Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඉස්සොරි නිට්ටාවටම සුවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සොරි නිට්ටාවටම සුවය

සති හතරකින් ඉස්සොරි නිට්ටාවටම සුවකළ හැකි දේශීය බෙහෙත් වට්ටෝරුව...

අද ගොඩක් තරුණ තරුණියන්ට හා වැඩිහිටියන්ට තියෙන විශාල ප්‍රශ්නයක් ලෙස ඉස්සොරි සෑදීම හා ඉස්සොරි සුව කර ගැනීමට නොහැකි වීම හැඳින්වීමට පුළුවන. පාරම්පරික දේශි්ය බෙහෙත් වන මෙම වට්ටෝරුව අපේ පැරැන්නන් එදා නිතර භාවිත කර ඇත. නූතනයේ වැඩි දෙනෙක් භාවිත නොකරන අතර වැඩි දෙනෙක් නොදන්නා ඖෂධයකි.

ඔබගේ හිස්සොරි නිට්ටාවටම සුව කර ගතහැකි දේශීය බෙහෙත් වට්ටෝරුව.

අවශ්‍ය ද්‍රව්‍ය

දෙහි ගැටඋළුහාල්

සාදා ගන්නා ආකාරය

දෙහි ගැට හොදින් කෑලි කෑලි වෙන්න කපා ගෙන උළුහාල් සමග වතුරෙන් තම්බා ගන්න ( වතුර සිදෙන තුරු )

ඉන්පසු මෙය තලපයක් ලෙස සාදා ඔලුවේ ගා පැයක් හෝ දෙකක් තබා ඉන්පසු නාන්න. මෙය සතියට දෙවරක් බැගින් සති හතරක් යනතුරු දිගටම හිස ගලවන්න.

මෙය සාර්ථකව පිළිවෙලට ඔබ අනුගමනය කිරීමෙන් ඉස්සොරි නිට්ටාවටම සුව කර ගත හැකිය. මෙයින් ඔබේ කෙස්කළඹට හොද ප්‍රාණවත් තද කළු බවක් ලැබෙන අතර හොඳ පෝෂනිය කෙස්කළඹක හිමිකරැවෙක් හිමිකාරියක් වීමට ඔබට හැකියාව ඇත. මෙම කාලය තුල පුළුවන් තරම් නිදා ගන්න භාවිතා කරන කොට්ට උර, ඇදුම් පැළදුම් සහ ඇඳඇතිරිලි සැම දිනම මාරු කරන්න හැකි නම් වඩාත් සුදුසුය. තමා භාවිතා කරන පනාව තුවාය ආදියද නිතර පිරිසිදු නැවුම් කර ගැනීමට ද අමතක නොකරන්න. මෙම උපදෙස් පිළිපැද වෙනස ඔබ අත්විඳින්න.

[QUOTE="kungpupanda, post: 20493032, member: 404084"] [b]ඉස්සොරි නිට්ටාවටම සුවය[/b] [SIZE=4]සති හතරකින් ඉස්සොරි නිට්ටාවටම සුවකළ හැකි දේශීය බෙහෙත් වට්ටෝරුව... අද ගොඩක් තරුණ තරුණියන්ට හා වැඩිහිටියන්ට තියෙන විශාල ප්‍රශ්නයක් ලෙස ඉස්සොරි සෑදීම හා ඉස්සොරි සුව කර ගැනීමට නොහැකි වීම හැඳින්වීමට පුළුවන. පාරම්පරික දේශි්ය බෙහෙත් වන මෙම වට්ටෝරුව අපේ පැරැන්නන් එදා නිතර භාවිත කර ඇත. නූතනයේ වැඩි දෙනෙක් භාවිත නොකරන අතර වැඩි දෙනෙක් නොදන්නා ඖෂධයකි. ඔබගේ හිස්සොරි නිට්ටාවටම සුව කර ගතහැකි දේශීය බෙහෙත් වට්ටෝරුව. [COLOR=Red]අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR] දෙහි ගැටඋළුහාල් [COLOR=Red]සාදා ගන්නා ආකාරය[/COLOR] දෙහි ගැට හොදින් කෑලි කෑලි වෙන්න කපා ගෙන උළුහාල් සමග වතුරෙන් තම්බා ගන්න ( වතුර සිදෙන තුරු ) ඉන්පසු මෙය තලපයක් ලෙස සාදා ඔලුවේ ගා පැයක් හෝ දෙකක් තබා ඉන්පසු නාන්න. මෙය සතියට දෙවරක් බැගින් සති හතරක් යනතුරු දිගටම හිස ගලවන්න. මෙය සාර්ථකව පිළිවෙලට ඔබ අනුගමනය කිරීමෙන් ඉස්සොරි නිට්ටාවටම සුව කර ගත හැකිය. මෙයින් ඔබේ කෙස්කළඹට හොද ප්‍රාණවත් තද කළු බවක් ලැබෙන අතර හොඳ පෝෂනිය කෙස්කළඹක හිමිකරැවෙක් හිමිකාරියක් වීමට ඔබට හැකියාව ඇත. මෙම කාලය තුල පුළුවන් තරම් නිදා ගන්න භාවිතා කරන කොට්ට උර, ඇදුම් පැළදුම් සහ ඇඳඇතිරිලි සැම දිනම මාරු කරන්න හැකි නම් වඩාත් සුදුසුය. තමා භාවිතා කරන පනාව තුවාය ආදියද නිතර පිරිසිදු නැවුම් කර ගැනීමට ද අමතක නොකරන්න. මෙම උපදෙස් පිළිපැද වෙනස ඔබ අත්විඳින්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom