Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාම්-Cosmology1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට මවකගේ ගර්භාෂය තුලත් පේන්නේ cosmologyද?? .

ඔබ කී වාක්‍යය..

Verily the knowledge of the Hour is with Allah (alone). It is He Who sends down rain, and He Who knows what is in the wombs. Nor does anyone know what it is that he will earn on the morrow: nor does anyone know in what land he is to die. Verily with Allah is full knowledge and He is acquainted (with all things). (31:34)

මෙතන කොහෙද "ලිංගයක්" ගැන තියෙන්නේ? හරියට කියවන්න. "He Who knows what is in the wombs". ගර්භාෂය තුල ඇති දේ කුමක්ද යන්න දෙවියන් දන්නා බවයි කියන්නේ. එය "ලිංගය" ලෙස කියා නෑ. පොදුවේ "කුමක්ද" යනුවෙන් පමණයි කියා ඇත්තේ. ඔබ මෙසේ අතින් වචන දාන්නේ ඇයි?

අනික කුරානයේ ගර්භාශයේ අවස්ථාව ගැන කියලා නෑ. ඔබ කි "ලිංගය" වුනත් Ultrasound වලින් කිව හැක්කේ යම් කලකට පසුවයි. එයත් වරදින අවස්ථා තියෙනවා. එනම්, ස්කෑන් එකෙන් කරන්නේ යම් ලක්ෂණ වලින් "ලිංගය" අනුමාන කිරීමක්. අනික "ලිංගය" (sex) ගත්තත් එහි කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා. Genetic sex, gonadal sex, phenotypic sex ආදී ලෙස. (What is sex - http://www.ncbi.nlm.nih.gov/books/NBK10943/). ස්කෑන් එකෙන් පේන්නේ phenotype එක. ඔබේ Amniocentesis එකෙන් කිව හැක්කේ genetic sex එක. ඒ දෙක පරස්පර වෙන අවස්ථා වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඔබ ටිකක් ඕව ගැන ඉගෙන ගන්න. එනිසා, එක පරීක්ෂණයකින් කියපු sex එක තව විදිහකින් වැරදි විය හැකියි. කලලයේ අවසාන ප්‍රතිපලය ගැන ඔය පරික්ෂණ වලින් අනුමාන කිරීම හැර සැකහැර දැනගැනීම (sure knowledge) කල නොහැකියි. කොහොමත් කුරානයේ මෙතන sex ගැනම කියන්නේ නෑ. (එහෙම ඔබ ගත්තත් කුරානය වැරදි වෙන්නෙත් නෑ). පොදුවේ "ගර්භාෂය තුල ඇති දෙය" ලෙසයි කියන්නේ. එනම්, එතුල ඇති දේ කලලයක්ද, එහි fate එක කුමක්ද , H.mole එකක්ද ආදී ලෙස පොදුවේ කියන දෙයක් ලෙස ගත හැකියි. මෙහිදී විශේෂයෙන් අධ්‍යාත්මික තේරුමක්ද තියෙනවා. එම පාඩම ඔබට වැදගත් නැතිව ඇති.

ඔබ කිව්වා "වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්.". වර්ණදේහ බලලා හැඩරුව ගැන කියන්නේ කොහොමද? .

[QUOTE="anamnlmslmn, post: 14682318, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"][SIZE="6"][COLOR="Purple"][B]ඔබට මවකගේ ගර්භාෂය තුලත් පේන්නේ cosmologyද?? :lol:.[/B][/COLOR][/SIZE] ඔබ කී වාක්‍යය.. Verily the knowledge of the Hour is with Allah (alone). It is He Who sends down rain, and He Who knows what is in the wombs. Nor does anyone know what it is that he will earn on the morrow: nor does anyone know in what land he is to die. Verily with Allah is full knowledge and He is acquainted (with all things). (31:34) මෙතන කොහෙද "ලිංගයක්" ගැන තියෙන්නේ? හරියට කියවන්න. "He Who knows what is in the wombs". ගර්භාෂය තුල ඇති දේ කුමක්ද යන්න දෙවියන් දන්නා බවයි කියන්නේ. එය "ලිංගය" ලෙස කියා නෑ. පොදුවේ "කුමක්ද" යනුවෙන් පමණයි කියා ඇත්තේ. ඔබ මෙසේ අතින් වචන දාන්නේ ඇයි? අනික කුරානයේ ගර්භාශයේ අවස්ථාව ගැන කියලා නෑ. ඔබ කි "ලිංගය" වුනත් Ultrasound වලින් කිව හැක්කේ යම් කලකට පසුවයි. එයත් වරදින අවස්ථා තියෙනවා. එනම්, ස්කෑන් එකෙන් කරන්නේ යම් ලක්ෂණ වලින් "ලිංගය" අනුමාන කිරීමක්. අනික "ලිංගය" (sex) ගත්තත් එහි කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා. Genetic sex, gonadal sex, phenotypic sex ආදී ලෙස. (What is sex - [url]http://www.ncbi.nlm.nih.gov/books/NBK10943/[/url]). ස්කෑන් එකෙන් පේන්නේ phenotype එක. ඔබේ Amniocentesis එකෙන් කිව හැක්කේ genetic sex එක. ඒ දෙක පරස්පර වෙන අවස්ථා වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඔබ ටිකක් ඕව ගැන ඉගෙන ගන්න. එනිසා, එක පරීක්ෂණයකින් කියපු sex එක තව විදිහකින් වැරදි විය හැකියි. කලලයේ අවසාන ප්‍රතිපලය ගැන ඔය පරික්ෂණ වලින් අනුමාන කිරීම හැර සැකහැර දැනගැනීම (sure knowledge) කල නොහැකියි. කොහොමත් කුරානයේ මෙතන sex ගැනම කියන්නේ නෑ. (එහෙම ඔබ ගත්තත් කුරානය වැරදි වෙන්නෙත් නෑ). පොදුවේ "ගර්භාෂය තුල ඇති දෙය" ලෙසයි කියන්නේ. එනම්, එතුල ඇති දේ කලලයක්ද, එහි fate එක කුමක්ද , H.mole එකක්ද ආදී ලෙස පොදුවේ කියන දෙයක් ලෙස ගත හැකියි. මෙහිදී විශේෂයෙන් අධ්‍යාත්මික තේරුමක්ද තියෙනවා. එම පාඩම ඔබට වැදගත් නැතිව ඇති. ඔබ කිව්වා "වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්.". වර්ණදේහ බලලා හැඩරුව ගැන කියන්නේ කොහොමද? :lol:. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom