්නේ?? නොකී දෙයක් ඔබ හිතින් මවා ගැනීම ප්‍රමාණවත් නෑ. "the entire Universe was contained in a single point in space" කියන්නේ මුළු විශ්වයම එහි 'අඩංගු' වී තිබුණු බවයි. සංකෝචනයක් නෙමෙයි! මෙතන තමයි ඔබේ වචන මාරුව/හරඹය! ඔබ දැන් "wind" (හුළඟ) ශක්තිය බවට පත්කලා. Primodial කෑල්ලත් එක්ක ගැලපෙනවා! "For this inflation to have taken place, the Universe at the time of the Big Bang must have been filled with an unstable form of energy whose nature is not yet known." දැන් ඔබ මෙම unknown ශක්තිය තමයි ඔබේ wind එකට ආදේශ කලේ.. බැරිවෙලාවත් මෙය වැරදි මතයක් යැයි විද්‍යාවෙන් ඔප්පු වුනොත් ඔබ අනාථයි නේද? මෙම unknown (විද්‍යාව නොදන්නා) ශක්තිය දෙවියන්ගේ ශක්තිය/බලය යැයි කියන්න ඔබ කැමති නෑනේ.. එනිසා එය "සුළං ශක්තිය" යැයි අපි කියමු. හොඳයිද? මම හිතන්නේ ඔබ නම් මෙතන අනාගෙන.. Vivartakalpa එන්නේ Saṃvartasthāyikalpa එකට පස්සේ. Saṃvartasthāyikalpa එකේ මොකුත් සිදු වෙන්නේ නෑ. ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ (Ābhāsvara worlds හැර). එය අවසන් වන්නේ primordial wind එක හැමීමත් සමග. එවිට structure of the worlds හැදෙන්න පටන් ගන්නවා. එවිට Vivartakalpa පටන් අරන්. ඔබේ වචන මාරු ක්‍රමයට ඔය primordial wind කියන්නේ big bang අවස්ථාවට අවශ්‍ය ශක්තියයි. එවිට අවස්ථාව Vivartakalpa එකයි. ඔබ කියනවා " The Vivartakalpa relates to the origin of the universe after the big bang and the Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa article before the big bang. " ප්‍රශ්නේ තියෙන්නේ එම අවස්ථවට කලින් Saṃvartasthāyikalpa අවස්ථාවේදී විශ්වය (පදාර්ථ සහ අවකාශය ඇතුළුව) තිබුනේ single point එකක්. ඔබේ දහම කියන්නේ "nothing happens in it below the Ābhāsvara worlds" කියලයි. එනම්, අවකාශය තියෙනවා, ඒත් ලෝක නෑ. Single point එකේ කතාවත් එක්ක එය පටහැනියි. අනික එහි කොහෙද equilibrium එකක්? ඔබ වැරදියට තේරුම් අරන් වගේ. ඔය කතාව කියන්නේ big bang එකට පස්සේ.. එයට කලින් තත්වය ගැන දැන් විද්‍යාව දන්නේ නෑ. {{As it continued to cool, it would eventually reach the temperature where electrons combined with nuclei to form neutral atoms. .... .... How could pieces of the Universe that had never been in contact with each other have come to equilibrium at the very same temperature?}} මෙතන තමයි ඔය equilibrium එක. එය පැහැදිලිවම big bang එකට පස්සේ. ඔබ කියනවා වගේ කලින් නෙමෙයි. "Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa article before the big bang." යැයි ඔබ කීම සම්පුර්ණයෙන් වැරදියි. ඔබට වචන මාරුවයි, පිළිවෙලේ මාරුවයි දෙකම කරන්න අමාරුයි!! ඔබේම ලින්ක් එකෙන්.... [url]http://en.wikipedia.org/wiki/Buddhist_cosmology[/url] {{The Ābhāsvara worlds form the upper limit to the destruction of the universe by fire at the end of a mahākalpa (see Temporal cosmology below), that is, the column of fire does not rise high enough to reach them. After the destruction of the world, at the beginning of the vivartakalpa, the worlds are first populated by beings reborn from the Ābhāsvara worlds.}} Ābhāsvara ලෝක ගින්නෙන් විනාශ නොවෙන ලෙස ඉහලින්ම ඇති බවයි කියන්නේ. "worlds are first populated by beings reborn from the Ābhāsvara worlds". මෙතන කියන්නේ ලෝකවල් ගැන. මුළු විශ්වය ගැන නෙමෙයි. තවමත් පැහැදිලි නැද්ද?? ඔඑ දහමේ කියා ඇති පරිදි, විශ්වයේ අවකාශය එහෙමම තියෙනවා වගේ (Ābhāsvara worlds වලට පහලින්). විශ්වය සංකෝචනය හෝ විස්තාරණය වීමක් ගැන නෑ. එහි තිබෙන "ලෝකවල්" සංකෝචනය සහ විස්තාරණය ගැන තමයි ඔබේ දහමේ තියෙන්නේ. ඊළඟ පොස්ට් එකත් බලන්න.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom