Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ කොස්මොලොජි ගැන කතා කරන එක ගැන කට්ටිය බය වෙලා වගේ.. . ඔබලාට සත්‍යය අවබෝධ වෙයි කියල එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. ඔය සුමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනවා කියල හිත හදාගන්න.. http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186 . නැතිනම්, කඳු/ගස් නැගලා මුළු ලෝකෙම බලන්න පුළුවන් කියල හිත හදාගන්න... http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151

018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”

018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

ඔබ කියනවා  "කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි."

කොහෙද එහෙම තියෙන්නේ? ඒ මනුෂ්‍යයා දැක්ක දේ එතන විස්තර කරන්නේ. තැන් දෙකේම "he found" කියල පැහැදිලිව තියෙනවා. ඒ කාලවල් වල ගමන් යාමේදී දිශාව ගැන අදහසක් ගත්තේ ඉර වැනි දේවල දිශාව මගින්. ඔහු ඉර follow කරමින් ගොස් දැක්ක දේ ගැනයි පැහැදිලිව කියන්නේ. (ඔය ඉර බහින සීන් එක චිත ශිල්පියෝ චිත්‍ර වලින් ඇඳලා පෙන්වන ඒවා ඕන තරම් තියෙන්නේ). ඉර ගමන් කරන මාර්ගයක් ගැන එතන කියල නෑ. ඉර ගමන් කරන්නේ කක්ෂ වල බව කුරාණයෙන්ම ඔබම පසුව දමා තිබෙනවා.

ඔතන "reached" යනු අරාබියෙන් "බලග" සහ "setting of the sun" යනු අරාබියෙන් "මග්රිබ්" වේ. මග්රිබ් යනු ඉර බහින දිශාව (බටහිර/West) සහ ඉර බහින වෙලාව (sunset) යන අර්ථ දෙකම දේ. මේ වාක්‍යයේදී ඉර බහින තැනක් (place of setting of sun) ගැන කියන එකක් නෑ. ඒ අනුව මෙතන අරාබියෙන් "බලග" යනු ස්ථානයක් සමග සම්බන්ධ නොවේ (ස්ථානයක් ගැන කියා නැති නිසා). "බලග" "මග්රිබ්" යනු ඔහු sunset වෙලාව reach කරපු බවයි එතන කියන්නේ. Rising of sun ගැනත් එසේමයි. ස්ථානය නොව වෙලාවයි.

{{එම වචනය එලෙස වෙලාව/කාලය වෙනුවෙන් යොදන තැන කුරානයේ ගොඩක් තියෙනවා. උදා:

"When Joseph attained (balagha) His full manhood, We gave him power and knowledge: thus do We reward those who do right. (12:22)"

"But when the children among you come (balagha) of age, let them (also) ask for permission, as do those senior to them (in age): Thus does God make clear His Signs to you: for God is full of knowledge and wisdom. (24:59)"

"When he reached (balagha) full age, and was firmly established (in life), We bestowed on him wisdom and knowledge: for thus do We reward those who do good. (28:14)"}}

මෙහි (18:86) දී "he found" යන්නට අරාබියෙන් ඇත්තේ "වජද" යන්නයි. එයට ඇති තේරුම් අතරෙන් "ඔහු දැක්කා/ඔහුට ඒත්තු ගියා" යන්න පැහැදිලි තේරුමක්. වාක්‍යයෙන් පැහැදිලිව කියන්නෙත් එම මිනිසා දැක්ක දේ විස්තර කිරීමයි. ඉරේ ගමන් මාර්ගයක් ගැන කොහොමත් එතන කියන්නේ නෑ. අනික, ඔබ කියන විදිහට ඉර ඒ බටහිරේ මඩවලට රෑට බැස්සනම්, ඊළඟ දවසේ උදේට නැගෙනහිර මඩ වලට ඉර යන්නේ කෝච්චියෙන්ද? ඔබට අනුව එහෙනම් ඊළඟ දවසේ ඉර පායන්න ඕනේ බටහිරින්, එවිට බහින්නේ නැගෙනහිරින්... ඔහොම මාරු වෙවී යන්න වේවි... ඔබ ගෙනාවේ මෝඩ තර්කයක් බං.. ඔය ඔබේ මඩ වලේ බහින කතාව ඔබ හිතේ මවාගත්ත එකක්!  . කුරානයේ ඔහොම දෙයක් කොහොමත් නෑ.

ලෝකය "රොටියක්" වගේ පැතලියි කියන ඔබලාගේ බොරු චෝදනාව ගැන මම කලින්ම වෙන තැනක කිව්වා.

ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්! - http://www.elakiri.com/forum/showthread.php?t=1540268

{{ මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.

}} ...එතැන කියවන්න.

ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!!

ඔබේ ඔය කක්ෂ කතා ගැන කලින් ලින්ක් එකේදිත් (http://www.elakiri.com/forum/showthread.php?t=1540268) කිව්වා. ඔබ අතින් අදහස් දාලා ප්‍රශ්න "මවන්න" හදන බව පේනවා.

{{ He has created the heavens and the earth with truth. He makes the night to go in the day and makes the day to go in the night. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin

He created the heavens and the earth in true (proportions): He makes the Night overlap the Day, and the Day overlap the Night: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali

And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit. (36:40) Dr. Mohsin

And the Sun runs his course for a period determined for him: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: each (just) swims along in (its own) orbit (according to Law). (36:40)

මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි.

එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. }}

ඔබ කියනවා  "හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව".

ඒ ඔබ හිතේ මවාගත්ත විදිහ. හොඳට බැලුවොත් තේරෙයි, ඉර යන්නේ කුමක් වටේද යන්න කුරානය කොතැනකත් පවසා නොමැති බව. එය කක්ෂයක යන බව කියා එතනින් නවත්වයි. එයට හේතුව, මිනිසුන් විසින් වැරදි ලෙස හිතාගෙන හිටි "ලෝකේ වටේ ඉර යනවා" යන්න විශ්වාස කල කාලවල කුරානය විශ්වාස කිරීමට අමතර, අනවශ්‍ය වෙර දැරීමක අවශ්‍යතාවය නැති කිරීමටය. අනික, ඒවාට වෙනම කක්ෂ ඇති බව කියනවා. ( float, each in an orbit). එනිසා ඔබේ අංශක 180 කතාව කොහොමත් මෙතනට ගැලපෙන්නේ නෑ.

ඔබ ඒවායේ කියා නැති දේවල් අතින් දාලා මත ගොඩනගන්න හදන බව පේනවා. රැය-දවාල වෙලාවේ වෙනස් වීම මෙතනට විරුද්ධ වෙන්නේ කොහොමද? නිකන් වෙලාව නාස්ති කරන්නේ නැතුව ඉන්න.

ඉහත වාක්‍ය වලින් පෙන්වා තියෙන්නේ ඉර-හඳ , රෑ-දවල් ආදී නියමයන් සියල්ල කිසිම ඝට්ටනයකින් තොරව, ඒවාට අදාල නියමයන් අනුව ක්‍රියා කරන බව පෙන්වීමයි. එයින් දෙන අධ්‍යාත්මික උපදෙස වන්නේ, ඒවාටම කියා විශේෂ බලයක් නැති බවත්, එසේ බලය පෙන්වමින් එකිනෙකා අභිබවා යාමක් නැති බවත් ය. එනිසා, මිනිසා වන්දනය කල යුත්තේ ඉර/හඳ ආදී විශාලව "පෙනෙන" දේවල් නොව ඒවා සියල්ල මවා පාලනය කරන දෙවියන්ව පමණයි. (එකල, ඉර වන්දනය කල අය හිටියා). මෙසේ මෙම වාක්‍ය මගින් පැහැදිලිව පෙන්වන්නේ තමන්ටම කියා බලයක් නැති, යම් නීතියකට යටත්ව ක්‍රියා කරන ඉර වැනි මැවීම් වලට වැඳීම මෝඩකමක් බවයි.

035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.

ඔබට මෙතන කුරානයට අමතරව ඉංග්‍රීසි උගන්නන්න වෙච්ච එක ගැන තමයි දුක. ඔබ කියන්නේ "පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්."  .

Uphold කියන එකේ තේරුම දැනගෙන එන්න.  . එතන කොහෙද "නිසොල්මන්" කතාවක්? ඇයි ඔබ ඔච්චර මෝඩ විදිහට ප්‍රශ්න "මවන්නේ" ??

හරියට කියවන්න..

It is Allah Who sustains the heavens and the earth, lest they cease (to function): and if they should fail, there is none not one can sustain them thereafter: verily, He is Most Forbearing, Oft-Forgiving. (35:41) Yusuf Ali

මෙහිදී කියන්නෙත් අහස සහ පොලව යන දේවල පාලනය තමන් සතු බව දෙවියන් කියනවා. ඒවාට අදාල තැන්වල, අදාල ලෙස නියාමයන් අනුව ක්‍රියාත්මක වේ. එසේ දෙවියන් නොකළේ නම් ඒවා එලෙස ක්‍රියාත්මක කල හැකි වෙන කෙනෙක් නැති බව කියනවා. ඔබ දැමූ පරිවර්තනයේත් අදහස එයමයි. ඔබ නිකන් ප්‍රශ්න "මවන" බව නම් පැහැදිලියි. එහෙත් ඔබේ උත්සාහය නිෂ්පලයි.

[QUOTE="anamnlmslmn, post: 14682292, member: 453369"] [SIZE=5][COLOR=DarkGreen] එළකිරියේ කොස්මොලොජි ගැන කතා කරන එක ගැන කට්ටිය බය වෙලා වගේ.. :lol:. ඔබලාට සත්‍යය අවබෝධ වෙයි කියල එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. ඔය සුමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනවා කියල හිත හදාගන්න.. [URL]http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186[/URL] :lol:. නැතිනම්, කඳු/ගස් නැගලා මුළු ලෝකෙම බලන්න පුළුවන් කියල හිත හදාගන්න... [URL]http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151[/URL] :lol: [/COLOR][/SIZE][COLOR=DarkGreen] [SIZE=5]018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.” 018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun. ඔබ කියනවා [/SIZE] [SIZE=5][COLOR=Black]"කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි."[/COLOR][/SIZE][SIZE=5] කොහෙද එහෙම තියෙන්නේ? ඒ මනුෂ්‍යයා දැක්ක දේ එතන විස්තර කරන්නේ. තැන් දෙකේම "he found" කියල පැහැදිලිව තියෙනවා. ඒ කාලවල් වල ගමන් යාමේදී දිශාව ගැන අදහසක් ගත්තේ ඉර වැනි දේවල දිශාව මගින්. ඔහු ඉර follow කරමින් ගොස් දැක්ක දේ ගැනයි පැහැදිලිව කියන්නේ. (ඔය ඉර බහින සීන් එක චිත ශිල්පියෝ චිත්‍ර වලින් ඇඳලා පෙන්වන ඒවා ඕන තරම් තියෙන්නේ). ඉර ගමන් කරන මාර්ගයක් ගැන එතන කියල නෑ. ඉර ගමන් කරන්නේ කක්ෂ වල බව කුරාණයෙන්ම ඔබම පසුව දමා තිබෙනවා. [/SIZE] [SIZE=5] ඔතන "reached" යනු අරාබියෙන් "බලග" සහ "setting of the sun" යනු අරාබියෙන් "මග්රිබ්" වේ. මග්රිබ් යනු ඉර බහින දිශාව (බටහිර/West) සහ ඉර බහින වෙලාව (sunset) යන අර්ථ දෙකම දේ. මේ වාක්‍යයේදී ඉර බහින තැනක් (place of setting of sun) ගැන කියන එකක් නෑ. ඒ අනුව මෙතන අරාබියෙන් "බලග" යනු ස්ථානයක් සමග සම්බන්ධ නොවේ (ස්ථානයක් ගැන කියා නැති නිසා). "බලග" "මග්රිබ්" යනු ඔහු sunset වෙලාව reach කරපු බවයි එතන කියන්නේ. Rising of sun ගැනත් එසේමයි. ස්ථානය නොව වෙලාවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Black]{{එම වචනය එලෙස වෙලාව/කාලය වෙනුවෙන් යොදන තැන කුරානයේ ගොඩක් තියෙනවා. උදා: "When Joseph attained (balagha) His full manhood, We gave him power and knowledge: thus do We reward those who do right. (12:22)" "But when the children among you come (balagha) of age, let them (also) ask for permission, as do those senior to them (in age): Thus does God make clear His Signs to you: for God is full of knowledge and wisdom. (24:59)" "When he reached (balagha) full age, and was firmly established (in life), We bestowed on him wisdom and knowledge: for thus do We reward those who do good. (28:14)"}}[/COLOR][/SIZE][SIZE=5] මෙහි (18:86) දී "he found" යන්නට අරාබියෙන් ඇත්තේ "වජද" යන්නයි. එයට ඇති තේරුම් අතරෙන් "ඔහු දැක්කා/ඔහුට ඒත්තු ගියා" යන්න පැහැදිලි තේරුමක්. වාක්‍යයෙන් පැහැදිලිව කියන්නෙත් එම මිනිසා දැක්ක දේ විස්තර කිරීමයි. ඉරේ ගමන් මාර්ගයක් ගැන කොහොමත් එතන කියන්නේ නෑ. අනික, ඔබ කියන විදිහට ඉර ඒ බටහිරේ මඩවලට රෑට බැස්සනම්, ඊළඟ දවසේ උදේට නැගෙනහිර මඩ වලට ඉර යන්නේ කෝච්චියෙන්ද? ඔබට අනුව එහෙනම් ඊළඟ දවසේ ඉර පායන්න ඕනේ බටහිරින්, එවිට බහින්නේ නැගෙනහිරින්... ඔහොම මාරු වෙවී යන්න වේවි... ඔබ ගෙනාවේ මෝඩ තර්කයක් බං.. ඔය ඔබේ මඩ වලේ බහින කතාව ඔබ හිතේ මවාගත්ත එකක්! [/SIZE] [SIZE=5]:lol:. කුරානයේ ඔහොම දෙයක් කොහොමත් නෑ. ලෝකය "රොටියක්" වගේ පැතලියි කියන ඔබලාගේ බොරු චෝදනාව ගැන මම කලින්ම වෙන තැනක කිව්වා.[/SIZE] [SIZE=5] ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්! - [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1540268[/URL] {{[/SIZE] [SIZE=5][COLOR=Red][B]මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ. [/B][/COLOR][/SIZE][SIZE=5]}} ...එතැන කියවන්න.[/SIZE] [SIZE=6][B][COLOR=Purple]ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!! :lol::lol:[/COLOR][/B][/SIZE] [SIZE=5]ඔබේ ඔය කක්ෂ කතා ගැන කලින් ලින්ක් එකේදිත් ([URL]http://www.elakiri.com/forum/showthread.php?t=1540268[/URL]) කිව්වා. ඔබ අතින් අදහස් දාලා ප්‍රශ්න "මවන්න" හදන බව පේනවා. {{[/SIZE] [SIZE=5]He has created the heavens and the earth with truth. He [COLOR=Red]makes the night to go in the day and makes the day to go in the night[/COLOR]. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin He created the heavens and the earth in true (proportions): He [COLOR=Red]makes the Night overlap the Day, and the Day overlap the Night[/COLOR]: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali [/SIZE] [SIZE=5]And the[COLOR=Purple] sun runs on its fixed course for a term[/COLOR] (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, [COLOR=Red]nor does the night outstrip the day[/COLOR]. They all float, [COLOR=Red]each in an orbit[/COLOR]. (36:40) Dr. Mohsin And the[COLOR=Purple] Sun runs his course for a period determined for him[/COLOR]: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, [COLOR=Red]nor can the Night outstrip the Day[/COLOR]: each (just) swims [COLOR=Red]along in (its own) orbit (according to Law)[/COLOR]. (36:40) [/SIZE] [SIZE=5][COLOR=DarkGreen]මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි. [/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red]එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]}}[/COLOR][/SIZE][SIZE=5] ඔබ කියනවා [/SIZE] [SIZE=5][COLOR=Black]"හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව".[/COLOR][/SIZE][SIZE=5] ඒ ඔබ හිතේ මවාගත්ත විදිහ. හොඳට බැලුවොත් තේරෙයි, ඉර යන්නේ කුමක් වටේද යන්න කුරානය කොතැනකත් පවසා නොමැති බව. එය කක්ෂයක යන බව කියා එතනින් නවත්වයි. එයට හේතුව, මිනිසුන් විසින් වැරදි ලෙස හිතාගෙන හිටි "ලෝකේ වටේ ඉර යනවා" යන්න විශ්වාස කල කාලවල කුරානය විශ්වාස කිරීමට අමතර, අනවශ්‍ය වෙර දැරීමක අවශ්‍යතාවය නැති කිරීමටය. අනික, ඒවාට වෙනම කක්ෂ ඇති බව කියනවා. ([/SIZE] [SIZE=5][COLOR=Red]float, each in an orbit[/COLOR][/SIZE][SIZE=5]). එනිසා ඔබේ අංශක 180 කතාව කොහොමත් මෙතනට ගැලපෙන්නේ නෑ. ඔබ ඒවායේ කියා නැති දේවල් අතින් දාලා මත ගොඩනගන්න හදන බව පේනවා. රැය-දවාල වෙලාවේ වෙනස් වීම මෙතනට විරුද්ධ වෙන්නේ කොහොමද? නිකන් වෙලාව නාස්ති කරන්නේ නැතුව ඉන්න.[/SIZE] [SIZE=5] ඉහත වාක්‍ය වලින් පෙන්වා තියෙන්නේ ඉර-හඳ , රෑ-දවල් ආදී නියමයන් සියල්ල කිසිම ඝට්ටනයකින් තොරව, ඒවාට අදාල නියමයන් අනුව ක්‍රියා කරන බව පෙන්වීමයි. එයින් දෙන අධ්‍යාත්මික උපදෙස වන්නේ, ඒවාටම කියා විශේෂ බලයක් නැති බවත්, එසේ බලය පෙන්වමින් එකිනෙකා අභිබවා යාමක් නැති බවත් ය. එනිසා, මිනිසා වන්දනය කල යුත්තේ ඉර/හඳ ආදී විශාලව "පෙනෙන" දේවල් නොව ඒවා සියල්ල මවා පාලනය කරන දෙවියන්ව පමණයි. (එකල, ඉර වන්දනය කල අය හිටියා). මෙසේ මෙම වාක්‍ය මගින් පැහැදිලිව පෙන්වන්නේ තමන්ටම කියා බලයක් නැති, යම් නීතියකට යටත්ව ක්‍රියා කරන ඉර වැනි මැවීම් වලට වැඳීම මෝඩකමක් බවයි.[/SIZE] [SIZE=5]035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving. ඔබට මෙතන කුරානයට අමතරව ඉංග්‍රීසි උගන්නන්න වෙච්ච එක ගැන තමයි දුක. ඔබ කියන්නේ "පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්." [/SIZE] [SIZE=5]:lol:. Uphold කියන එකේ තේරුම දැනගෙන එන්න. [/SIZE] [SIZE=5]:lol::lol:. එතන කොහෙද "නිසොල්මන්" කතාවක්? ඇයි ඔබ ඔච්චර මෝඩ විදිහට ප්‍රශ්න "මවන්නේ" ?? :lol: හරියට කියවන්න..[/SIZE] [SIZE=5] It is Allah Who sustains the heavens and the earth, lest they cease (to function): and if they should fail, there is none not one can sustain them thereafter: verily, He is Most Forbearing, Oft-Forgiving. (35:41) Yusuf Ali[/SIZE] [SIZE=5] මෙහිදී කියන්නෙත් අහස සහ පොලව යන දේවල පාලනය තමන් සතු බව දෙවියන් කියනවා. ඒවාට අදාල තැන්වල, අදාල ලෙස නියාමයන් අනුව ක්‍රියාත්මක වේ. එසේ දෙවියන් නොකළේ නම් ඒවා එලෙස ක්‍රියාත්මක කල හැකි වෙන කෙනෙක් නැති බව කියනවා. ඔබ දැමූ පරිවර්තනයේත් අදහස එයමයි. ඔබ නිකන් ප්‍රශ්න "මවන" බව නම් පැහැදිලියි. එහෙත් ඔබේ උත්සාහය නිෂ්පලයි.[/SIZE] :lol: [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom