Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ඉස්ලාමින්ට ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණය නම්, මෙය එකවර අහසින් පහල වූ ග්රන්ථයක් නම් නොවන බවයි. දේව දූතයෙකු (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) මඟින් විටින් විට පහල කරන ලද දේව වාක්‍යයන්වල එකතුවක් ලෙස සකසන ලද ග්රන්ථයකි. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර ඒ සදහාම පත්කර තිබූ ලේඛකයන් මඟින් එය ලේඛන ගත කරන ලදී.

මේ ආකාරයට පියවරින් පියවර සමාජයේ ඇතිවන ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මෙම දේව වාක්‍ය මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමස්ථ මිනිස් සමාජයට ප්‍රකාශ විය.

එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථය තමා “කුර්ආනය” ලෙස පවසන්නේ. මෙම අල්කුර්ආනය මුලික කරගෙන තමා ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග්රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්රන්ථයක් යන්නත් මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි.

danna taramin satunta apayak or swaragayak netha ...Tawa tikak me gena balala kiyannam

[QUOTE="sirajstc, post: 15555068, member: 91140"] [SIZE="3"]ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණය නම්, මෙය එකවර අහසින් පහල වූ ග්රන්ථයක් නම් නොවන බවයි. දේව දූතයෙකු (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) මඟින් විටින් විට පහල කරන ලද දේව වාක්‍යයන්වල එකතුවක් ලෙස සකසන ලද ග්රන්ථයකි. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර ඒ සදහාම පත්කර තිබූ ලේඛකයන් මඟින් එය ලේඛන ගත කරන ලදී. මේ ආකාරයට පියවරින් පියවර සමාජයේ ඇතිවන ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මෙම දේව වාක්‍ය මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමස්ථ මිනිස් සමාජයට ප්‍රකාශ විය. එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථය තමා “කුර්ආනය” ලෙස පවසන්නේ. මෙම අල්කුර්ආනය මුලික කරගෙන තමා ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග්රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්රන්ථයක් යන්නත් මුස්ලීම්වරැන් වන අපගේ විශ්වාසයයි.:yes: [/SIZE] danna taramin satunta apayak or swaragayak netha ...Tawa tikak me gena balala kiyannam:D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom