ඉස්‍රායලේ ඉරානෙට කුඩු වෙන්න ගහයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    **තෙල්ගෙන්න අතේ සතේ නැති කාලේ නිකන් තෙල් ටිකක හරි හම්බුනේ ඔය නාකී සීයාගෙන් තමා..
    **උමා ඔයත් ඔය නාකි සීයාගේ
    **එ කාලේ යුද උපකරන සල්ලී දෙකම ඔය නාකී සීයගේ රටින්
    **යුරොපේ උන් අපිට යුද අපරාද චොදනා කරනකොට නාකී සීයගේ රට අපේ පැත්තට හිටියේ..
    **ලංකාවේ ප්‍රදාන තේ අපනයන කරුවෙක්..
    **කොවිඩ් කාලේ ලංකාවට බෙහෙත් එහෙමත් එව්වා ඔය නාකී සීයගේ රටින්
    💜️අපේ රට වැටිලා ඉන්න හැම වෙලාවකම උදව්ට හිටිය රටක් ඉරානේ... copied



     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    "තෙල්ගෙන්න අතේ සතේ නැති කාලේ නිකන් තෙල් ටිකක හරි හම්බුනේ ඔය නාකී සීයාගෙන් තමා.."

    Boru danne nathuwa idapan. koheda nikan thel hamba wuna kiyala thiyenne ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,937
    113
    බලන් යද්දි අපේ සීය නෙමේනෙ ඉරානෙ සීයනෙ සේරම කරල තියෙන්නෙ

    අඩේ මයින්ද මාත්තිය ගොඩ ගියෙ ත් ඒ සීය නිසාලු මෙන්න. ගානව හරිද
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    Fucking/Cunning Israel is Treat/Cancer To The World, Must Be Eliminated
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    සිංහලු කියෙන්නේ කන්න දෙන අත හපා කන ජාතියක් එක එහෙම තමයි
     
    • Like
    Reactions: tushi81

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තවත් එළකිරි මුස්ලිම් ලීග් එකේ මේම්බර් කෙනෙක් ඩිටෙක්ට්ඩ්.:rofl:
     
    • Love
    Reactions: Honey Bunch

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,008
    113
    ආධ්‍යාත්මික සීයා තමයි උඹලටත් ලොකු.. හුම්ම්

    images
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    කොටි ට්‍රෙර්නින් කරපු ඉස්‍රායෙල් කාරයන්ට කඩේ යනවා
     
    • Haha
    Reactions: thomian

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    **තෙල්ගෙන්න අතේ සතේ නැති කාලේ නිකන් තෙල් ටිකක හරි හම්බුනේ ඔය නාකී සීයාගෙන් තමා..
    මහින්දගේ සම්බන්ධයක්
    **උමා ඔයත් ඔය නාකි සීයාගේ
    මහින්දගේ සම්බන්ධයක්
    **එ කාලේ යුද උපකරන සල්ලී දෙකම ඔය නාකී සීයගේ රටින්
    මහින්දගේ සම්බන්ධයක්
    **යුරොපේ උන් අපිට යුද අපරාද චොදනා කරනකොට නාකී සීයගේ රට අපේ පැත්තට හිටියේ..
    මහින්දගේ සම්බන්ධයක්
    **ලංකාවේ ප්‍රදාන තේ අපනයන කරුවෙක්..
    🥱
    **කොවිඩ් කාලේ ලංකාවට බෙහෙත් එහෙමත් එව්වා ඔය නාකී සීයගේ රටින්
    එව්වා මහින්දගේ ඇටයක්
    💜️අපේ රට වැටිලා ඉන්න හැම වෙලාවකම උදව්ට හිටිය රටක් ඉරානේ... copied
    මහින්දගේ සම්බන්ධයක්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    තවත් එළකිරි මුස්ලිම් ලීග් එකේ මේම්බර් කෙනෙක් ඩිටෙක්ට්ඩ්.:rofl:
    මාවත් දාලනෙ තියෙන්නෙ ලීග් එකට? අල්ලාහ් හුවක්බර්
     
    • Wow
    Reactions: saja