Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉස්ලාමීය කාටුන් විරෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාමීය කාටුන් විරෝධය: පකිස්ථානය 'ප්‍රංශ භාණ්ඩ වර්ජනයට එකඟ වුණා'

19 නොවැම්බර් 2020

ඡායාරූප මූලාශ්‍රය,EPA

ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ.

මෙම විරෝධතා ආරම්භ වුයේ, "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය" යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ ගුරුවරයෙකු ඝාතනයට ලක්වීමෙන් අනතුරුවය.

නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි.

ඡායාරූප මූලාශ්‍රය,EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය

පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ''තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්රකාශනයේ නිදහස" අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය.

එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි.

ප්‍රංශයට විරෝධය දක්වමින් පකිස්ථානයේ තෙහ්රීක්-ඊ-ලබායික් නමැති ඉස්ලාමීය සංවිධානය වීදි බැස සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ ප්‍රංශ නිෂ්පාදන පකිස්ථානය තුළ වර්ජනය කළ යුතු බවය.

තම ඉල්ලීමට රජය එකඟ වූ බව පවසමින් ඔවුහු එම විරෝධතාවය අවසන් කරන බව නිවේදනය කළහ. අවම වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේවත් අත්සන් සහිත එකඟතා ගිවිසුමක පිටපතක් මෙහිදී ඔවුහු ප්‍රදර්ශනය කළහ.

ඡායාරූප මූලාශ්‍රය,EPA

නමුත් මෙම ප්රශ්නය තවමත් නිරාකරණය වී නොමැති බවට පකිස්තානු රජය ඇඟවීමක් කළේය. යම් හෙයකින් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක් බලපැවැත්වේ නම් එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් රජය තහවුරු කර නැත.

"මේ මොහොත වන විට පකිස්තානය තීරණයක් අරගෙන නැහැ. වෙලාව ආවම මාධ්‍ය දැනුවත් කරනවා." යැයි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සහිඩ් හෆීස් චෞද්රි, බීබීසී උර්දු සේවයට පැවසීය.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කළ දේශපාලන නායකයන් අතර පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ද සිටී. නමුත් ප්‍රංශයට එරෙහිව වැඩි දුර පියවර ගත යුතු බවට දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායම් බල කර සිටිති.

එම කණ්ඩායම්වලට සහාය දක්වන පිරිස් වීදි බැස ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන මාර්ග අවහිර කිරීම හේතුවෙන් දැඩි අවහිරතා මතු විය.

නමුත් ආණ්ඩුව තම ඉල්ලීම්වලට එකඟ වූ බව තෙහ්රීක්-ඊ-ලබායික් සංවිධානයේ නායකයන් නිවේදනය කිරීමෙන් අනතුරුව වීදි මත වාඩි ලා සිටි පිරිස් ඉවත් වන්නට තීරණය කළහ.

ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම

ඔවුන් එම නිවේදනය නිකුත් කළේ රජයේ අමාත්‍යවරුන්ගේ අත්සන් සහිත ගිවිසුමක් ද මාධ්‍යයට පෙන්වමිනි. පකිස්ථානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම පිළිබඳ තීරණය ගැනීම පාර්ලිමේන්තුවට පවරන බව එම ගිවිසුමේ සඳහන් කර තිබේ.

මෙවැනි ගිවිසුමක් පිළිබඳව පකිස්තානු රජය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මේ අතර ජනාධිපති මැක්රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්රවෙමින් ඇති අතර මීට සති කීපයකට පෙර බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි.

ඡායාරූප මූලාශ්‍රය,AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

සැමුවෙල් පැටි: ගෙල සිඳ මරා දැමුණු ප්‍රංශ ගුරුවරයා

මෙම සංසිද්ධිය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය.

මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ''අදහස් ප්රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇත.

"අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ''

මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය.

''ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.

පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ, 'චාර්ලී හෙබ්ඩෝ' (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාව 2006 වසරේ දී පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි.

එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය.

[QUOTE="Roma1, post: 25957936, member: 576566"] [SIZE=7][B]ඉස්ලාමීය කාටුන් විරෝධය: පකිස්ථානය 'ප්‍රංශ භාණ්ඩ වර්ජනයට එකඟ වුණා'[/B][/SIZE] 19 නොවැම්බර් 2020 [IMG alt="EPA"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/13B06/production/_115564608_8b30679c-d82f-488c-8ccc-2ddb93bf6889.jpg[/IMG] ඡායාරූප මූලාශ්‍රය,EPA [B]ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීම සඳහා පකිස්තානු රජය එකඟ වූ බව පවසමින් පකිස්තානයේ දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් සිය ප්‍රංශ විරෝධතා අවසන් කර තිබේ.[/B] මෙම විරෝධතා ආරම්භ වුයේ, "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය" යටතේ මොහොමඩ් නබිතුමාගේ රුව යැයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කිරීම අනුමත කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්රෝන් විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ ප්‍රංශයේ ගුරුවරයෙකු ඝාතනයට ලක්වීමෙන් අනතුරුවය. නබිනායකතුමාගේ කාටූන් ඇඳීම අනුමත කළ ගුරුවරයා මරාදමනු ලැබ තිබුනේ ගෙල සිඳ ලෑමෙනි. [IMG alt="එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/548E/production/_115564612_556c21de-0172-428a-951e-b93d56495820.jpg[/IMG] ඡායාරූප මූලාශ්‍රය,EPA ඡායාරූප ශීර්ෂ වැකිය, එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය පාසල් ගුරුවරයා මරාදමනු ලැබීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපතිවරයා ''තම රට තුළ අගය කෙරෙන නිදහස් අදහස් ප්රකාශනයේ නිදහස" අගය කරමින් රටේ බල පැවැත්වෙන අනාගමිකවාදී දර්ශනය යුක්ති සහගත කළේය. එම ප්‍රකාශයට මුස්ලිම් රාජ්‍ය කීපයකින් ම විරෝධය මතු විය. ඉස්ලාම් බැතිමතුන්ට අනුව නබිතුමාගේ රුව අලේඛ්‍ය කිරීම වරදකි. ප්‍රංශයට විරෝධය දක්වමින් පකිස්ථානයේ තෙහ්රීක්-ඊ-ලබායික් නමැති ඉස්ලාමීය සංවිධානය වීදි බැස සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ ප්‍රංශ නිෂ්පාදන පකිස්ථානය තුළ වර්ජනය කළ යුතු බවය. තම ඉල්ලීමට රජය එකඟ වූ බව පවසමින් ඔවුහු එම විරෝධතාවය අවසන් කරන බව නිවේදනය කළහ. අවම වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේවත් අත්සන් සහිත එකඟතා ගිවිසුමක පිටපතක් මෙහිදී ඔවුහු ප්‍රදර්ශනය කළහ. [IMG alt="EPA"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/F0CE/production/_115564616_b4db957f-a4db-4b96-9179-f0ef42a0eabb.jpg[/IMG] ඡායාරූප මූලාශ්‍රය,EPA නමුත් මෙම ප්රශ්නය තවමත් නිරාකරණය වී නොමැති බවට පකිස්තානු රජය ඇඟවීමක් කළේය. යම් හෙයකින් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක් බලපැවැත්වේ නම් එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් රජය තහවුරු කර නැත. "මේ මොහොත වන විට පකිස්තානය තීරණයක් අරගෙන නැහැ. වෙලාව ආවම මාධ්‍ය දැනුවත් කරනවා." යැයි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සහිඩ් හෆීස් චෞද්රි, බීබීසී උර්දු සේවයට පැවසීය. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කළ දේශපාලන නායකයන් අතර පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ද සිටී. නමුත් ප්‍රංශයට එරෙහිව වැඩි දුර පියවර ගත යුතු බවට දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායම් බල කර සිටිති. එම කණ්ඩායම්වලට සහාය දක්වන පිරිස් වීදි බැස ඉස්ලාමාබාද් අගනුවරට පිවිසෙන මාර්ග අවහිර කිරීම හේතුවෙන් දැඩි අවහිරතා මතු විය. නමුත් ආණ්ඩුව තම ඉල්ලීම්වලට එකඟ වූ බව තෙහ්රීක්-ඊ-ලබායික් සංවිධානයේ නායකයන් නිවේදනය කිරීමෙන් අනතුරුව වීදි මත වාඩි ලා සිටි පිරිස් ඉවත් වන්නට තීරණය කළහ. [SIZE=6][B]ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම[/B][/SIZE] ඔවුන් එම නිවේදනය නිකුත් කළේ රජයේ අමාත්‍යවරුන්ගේ අත්සන් සහිත ගිවිසුමක් ද මාධ්‍යයට පෙන්වමිනි. පකිස්ථානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීම පිළිබඳ තීරණය ගැනීම පාර්ලිමේන්තුවට පවරන බව එම ගිවිසුමේ සඳහන් කර තිබේ. මෙවැනි ගිවිසුමක් පිළිබඳව පකිස්තානු රජය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. මේ අතර ජනාධිපති මැක්රෝන් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්රවෙමින් ඇති අතර මීට සති කීපයකට පෙර බංග්ලාදේශයේ දියත්වෙමින් තිබූ ප්‍රංශ භාණ්ඩ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා මහජනයා වීදිබැස සිටියේ දසදහස් ගණන්වලිනි. [IMG alt="සැමුවෙල් පැටි: ගෙල සිඳ මරා දැමුණු ප්‍රංශ ගුරුවරයා"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/A2AE/production/_115564614_4d48eea8-baca-4fd3-bb5f-30e9703a4514.jpg[/IMG] ඡායාරූප මූලාශ්‍රය,AFP ඡායාරූප ශීර්ෂ වැකිය, සැමුවෙල් පැටි: ගෙල සිඳ මරා දැමුණු ප්‍රංශ ගුරුවරයා මෙම සංසිද්ධිය ආරම්භවන්නේ ප්‍රංශ පාසල් ගුරුවරයකු සිය ශිෂ්‍යයන් ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් සමඟය. මොහොමඩ් නබිතුමාගේ රුව යයි පැවසෙන කාටූන් සිතුවම් නිර්මාණය කරනු ලැබීම ''අදහස් ප්රකාශනයේ අයිතියක් ලෙස එම ගුරුවරයා විසින් හඳුන්වනු ලැබ ඇත. [SIZE=6][B]"අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ''[/B][/SIZE] මුස්ලිම් විරෝධයට මුල්වූ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ගේ ප්‍රකාශය සිදු කෙරුණේ ඉන් අනතුරුවය. ''ගුරුවරයා මරාදමනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට අපේ අනාගතය පාලනයට අවශ්‍ය නිසා. ඒත් අපි කාටූන් ශිල්පය අත් හරින්නේ නැහැ'' යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. පාසල් ගුරුවරයා ඔහුගේ ප්‍රකාශය කර තිබුණේ, 'චාර්ලී හෙබ්ඩෝ' (Charlie Hebdo) නම් ප්‍රංශ සඟරාව 2006 වසරේ දී පළකරනු ලැබ තිබුණ කාටූන් විශේෂයක් ගැන අදහස් දක්වමිනි. එදා එවැනි කාටූන් පළවීම සමස්ත මුස්ලිම් ලෝකයේ ම විරෝධයට මුල්විය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom