Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඉස්හොරිවලට නොවරදින ප්‍රතිකාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්හොරිවලට නොවරදින ප්‍රතිකාරයක්

හිසකෙස් සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා එදිනෙදා පාවිච්චි කළ යුතු ශාකසාරමය ඖෂධ

හොඳම ප්‍රතිකාරයක් තමයි කීකිරිඳිය යුෂ මේස හැඳි 3 ක පමණ ප්‍රමාණයකට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් පමණ මිශ්‍රකර එය හිසට දමා සම්බාහනය කිරීම. ස්නානයට පැය 2 කට කලින් මෙය කළ යුතුයි. මෙය හිස් මුල්වලට කළ හැකි ඉතාම උසස් සාත්තුවක්. ඒ එක්කම උළුහාල් ග්‍රෑම් 50 ක් විතර අරගෙන දෙහි ගැට 10 ක් විතර එයට දමා එය හොඳින් තම්බා අඹරාගෙන ක්‍රීම් එකක් හැටියට හිසේ ගාලා, සම්බාහනය කරලා පැයකට පසු ස්නානය  කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. විශේෂයෙන් මෙය ඉස්හොරි සඳහා අත්දුටු ප්‍රතිකාරයක්. හිසට උකුණු උවදුරක් තිබෙනවා නම් කොහොඹ යුෂ තමයි හොඳම ප්‍රතිකාරය. කොහොඹ කොළ ග්‍රෑම් 100 ක් කොටලා යුෂ අරගෙන එය හිසට දමලා සම්බාහනය කර නෑවම උකුණන් වඳ වෙනවා. තවත් වැදගත් යමක් කිව යුතුයි. ඒ තමයි කීකිරිඳිය යුෂවල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර අයට කීකිරිඳිය යුෂ දැම්මාම සෙම ඇවිස්සෙනවා. ඒ බව නාසය බුරුල් වීමෙන් වටහා ගන්න පුළුවන්. එවැනි අසාත්මිකතාවක් තිබෙන අය මේ ප්‍රතිකාරය නොකළ යුතුයි.

වෛද්‍ය කළුආරච්චි

නොමිලේ උපදෙස් සඳහා 0766739977 -0777620948

[QUOTE="kungpupanda, post: 20905246, member: 404084"] [b]ඉස්හොරිවලට නොවරදින ප්‍රතිකාරයක්[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=Red][B][U]හිසකෙස් සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා එදිනෙදා පාවිච්චි කළ යුතු ශාකසාරමය ඖෂධ [/U][/B][/COLOR] හොඳම ප්‍රතිකාරයක් තමයි කීකිරිඳිය යුෂ මේස හැඳි 3 ක පමණ ප්‍රමාණයකට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් පමණ මිශ්‍රකර එය හිසට දමා සම්බාහනය කිරීම. ස්නානයට පැය 2 කට කලින් මෙය කළ යුතුයි. මෙය හිස් මුල්වලට කළ හැකි ඉතාම උසස් සාත්තුවක්. ඒ එක්කම [COLOR=Magenta][COLOR=Blue]උළුහාල් ග්‍රෑම් 50 ක් විතර අරගෙන දෙහි ගැට 10 ක් විතර එයට දමා එය හොඳින් තම්බා අඹරාගෙන ක්‍රීම් එකක් හැටියට හිසේ ගාලා, සම්බාහනය කරලා පැයකට පසු ස්නානය[/COLOR] [/COLOR] කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. විශේෂයෙන් මෙය ඉස්හොරි සඳහා අත්දුටු ප්‍රතිකාරයක්. හිසට උකුණු උවදුරක් තිබෙනවා නම් කොහොඹ යුෂ තමයි හොඳම ප්‍රතිකාරය. කොහොඹ කොළ ග්‍රෑම් 100 ක් කොටලා යුෂ අරගෙන එය හිසට දමලා සම්බාහනය කර නෑවම උකුණන් වඳ වෙනවා. තවත් වැදගත් යමක් කිව යුතුයි. ඒ තමයි කීකිරිඳිය යුෂවල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර අයට කීකිරිඳිය යුෂ දැම්මාම සෙම ඇවිස්සෙනවා. ඒ බව නාසය බුරුල් වීමෙන් වටහා ගන්න පුළුවන්. එවැනි අසාත්මිකතාවක් තිබෙන අය මේ ප්‍රතිකාරය නොකළ යුතුයි. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][URL="http://www.divaina.com/2016/11/13/feature13.html"]වෛද්‍ය කළුආරච්චි[/URL] [IMG]http://www.divaina.com/2016/11/13/his.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]නොමිලේ උපදෙස් සඳහා 0766739977 -0777620948 [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom