Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉසුරුමුණිය-පෙම්_යුවල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉසුරුමුණි පර්වතය පාමුල ඇති ජල තටාකයේ ගිලෙමින් සිටින හස්තීන් නිරූපණය කෙරෙන මෙම කැටයම පර්වතයේම අර්ධ උන්නතව නිර්මාණය කර ඇත. ඇතුන් සිව් දෙනකු මෙහි නිරූපණය කර ඇති අතර ඔවුන් විවිධාකාරයේ ඉරියව් ප්‍රකට කරයි. නෙළුම් පත්‍ර හා කැකුළු ද ඒ අතරම නිර්මාණය කර තිබේ. සජීවී බව නිර්මාණයට අරෝපණය කිරීමට ශිල්පියා දක්වන ලද උත්සාහය ඉන් ස්ඵූට වෙයි. මේ හා සමාන ම හස්ති රූ රන්මසු උයෙන් ද දැක ගත හැකිය. එහිද පොකුණක නෙළුම් මල් මධ්‍යයේ දිය කෙළියේ යෙදෙන හස්ති රූප වෙයි. ශිල්පීය ලක්ෂණ අනුව පල්ලව නිර්මාණ කුසලතාවන් ප්‍රකට කෙරෙන අතර මහාචාර්ය පරණවිතානයන් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්ද්‍ර දෙවියන්ගේ රථය වන ජලයට අධිපති ඓරාවණ නම් හස්තියා නිරූපණය කිරීම මෙහි අභිප්‍රාය බව සඳහන් කරයි. ඉන්දියාවේ මහා බලිපුරම්හි ද මෙවැනිම හස්ති රූප ඇත. එම නිර්මාණයක් ක්‍රි.ව. 7-8 සියවස්වලතදී රජ කළ පල්ලව රජෙකු වූ නරසිංහ වර්මන්ගේ යුගයට වැටෙයි. ඒ අනුව පල්ලව සම්ප්රදායේ ආභාෂය ඇති "දිය කෙළින ඇතුන්" ක්‍රි.ව. 6-7 සියවස්වල නිර්මාණය කරන ලදැයි පිළිගැනීමට සිදුවේ. මේ අනුව මෙය 6-7 සියවස්හි ලා ගිණිය හැක. එහෙත් මෙයින් ගම්‍ය වන අර්ථය විමසිය යුතුය. මහාචාර්ය පරණවිතාන ඇතුළු විද්වතුන් දරන අදහස වන "ඓරාවණ" මතය තහවුරු කළ නොහැකිය. "ඓරාවණ" සංකේතවත් කළ යුතු වූයේ නම් එක් ඇතෙක් පමණක් නිර්මාණය කළ යුතුව ඇත. රන්මසු උයනේ ඇත් රූපවලින් ද ඓරාවණ නිරූපිත බව කිව නොහැක්කේ එහි ද ඇතුන් කිහිප දෙනකුම නෙළා ඇති නිසාය.

මේ අනුව අප විසින් ඉදිරිපත් කරනු ලබන අදහස වන්නේ එම හස්ති රූප මගින් ස්වාභාවික අලංකරණයක් නිරූපණය කිරීම අපේක්ෂා කරන ලද බවයි. ස්වභාවිකත්වය වඩාත් ඔප නැංවීමට ශිල්පියා දක්වා ඇති ප්රයත්නය අනුව ඉන් සජීවී බව මතු කිරීමේ තැත හෙළිවෙයි. ජලයට වැද තුටු වෙන ඇත් රූ මගින් සෞභාග්‍ය අපේක්ෂා කිරීමත්, කලාත්මක අගය රඳවා තැබීමත් අපේක්ෂා කොට ඇත. විශේෂයෙන්ම ඇත් රූ මගින් බලාපොරොත්තු වන සෞභාග්‍ය, ජලයත්, සමග එකතු වීමෙන් බහුල වන ආකාරය ඉන් ප්‍රකට කෙරෙයි.

අනෙකුත් නිර්මාණ සහ "දිය කෙළින ඇත්තු" කිසිදු සබඳතාවක් නොදක්වන බව පෙනී යයි. රන්මසු උයනේ "ඇත් රූ" ද මෙම නිර්මාණය හා සමකාලීන වන අතර ජලය ඇති තැන් වල ඇත් රූ නෙළීමේ සම්ප්රදායක් පැවතුනේ දැයි කල්පනා කර බැලීම අගනේ ය.

පෙම් යුවල

ඉසුරුමුණිය සම්බන්ධයෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන ප්රස්තුතය දියත් වන්නේ පෙම් යුවළ කැටයම අනුසාරයෙනි.

අඩි 3 අඟල් 01 ක උසින් ද, අඩි 02 අඟල් 03 පුළුලින් ද, යුක්ත වන "ඉසුරුමුණි පෙම් යුවළ" ලෙසින් සුපතළ කලා නිර්මාණය අද ඉසුරුමුණියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම නිර්මාණය කෞතුකාගාරයට ලැබුණේ විහාරය වටා වූ ප්රාකාරයේ තිබියදී බව දැනගන්නට ඇත. කාල නිර්ණය අනුව මේ කලා කෘතිය ක්‍රි.ව. 6 වැනි ශතවර්ෂයට අයත් බව තහවුරු කොට ඇත. නිර්මාණයේ කලා ලක්ෂණ අනුව ගුප්ත අධිරාජ්‍ය සමයේ භාරතයේ පැවති කලා සම්ප්රදාය ප්‍රකට වෙයි. ශිල්පියා සජීවී බව ආරක්ෂා කරගැනීමට බොහෝ සෙයින් තැත් කොට ඇති ආකාරය නිර්මාණයේ ඉරියව් වලින් ගම්‍ය වේ. නිර්මාණයෙන් නිරූපිත පුරුෂයා තුළින් ප්රතාපවත් බවක් ප්‍රකට වන අතර ඔහුගේ හිඳ ගැනීම් විලාසයද තේජාන්විත බවක් ප්‍රකට කරයි. පුරුෂයාගේ දකුණු බාහුවට ඉහළින් කග පතක මිටක් හා පළිහක් නිර්මාණය කර ඇත. දැඩි කාය ශක්තියකින් යුක්ත බව පුරුෂ රුව තුළින් ප්‍රකට වෙයි. එසේම ස්ත්‍රී රූපය ස්ත්‍රී කෝමලත්වයෙන් යුක්තව ලැඡ්ජාශීලී අයුරින් නිරූපණය කොට ඇත. වළලුකර දක්වා සළුවක් හැඳ සිටින අතර, උඩුකය දුහුල් වස්ත්‍රයකින් වසා ඇති බව සිතිය හැක. ආභරණ පළ¹ ඇති අතර පුරුෂයා හා ප්‍රේමයෙන් වෙලෙන අවස්ථාවක් නිරූපණය වේ. දකුණත පුරුෂයාගේ සිරුරේ ස්පර්ශ වන සේ තබාගෙන ඇති අතර එම අතින් ත්‍රිපාතක මුද්‍රdව නිරූපිතය. මෙම ස්ත්‍රියගේ හා පුරුෂයාගේ කැටයමින් ප්‍රකාශිත මුද්‍රා පිළිබඳව "කලාව ඇගයීම" නම් කෘතියේ දී සිරි ගුණසිංහ මෙසේ සඳහන් කරයි.

1. පුරුෂයාගේ ශීර්ෂයෙහි නිහංචිත මුද්‍රාව - ස්ත්‍රියට ආදරය කරන බව.

2. පුරුෂයාගේ දකුණතේ මයුර මුද්‍රාව - ස්ත්‍රිය නිසා ආඩම්බර වන බව.

3. ස්ත්‍රියගේ හිසේ අංචිත මුද්‍රාව - ආලයෙන් සිටින බව.

4. ස්ත්‍රියගේ දකුණතේ ත්‍රිපාතක මුද්‍රාව - අභිරමණයට කැමති බව.

5. ස්ත්‍රියගේ ඇස්වල නිමිලිත මුද්‍රාව - පුරුෂයාට අයත් වන බව.

මෙම කලා නිර්මාණය සම්බන්ධයෙන් විවිධාකාර මත පළවී ඇත. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පරණවිතානයන් ඉදිරිපත් කරන ලද අදහස වන්නේ සාලිය - අශෝකමාලා නිරූපිත බවයි. සාලිය කුමරුට අශෝකමාලා මුණ ගැසී ඇත්තේ ද මේ අවට ප්‍රදේශයේ තිබුණු අශෝක උයනකදී ය. ඒ බව පිහිටට ගෙන පරණවිතාන මහතා ඉන් සාලිය හා අශෝකමාලා මුණගැසුණු අවස්ථාව බව ප්‍රකාශ කරයි. නමුත් සාලියට එම අවස්ථාවේ ආයුධ කුමක් පිණිස ද? මේ සම්බන්ධයෙන් පරණවිතාන මහතා අදහසක් සපයා නැත. එසේම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් මෙම නිර්මාණය මගින් යුද්ධයට ගොස් පැමිණි සෙබළෙකු සිය බිරිඳ අස්වසාලන ආකාරය ස්ඵුට කරතැZයි කියයි. නමුත් ස්ත්‍රියක් සනසමින් සිටින පුරුෂයෙකුගේ කැටයමක් විහාරයකට කුමකට ද? විහාරස්ථාන වල චාරිත්‍ර සම්බන්ධයෙන් ආදි සංස්කෘතික මතවාද සහිත මාර්ටින් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.

[QUOTE="silentsahan, post: 10092784, member: 281066"] [SIZE=4]ඉසුරුමුණි පර්වතය පාමුල ඇති ජල තටාකයේ ගිලෙමින් සිටින හස්තීන් නිරූපණය කෙරෙන මෙම කැටයම පර්වතයේම අර්ධ උන්නතව නිර්මාණය කර ඇත. ඇතුන් සිව් දෙනකු මෙහි නිරූපණය කර ඇති අතර ඔවුන් විවිධාකාරයේ ඉරියව් ප්‍රකට කරයි. නෙළුම් පත්‍ර හා කැකුළු ද ඒ අතරම නිර්මාණය කර තිබේ. සජීවී බව නිර්මාණයට අරෝපණය කිරීමට ශිල්පියා දක්වන ලද උත්සාහය ඉන් ස්ඵූට වෙයි. මේ හා සමාන ම හස්ති රූ රන්මසු උයෙන් ද දැක ගත හැකිය. එහිද පොකුණක නෙළුම් මල් මධ්‍යයේ දිය කෙළියේ යෙදෙන හස්ති රූප වෙයි. ශිල්පීය ලක්ෂණ අනුව පල්ලව නිර්මාණ කුසලතාවන් ප්‍රකට කෙරෙන අතර මහාචාර්ය පරණවිතානයන් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්ද්‍ර දෙවියන්ගේ රථය වන ජලයට අධිපති ඓරාවණ නම් හස්තියා නිරූපණය කිරීම මෙහි අභිප්‍රාය බව සඳහන් කරයි. ඉන්දියාවේ මහා බලිපුරම්හි ද මෙවැනිම හස්ති රූප ඇත. එම නිර්මාණයක් ක්‍රි.ව. 7-8 සියවස්වලතදී රජ කළ පල්ලව රජෙකු වූ නරසිංහ වර්මන්ගේ යුගයට වැටෙයි. ඒ අනුව පල්ලව සම්ප්රදායේ ආභාෂය ඇති "දිය කෙළින ඇතුන්" ක්‍රි.ව. 6-7 සියවස්වල නිර්මාණය කරන ලදැයි පිළිගැනීමට සිදුවේ. මේ අනුව මෙය 6-7 සියවස්හි ලා ගිණිය හැක. එහෙත් මෙයින් ගම්‍ය වන අර්ථය විමසිය යුතුය. මහාචාර්ය පරණවිතාන ඇතුළු විද්වතුන් දරන අදහස වන "ඓරාවණ" මතය තහවුරු කළ නොහැකිය. "ඓරාවණ" සංකේතවත් කළ යුතු වූයේ නම් එක් ඇතෙක් පමණක් නිර්මාණය කළ යුතුව ඇත. රන්මසු උයනේ ඇත් රූපවලින් ද ඓරාවණ නිරූපිත බව කිව නොහැක්කේ එහි ද ඇතුන් කිහිප දෙනකුම නෙළා ඇති නිසාය. මේ අනුව අප විසින් ඉදිරිපත් කරනු ලබන අදහස වන්නේ එම හස්ති රූප මගින් ස්වාභාවික අලංකරණයක් නිරූපණය කිරීම අපේක්ෂා කරන ලද බවයි. ස්වභාවිකත්වය වඩාත් ඔප නැංවීමට ශිල්පියා දක්වා ඇති ප්රයත්නය අනුව ඉන් සජීවී බව මතු කිරීමේ තැත හෙළිවෙයි. ජලයට වැද තුටු වෙන ඇත් රූ මගින් සෞභාග්‍ය අපේක්ෂා කිරීමත්, කලාත්මක අගය රඳවා තැබීමත් අපේක්ෂා කොට ඇත. විශේෂයෙන්ම ඇත් රූ මගින් බලාපොරොත්තු වන සෞභාග්‍ය, ජලයත්, සමග එකතු වීමෙන් බහුල වන ආකාරය ඉන් ප්‍රකට කෙරෙයි. අනෙකුත් නිර්මාණ සහ "දිය කෙළින ඇත්තු" කිසිදු සබඳතාවක් නොදක්වන බව පෙනී යයි. රන්මසු උයනේ "ඇත් රූ" ද මෙම නිර්මාණය හා සමකාලීන වන අතර ජලය ඇති තැන් වල ඇත් රූ නෙළීමේ සම්ප්රදායක් පැවතුනේ දැයි කල්පනා කර බැලීම අගනේ ය. පෙම් යුවල ඉසුරුමුණිය සම්බන්ධයෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන ප්රස්තුතය දියත් වන්නේ පෙම් යුවළ කැටයම අනුසාරයෙනි. අඩි 3 අඟල් 01 ක උසින් ද, අඩි 02 අඟල් 03 පුළුලින් ද, යුක්ත වන "ඉසුරුමුණි පෙම් යුවළ" ලෙසින් සුපතළ කලා නිර්මාණය අද ඉසුරුමුණියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම නිර්මාණය කෞතුකාගාරයට ලැබුණේ විහාරය වටා වූ ප්රාකාරයේ තිබියදී බව දැනගන්නට ඇත. කාල නිර්ණය අනුව මේ කලා කෘතිය ක්‍රි.ව. 6 වැනි ශතවර්ෂයට අයත් බව තහවුරු කොට ඇත. නිර්මාණයේ කලා ලක්ෂණ අනුව ගුප්ත අධිරාජ්‍ය සමයේ භාරතයේ පැවති කලා සම්ප්රදාය ප්‍රකට වෙයි. ශිල්පියා සජීවී බව ආරක්ෂා කරගැනීමට බොහෝ සෙයින් තැත් කොට ඇති ආකාරය නිර්මාණයේ ඉරියව් වලින් ගම්‍ය වේ. නිර්මාණයෙන් නිරූපිත පුරුෂයා තුළින් ප්රතාපවත් බවක් ප්‍රකට වන අතර ඔහුගේ හිඳ ගැනීම් විලාසයද තේජාන්විත බවක් ප්‍රකට කරයි. පුරුෂයාගේ දකුණු බාහුවට ඉහළින් කග පතක මිටක් හා පළිහක් නිර්මාණය කර ඇත. දැඩි කාය ශක්තියකින් යුක්ත බව පුරුෂ රුව තුළින් ප්‍රකට වෙයි. එසේම ස්ත්‍රී රූපය ස්ත්‍රී කෝමලත්වයෙන් යුක්තව ලැඡ්ජාශීලී අයුරින් නිරූපණය කොට ඇත. වළලුකර දක්වා සළුවක් හැඳ සිටින අතර, උඩුකය දුහුල් වස්ත්‍රයකින් වසා ඇති බව සිතිය හැක. ආභරණ පළ¹ ඇති අතර පුරුෂයා හා ප්‍රේමයෙන් වෙලෙන අවස්ථාවක් නිරූපණය වේ. දකුණත පුරුෂයාගේ සිරුරේ ස්පර්ශ වන සේ තබාගෙන ඇති අතර එම අතින් ත්‍රිපාතක මුද්‍රdව නිරූපිතය. මෙම ස්ත්‍රියගේ හා පුරුෂයාගේ කැටයමින් ප්‍රකාශිත මුද්‍රා පිළිබඳව "කලාව ඇගයීම" නම් කෘතියේ දී සිරි ගුණසිංහ මෙසේ සඳහන් කරයි. 1. පුරුෂයාගේ ශීර්ෂයෙහි නිහංචිත මුද්‍රාව - ස්ත්‍රියට ආදරය කරන බව. 2. පුරුෂයාගේ දකුණතේ මයුර මුද්‍රාව - ස්ත්‍රිය නිසා ආඩම්බර වන බව. 3. ස්ත්‍රියගේ හිසේ අංචිත මුද්‍රාව - ආලයෙන් සිටින බව. 4. ස්ත්‍රියගේ දකුණතේ ත්‍රිපාතක මුද්‍රාව - අභිරමණයට කැමති බව. 5. ස්ත්‍රියගේ ඇස්වල නිමිලිත මුද්‍රාව - පුරුෂයාට අයත් වන බව. මෙම කලා නිර්මාණය සම්බන්ධයෙන් විවිධාකාර මත පළවී ඇත. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පරණවිතානයන් ඉදිරිපත් කරන ලද අදහස වන්නේ සාලිය - අශෝකමාලා නිරූපිත බවයි. සාලිය කුමරුට අශෝකමාලා මුණ ගැසී ඇත්තේ ද මේ අවට ප්‍රදේශයේ තිබුණු අශෝක උයනකදී ය. ඒ බව පිහිටට ගෙන පරණවිතාන මහතා ඉන් සාලිය හා අශෝකමාලා මුණගැසුණු අවස්ථාව බව ප්‍රකාශ කරයි. නමුත් සාලියට එම අවස්ථාවේ ආයුධ කුමක් පිණිස ද? මේ සම්බන්ධයෙන් පරණවිතාන මහතා අදහසක් සපයා නැත. එසේම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් මෙම නිර්මාණය මගින් යුද්ධයට ගොස් පැමිණි සෙබළෙකු සිය බිරිඳ අස්වසාලන ආකාරය ස්ඵුට කරතැZයි කියයි. නමුත් ස්ත්‍රියක් සනසමින් සිටින පුරුෂයෙකුගේ කැටයමක් විහාරයකට කුමකට ද? විහාරස්ථාන වල චාරිත්‍ර සම්බන්ධයෙන් ආදි සංස්කෘතික මතවාද සහිත මාර්ටින් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom