Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්සරහට රස්සාවට ගහල යයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සරහට රස්සාවට ගහල යයිද?

මචං එකේ කැඩුවේ මෙන්න මේ වගේ එකක්. Source: www.bdshop.com

2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා.

මචං එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් - මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ.

හැබැයි තාක්ෂණයේ (විශේෂයෙන් කෘතීම බුද්ධියේ -Artificial Intelligence සහ යාන්ත්‍රික අධ්‍යයනයේ - machine learning), දියුණුවත් එක්ක මානසික හැකියාවන් මත පදනම් වෙච්ච රස්සාවලුත් නුදුරු අනාගතේ තර්ජනයට ලක්වෙයි කියලයි මට හිතෙන්නේ. මේ වෙනකොටත් දියුුණු රටවල් වල දුරකථන සහයක නිලධාරීන්ගේ රස්සාවල් යන්ත්‍ර මගින් ඩැහැගෙන තියෙනවා. ලංකාවේ සමාගමකට දුරකථනයෙන් කතා කරපු ඕන කෙනෙක්ට සහයක නිලධාරියෙක් එනකං සෑහෙන්න වෙලාවක් බිලත් ගෙවන් දුරකථනයේ රැඳී ඉන්න සිද්ධ වෙන කටුක අත්දැකීම තිවෙනවා (මට මේ අත්දැකීම ඩයලොග් ආයතනයත් එක්ක තියෙනවා. සන්නිවේදන සේවා සපයන ආයතනයකට කතා කරන්න පැයක් බලා ඉන්න වීම එක අතකින් උප්රාසාත්මකයි!). නමුත්, ඇමරිකාවේ විශාල ආයතනයකට ඇමතුමක් ගත්තම, ඇමතුමට මුලින් උත්තර දෙන්නේ යන්ත්‍රයක්. අපි කියන දේ අහලා ඒ දේ තේරුම් ගන්නත්, ඒ අනුව උදව් කරන්නත් තරම් "බුද්ධියක්" මේ යන්ත්‍ර වලට තියෙනවා. මේ හින්දා පාරිභෝගිකයන්ට විශාල කාලය ඉතුරුවීමකුත්, දුරකථන සහකයන් විදිහට වැඩ කරපු මිනිස්සුන්ට රස්සා නැතිවීමකුත් වෙලා තියෙනවා.

මේ කියන දේට තව හොඳ උදාහරණයක් තමා කැෂියර් රස්සාව. ඉතා විශාල වෝල්මාට්, ටාගට් වගේ සුපර්මාර්කට්වල සල්ලි ගෙවන කවුන්ටර් අසල ඉතා දිග පෝලිම් හැදෙනවා. මේක පාරිභෝගියකට ලොකු ගැටළුවක්. මේකට පිලියමක් විදිහට, පහුගිය අවුරද්දේ Amazon සමාගම කවුන්ටර්-කැෂියර්ලා නැති සුපර්මාර්කට් එකක් හඳුන්වාදෙනවා Amazon Go නමින් (ඒ විස්තරේ මෙතනින් බලන්න). මේ සුපර්මාර්කට් එකේ ක්‍රියාකාරිත්වය හරි සරලයි. මුලින්ම පාරිභෝගකයා ස්මාට්-දුරකථනයේ Amazon Go ඇප් එක ස්ථාපිත කරගන්න ඕනි. කඩේ ඇතුලට යද්දී, මේ ඇප් එක ස්කෑන් කිරීමක් වෙනවා. ඊට පස්සේ, ගන්න ඕන බඩුව අරන් කෙලින්ම කඩෙන් එලියට එන එකයි කරන්න තියෙන්නේ. ගත්තෙ මොනවද, අරගෙන ආපහු තිබ්බේ මොනවද වගේ දේවල් ස්වයංක්‍රීයව හොයා බැලීමක් Amazon Go ඇතුලේ සිද්ධ වෙනවා. අන්තිමේදි බිල ගෙවන වැඩෙත් කරන්න ඇප් එක පාවිච්චි කරලයි. මේ සංකල්පය සියැටල් නුවර තියෙන Amazon Go වෙළඳ හලේ දැනටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දැන් තියෙන තත්වය යටතේ උනත් මේ සුපර්මාර්කට් එකේ "හොරකමක්" කරන්න ඉතා අමාරු බවයි එහි සේවකයන් මා හා පැවසුවේ. මොනවා උනත්, මේ සංකල්පය විශාල වෙළඳසැල්වල ක්‍රියාත්මක වෙන මට්ටමකට ආ දවසකට ඇමරිකාව වගේම ලෝකය පුරා කැෂියර්වරුන් විදිහට රස්සාවල් කරන් දාස් ගණන් මිනිස්සුන්ගේ රස්සාවල් අයින් වෙන එක නතර කරන්න බැහැ.

මට මේ දේ ගැන හිතන්න පොළඹවපු ආසන්නතම සිද්ධිය, මේ ලඟඳී ගූගල් සමාගමේ තිබුණු වාර්ෂික සමුළුව. මේ සමුළුවේ, ගූගල් සමාගම ඉතා සාර්ථක මට්ටමේ කෘතීම සහයකයෙක් හඳුන්වාදෙනවා (දැකපු නැති අය මෙතනින් බලන්න.). මේ කෘතීම සහයකයාට දුරකථනයෙන් සිදුවෙන්න ඕන වැඩක් කිව්වම, අදාල තැනට කතාකරලා ඒ කාර්ය කරගන්න හැකියාව තියෙනවා. උදාහරණෙකට, දුරකථනයකින් කතා කරලා අවහන්හලක වේලාවක් වෙන්කරගන්න මේ 'යන්ත්‍රයට' පුළුවන්. එතැනදී, වෙළඳසැල් සේවකයා අහන හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නත්, අපැහැදිලි දෙයක් ආපහු අහල දැනගන්නත් හැකියාව මේ 'යන්ත්‍රයට' තියෙනවා. විශේෂ දේ තමා, මේ සියළු දේවල් ඉතා ස්වාභාවික විදිහට කරන්න තියෙන හැකියාව. ඒ කියන්නෙ, මේ කතාකරන්නේ යන්ත්‍රයක් එක්ක කියලා වෙළඳසැල් හිමියට තේරෙන්නේ නැති විදිහට කතාකරන්න තරම් මේ යන්ත්‍රය දක්ෂයි. මේක ඇත්තටම ගොඩක් සුවිශේෂි නිෂ්පාදනයක්. නමුත් මේ නිෂ්පාදනයේ තේරුම මොකක්ද?

මේ සියළු උදාහරණ වල තේරුම බුද්ධිය පාවිච්චි කරලා, මෙච්චරකල් යන්ත්‍රෙකට කරන්න බැරිව තිබ්බ රස්සාවලුත් ඉතා ලඟදීම කරන්න පුළුවන් යන්ත්‍ර බිහිවෙන බවයි. මේ වෙන කොට ඒ විදිහට විතැන් වෙලා තියෙන්නේ විශේෂ බුද්ධිමය හැකියාවක් අවශ්‍ය නොවන රස්සාවල්. දුරකථන සහායක, වෙළඳ සේවක කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් රස්සාවල්. පුද්ගලික සහයක කියන්නේ ඊට වඩා බුද්ධිමය හැකියාවක් ඕන රස්සාවක්. මේ රස්සාවක්ම ඉවත් කරන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් දැනටමත් නිෂ්පාදන මට්ටමේ තියෙනවා. මීට වඩා බුද්ධිමට හැකියාවක් ඕන වෙන රස්සාවල් - චිත්‍ර පිටපත් කරන්නන්, වෙබ් පිටු සකසන්නන්, සරල සංගීත තනු නිර්මාණකරුවන් පවා සිදුකල හැකි යන්ත්‍ර මේ වෙනකොටත් පර්යේෂණ මට්ටමේ තියෙනවා (අපි ඒ ගැන ඉස්සරහ ලිපියකදී කතාකරමු). ඉතිං, මධ්‍යයම ප්‍රමාණයේ බුද්ධිමය හැකියාවක් ඇති මේ රස්සාවල් පවා ඉස්සරහදී ඉවත් වෙන්න හැකියාවක් තියෙනවා.

මේ හේතු හින්දා රස්සාවල් අහිමිවෙන මිනිස්සු කරන්න ඕන මොනවද? රස්සාවල් නැතිවෙන්නේ නැති වෙන්න මිනිස්සු ප්‍රගුණ කරන්න ඕන දේවල් මොනවාද? මේකට උත්තරයක් විදිහට, යන්ත්‍රයකට කරන්න බැරි බුද්ධිමය දේවල් ඉගෙනගන්න කියන දේ සාම්ප්‍රදායක උත්තරයක්. නමුත් මේ උත්තරය ඉස්සරහදී වලංගු වෙන්නෙ නැති බවයි මගේ හැඟීම. මේකට හේතුව මේ වෙනකොට ඉතා සිඝ්‍රයෙන් යාත්ත්‍රික අධ්‍යයන ක්ෂේත්රය දියුණු වීම. මේ වෙනකොටත් මිනිහෙක්ට වඩා නිරවද්‍යතාවකින් භාණ්ඩ හඳුනගැනීම (object recognition) කරන්න යන්ත්‍රෙකට පුළුවන්. ඒ දේ ඉස්සරහට තවත් සීඝ්රයෙන් දියුණුවේවි. ඉතිං, ඉතා සුළු පිරිසකට සීමා වෙච්ච මේ ගැටළුව ඉස්සරහදී බහුතරයක් වෙච්ච සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන විශාල ප්‍රශ්නයක් වෙනවා කියලයි මට හිතෙන්නේ. නමුත් ඉස්සරහදී එන මේ අර්බුධයට විසඳුම් හොයනවා තබා මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලවත් පාලකයන් සංවේදීද කියන එක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් කියලා ඔබ හිතන විසඳුම මොකක්ද? පහලින් කොටාගෙන යමු හැමෝටම කියවන්න

https://praagiyathan.blogspot.com/2018/05/blog-post_12.html

[QUOTE="Batcha, post: 23197681, member: 329698"] [b]ඉස්සරහට රස්සාවට ගහල යයිද?[/b] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-SsBnMLl3zzI/WvcPSz6pG6I/AAAAAAAAAAs/w4oQm42aGTMcE5KGROIHOiNqHUj86WmlgCLcBGAs/s1600/hand.jpg"][IMG]https://1.bp.blogspot.com/-SsBnMLl3zzI/WvcPSz6pG6I/AAAAAAAAAAs/w4oQm42aGTMcE5KGROIHOiNqHUj86WmlgCLcBGAs/s320/hand.jpg[/IMG][/URL] [I]මචං[/I] එකේ කැඩුවේ මෙන්න මේ වගේ එකක්. Source: [URL="http://www.bdshop.com"]www.bdshop.com[/URL] 2008 දි විතර ලංකාවට ආවා [I]මචං [/I]කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල දෙන එක. ෆිල්ම් එකේ අන්තිමට, හෝටලේට එනවා අතපිහින කොල නිකුත් කරන මැෂින් එකක්. ඒ හින්දා මේ මනුස්සයගේ රස්සාව ගහල යනවා. අන්තිමේ ෆිල්ම් එකේ හැටියට මේවග දැනගත්ත ආවේගෙට සුරේෂ් මේ මැෂිම කඩලා දානවා. [I]මචං[/I] එකේ මේ සිද්ධිය අද මගේ ලිපියට පිවිසුමක් විදිහට ගන්නේ විශේෂ හේතුවකට. මෑත ඉතිහාසය පුරාවට විද්‍යාවේ දියුණුවත් එක්ක නොයෙක් රස්සාවල් තාක්ෂණය විසින් ඩැහැගෙන තියෙනවා. නමුත් මෙච්චරකල් ඒ විදිහට නැතිවුනේ ශ්‍රමය මූලික වුනු රස්සාවල්. උදාහරණෙකට කුඹුරක වැඩ කරපු හතර-පස් දෙනෙකුගේ රස්සාව ට්රැක්ටරය අත්කරන් තියෙනවා; දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු ඇඳුම් මැසීම මහන මැසිම නිසා එක්කෙනෙකුට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වුනත් මානසික හැකියාවන් මත පදනම් වුන රස්සාවල් වලට - ලිපිකරුවන්, සංගීතකරුවන්, ගුරුවරු, ඉංජිනේරුවන් - මේ දියුණුව මෙතෙක් ගැටළුවක් වුනේ නැහැ. හැබැයි තාක්ෂණයේ (විශේෂයෙන් කෘතීම බුද්ධියේ -Artificial Intelligence සහ යාන්ත්‍රික අධ්‍යයනයේ - machine learning), දියුණුවත් එක්ක මානසික හැකියාවන් මත පදනම් වෙච්ච රස්සාවලුත් නුදුරු අනාගතේ තර්ජනයට ලක්වෙයි කියලයි මට හිතෙන්නේ. මේ වෙනකොටත් දියුුණු රටවල් වල දුරකථන සහයක නිලධාරීන්ගේ රස්සාවල් යන්ත්‍ර මගින් ඩැහැගෙන තියෙනවා. ලංකාවේ සමාගමකට දුරකථනයෙන් කතා කරපු ඕන කෙනෙක්ට සහයක නිලධාරියෙක් එනකං සෑහෙන්න වෙලාවක් බිලත් ගෙවන් දුරකථනයේ රැඳී ඉන්න සිද්ධ වෙන කටුක අත්දැකීම තිවෙනවා (මට මේ අත්දැකීම ඩයලොග් ආයතනයත් එක්ක තියෙනවා. සන්නිවේදන සේවා සපයන ආයතනයකට කතා කරන්න පැයක් බලා ඉන්න වීම එක අතකින් උප්රාසාත්මකයි!). නමුත්, ඇමරිකාවේ විශාල ආයතනයකට ඇමතුමක් ගත්තම, ඇමතුමට මුලින් උත්තර දෙන්නේ යන්ත්‍රයක්. අපි කියන දේ අහලා ඒ දේ තේරුම් ගන්නත්, ඒ අනුව උදව් කරන්නත් තරම් "බුද්ධියක්" මේ යන්ත්‍ර වලට තියෙනවා. මේ හින්දා පාරිභෝගිකයන්ට විශාල කාලය ඉතුරුවීමකුත්, දුරකථන සහකයන් විදිහට වැඩ කරපු මිනිස්සුන්ට රස්සා නැතිවීමකුත් වෙලා තියෙනවා. මේ කියන දේට තව හොඳ උදාහරණයක් තමා කැෂියර් රස්සාව. ඉතා විශාල වෝල්මාට්, ටාගට් වගේ සුපර්මාර්කට්වල සල්ලි ගෙවන කවුන්ටර් අසල ඉතා දිග පෝලිම් හැදෙනවා. මේක පාරිභෝගියකට ලොකු ගැටළුවක්. මේකට පිලියමක් විදිහට, පහුගිය අවුරද්දේ Amazon සමාගම කවුන්ටර්-කැෂියර්ලා නැති සුපර්මාර්කට් එකක් හඳුන්වාදෙනවා Amazon Go නමින් ([URL="https://www.youtube.com/watch?v=NrmMk1Myrxc"]ඒ විස්තරේ මෙතනින් බලන්න[/URL]). මේ සුපර්මාර්කට් එකේ ක්‍රියාකාරිත්වය හරි සරලයි. මුලින්ම පාරිභෝගකයා ස්මාට්-දුරකථනයේ Amazon Go ඇප් එක ස්ථාපිත කරගන්න ඕනි. කඩේ ඇතුලට යද්දී, මේ ඇප් එක ස්කෑන් කිරීමක් වෙනවා. ඊට පස්සේ, ගන්න ඕන බඩුව අරන් කෙලින්ම කඩෙන් එලියට එන එකයි කරන්න තියෙන්නේ. ගත්තෙ මොනවද, අරගෙන ආපහු තිබ්බේ මොනවද වගේ දේවල් ස්වයංක්‍රීයව හොයා බැලීමක් Amazon Go ඇතුලේ සිද්ධ වෙනවා. අන්තිමේදි බිල ගෙවන වැඩෙත් කරන්න ඇප් එක පාවිච්චි කරලයි. මේ සංකල්පය සියැටල් නුවර තියෙන Amazon Go වෙළඳ හලේ දැනටත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දැන් තියෙන තත්වය යටතේ උනත් මේ සුපර්මාර්කට් එකේ "හොරකමක්" කරන්න ඉතා අමාරු බවයි එහි සේවකයන් මා හා පැවසුවේ. මොනවා උනත්, මේ සංකල්පය විශාල වෙළඳසැල්වල ක්‍රියාත්මක වෙන මට්ටමකට ආ දවසකට ඇමරිකාව වගේම ලෝකය පුරා කැෂියර්වරුන් විදිහට රස්සාවල් කරන් දාස් ගණන් මිනිස්සුන්ගේ රස්සාවල් අයින් වෙන එක නතර කරන්න බැහැ. මට මේ දේ ගැන හිතන්න පොළඹවපු ආසන්නතම සිද්ධිය, මේ ලඟඳී ගූගල් සමාගමේ තිබුණු වාර්ෂික සමුළුව. මේ සමුළුවේ, ගූගල් සමාගම ඉතා සාර්ථක මට්ටමේ කෘතීම සහයකයෙක් හඳුන්වාදෙනවා ([URL="https://www.youtube.com/watch?v=JvbHu_bVa_g"]දැකපු නැති අය මෙතනින් බලන්න.[/URL]). මේ කෘතීම සහයකයාට දුරකථනයෙන් සිදුවෙන්න ඕන වැඩක් කිව්වම, අදාල තැනට කතාකරලා ඒ කාර්ය කරගන්න හැකියාව තියෙනවා. උදාහරණෙකට, දුරකථනයකින් කතා කරලා අවහන්හලක වේලාවක් වෙන්කරගන්න මේ 'යන්ත්‍රයට' පුළුවන්. එතැනදී, වෙළඳසැල් සේවකයා අහන හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නත්, අපැහැදිලි දෙයක් ආපහු අහල දැනගන්නත් හැකියාව මේ 'යන්ත්‍රයට' තියෙනවා. විශේෂ දේ තමා, මේ සියළු දේවල් ඉතා ස්වාභාවික විදිහට කරන්න තියෙන හැකියාව. ඒ කියන්නෙ, මේ කතාකරන්නේ යන්ත්‍රයක් එක්ක කියලා වෙළඳසැල් හිමියට තේරෙන්නේ නැති විදිහට කතාකරන්න තරම් මේ යන්ත්‍රය දක්ෂයි. මේක ඇත්තටම ගොඩක් සුවිශේෂි නිෂ්පාදනයක්. නමුත් මේ නිෂ්පාදනයේ තේරුම මොකක්ද? මේ සියළු උදාහරණ වල තේරුම බුද්ධිය පාවිච්චි කරලා, මෙච්චරකල් යන්ත්‍රෙකට කරන්න බැරිව තිබ්බ රස්සාවලුත් ඉතා ලඟදීම කරන්න පුළුවන් යන්ත්‍ර බිහිවෙන බවයි. මේ වෙන කොට ඒ විදිහට විතැන් වෙලා තියෙන්නේ විශේෂ බුද්ධිමය හැකියාවක් අවශ්‍ය නොවන රස්සාවල්. දුරකථන සහායක, වෙළඳ සේවක කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයක් ලබපු ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් රස්සාවල්. පුද්ගලික සහයක කියන්නේ ඊට වඩා බුද්ධිමය හැකියාවක් ඕන රස්සාවක්. මේ රස්සාවක්ම ඉවත් කරන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් දැනටමත් නිෂ්පාදන මට්ටමේ තියෙනවා. මීට වඩා බුද්ධිමට හැකියාවක් ඕන වෙන රස්සාවල් - චිත්‍ර පිටපත් කරන්නන්, වෙබ් පිටු සකසන්නන්, සරල සංගීත තනු නිර්මාණකරුවන් පවා සිදුකල හැකි යන්ත්‍ර මේ වෙනකොටත් පර්යේෂණ මට්ටමේ තියෙනවා (අපි ඒ ගැන ඉස්සරහ ලිපියකදී කතාකරමු). ඉතිං, මධ්‍යයම ප්‍රමාණයේ බුද්ධිමය හැකියාවක් ඇති මේ රස්සාවල් පවා ඉස්සරහදී ඉවත් වෙන්න හැකියාවක් තියෙනවා. මේ හේතු හින්දා රස්සාවල් අහිමිවෙන මිනිස්සු කරන්න ඕන මොනවද? රස්සාවල් නැතිවෙන්නේ නැති වෙන්න මිනිස්සු ප්‍රගුණ කරන්න ඕන දේවල් මොනවාද? මේකට උත්තරයක් විදිහට, යන්ත්‍රයකට කරන්න බැරි බුද්ධිමය දේවල් ඉගෙනගන්න කියන දේ සාම්ප්‍රදායක උත්තරයක්. නමුත් මේ උත්තරය ඉස්සරහදී වලංගු වෙන්නෙ නැති බවයි මගේ හැඟීම. මේකට හේතුව මේ වෙනකොට ඉතා සිඝ්‍රයෙන් යාත්ත්‍රික අධ්‍යයන ක්ෂේත්රය දියුණු වීම. මේ වෙනකොටත් මිනිහෙක්ට වඩා නිරවද්‍යතාවකින් භාණ්ඩ හඳුනගැනීම (object recognition) කරන්න යන්ත්‍රෙකට පුළුවන්. ඒ දේ ඉස්සරහට තවත් සීඝ්රයෙන් දියුණුවේවි. ඉතිං, ඉතා සුළු පිරිසකට සීමා වෙච්ච මේ ගැටළුව ඉස්සරහදී බහුතරයක් වෙච්ච සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන විශාල ප්‍රශ්නයක් වෙනවා කියලයි මට හිතෙන්නේ. නමුත් ඉස්සරහදී එන මේ අර්බුධයට විසඳුම් හොයනවා තබා මෙහෙම ප්‍රශ්නයක් එනවා කියලවත් පාලකයන් සංවේදීද කියන එක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් කියලා ඔබ හිතන විසඳුම මොකක්ද? පහලින් කොටාගෙන යමු හැමෝටම කියවන්න :-) [URL]https://praagiyathan.blogspot.com/2018/05/blog-post_12.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom