ඉස්සර අපි 🗝📜

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    කිරියනි,
    මතකයේ තියෙනවා ද මේවා???

    මේ advertisement එක දකිද්දී මේ වගේ ship(toy) එකකට මාරම ආසාවක් තිබ්බා

    Meka "Sisu Udana" eke advertisement eka. Issara, 2005,2006 school ekata bank ekenma awilla bank accounts open kara apita nam. Podi branch ekak wageth thibba. Hama sathiyakama bank eken enawa dawasak deposits ganna. Apita nam eka eka prizes nuth dunna

    Thaama mathakai cover ekak ekka awa aluminium water bottle eka❤
    ------ Post added on Nov 19, 2024 at 7:08 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මගේ ගාව තිබ්බා පොඩි පහනක් පත්තු කරලා යවන බෝට්ටුවක්.

    මේ වගේ එකක් ගන්න ගියා ඒ කාලේ.

    ගණන් හැබැයි.

    ඇතුලේ ෆෑන් එකක් තියෙනවා. එකෙන් හුලං ඇවිත් වතුර ඇතුලෙන් එළියට එන්න හදලා තියෙන්නේ.

    රිමෝට් එකෙන් ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. හුලං එළියට එන බටය එහෙට මෙහාට හරවන්න පුළුවන්.

    එතකොට බෝට්ටුව ඉස්සරහට යන්නේ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    මගේ ගාව තිබ්බා පොඩි පහනක් පත්තු කරලා යවන බෝට්ටුවක්.

    මේ වගේ එකක් ගන්න ගියා ඒ කාලේ.

    ගණන් හැබැයි.

    ඇතුලේ ෆෑන් එකක් තියෙනවා. එකෙන් හුලං ඇවිත් වතුර ඇතුලෙන් එළියට එන්න හදලා තියෙන්නේ.

    රිමෝට් එකෙන් ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. හුලං එළියට එන බටය එහෙට මෙහාට හරවන්න පුළුවන්.

    එතකොට බෝට්ටුව ඉස්සරහට යන්නේ.
    Man langa thibba ship eka. Habai eka wire ekak thibba. Remote eke thibbe podi keys 3i. Patta eka nm. Pissuwen wage wahana ekathu kare

    මට තිබ්බා සිසු උදාන ඉන්ශුවරන්ස් එකක්ද කොහෙද. සුදු ටීශර්ට් එක්කුත් හම්බුනා ඒකෙන්.
    Patta ne
    Apita nm accounts thama thibbe
    ------ Post added on Nov 19, 2024 at 7:15 PM

    banku potha tham thiyenawa iskolen gattu :D
    Ela ne
    Issara ra.500 illan awith pothata danawa kiyanne mata nm patta win ekak. Mathak weddi hari sundara mathaka owa
    ------ Post added on Nov 19, 2024 at 7:15 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    Patta ne
    Apita nm accounts thama thibbe
    ------ Post added on Nov 19, 2024 at 7:15 PM

    වැරදුනා, ඒ මේක නෙමෙයි. සෙලින්කෝ එකේ ඉන්ෂුවරන්ස් එක බන්.මෙන්න මේකේ. සුදු ටීෂර්ට් එකක් හම්බුනා.

    • Love
    Reactions: sahan50

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කිරියනි,
    මතකයේ තියෙනවා ද මේවා???

    මේ advertisement එක දකිද්දී මේ වගේ ship(toy) එකකට මාරම ආසාවක් තිබ්බා

    Meka "Sisu Udana" eke advertisement eka. Issara, 2005,2006 school ekata bank ekenma awilla bank accounts open kara apita nam. Podi branch ekak wageth thibba. Hama sathiyakama bank eken enawa dawasak deposits ganna. Apita nam eka eka prizes nuth dunna

    Thaama mathakai cover ekak ekka awa aluminium water bottle eka❤
    ------ Post added on Nov 19, 2024 at 7:08 PM

    Primary යන කාලෙ ( 1 වසරෙ වගෙ ) කොල්ලෙක් ගාව තිබුන සිසු උදාන කියල ගහපු Bag එකක් ... කහ පාටින් text , Black color Bag ... ඉතින් මම හිතුව මතකයි ඌ හෙන සල්ලිකාර කොල්ලෙක් කියල Bank එකකින් Bag එකක් දෙන්න තරම් .... උගෙ තාත්ත PHI කෙනෙක් ඉතින් මම හිතුව ඒ නිසා දීලා කියල උට 😅
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    E ads patta quality
    Ai ewage kello
    :rolleyes:

    Primary යන කාලෙ ( 1 වසරෙ වගෙ ) කොල්ලෙක් ගාව තිබුන සිසු උදාන කියල ගහපු Bag එකක් ... කහ පාටින් text , Black color Bag ... ඉතින් මම හිතුව මතකයි ඌ හෙන සල්ලිකාර කොල්ලෙක් කියල Bank එකකින් Bag එකක් දෙන්න තරම් .... උගෙ තාත්ත PHI කෙනෙක් ඉතින් මම හිතුව ඒ නිසා දීලා කියල උට 😅
    Good old days bro
    ------ Post added on Nov 19, 2024 at 7:32 PM

    Issara kandos ekata gahanna chocolate ekak thibbe na. Dawask apiwa ekkan giya kandos factory ekata mehe

    Ammo😍
    ------ Post added on Nov 19, 2024 at 7:33 PM

    Mee programs 2 mathakada?? Sawanata wadak giye mathaka widihata Tuesday wage. Eka baluwe eke thibba ara patta toys tika nisa😁
    464694284_3722405951239480_2953286221576404520_n.jpg

    ------ Post added on Nov 19, 2024 at 7:39 PM

    EslrQ8LW8AEzNp7.jpeg

    ------ Post added on Nov 19, 2024 at 7:51 PM
     
    • Love
    Reactions: Mr.Robot