Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉස්ලාමි ආගම පවසන ව්‍යාපාරික ක්‍රමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාමි ආගම පවසන ව්‍යාපාරික ක්‍රමය.

මුසල්මානුවන්ට ඉස්ලාමි ආගම පවසන ව්‍යාපාරික ක්‍රමය.

“ජුම්ආ සලාතය අවසන් වුවහොත් නැමදුපළෙන් පිටවී

භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනුග

ඔබ ජයග්‍රහණය කිරීම පිණිසල විටින් විට අල්ලාහ්ව මතක් කරනු.”

{අල් කුර්ආනය 62-10}

මෙහිදි අල් කුර්ආනයෙහි ස`දහන් වන වරප‍්‍රසය යනු මිනිසාට තමන්ගේ ජවනෝපාය අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා අවශ්‍යවන ව්‍යපාරය ආර්ථිකය වෙිග එනමි සලාත යන ඉබාදතය අවසන්වූවිට ඔහු තම ජීවනෝපාය ස`දහා තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩයන් මහ පොළවෙි විසිරගොස් සොයා ගන්නයි අල්ලාහ් තආලා පවසා තිබෙග

මිනිසා තම පවුලට අවශ්‍යදෑ නිහතමානීව සොයාගත යුතුයග අල් කුර් ආනයේ 2-273 වැනි වාක්‍යයෙහි ස`දහන් පරිදි ආගමික කටයුතුවල නිරතවී සිටින පුද්ගලයකු තමන්ට නොහැකිතාවයක් තිබෙන්නේනමි පමණක් අවශ්‍යවන දෘව්යක් වෙනත් පුද්ගලයකුගෙන් ආධාරයක ලෙස ලබාගත හැකිය. නමුත් ව්‍යපාරය හෝ රැුකියාවක් කිරීමට හැකියාවක් තියාගෙන වෙනත් හේතුවකට මෙලෙස වෙනත් පුද්ගලයකුගෙන් භාණ්ඩයක් දෘව්යක් යාචනය කිරීම ස්යං ගෞරවය අහිමිකරගැනීම ඉස්ලාමි ආගමයෙහි අනුමතකර නොමැත.

ව්‍යාපාරය කිරීම සමිබන්ධයෙන් අල් කුර් ආනය පවසන යහපත් ක්‍රියාමාර්ගයන්.

♣ ව්‍යපාරය”විශ්වාසවන්තයිනිෟ නුඹලාගේ අනොන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීතිවිරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපළ නුඹලා ගිල නොගනුග තවද නුඹලා නුඹලාවම නොමරනුග නියතවශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය.” {අල් කුර්ආනය – 4-29}

ඉහත ස`දහන් වාක්‍යන්හි අල්ලාහ් තආලා අපට ව්‍යාපාරය කිරීම ඉපැයිමෙි අංගයක් ලෙසට අනුමතකර තිබෙිග දෙදෙනෙකු අතර පරස්පර ලෙසින් ගනු දෙනුවක් සි`දුවීම ව්‍යාපාරය වෙිග මෙලෙස සි`දුවන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අනුමතවෙිග ව්‍යාපාරයක් සි`දුවනවිට පිළිපැදිය යුතු කරුණුගැන ඉස්ලාමි ආගමි හො`දින් පැහැදිළිකරදී තිබෙ.

1- එම ව්‍යාපාරයේ අවංකභාවය.

“ඔහු අහස් ඉහලට නැංවීයග තවද සමතුලනය ඇති කළේයග නුඹලා සමබරතාවය අවුල් නොකරන පිණිසග එනිසා තුලාව සාධාරණ ලෙස ඉටු කරනුග තවද තුලනය අඩු නොකරනු.” {අල් කුර්ආනය – 55-7,8,9}

ව්‍යාපාරයේදී අවංකත්වය පිළිපැදිය යුතුයැයි ඉස්ලාමි ආගම පවසා තිබෙිග උදාහරණයකට නබි සල් තුමානන්ගේ ජීවන රටවා බැලුවෙිනමි ඔහුට නුබුවත්ය ලැබීමට පෙර ජනතාවන් අතර ඔහු ප්‍රසිද්ධ පුද්ගලයකුවී සිටියේයග එයට ප්‍රධාන හේතුව ඔහු තම ව්‍යාපාරයෙහි පෙන්වාසිටි අවංකකම – නිහතමානිත්වය හා තමන් විසින් කළ ගිවිසුමක් කිසිවිටක කඩනොකිරීමය.

2- මිනුමි සහ බරල මිනුමි මැනීමේදි හරියාකාරව සිටිම

“ඔබ මැන්නහොත් පූරණ වශයෙන් මනිනු. කිරුවහොත් නිවැරදි බරක් මගින් කිරිනුග මෙය ඔබට ඉතාමත් හොඳයග ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ලැබෙනු ඇත.”

{අල් කුර්ආනය 17-35}

“මිනුම පූරණ වශයෙන් මනිනුග ජනතාවට පාඩුවක් ඇති කරන්නන් වශයෙන් නොසිටිනුග නිවැරදි තරාදියකින් කිරිනුග මිනිසුන්ට ලබා දිය යුතු භාණ්ඩ ඔබ අඩුකර නොදමනු.” {අල් කුර්ආනය 26-181}

අල්ලාහ් තආලා විසින් මිනුමි කටයුතුවල සි`දුකළ වැරදි පෙන්වාදීම ස`දහා සුඅයිබි නැමති නබිවරයකුව පවා ලොවට යවා තිබීමෙන් මෙලෙස මිනුමි කටයුතුව වැරදිකමි සි`දුකිරීම කෙතරමිදුරට ලොකු පවක්දැයි සිතාගත හැකිය.

3- රැුවටීම වංචා කිරීමෙන් වැලකී සිටිම

“නපුරක් කිරීම කිසිම නබිවරයෙකුට අයත් දැයක් නොවග කවුරුන් හෝ නපුරක් කළහොත් ඔහු එම නපුර කළ වස්තුවදල විනිශ්චය දිනදී තමන් සමග ගෙන එන්නට සිදු වනු ඇතග පසුව සෑම ආත්මයකටම ඒ දැය කළ පාපයන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබේග ඒවා :කළ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ අසාධාරණයක් කරනු” {අල් කුර්ආනය 3-161}

යමිකිසිවකු තමන්කළ පාප ක්‍රියාවට ද`ඩුවම ඔහුම අනුභවය කළ යුතුයග එමෙන්ම වංචාකරන පුද්ගලයකු තමන් වංචාකළ භාණ්ඩවලින්ම ඔහුට ද`ඩුවමි ලැබෙන බවට අල්ලාහ් තආලා අවවාදකර තිබෙිග එම නිසා ව්‍යාපාරයේදී කලවමි කිරීම – ව්‍යාජ භාණ්ඩ විකිණීම – බොරු කීම රැුවටීම වැනි ක්‍රියාවන් නොකළ යුතුයිග

4- ණය ආධාර

“අමාරුකමෙහි සිටින්නන්ට අලංකාරවත් ණය අල්ලාහ් වෙනුවෙන් ණය දෙන්නන් කවරෙක්ද? එය ඔහුල ඔහුට අනේක ගුණයක් වැඩි වන ලෙසට සලස්වන්නේයග අල්ලාහ් :වස්තුව සමහරෙකුට හකුලාද අල්ලා ගනු ඇතග සමහරෙකුට වැඩි කරද දෙන්නේයග තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුයෟ.”

{අල් කුර්ආනය 2-245}

ඔබගේ අසල්වැසියා රෝගාතුරුව සිටින්නේනමි ඔහු වෙතගොස් ඔහුගැන සොයා බලන්නග අසල්වැසියා පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදී උදවිකරන්න නබි සල්තුමානන් පැවැසුවෙිය.ඉහත ස`දහන් අල්කුර්ආන් හා නබි වදන්වලින් කිසිවකු හෝ රෝගාතුරව – දිළිදුකමින් පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදෙන්නයි පවසා තිබෙිග තමන් සතුව මුදල් නොමැතිනමි කිසිවකුගෙන් ණයක් ගැනීමට ඉස්ලාමි ආගම අනුමතකර තිබෙිග

5- අල්ලස් ගැනීම

“තවද ඔබල ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි ආකාරයෙන් අනුභව නොකරනුග ඔබගේ පාර්ශවය බොරු යයි ඔබ දැන සිටියදී අනිත් මිනිසුන්ගේ වස්තුවෙන් කිසිවක් පාපතර මාර්ගයෙන් ගිල දැමීම පිණිස අල්ලස් දීමට ඒ සමග අධිකාරීවරුන් වෙත නොයනු.” {අල් කුර්ආනය 2-188}

එම අල්කුර්ආනයෙහි වාක්‍ය ම`ගින් වෙනත් පුද්ගලයකුගේ වස්තුවක් තමන් සතුකර ගැනීමට හෝ වෙනත් කාරණාවකටද අල්ලස් ගැනීම තහනමි බව ස`දහන්වෙිග

6- පොලිය ගැනීම හා දීම

“පොලිය ගෙන වැජපෙන අය ෂයිතාන්ට කොටුවී පිස්සුවෙන් න`ගිටින්නන් වශයෙන් මිස වෙන ක්රිමයකට පරලොවෙිදි නැගිටින්නේද නැත. මන්දයත් වෙළ`දාමද පොලිය මෙන්ම වන්නේය. එබැවින් පොලීය ගැනීමෙහි වරදක් නැතැයි ඔවුන් පැවැසූහ. නමුත් අල්ලාහ් ඔබගෙන් කවුරුන් හෝ තම දෙවියන්ගෙන් පැමිණි පොලිය නොගත යුතුයි යන අවවාදයට අනුව එය අත්හැර දමා ඈත්වූහොත් එයට පෙර ඔහු ලබාගත් කලින්දැය ඔහුටම අයත්ය. මීට පෙර පොලිය ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිදානයෙහි ඇත්තේය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි පසු පොලිය ඇත්හර දැමූ බැවින් අල්ලාහ් ඔහුව සමාවකර හැරිය හැකිය. තවද මෙම නියෝගය ලැබුණු පසු කවුරුන්හෝ පසුවද පොලිය ගැනීමට ඉදිරිපත්වූහොත් ඔවුන් නිරාවාසින්ය එහි ඔවුන් ස`දහටම රැු`දී සිටිනු ඇත.” “අල්ලාහ් පොලිය විනාශකර දමා ධාන්‍ය මානය විස්තීරණ්ය කරන්නේය. තවද තම නියෝගය ප්රතික්ෂේපකරමින් සිටන පාක්රියාවකරුවන් කිසිවකුව අල්ලාහ් ප්රයකරන්නේද නැත.” “විස්වාසවන්තයෙණි ඔබ ඇත්තෙන්ම විස්වාසවන්තයන් වශයෙන් සිටිනහුනමි අල්ලාහ්ට බියවී පොලිය මෙතෙක් ලබාගත්දෑ හැරෙන්නට ඉතිරිව ඇතිදැය නොගෙන අත්හැර දමනු.” {අල් කුර්ආනය – 2:275,276,278}

ඉස්ලාමි ආගමයෙහි ස`දහන් පරිදි පොලිය යනු මහ පාපක්රියාවකි එම`ගින් ව්‍යාපාරය කර උපයන පුද්ගලයන් සදහටම නිරයට යනු ඇතයි අල්ලාහ් තආලා පවසා තිබෙිග එමෙන් පොලී ගැනීම දීමෙන්ද වැලකී සිටිය යුතුය

7- තවත් කෙනෙකුගේ භාණ්ඩයන් පැහැර ගැනීම – අත්පත්කර ගැනීම

“විශ්වාසවන්තයිනිෟ නියත වශයෙන්ම ඔවුන්ගේ පූජකවරුන්දල පඬිවරුන්දල බොහොමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර ජනතාව අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහග එබැවින් :මොවුන්ටදල තවද කවුරුන් රත්රන්දල රිදීද එක්කාසු කර තබාල එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකර සිටින්නෝද ඔවුන්ටදල :නබියේෟ ඔබ වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව.”{අල් කුර්ආනය 9-34}

තමන්ව සොයා එන ජනතාවගෙන් වැරදි අන්දමින් ඔවුන්ගේ භාණ්ඩයන් අත්පත්කර ගැනීම සොරකමි කිරීමට සමානය – මෙලෙස ආගමික නායකයන්ද ජනතාවගෙන් ආහාර ඉල්ලා අනුබව කිරීමද ස`දහන්කළ හැකියග

8- වංචා – දූෂණය

“විශ්වාසවන්තයින ඔබ අල්ලාහ්ටදල ඔහුගේ දුතයාටදල වංචා නොකරනුග තවද ඔබ :කරන්නේ අපරාධයක් යයි දැන දැනම ඔබ වෙත ඇති විශ්වාසයට තබා ඇති වස්තූන්ද වංචා නොකරනු.”

{අල් කුර්ආනය 8-27}

කිසිවකු ඔබව විස්වාසකර යමක් භාරදෙන්නේනමි ඔහු භාරදුන් වස්තුව යළි ඉල්ලා සිටින විට එලෙසින්ම ලබාදිය යුතුයිග එලෙස නොදී එම පුද්ගලයාව රැුවටීම පාපයකිග

9- අනාථයන්ගේ දෙපළ

“අනත් දරුවන්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබාදෙනු. නුඹලාගේ නොවටිනා දේ වෙනුවට (ඔවුන්ගේ) වටිනා දේ හුවමාරු නොකරගනු. තවද නුඹලාගේ දේපළ සමග (මිශ්‍ර කිරීමෙන්) ඔවුන්ගේ දේපළ ගිල නොගනු. නියතවශයෙන්ම එය මහත් වූ පාපයකි.”{අල් කුර්ආනය – 4-2}

ඔබවෙත භාරදුන් අනාථ දරුවන්ගේ දේපළ වත්කමි සියල්ල එම දරුවන් වැඩිහිටියන්වූ සැනින් ඔවුන්ට ලබාදිය යුතුයිග එයින් කිසිවක් අත්පත්කර ගැනීමට උත්සහනොකළ යුතුයග

10- බොරු කියමින් ව්‍යාපාරය කිරීම

“ධර්මය හිමි අයවළුනිෟ ඇත්ත බොරුවත් සමග කුමක් නිසා පටළවන්නෙහුද? ඔබ හොඳින් දැන සිටියදී කුමක් නිසා සත්‍යය වසං කරන්නෙහුද?“

{අල් කුර්ආනය 3-71}

ව්‍යාපාරයේදී යමිකිසි භාණ්ඩයක තත්වය උසස් තත්වයකින් නොතිබෙන්නේනමි එම භාණ්ඩය ගැන උසස් අන්දමින් පවසා විකිණීම තහනමියග මෙලෙස ව්‍යාපාරය කිරීම මහ පාපයකිග

11- බර – මිනුමි මැනීමෙිදී වංචාව

“මිම්ම පූරණ වශයෙන් මැනල බර නියම ආකාරයට කිරිනුග :ඔබ දිය යුතු මිනිසුන්ගේ භාණ්ඩ වලින් කිසිවක් ඔවුන්ට අඩු කර නොදමනුග භූමියෙහි සාමය හා සමාදානයද ඇති වී පිළිසකර වූ පසු එහි ආරවුල් ඇති නොකරනු, ඔබ විශ්වාසවන්තයින් නම්ල මේවායින්ම ඔබට හොඳක් අත් වනු ඇත.”

{ අල් කුර්ආනය- 7-85}

යමක් මිලදී ගන්නා පාරිභෝගිකයාට එම භාණ්ඩය නිසිලෙස බර හෝ මිනුමකින් මැනදිය යුතුයග එලෙස නොකර එහි වංචාවක් සි`දුකරන්නේනමි එයද පාප ක්රියාවකිග

තවද…………………………………..

12- යමිකිසි දෙයක් කලවමි කර ව්‍යාපාරය කිරීම

“සත්‍යය අසත්‍යය හා මිශ්‍රකර අවුල් නොකරව්ග තවද නුඹලා දැනුවත්වම සත්‍යය වසන් නොකරව්”{ අල් කුර්ආනය – 2-42}

13- ආගම පෙන්වා ඉපැයිම

“තවද නැවතත් මාව ප්‍රතික්ෂේප කර හැරියහොත් ඒ ගැන මට කිසිම දුකක් නැතග මන්දයත් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලුවේ නැතග මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිසල වෙන කිසිවෙකු වෙත නැතග මා ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන මුස්ලීම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින ලෙසට අණ කරනු ලැබ ඇත්තෙමි.”{ අල් කුර්ආනය – 10-72}

14- සහෝදරවරුන්ට ලබාදිය යුතු දේපළ වස්තුවන් නොදී එම`ගින් ඉපැයිම,

“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකිග ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේයග මා වෙත එකම එක එළුවෙකු සිටින්නේයග එසේ තිබියදී ඔහු එයද තමන්ට ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය යයි පැවසුවේයග එයට දාවූද් ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීමල නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකිග නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහග විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැරග විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැතග වංචා නොකරන මෙවැන්නන් ඉතාමත් අල්පයකි යයි පැවසුවේයග මේ අතර දාවූද් වන ඔහුල නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතාල තම දෙවියන් වෙත තමන්ගේ වැරැද්දට සමාව දෙන මෙන් ඉල්ලාල නැවී බිම වැටී සුජූද් කර නැමදල තම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කළේය”

{ අල් කුර්ආනය – 38-23,24}

15- බොරු පොරොන්දු හා යාචනයෙන් ඉපැයිම

“අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනුග ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම්ල අල්ලාහ් වෙත සිටීමම ඉතාමත් උසස් වනු ඇත.”

{අල් කුර්ආනය – 16-95}

16- හමිබකළ දෑ කුමිමැහිකමින් ලෝභකමින් තබාගැනීමද ඉස්ලාමි ආගමයෙහි තහනමිකර තිබෙ.

By:Jesmiñ

[QUOTE="sirajstc, post: 12817742, member: 91140"] [b]ඉස්ලාමි ආගම පවසන ව්‍යාපාරික ක්‍රමය.[/b] [B][SIZE=3] මුසල්මානුවන්ට ඉස්ලාමි ආගම පවසන ව්‍යාපාරික ක්‍රමය. [/SIZE][/B] [B][SIZE=3][COLOR=#339966][B]“ජුම්ආ සලාතය අවසන් වුවහොත් නැමදුපළෙන් පිටවී භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනුග ඔබ ජයග්‍රහණය කිරීම පිණිසල විටින් විට අල්ලාහ්ව මතක් කරනු.”[/B][/COLOR] [COLOR=#339966][B]{අල් කුර්ආනය 62-10}[/B][/COLOR][/SIZE] [/B] [SIZE=3]මෙහිදි අල් කුර්ආනයෙහි ස`දහන් වන වරප‍්‍රසය යනු මිනිසාට තමන්ගේ ජවනෝපාය අවශ්‍යතාවයන් සපුරා ගැනීම ස`දහා අවශ්‍යවන ව්‍යපාරය ආර්ථිකය වෙිග එනමි සලාත යන ඉබාදතය අවසන්වූවිට ඔහු තම ජීවනෝපාය ස`දහා තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩයන් මහ පොළවෙි විසිරගොස් සොයා ගන්නයි අල්ලාහ් තආලා පවසා තිබෙග[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මිනිසා තම පවුලට අවශ්‍යදෑ නිහතමානීව සොයාගත යුතුයග [COLOR=#339966][B]අල් කුර් ආනයේ 2-273[/B][/COLOR] වැනි වාක්‍යයෙහි ස`දහන් පරිදි ආගමික කටයුතුවල නිරතවී සිටින පුද්ගලයකු තමන්ට නොහැකිතාවයක් තිබෙන්නේනමි පමණක් අවශ්‍යවන දෘව්යක් වෙනත් පුද්ගලයකුගෙන් ආධාරයක ලෙස ලබාගත හැකිය. නමුත් ව්‍යපාරය හෝ රැුකියාවක් කිරීමට හැකියාවක් තියාගෙන වෙනත් හේතුවකට මෙලෙස වෙනත් පුද්ගලයකුගෙන් භාණ්ඩයක් දෘව්යක් යාචනය කිරීම ස්යං ගෞරවය අහිමිකරගැනීම ඉස්ලාමි ආගමයෙහි අනුමතකර නොමැත.[/SIZE] [SIZE=3]ව්‍යාපාරය කිරීම සමිබන්ධයෙන් අල් කුර් ආනය පවසන යහපත් ක්‍රියාමාර්ගයන්.[/SIZE] [B][SIZE=3][COLOR=#339966][B]♣[/B] ව්‍යපාරය”විශ්වාසවන්තයිනිෟ නුඹලාගේ අනොන්‍ය එකඟත්වය ඇතිව ව්‍යාපාරයෙන් මිස නීතිවිරෝධී මාර්ගවලින් එකිනෙකාගේ දේපළ නුඹලා ගිල නොගනුග තවද නුඹලා නුඹලාවම නොමරනුග නියතවශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාන්විතය.” {අල් කුර්ආනය – 4-29}[/COLOR][/SIZE][/B] [SIZE=3]ඉහත ස`දහන් වාක්‍යන්හි අල්ලාහ් තආලා අපට ව්‍යාපාරය කිරීම ඉපැයිමෙි අංගයක් ලෙසට අනුමතකර තිබෙිග දෙදෙනෙකු අතර පරස්පර ලෙසින් ගනු දෙනුවක් සි`දුවීම ව්‍යාපාරය වෙිග මෙලෙස සි`දුවන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අනුමතවෙිග ව්‍යාපාරයක් සි`දුවනවිට පිළිපැදිය යුතු කරුණුගැන ඉස්ලාමි ආගමි හො`දින් පැහැදිළිකරදී තිබෙ.[/SIZE] [B][SIZE=3][U][B]1- එම ව්‍යාපාරයේ අවංකභාවය.[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“ඔහු අහස් ඉහලට නැංවීයග තවද සමතුලනය ඇති කළේයග නුඹලා සමබරතාවය අවුල් නොකරන පිණිසග එනිසා තුලාව සාධාරණ ලෙස ඉටු කරනුග [COLOR=#339966]තවද[B] තුලනය අඩු නොකරනු[/B][/COLOR].” {අල් කුර්ආනය – 55-7,8,9}[/SIZE][/B] [SIZE=3]ව්‍යාපාරයේදී අවංකත්වය පිළිපැදිය යුතුයැයි ඉස්ලාමි ආගම පවසා තිබෙිග උදාහරණයකට නබි සල් තුමානන්ගේ ජීවන රටවා බැලුවෙිනමි ඔහුට නුබුවත්ය ලැබීමට පෙර ජනතාවන් අතර ඔහු ප්‍රසිද්ධ පුද්ගලයකුවී සිටියේයග එයට ප්‍රධාන හේතුව ඔහු තම ව්‍යාපාරයෙහි පෙන්වාසිටි අවංකකම – නිහතමානිත්වය හා තමන් විසින් කළ ගිවිසුමක් කිසිවිටක කඩනොකිරීමය.[/SIZE] [B][SIZE=3][U]2- මිනුමි සහ බරල මිනුමි මැනීමේදි හරියාකාරව සිටිම[/U][/SIZE][/B] [B][SIZE=3]“[COLOR=#339966]ඔබ මැන්නහොත් පූරණ වශයෙන් මනිනු. කිරුවහොත් නිවැරදි බරක් මගින් කිරිනුග[/COLOR] මෙය ඔබට ඉතාමත් හොඳයග ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ලැබෙනු ඇත.”[/SIZE][/B] [B][SIZE=3]{අල් කුර්ආනය 17-35}[/SIZE][/B] [B][SIZE=3][COLOR=#339966]“මිනුම පූරණ වශයෙන් මනිනුග ජනතාවට පාඩුවක් ඇති කරන්නන් වශයෙන් නොසිටිනුග නිවැරදි තරාදියකින් කිරිනුග මිනිසුන්ට ලබා දිය යුතු භාණ්ඩ ඔබ අඩුකර නොදමනු.” [/COLOR]{අල් කුර්ආනය 26-181}[/SIZE][/B] [SIZE=3]අල්ලාහ් තආලා විසින් මිනුමි කටයුතුවල සි`දුකළ වැරදි පෙන්වාදීම ස`දහා සුඅයිබි නැමති නබිවරයකුව පවා ලොවට යවා තිබීමෙන් මෙලෙස මිනුමි කටයුතුව වැරදිකමි සි`දුකිරීම කෙතරමිදුරට ලොකු පවක්දැයි සිතාගත හැකිය.[/SIZE] [B][SIZE=3][U][B]3- රැුවටීම වංචා කිරීමෙන් වැලකී සිටිම[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“[COLOR=#339966]නපුරක් කිරීම කිසිම නබිවරයෙකුට අයත් දැයක් නොවග කවුරුන් හෝ නපුරක් කළහොත් ඔහු එම නපුර කළ වස්තුවදල විනිශ්චය දිනදී තමන් සමග ගෙන එන්නට සිදු වනු ඇත[/COLOR]ග පසුව සෑම ආත්මයකටම ඒ දැය කළ පාපයන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලැබේග ඒවා :කළ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ අසාධාරණයක් කරනු” {අල් කුර්ආනය 3-161}[/SIZE][/B] [SIZE=3]යමිකිසිවකු තමන්කළ පාප ක්‍රියාවට ද`ඩුවම ඔහුම අනුභවය කළ යුතුයග එමෙන්ම වංචාකරන පුද්ගලයකු තමන් වංචාකළ භාණ්ඩවලින්ම ඔහුට ද`ඩුවමි ලැබෙන බවට අල්ලාහ් තආලා අවවාදකර තිබෙිග එම නිසා ව්‍යාපාරයේදී කලවමි කිරීම – ව්‍යාජ භාණ්ඩ විකිණීම – බොරු කීම රැුවටීම වැනි ක්‍රියාවන් නොකළ යුතුයිග[/SIZE] [B][SIZE=3][U][B]4- ණය ආධාර[/B][/U][/SIZE][/B] [CENTER][SIZE=3][B]“[COLOR=#339966]අමාරුකමෙහි සිටින්නන්ට අලංකාරවත් ණය අල්ලාහ් වෙනුවෙන් ණය දෙන්නන් කවරෙක්ද?[/COLOR] එය ඔහුල ඔහුට අනේක ගුණයක් වැඩි වන ලෙසට සලස්වන්නේයග අල්ලාහ් :වස්තුව සමහරෙකුට හකුලාද අල්ලා ගනු ඇතග සමහරෙකුට වැඩි කරද දෙන්නේයග තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුයෟ.”[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=3][B]{අල් කුර්ආනය 2-245}[/B][/SIZE][/CENTER] [SIZE=3]ඔබගේ අසල්වැසියා රෝගාතුරුව සිටින්නේනමි ඔහු වෙතගොස් ඔහුගැන සොයා බලන්නග අසල්වැසියා පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදී උදවිකරන්න නබි සල්තුමානන් පැවැසුවෙිය.ඉහත ස`දහන් අල්කුර්ආන් හා නබි වදන්වලින් කිසිවකු හෝ රෝගාතුරව – දිළිදුකමින් පීඩාවට පත්වී සිටින්නේනමි ඔහුට ණය ලබාදෙන්නයි පවසා තිබෙිග තමන් සතුව මුදල් නොමැතිනමි කිසිවකුගෙන් ණයක් ගැනීමට ඉස්ලාමි ආගම අනුමතකර තිබෙිග[/SIZE] [B][SIZE=3][U][B]5- අල්ලස් ගැනීම[/B][/U][/SIZE][/B] [B][SIZE=3][COLOR=#339966]“තවද ඔබල ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි ආකාරයෙන් අනුභව නොකරනුග ඔබගේ පාර්ශවය බොරු යයි ඔබ දැන සිටියදී අනිත් මිනිසුන්ගේ වස්තුවෙන් කිසිවක් පාපතර මාර්ගයෙන් ගිල දැමීම පිණිස අල්ලස් දීමට ඒ සමග අධිකාරීවරුන් වෙත නොයනු[/COLOR].” {අල් කුර්ආනය 2-188}[/SIZE][/B] [SIZE=3]එම අල්කුර්ආනයෙහි වාක්‍ය ම`ගින් වෙනත් පුද්ගලයකුගේ වස්තුවක් තමන් සතුකර ගැනීමට හෝ වෙනත් කාරණාවකටද අල්ලස් ගැනීම තහනමි බව ස`දහන්වෙිග[/SIZE] [B][SIZE=3][U][B]6- පොලිය ගැනීම හා දීම[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“[COLOR=#339966]පොලිය ගෙන වැජපෙන අය ෂයිතාන්ට කොටුවී පිස්සුවෙන් න`ගිටින්නන් වශයෙන් මිස වෙන ක්රිමයකට පරලොවෙිදි නැගිටින්නේද නැත. මන්දයත් වෙළ`දාමද පොලිය මෙන්ම වන්නේය. එබැවින් පොලීය ගැනීමෙහි වරදක් නැතැයි ඔවුන් පැවැසූහ. නමුත් අල්ලාහ් ඔබගෙන් කවුරුන් හෝ තම දෙවියන්ගෙන් පැමිණි පොලිය නොගත යුතුයි යන අවවාදයට අනුව එය අත්හැර දමා ඈත්වූහොත් එයට පෙර ඔහු ලබාගත් කලින්දැය ඔහුටම අයත්ය. මීට පෙර පොලිය ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිදානයෙහි ඇත්තේය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි පසු පොලිය ඇත්හර දැමූ බැවින් අල්ලාහ් ඔහුව සමාවකර හැරිය හැකිය. තවද මෙම නියෝගය ලැබුණු පසු කවුරුන්හෝ පසුවද පොලිය ගැනීමට ඉදිරිපත්වූහොත් ඔවුන් නිරාවාසින්ය එහි ඔවුන් ස`දහටම රැු`දී සිටිනු ඇත.” “අල්ලාහ් පොලිය විනාශකර දමා ධාන්‍ය මානය විස්තීරණ්ය කරන්නේය. තවද තම නියෝගය ප්රතික්ෂේපකරමින් සිටන පාක්රියාවකරුවන් කිසිවකුව අල්ලාහ් ප්රයකරන්නේද නැත.” “විස්වාසවන්තයෙණි ඔබ ඇත්තෙන්ම විස්වාසවන්තයන් වශයෙන් සිටිනහුනමි අල්ලාහ්ට බියවී පොලිය මෙතෙක් ලබාගත්දෑ හැරෙන්නට ඉතිරිව ඇතිදැය නොගෙන අත්හැර දමනු[/COLOR].” {අල් කුර්ආනය – 2:275,276,278}[/SIZE][/B] [SIZE=3]ඉස්ලාමි ආගමයෙහි ස`දහන් පරිදි පොලිය යනු මහ පාපක්රියාවකි එම`ගින් ව්‍යාපාරය කර උපයන පුද්ගලයන් සදහටම නිරයට යනු ඇතයි අල්ලාහ් තආලා පවසා තිබෙිග එමෙන් පොලී ගැනීම දීමෙන්ද වැලකී සිටිය යුතුය[/SIZE] [B][SIZE=3][U][B]7- තවත් කෙනෙකුගේ භාණ්ඩයන් පැහැර ගැනීම – අත්පත්කර ගැනීම[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“විශ්වාසවන්තයිනිෟ නියත වශයෙන්ම ඔවුන්ගේ පූජකවරුන්දල පඬිවරුන්දල [COLOR=#339966]බොහොමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර ජනතාව අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහග[/COLOR] එබැවින් :මොවුන්ටදල තවද කවුරුන් රත්රන්දල රිදීද එක්කාසු කර තබාල එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකර සිටින්නෝද ඔවුන්ටදල :නබියේෟ ඔබ [COLOR=#339966]වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව[/COLOR].”{අල් කුර්ආනය 9-34}[/SIZE][/B] [SIZE=3]තමන්ව සොයා එන ජනතාවගෙන් වැරදි අන්දමින් ඔවුන්ගේ භාණ්ඩයන් අත්පත්කර ගැනීම සොරකමි කිරීමට සමානය – මෙලෙස ආගමික නායකයන්ද ජනතාවගෙන් ආහාර ඉල්ලා අනුබව කිරීමද ස`දහන්කළ හැකියග[/SIZE] [B][SIZE=3][U][B]8- වංචා – දූෂණය[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“විශ්වාසවන්තයින ඔබ අල්ලාහ්ටදල ඔහුගේ දුතයාටදල වංචා නොකරනුග තවද [COLOR=#339966]ඔබ :කරන්නේ අපරාධයක් යයි දැන දැනම ඔබ වෙත ඇති විශ්වාසයට තබා ඇති වස්තූන්ද වංචා නොකරනු[/COLOR].” {අල් කුර්ආනය 8-27}[/SIZE][/B] [SIZE=3]කිසිවකු ඔබව විස්වාසකර යමක් භාරදෙන්නේනමි ඔහු භාරදුන් වස්තුව යළි ඉල්ලා සිටින විට එලෙසින්ම ලබාදිය යුතුයිග එලෙස නොදී එම පුද්ගලයාව රැුවටීම පාපයකිග[/SIZE] [B][SIZE=3][U][B]9- අනාථයන්ගේ දෙපළ[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“[COLOR=#339966][B]අනත් දරුවන්ට ඔවුන්ගේ දේපළ (ආපසු) ලබාදෙනු. නුඹලාගේ නොවටිනා දේ වෙනුවට (ඔවුන්ගේ) වටිනා දේ හුවමාරු නොකරගනු. තවද නුඹලාගේ දේපළ සමග (මිශ්‍ර කිරීමෙන්) ඔවුන්ගේ දේපළ ගිල නොගනු. නියතවශයෙන්ම එය මහත් වූ පාපයකි[/B][/COLOR].”{අල් කුර්ආනය – 4-2}[/SIZE][/B] [SIZE=3]ඔබවෙත භාරදුන් අනාථ දරුවන්ගේ දේපළ වත්කමි සියල්ල එම දරුවන් වැඩිහිටියන්වූ සැනින් ඔවුන්ට ලබාදිය යුතුයිග එයින් කිසිවක් අත්පත්කර ගැනීමට උත්සහනොකළ යුතුයග[/SIZE] [B][SIZE=3][U][B]10- බොරු කියමින් ව්‍යාපාරය කිරීම[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“[COLOR=#339966]ධර්මය හිමි අයවළුනිෟ ඇත්ත බොරුවත් සමග කුමක් නිසා පටළවන්නෙහුද? ඔබ හොඳින් දැන සිටියදී කුමක් නිසා සත්‍යය වසං කරන්නෙහුද?[/COLOR]“ {අල් කුර්ආනය 3-71}[/SIZE][/B] [SIZE=3]ව්‍යාපාරයේදී යමිකිසි භාණ්ඩයක තත්වය උසස් තත්වයකින් නොතිබෙන්නේනමි එම භාණ්ඩය ගැන උසස් අන්දමින් පවසා විකිණීම තහනමියග මෙලෙස ව්‍යාපාරය කිරීම මහ පාපයකිග[/SIZE] [B][SIZE=3][U]11- බර – මිනුමි මැනීමෙිදී වංචාව[/U][/SIZE][/B] [B][SIZE=3]“[COLOR=#339966]මිම්ම පූරණ වශයෙන් මැනල බර නියම ආකාරයට කිරිනුග :ඔබ දිය යුතු මිනිසුන්ගේ භාණ්ඩ වලින් කිසිවක් ඔවුන්ට අඩු කර නොදමනුග භූමියෙහි සාමය හා සමාදානයද ඇති වී පිළිසකර වූ පසු එහි ආරවුල් ඇති නොකරනු[/COLOR], ඔබ විශ්වාසවන්තයින් නම්ල මේවායින්ම ඔබට හොඳක් අත් වනු ඇත.” { අල් කුර්ආනය- 7-85}[/SIZE][/B] [SIZE=3]යමක් මිලදී ගන්නා පාරිභෝගිකයාට එම භාණ්ඩය නිසිලෙස බර හෝ මිනුමකින් මැනදිය යුතුයග එලෙස නොකර එහි වංචාවක් සි`දුකරන්නේනමි එයද පාප ක්රියාවකිග[/SIZE] [SIZE=3]තවද…………………………………..[/SIZE] [B][SIZE=3][U][B]12- යමිකිසි දෙයක් කලවමි කර ව්‍යාපාරය කිරීම[/B][/U][/SIZE][/B] [B][SIZE=3]“සත්‍යය අසත්‍යය හා මිශ්‍රකර අවුල් නොකරව්ග තවද නුඹලා දැනුවත්වම සත්‍යය වසන් නොකරව්”{ අල් කුර්ආනය – 2-42}[/SIZE][/B] [B][SIZE=3][U]13- ආගම පෙන්වා ඉපැයිම[/U][/SIZE][/B] [B][SIZE=3]“තවද නැවතත් මාව ප්‍රතික්ෂේප කර හැරියහොත් ඒ ගැන මට කිසිම දුකක් නැතග මන්දයත් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලුවේ නැතග මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිසල වෙන කිසිවෙකු වෙත නැතග මා ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන මුස්ලීම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින ලෙසට අණ කරනු ලැබ ඇත්තෙමි.”{ අල් කුර්ආනය – 10-72}[/SIZE][/B] [B][SIZE=3][U][B]14- සහෝදරවරුන්ට ලබාදිය යුතු දේපළ වස්තුවන් නොදී එම`ගින් ඉපැයිම,[/B][/U][/SIZE][/B] [CENTER][SIZE=3][B]“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකිග ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේයග මා වෙත එකම එක එළුවෙකු සිටින්නේයග එසේ තිබියදී ඔහු එයද තමන්ට ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය යයි පැවසුවේයග එයට දාවූද් ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීමල නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකිග නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහග විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැරග විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැතග වංචා නොකරන මෙවැන්නන් ඉතාමත් අල්පයකි යයි පැවසුවේයග මේ අතර දාවූද් වන ඔහුල නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතාල තම දෙවියන් වෙත තමන්ගේ වැරැද්දට සමාව දෙන මෙන් ඉල්ලාල නැවී බිම වැටී සුජූද් කර නැමදල තම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කළේය”[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=3]{ අල් කුර්ආනය – 38-23,24}[/SIZE][/CENTER] [B][SIZE=3][U]15- බොරු පොරොන්දු හා යාචනයෙන් ඉපැයිම[/U][/SIZE][/B] [B][SIZE=3]“අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනුග ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම්ල අල්ලාහ් වෙත සිටීමම ඉතාමත් උසස් වනු ඇත.” {අල් කුර්ආනය – 16-95}[/SIZE][/B] [B][SIZE=3][U][B]16- හමිබකළ දෑ කුමිමැහිකමින් ලෝභකමින් තබාගැනීමද ඉස්ලාමි ආගමයෙහි තහනමිකර තිබෙ.[/B][/U][/SIZE][/B] [SIZE=3]By:Jesmiñ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom