Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉසින්බැස්සගල අභිරහස් කැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉසින්බැස්සගල අභිරහස් කැනීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිවෙකුට නොදන්වා ගෞතම බුදුරදුන් පලමු දර්ම දේශනාව කල ස්තානය ලෙසට සාහිත්‍යමය වශයෙන් තහවුරු වී ඇති වව්නියාව ඉසින්බැස්සගල කෑනීම් සිදු කරන බවත් මෙය ඉතා සැකකටයුතු දෙයක් බවත් සමාජජාලා වාර්තා කරයි.ජනාධිපතිවරයාද නායක හිමිවරුන්ගේ සහ ඉන්දියානු වන්දනා නඩ ව්‍යාපාරිකයින්ගේ බහට රෑවටී මෙම මතයට එකග නොවෙන පසුබිමක් තුල මෙම සිදු වීම සිදුවෙමින් පවති.බුදුන් වහන්සේ පලමු දර්ම දේශනාව සිදු කල ස්තානය ලෙසට ඉස්න්බැස්සගල ඔප්පුවීම වැලැක්වීම සදහා පුරාවස්තු විකෘතිකිරිමක් සදහා දෙපාර්තමේන්තුව කටයුතු කරනවාදැයි සැකසහිත බව FB වල සදහන් වේ

මේ අතර ගිය වසරේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනීම් බලපත්‍රය අහෝසි කරන ලදී

මහචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍ර අහෝසි කරේ ඇයි..?

ඉතිහාසය යනු මහාවංසයම යැයි ඉගැන්වූ යුගයක් තිබිනි.. බුදුදහම මිහිඳු හිමියන් විසින් ගෙන ආ බවත්, විජය එද්දී ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි..

කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය..

සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් නිර්මානයක් බව පෙන්වාදෙද්දී එක්නැලිගොඩ වලව්වේ පුරාවිද්‍යා ගුරුකුලය තිගැස්සෙන්නට විය.. රංචාමඩමේදී සොයාගත් දේ අතර රූපලාවන්‍ය සඳහා යොදාගත් දේ තිබූ බවත් බලංගොඩ මිනිසාගේ බිරිඳ ෆවුන්ඩේෂන් එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය.. කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද සහිතව "අනන්ත විශ්වයෙන් එන ශ්‍රමණයිනට" පූජාකල බව සඳහන් සෙල්ලිපි පිටපත් වද්දී බෙල්ගේ ඉතිහාසය, පරණවිතානගේ කාලනිර්ණයන් සහ මහාවංසයේ ඒකපාර්ශ්වික ලියවිලි වෙනුවට විකල්ප සෙවියයුතු බවට මතවාද මතුවිය.

වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය.. තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට මූලික විය.. ඔහු කැණීම් සඳහා පැමිණීම ගැමියන් සැලකුවේ ආඩම්බරයක් ලෙසයි.. උපකරණ කරගසාගෙන යන්නට, උයා පිහා දෙන්නට ඉහල තැන් වලට නගින ඉනිමං තනා දෙන්නට ගැමියන් කැප වූයේ තම ජීවිකාවද අමතක කරමිනි.. ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය..

කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩයක්කාරයා ගොවියෙකු බවට පත්ව චන්දනගාමය සකසා මිහිඳු හිමියන් නොවන මගකින් පැමිණි බුදුදහමේ යම්යම් අනුගතවීම් දක්වා පැමිණීම චිත්‍රපටයක ජවනිකා මෙන් මතුවෙමින් තිබිණි..

ඕනෑම පර්යේෂකයෙක් තම පර්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත.

කරන ලද පර්යේශණ පිළිබඳ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කර නැති බව දන්වමින් මේවනවිට සෝමදේව මහාචාර්යතුමාගේ කැණීම් අවසරය අත්හිටුවා ඇතිබව ප්‍රසිද්ධවී හමාරය.. පුරාවිද්‍යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකුගේ පර්යේෂණ සීමා කිරීම සාදාරණ නොවන බව මගේ හැඟීමයි..

සොමදේව යනු උගත් දේ නිර්ලෝභීව බෙදාගන්නා වර්ගයේ උගතෙකි..ඔහු වලවේ නිම්නයේ සැඟවුනු ඉතිහාසය සොයා මතු කරන්නේ මෙතෙක් නොලියවුනු වීර කාව්‍යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ..

කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද??

නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවසිහිපත් කරමි..

කරුණාකර අත්හිටවූ අවසරය යලි දෙන්න.. .

උපුටා ගැනීම :- Champika Nirosh ගෙනි. http://www.elakiri.com/forum/showthread.php?t=1871490

[QUOTE="sj91, post: 24184827, member: 514405"] [b]ඉසින්බැස්සගල අභිරහස් කැනීම[/b] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/51603168_135323984169978_8047253645810466816_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb4-1.fna&oh=7eb47d7828b3657daf2fdfb51ee358f1&oe=5CEDAA64[/IMG] [COLOR="Blue"][SIZE="3"][B]පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිවෙකුට නොදන්වා ගෞතම බුදුරදුන් පලමු දර්ම දේශනාව කල ස්තානය ලෙසට සාහිත්‍යමය වශයෙන් තහවුරු වී ඇති වව්නියාව ඉසින්බැස්සගල කෑනීම් සිදු කරන බවත් මෙය ඉතා සැකකටයුතු දෙයක් බවත් සමාජජාලා වාර්තා කරයි.ජනාධිපතිවරයාද නායක හිමිවරුන්ගේ සහ ඉන්දියානු වන්දනා නඩ ව්‍යාපාරිකයින්ගේ බහට රෑවටී මෙම මතයට එකග නොවෙන පසුබිමක් තුල මෙම සිදු වීම සිදුවෙමින් පවති.බුදුන් වහන්සේ පලමු දර්ම දේශනාව සිදු කල ස්තානය ලෙසට ඉස්න්බැස්සගල ඔප්පුවීම වැලැක්වීම සදහා පුරාවස්තු විකෘතිකිරිමක් සදහා දෙපාර්තමේන්තුව කටයුතු කරනවාදැයි සැකසහිත බව FB වල සදහන් වේ මේ අතර ගිය වසරේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනීම් බලපත්‍රය අහෝසි කරන ලදී [IMG]http://image.ibb.co/gwrYyp/43207549_2023460864367023_1983883593461530624_n.jpg[/IMG] මහචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍ර අහෝසි කරේ ඇයි..? ඉතිහාසය යනු මහාවංසයම යැයි ඉගැන්වූ යුගයක් තිබිනි.. බුදුදහම මිහිඳු හිමියන් විසින් ගෙන ආ බවත්, විජය එද්දී ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි.. කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය.. සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් නිර්මානයක් බව පෙන්වාදෙද්දී එක්නැලිගොඩ වලව්වේ පුරාවිද්‍යා ගුරුකුලය තිගැස්සෙන්නට විය.. රංචාමඩමේදී සොයාගත් දේ අතර රූපලාවන්‍ය සඳහා යොදාගත් දේ තිබූ බවත් බලංගොඩ මිනිසාගේ බිරිඳ ෆවුන්ඩේෂන් එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය.. කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද සහිතව "අනන්ත විශ්වයෙන් එන ශ්‍රමණයිනට" පූජාකල බව සඳහන් සෙල්ලිපි පිටපත් වද්දී බෙල්ගේ ඉතිහාසය, පරණවිතානගේ කාලනිර්ණයන් සහ මහාවංසයේ ඒකපාර්ශ්වික ලියවිලි වෙනුවට විකල්ප සෙවියයුතු බවට මතවාද මතුවිය. වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය.. තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට මූලික විය.. ඔහු කැණීම් සඳහා පැමිණීම ගැමියන් සැලකුවේ ආඩම්බරයක් ලෙසයි.. උපකරණ කරගසාගෙන යන්නට, උයා පිහා දෙන්නට ඉහල තැන් වලට නගින ඉනිමං තනා දෙන්නට ගැමියන් කැප වූයේ තම ජීවිකාවද අමතක කරමිනි.. ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය.. කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩයක්කාරයා ගොවියෙකු බවට පත්ව චන්දනගාමය සකසා මිහිඳු හිමියන් නොවන මගකින් පැමිණි බුදුදහමේ යම්යම් අනුගතවීම් දක්වා පැමිණීම චිත්‍රපටයක ජවනිකා මෙන් මතුවෙමින් තිබිණි.. ඕනෑම පර්යේෂකයෙක් තම පර්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත. කරන ලද පර්යේශණ පිළිබඳ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කර නැති බව දන්වමින් මේවනවිට සෝමදේව මහාචාර්යතුමාගේ කැණීම් අවසරය අත්හිටුවා ඇතිබව ප්‍රසිද්ධවී හමාරය.. පුරාවිද්‍යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකුගේ පර්යේෂණ සීමා කිරීම සාදාරණ නොවන බව මගේ හැඟීමයි.. සොමදේව යනු උගත් දේ නිර්ලෝභීව බෙදාගන්නා වර්ගයේ උගතෙකි..ඔහු වලවේ නිම්නයේ සැඟවුනු ඉතිහාසය සොයා මතු කරන්නේ මෙතෙක් නොලියවුනු වීර කාව්‍යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ.. කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද?? නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවසිහිපත් කරමි.. කරුණාකර අත්හිටවූ අවසරය යලි දෙන්න.. . උපුටා ගැනීම :- Champika Nirosh ගෙනි. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1871490[/url] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom