Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉහඳ_පණුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ.ජා.වාර්තාවේ තියෙන්නේ මොනවාද? ජිනීවා නිර්දේශ මොනවාද? කුණු ගොඩ ශුද්ධ කරනවාට විරුද්ධ ඉහඳ පණුවන් කපුටන් බල්ලන්ගේ බොරු අවලාද නොව ඇත්ත කුමක්දැයි දැනගන්න.

ඕනෑම කුණු ගොඩක් ශුද්ධ පවිත්‍ර කරනවාට විරුද්ධ වන පිරිසක් සිටිති. ඔවුන් නම් එම කුණු ගොඩින් යැපෙන ඉහඳ පණුවන්, කපුටන්, බල්ලන්, නරියන් වැනි සත්තු වෙති. ලංකාවේ යුද්දය, එහිදී සිදුවූ වැරදි සහ පසුව ඒවා ශුද්ධ බුද්ද කොට අනාගතයට පිරිසිදු රටක් සමාජයක් හදා ගැනීමටද විරුද්ධ වන ඉහඳ පණුවන් වැනි පිරිසක් සිටිති. ඔවුහු නම් වීරවංශලා ගම්මන්පිලලා වැනි සිංහල මෝඩ අන්තවාදීන්ද, ගජේන්ද්‍රකුමාර්ලා සසිදරන්ලා වැනි දෙමළ මෝඩ අන්තවාදීන්ද, සහ මේ ප්රශ්නය විසඳුනහොත් ආදායම් මාර්ග අහිමි වන එන්ජීඕ අන්තවාදීන් පිරිසක් ද වෙති. එක්සත් ජාතීන්ගේ වාර්තාවත් ජිනීවා යෝජනාවත් සම්බන්ධයෙන් මේ පිරිස් ගෙන යන්නේ අමු පට්ට පල් බොරු ප්‍රචාරයන්ය. එබැවින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේවිමර්ශන කමිටු වාර්තාවේසොයා ගැනීම් සහ නිර්දේශයන් පිලිබඳව සංක්ෂිප්තව ස්වාධීනව විමසා බැලීම අත්‍යාවශ්‍යය. මේ ඒ සඳහා කළ වෑයමකි.

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීමපිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද?

ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් තබමින් පොරොන්දු වුයේ යුද්ධය පැවතී සමයේ සිදු වූ සිදුවීම් පිළිබඳව වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමටයි.

එනමුත් පොරොන්දු වූ ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා රජය විසින් නොගැනීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා විශේෂඥ කණ්ඩායමකගේ උපදෙස් ලබා ගත්තේය.

2011 වසරේදී එම විද්වත් කමිටුව වාර්තාවක් පිළියෙළ කරන ලදී. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේයේදී යුධ අපරාධ සහ මානුශීයත්වයට එරෙහි අපරාධ සිදු වී ඇති බවට ප්‍රකශ විය.

2014 වසරේ මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව තවත් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එහි අවසන් වාර්තාව සැප්තැම්බර් මස 16 වන දින (2015 වසරේ) නිකුත් කෙරින. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය සහ එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියා ඔප්පු වුවහොත් ඒවා ජාත්‍යන්තර අපරාධ ලෙස සැලකෙන මට්ටමේ බරපතල අපරාධ ක්‍රියාවන් බවයි. එසේම යුද්ධය අවසන් වූ පසුවත් යම් යම් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වී ඇති බව වාර්තාව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා රජය විසින් රට වැසියන්ට සත්‍යය දැනගැනීම සඳහාත් යුක්තිය හා සාධාරණය ඉටු කිරීම සඳහාත් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බවට වාර්තාව නිර්දේශ කර ඇත.

2015 වසරේ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකාවේ පුර්ණ සහය ඇතිව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරින. එමගින් ජනවාරි 8 වන දිනෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් රට තුල ඇති කර තිබෙන ධනාත්මක හා ප්රජාතන්ත්රවාදී වෙනස්කම් අගය කර ඇත. එසේම ශ්‍රී ලංකාව තුල සිදුව ඇතැයි කියන මුල්‍ය අපරාධ ඇතුළු බරපතල අපරාධ පිලිබඳ වගවීමටත් ප්රතිසන්ධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ශ්‍රී ලංකා රජය කැපවී ක්‍රියා කිරීමද මෙමගින් ඇගයීමට ලක්ව ඇත.

විමර්ශන කණ්ඩායමේ කාර්යභාරය

උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමෙන් ආවරණය කරන ලද කාලය තුල ශ්‍රී ලංකාව තුල රජය හා එල්.ටි.ටි. ඊ.ය යන දෙපාර්ශවයෙන්ම සිදු වූ බරපතල ගනයේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමේ කර්යභාරය මෙම පරීක්ෂණ කණ්ඩායමට පැවරිණ. එම නිසා පරීක්ෂණයට යටත් වුයේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය පමණක් නොව, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කමිටුවෙන් ආවරණය කල 2002 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට 2011 වසරේ නොවම්බර් මස 15 වන දින දක්වා කාලයයි. චෝදනා එල්ල වී ඇති නීති උල්ලංඝනය කිරීම් හා අපරාධ පිළිබඳව දත්ත හා සිද්ධිමය කරුණු සොයා බලා වාර්තා කිරීම පරීක්ෂණ කමිටුවට පැවරිණ. ඒ සඳහා අදාල තොරතුරු සැපයීමට හැකියාව ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් දෙපාර්තමේන්තු හා විද්වතුන්ගෙන් සහයෝගය ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂණ කණ්ඩායමට අවසර ලැබිණ.

පරීක්ෂණය පැවැත්වුයේ කුමන ආකාරයෙන්ද?

මෙම වාර්තාව සඳහා රජයේ ප්‍රකාශන, අන්තර්ජාතික සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රකාශිත වාර්තා, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාව සහ ශ්‍රී ලංකා රාජ්‍ය විමර්ශන කොමිසමේ අනෙකුත් වාර්තා, ගබඩා කල ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත, සැටලයිට් ඡායාරූප, විද්වත් කමිටු වාර්තාව හා අනෙකුත් එක්සත් ජාතීන්ගේ වාර්තා උපයෝගී කර ගන්න ලදී.

කෙසේ වෙතත් පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂනය කිරීමට අවසර නොලැබුණි. 2014 වසරේ අගෝස්තු මස 4 වන දින පරීක්ෂණ කණ්ඩායම විසින් ඉංග්‍රීසි, සිංහල සහ දමිල භාෂාවන්ගෙන් ලොව පුරා ජනතාවට නිවේදනයක් නිකුත් කරමින් පරීක්ෂනයට අදාල කාල පරිච්ඡේදය තුල සිදු වූ සිදුවීම් පිළිබඳව තොරතුරු ඇතොත් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. ඊට ප්‍රතිචාර ලෙස විද්‍යුත් තැපැල් මගින් තොරතුරු ඉදිරිපත් කිරීම් 1985ක් ද, සාමාන්‍ය තැපැල් මගින් පිළිතුරු 1197ක් ද ලැබිණ. ඒ අතරින් තොරතුරු ඉදිරිපත් කිරීම් 329ක්ම ශ්‍රී ලංකාවෙන් යැවූ ඒවා වන අතර ඉන් බහුතරයක් එල්.ටි.ටි.ඊ ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව විය. රාජ්‍ය නිලධාරීන් විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල ප්‍රකාශ මෙම පරීක්ෂණයට උපයෝගී කර ගැනිණි. තවමත් ප්‍රකාශයට පත් කර නොමැති උදලගම වාර්තාව සහ අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාද මෙහිදී පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක් විය.

යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය වන විට සියලුම එල්.ටි.ටි.ඊ නායකයන් ඝාතනය කර තිබු හෙයින් මෙම පරීක්ෂණයේදී කිසිදු එල්.ටි.ටි.ඊ නායකයෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම කල නොහැකි විය. එසේම එල්.ටි.ටි.ඊ යට අදාළ ලිපි ලේඛන කිසිවක් පරික්ෂා කිරීමටද නොහැකි විය. එහෙත් හිටපු එල්.ටි.ටි.ඊ. සොල්දාදුවන් සහ එල්.ටි.ටි.ඊ.යෙන් පීඩාවට පත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට පරීක්ෂණ කණ්ඩායමට හැකි විය. එහිදී ඇතැම් අය එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව තොරතුරු ලබා දී තිබිණ.

සාක්ෂින්හි වලංගුභාවය

පරීක්ෂණ වාර්තාව තරයේ අවධාරණය කර සිටින්නේ එමගින් සිදු කරනු ලැබුයේ මානව හිමිකම් පරීක්ෂණයක් මිස අපරාධ විමර්ශනයක් නොවන බවයි. එම නිසා සාක්ෂි පිළිගැනීමේදී අනුගමනය කර ඇත්තේ “සත්‍ය බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පැවතීම” යන මිනුමයි. ඒ අනුව කරුණු පිළිගෙන ඇත්තේ ඒවා සත්‍ය වශයෙන්ම සිදු වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පැවතියේ නම් පමණකි. මෙමගින් පැහැදිලි වන්නේ එම සිද්ධීන් ඇත්තෙන්ම සිදු වුයේද යන්න සත්‍ය වශයෙන් තහවුරු කරගැනීම සඳහා රජය විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

සොයා ගැනීම්

මෙම වාර්තාවේ සොයා ගැනීම් පිළිබඳව වැදගත්ම කරුණ වන්නේ මෙමගින් කිසිවිටෙකත් ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර යුධ අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝන වීම් සිදු වූ බව ප්‍රකාශ නොවීමයි. එවන් සිදුවීම් පිලිබඳ තීරණය කිරීම වාර්තාව මගින් අධිකරණ පද්ධතියට ඉතිරි කර ඇත.

මෙම වාර්තාව රජය සහ එල්.ටි.ටි.ඊ ය යන පාර්ශව දෙකෙහිම ක්‍රියාවන් පිලිබඳව සාකච්ඡා කරයි. එල්.ටි.ටි.ඊ ය පිලිබඳ සොයා ගැනීම් ළමා සොල්දාදුවන්ට පමණක් සීමා නොවී පුළුල් පරාසයක විහිදී යයි. ශ්‍රී ලංකාව තුල දමිල ජනතාව ජනවර්ගයක් ලෙස මුලිනුපුටා දැමීමේ අරමුණින් ඝාතනය කිරීමක් සිදු වූ බවට දමිල ඩයස්පෝරාව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු දැක්වුවද මෙම වාර්තාව ජනවර්ගයක් සමූලඝාතනය පිළිබඳව සාකච්ඡා නොකරයි.

මෙම වාර්තාව යුද්ධයේ අවසන් කාල සීමාව ගැන පමණක් නොව 2002 වසරේ පෙබරවාරි මස සිට සමස්ත කාල සීමාව පිළිබඳව කරුණු දක්වයි. උදාහරණයක් ලෙස අත්තනෝමතික අත්තඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යාම් පිළිබඳව මෙම වාර්තාව සොයා ගැනීම් කිහිපයක්ම දක්වයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන්ද මෙම වාර්තාව කරුණු දක්වයි. එසේම ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඇතුළු සිංහල මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටීම සහ ඝාතනයන් පිළිබඳවද අවස්ථා කිහිපයකදීම මෙම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් පිළිබඳව සොයා ගැනීම් රැසක් මෙම වාර්තාවේ අඩංගු වේ. කෙසේ වෙතත් එකී සියලු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම අත්‍යවශ්‍ය බව ඉතාම පැහැදිලිව මෙම වර්තාව අවධාරණය කරයි. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කෘර වද හිංසා කිරීම් පිලිබඳ චෝදනාවන් පිළිබඳව ප්‍රථමයෙන් එහි සඳහන් වේ. යුද්ධය පැවති ප්‍රදේශ වල මෙන්ම ඉන් පිටතත් මෙවැනි ක්‍රියා සිදු වී ඇති බවත් ඇතැම් විට කාන්තා පුරුෂ භේදයකින් තොරව ලිංගික වද හිංසා කිරීම් පවා සිදු වූ බවටද චෝදනා ඉදිරිපත් වී ඇති බවට මෙම වාර්තාව සඳහන් කරයි.

බලාපොරොත්තු වූ පරිදිම වාර්තාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය පිළිබඳව අවධානය යොමු කර ඇත. ප්‍රථමයෙන් එය යුධමය ක්‍රියාකාරකම් පිළිබඳවත් රජය විසින් නම් කල අවි භාවිත තහනම් සටන් මුක්ත කලාප පිළිබඳවත් සාකච්ච්ඡා කරයි. දෙවනුව, වන්නියට මානුෂීය ආධාර සැපයීමේදී මුහුණ දීමට සිදු වූ ගැටළු පිළිබඳව දක්වා ඇත. අවසාන වශයෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වල රඳවා සිටින අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සහ ඔවුන්ගේ ජීවන මට්ටම සම්බන්ධයෙන් කරුණු දක්වයි. එහිදී මැණික් ෆාර්ම් කඳවුර ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත.

අතුරුදන් කිරීම්

ශ්‍රී ලංකාවේ දහස් ගණනක් ජනතාව වසර ගණනවක් තිස්සේ, බලහත්කාරයෙන් පැහැරගෙනගොස් අතුරුදන් කිරීම් නිසා පීඩාවට පත් ව සිටින බව වාර්තාවේ සොයා ගැනීම් වල දැක්වේ. එය විශේෂයෙන්ම අවධාරණය කර සිටින්නේ මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල සමයේ නිරන්තරයෙන් සිදු කරන්නට වූ දෙයක් බවයි.

බලහත්කාරයෙන් පැහැරගෙන අතුරුදන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට 2014 වර්ෂයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි 12,536 ලැබී ඇත. මෙය ලෝකයේ දැනට ලැබී ඇති දෙවනුවට වැඩිම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජනගහනය සමග සසඳන විට මෙම අගය සැලකියයුතු මට්ටමේ ඉහල අගයකි.විමර්ශනයට අනුව දිවයින පුරාම මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු වී ඇත. නමුත් 2002 වසරේ සිට 2011 දක්වා මේ සම්බන්ධ බහුතරයක් සිද්ධීන් වාර්තා වුයේ යාපනය, මන්නාරම හා වවුනියාව යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක වලිනි. මෙම ප්‍රදේශ සියල්ල දැඩි හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශ වේ.

පසුගිය කාලය තුල මෙම ආකාරයේ බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම් වලදී ආරක්ෂක නිලධාරීන් ඍජුවම මැදිහත් වූ බවට සැලකිය යුතු මට්ටමේ තොරතුරු රාශියක් එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට ලැබී ඇත. යාපනය හා මන්නාරම යන ප්‍රදේශ වල සිදු සිද්ධීන් වලට ශ්‍රී ලංකා නාවික හමුදාව ඍජුවම වගකිව යුතු බවට තොරතුරු ලැබී ඇත. වාර්තාව තව දුරටත් සොයා ගෙන ඇත්තේ මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු කිරීමේදී ආරක්ෂක අංශ තවත් අවි ගත කණ්ඩායම් (පරා හමුදා කණ්ඩායම්) සමග එක්ව ඒවා සිදු කර බවයි. විශේෂයෙන්ම 2004 වසරේ සිට කරුණා අම්මාන්ගේ කණ්ඩායම සමග එක්ව මෙම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදු කල බවට තොරතුරු සොයා ගෙන ඇත.

ලිංගික ප්රචණ්ඩත්වය

විමර්ශන කණ්ඩායමේ වාර්තාවට අනුව ඔවුන්ගේ සොයා ගැනීම් අතරින් වඩාත් සිත් කම්පනයට පත් කල සොයා ගැනීම වුයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ලිංගික ප්රචණ්ඩත්වයන් සිදු කර ඇති ආකාරයයි.. කාන්තා හා පුරුෂ යන පාර්ශව දෙකටම රැඳවුම් කඳවුරු වලදී මෙන්ම මැණික් ෆාර්ම් හිදී දැඩි ලෙස ලිංගික වද හිංසා පමුණුවා ඇත. කාන්තාවන් ස්නානය කරන විටත්, ආහාර ලබා ගැනීමට පෙළ ගැසී සිටනවිට මෙන්ම දර රැගෙන එන අවස්ථාවලදී මෙම ලිංගික අතවරයන් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

රැඳවුම් බාරයේ සිටි සාක්ෂිකරුවන් විමර්ශන කණ්ඩායම් වලට පවසා ඇත්තේ ඔවුන් රඳවාගෙන සිට කාල පරිච්ඡේදයේදී ඔවුන් දිගින් දිගටම දුෂණය වූ බවත් ඇතැම් විට මාස ගණනාවක් තිස්සේ සමුහ දුෂණයන්ට පවා ලක් වූ බවයි.

ඔවුනට සිදු වූ ලිංගික පීඩාවන් විස්තර කිරීමේදී විවිධ අතවර සිදු කල අයුරුත් ඔවුන් විස්තර කර තිබිණ.ඇතුල් කලාව පෙදෙස් වලට පහර දීම හා පයින් ගැසීම, රහස් පෙදෙස් වලට මිරිස් කුඩු දැමීම, පුරුෂ ලිංග ඉන්ද්‍රියට වයර් ඇතුල් කිරීම මෙන්ම අඬු යොදා ගෙන කාන්තාවන්ගේ පියයුරු මිරිකීම වැනි වද හිංසා ඒ අතර වේ.

යුධමය ක්‍රියාකාරකම්

අන්තර්ජාතික නීතියට අනුව එක් පාර්ශවයක් යම් වරදක් කල පමණින් අනෙක් පාර්ශවයෙන් එම වරද සිදු වීම සාධාරනීකරණය කල නොහැකි බව වාර්තාව පැහැදිලි කර ඇත. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රසිද්ධියේ කල ප්රකාශයන්ට මෙම වාර්තාව අවධානය යොමු කර ඇත. එයින් ඇතැම් ප්‍රකාශ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම ඉදිරියේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල ප්‍රකාශ වේ. එම ප්‍රකාශ අනුව ශ්‍රී ලංකා අරක්ෂක අංශ සතුව නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යාන (Unmanned Arial Vehicles) තිබූ බව කියවේ.මෙම ගුවන් යානා මගින් ගැටුම් පවතින ප්‍රදේශ වල සජීවී දර්ශන ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව හමුදාව සිය ප්‍රහාර සැලසුම් කර ඇත්තේ මෙම දර්ශන මත පදනම්වයි. එහෙත් ප්‍රහාර සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශ, ඉලක්කයන්ගේ ස්වභාවය සහ යොදාගත් අවි ආයුධ පිළිබඳව සැලකීමේදී හමුදාව සිය ප්‍රහාර සැලසුම් කිරීමේදී කිසිදු වගවිභාගයකින් තොරව (යුධ ඉලක්ක, සාමාන්‍ය ජනතාව හා දේපල වලින් වෙන් කර හදුනා ගැනීමකින් තොරව) ප්‍රහාර එල්ල කර ඇතැයි පෙනී යයි.

අවි භාවිත තහනම් කර තිබු සටන් මුක්ත කලාප වල සිටි සාමාන්‍ය වැසියන් හා ඔවුන්ගේ දේපල කිහිප වරක්ම බෝම්බ ප්‍රහාර වලට හසු විය. රෝහල් පිහිටි ස්ථාන වල පිහිටීමේ තොරතුරු රජයට ලබා දී තිබූ අවස්ථාවලදී පවා එම රෝහල් ප්‍රහාර වලට ලක් විය. එහෙත් පිහිටිමේ තොරතුරු රජයට ලබා නොදුන් රෝහල කිසිදු ප්‍රහාරයකට ලක් නොවීය.

මානුෂීය ආධාර

2008 වසරේ සැප්තැම්බර් මස සිට මානුෂීය ආධාර රැගත් පුද්ගල කණ්ඩායම් වලට යුද්ධය පැවති ප්‍රදේශයන්ට ඇතුළු වීම රජය විසින් සීමා කරන ලදී. යුද්ධයේ අවසන් කාල සීමාවේදී වන්නි ප්‍රදේශයේ ජීවත් වූ සිවිල් ජනතාව සහ ඔවුන්ගේ මානුෂීය අවශ්‍යතා පිළිබඳව ආසන්න වශයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි මාර්ග බොහොමයක් රජයට තිබිණ. රජයේ නියෝජිතයන්, වන්නියේ සේවයේ නියුතු රජයේ සෞඛ්‍ය නිලධාරීන්, මානුෂීය ආධාර කණ්ඩායම් සහ ගුවනින් ලබා ගත් දර්ශන එසේ දත්ත ලබා ගත හැකිව තිබු මාර්ග වේ.

කෙසේවෙතත් පරීක්ෂනයේ සොයා ගැනීම් වලට අනුව රජය විසින් එකී කාල සීමාව තුල වන්නි ප්‍රදේශයට සපයා ඇත්තේ අතිශයින්ම අවම මානුෂීය ආධාර ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය එහි ජීවත් වූ සිවිල් වැසියන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බවත් වාර්තාවේ සඳහන් වේ.

විස්තරාත්මකව කිවතොත් ආහාර හා අනෙකුත් වෛද්‍ය ආධාර සැපයීම සඳහා සාකච්ඡා කිරීමේදී රජය දිගින් දිගටම කියා සිටියේ වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 70,000ක් සිටින බවයි. කෙසේ වෙතත් 2009 වසරේ මැයිමස අග භාගය වන විට රජය නිවේදනය කරනු ලැබුවේ වන්නි ප්‍රදේශයේ සිට මුදාගත් 284,000 ක් පමණ සාමාන්‍ය වැසියන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වලට යැවූ බවයි.

යුද්ධයේ අවසන් කල පරිච්ඡේදයේ බොහෝ සාමාන්‍ය වැසියන් කුසගින්න නිසා මෙන්ම වෛද්‍ය පහසුකම් නිසි පරිදි නොලැබීම නිසා මිය ගිය බවට සාක්ෂි බොහොමයක් විමර්ශන කණ්ඩායමට ලැබී ඇත.එසේම යුද්ධයේ අවසන් කාලයේ දිවි බේරාගත් බොහෝ දෙනෙක් මන්ද පෝෂණයෙන් හා උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුණු බවට වාර්තා ලැබී තිබිණ.

අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහාරැකවරණය සැලසීම.

මෙම වාර්තාවද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාව සඳහන් කල ආකාරයටම, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේදී ඇති කල යුද්ධයෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් සඳහා වූ කඳවුරු වල තත්වය ඛේදජනක බව දක්වා ඇත. මෙම කඳවුරු වල ජනතාවට අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ පහසුව හෝ අවම ඉඩ පහසුකම් නොතිබිණ. මීට අමතරව මැණික් ෆාර්ම් සහ අනෙකුත් කඳවුරු වල සිටි යුද්ධය නිසා අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිදහස වසර ගණනාවක් පුරාවට, ඇතැම් විට වසර 3ක් තරම් දීර්ඝ කාලයක් අහිමි වී තිබිණ.

එල්.ටි.ටි.ඊ ය

එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් ඉතාම දරුණු ගනයේ සොයා ගැනීම් රැසක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් වේ. මෙම සොයාගැනීම්, නීති විරෝධී මිනි මැරුම්, වැඩිහිටියන් බලහත්කාරයෙන් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම්, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, යුධමය ක්‍රියාකාරකම් සහ ජනතාවගේ සැරිසැරීමේ නිදහස සීමා කිරීම ආදියට අදාල වේ.

නීති විරෝධී මිනී මැරුම්

එල්.ටී.ටී.ඊ යට විරුද්ධ මත දරන්නේ යයි හැඟී ගිය සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාව නීතිවිරෝධී ලෙස එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී. එල්.ටී.ටී.ඊ ය විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ක්ලේමෝ බිම් බෝම්බ යොදා ගෙන කල සිවිල් වැසියන් ඝාතනය කිරීම් සහ අනතුරු කිරීම් පිළිබඳව මෙම වාර්තාවේ විශේෂ අවධානය යොමු වී ඇත.

එල්.ටී.ටී.ඊ ය ඊට විරුද්ධ මත දරූ දමිල දේශපලන පක්ෂද සිය ප්‍රහාර සඳහා ඉලක්ක කර ගත්තේය. එසේම ඊට විරෝධතාවය දැක්වූ තවත් බොහෝ දෙනෙකු සිය ඉලක්ක බවට පත් කර ගත්තේය. යුද්ධයේ අවසන් සමයේදී යුද්ධය පැවතී ප්‍රදේශ වලින් මිදී පලා යාමට උත්සාහ කල දමිල වැසියන් පවා එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කළේය.

වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගැනීම

එල්.ටී.ටී.ඊ ය විසින් වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගත් බව වාර්තාවේ සොයා ගැනීම් දක්වයි.මෙම වැඩිහිටියන් යුධමය ක්‍රියා සඳහා මෙන්ම සත්කාරක සේවා සඳහාද බලහතකාරයෙන් යොදා ගෙන තිබේ. යුද්ධයේ අවසන් කාලයේදී එල්.ටී.ටී.ඊ ය විසින් වැඩිහිටියන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් වැඩ ගත බව වාර්තාවේ.

ළමා සොල්දාදුවන්

එල්.ටී.ටී.ඊ ය විසින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව වාර්තාවේ සොයා ගැනීම් බොහොමයක් අඩංගු වේ. මෙම ක්‍රියාව යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේදී ඉහල ගිය බව වාර්තා වේ. කරුණා අම්මාන්ගේ කණ්ඩායම සහ තමිල් මක්කල් විඩුතලෛ පුලිගල් (TMVP) යන කණ්ඩායමද ළමා සොල්දාදුවන් යොදා ගෙන තිබේ.

යුධමය ක්‍රියා

එල්.ටී.ටී.ඊ ය විසින් රජය නම් කර තිබු අවි භාවිතය තහනම් සිවිල් වැසියන් අධික ලෙස ජීවත් වන සටන් මුක්ත කලාපයන්හි යුධ මුරපොළවල් පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ය විසින් සිවිල් වැසියන්ගේ දේපල යුධ කටයුතු සඳහා භාවිත කල බවට සොයා ගෙන නැත. උදාහරණයක් ලෙස අවි තහනම් කලාප වල පිහිටි රෝහල් එල්.ටී.ටී.ඊ ය විසින් ඔවුන්ගේ යුධ අරමුණු සඳහා යොදා ගෙන නොමැත. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ගිනි අවි අතැතිව සටන් මුක්ත කලාප වල සැරිසරනු දක්නට ලැබී තිබේ. ඇතැම් විට ඔවුන් රෝහල් සහ ආහාර බෙදාහරින ස්ථාන වලට ආසන්නයේ ගැවසී ඇත.මොවුන් ඇතැම් විට සිවිල් ඇදුමින් සැරසී සිට ඇත. එල්.ටී.ටී.ඊ ය විසින් ඔවුන්ගේ ආරක්ෂක කඳවුරු සහ යුධමය ඉලක්ක සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ වලට ඉතාම ආසන්නයේ ඉදි කරගෙන තිබිණ. මේ ක්‍රියාවන් හේතු කොට ගෙන සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අනතුරු වලට නිරාවරණය විය. මෙමගින් සාමාන්‍ය ජනතාව හා ඔවුන්ගේ දේපල සුරැකීමට හැකි සෑම පියවරක්ම ගැනීමට එල්.ටී.ටී.ඊ යට තිබූ වගකීම ඔවුන් විසින් උල්ලංඝනය කරනු ලැබීය.

සැරිසැරීමේ නිදහස සීමා කිරීම

එල්.ටී.ටී.ඊ ය විසින් ජනතාවගේ නිදහස්ව එහා මෙහා යාමේ (සැරිසැරීමේ) අයිතිය සීමා කිරීමට පැහැදිළි හා ඉහල මට්ටමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව මෙම වාර්තාවේ සොයාගැනීම් අතර දැක්වේ. එල්.ටී.ටී.ඊ ය යටතේ පැවතී ප්‍රදේශ වලට ඇතුළු වීමටත් ඉන් පිටවීමටත් සෑම පුද්ගලයෙක්ම එල්.ටී.ටී.ඊ යෙන් අවරස පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබිණ. එමගින් ඔවුන්ට නිදහසේ රට තුල එහා මෙහා ගමන් කිරීමට ඇති අයිතිය උල්ලංඝනය විය. යුද්ධයේ අවසන් සමයේ මේ තත්වය තවත් දරුණු අතට හැරිණි.

එම කාලය තුල කිසිවකුටත් එල්.ටී.ටී.ඊ ය යටතේ පැවතී ප්‍රදේශ වලින් ඉවත් වීම සම්පුර්ණයෙන්ම තහනම් විය. එම ප්‍රදේශ වලින් පිට වීමට උත්සාහ කල සාමාන්‍ය වැසියන්, කුඩා දරුවන්ද ඇතුළුව වෙඩි තබා මරා දමන ලදී.

නිර්දේශයන්

වාර්තාවේ නිර්දේශයන් පිළිබඳව බොහෝ අදහස් පල විය. ඇතැමෙක් ප්‍රකාශ කරන ලද්දේ වැරදි කරුවන්ගේ නම් මෙමගින් ඉදිරිපත් වනු ඇති බවයි. තවත් පිරිසක් මෙමගින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කරවනු ඇතැයි ප්‍රකාශ කළහ.

ඒ අතරේ තවත් කණ්ඩායමක් විශ්වාස කලේ මෙමගින් සාමාන්‍ය ජනතා නායකයින් විදුලි පුටුවට යවනු ඇති බවයි. එසේම ජනතා නායකයින් හට විදේශ සංචාර තහනම් වීම් හා රටට ආර්ථික සම්බාධක පැනවීම් සිදු වනු ඇතැයි බියට පත් වුහ. කෙසේ නමුත් එවන් කිසිවක් මෙම වාර්තාවෙන් නිර්දේශ කර නොමැත.

වාර්තාවේ නිර්දේෂයන් 39 ක් අඩංගු වේ. එයින් 33ක් ශ්‍රී ලංකා රජයට කල නිර්දේෂයන් වේ. ඉතිරි නිර්දේෂයන් 6 එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි සාමාජික රටවල්වලට කර ඇති නිර්දේෂයි. ශ්‍රී ලංකාවට කර ඇති නිර්දේශ 33න් බහුතරයක් නිර්දේශ අලුතින්ම ඉදිරිපත් වූ ඒවා නොව බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව එහි රජයන්ගෙන් කල ඉල්ලීම් යලි මතක් කර දෙන නිර්දේශයන් වේ. විශේෂ කරුණක් වන්නේ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් නොව රට පුරාම විසිරී සිටින මානව හිමිකම් සුරකින්නන් සහ ආගමික නායකයින් ඇතුළු සිවිල් සංවිධාන විසින් වීමයි.

පුළුල්ව ගත් කල වාර්තාවේ ප්‍රධානම නිර්දේශය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් 30 වසරක යුධ සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමටත් එවන් උල්ලංඝනයන් යලි සිදු වීම වැළක්වීමටත් සංක්‍රාන්තිය යුක්තිය පසිඳලීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ගොඩ නැගිය යුතු බවයි.

[QUOTE="Anti BBS, post: 19061931, member: 525431"] [B][SIZE=5]එ.ජා.වාර්තාවේ තියෙන්නේ මොනවාද? ජිනීවා නිර්දේශ මොනවාද? කුණු ගොඩ ශුද්ධ කරනවාට විරුද්ධ ඉහඳ පණුවන් කපුටන් බල්ලන්ගේ බොරු අවලාද නොව ඇත්ත කුමක්දැයි දැනගන්න.[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Ihanda_panuwan.jpg[/IMG] [SIZE=3][B]ඕනෑම කුණු ගොඩක් ශුද්ධ පවිත්‍ර කරනවාට විරුද්ධ වන පිරිසක් සිටිති. ඔවුන් නම් එම කුණු ගොඩින් යැපෙන ඉහඳ පණුවන්, කපුටන්, බල්ලන්, නරියන් වැනි සත්තු වෙති. ලංකාවේ යුද්දය, එහිදී සිදුවූ වැරදි සහ පසුව ඒවා ශුද්ධ බුද්ද කොට අනාගතයට පිරිසිදු රටක් සමාජයක් හදා ගැනීමටද විරුද්ධ වන ඉහඳ පණුවන් වැනි පිරිසක් සිටිති. ඔවුහු නම් වීරවංශලා ගම්මන්පිලලා වැනි සිංහල මෝඩ අන්තවාදීන්ද, ගජේන්ද්‍රකුමාර්ලා සසිදරන්ලා වැනි දෙමළ මෝඩ අන්තවාදීන්ද, සහ මේ ප්රශ්නය විසඳුනහොත් ආදායම් මාර්ග අහිමි වන එන්ජීඕ අන්තවාදීන් පිරිසක් ද වෙති. එක්සත් ජාතීන්ගේ වාර්තාවත් ජිනීවා යෝජනාවත් සම්බන්ධයෙන් මේ පිරිස් ගෙන යන්නේ අමු පට්ට පල් බොරු ප්‍රචාරයන්ය. එබැවින් [U]ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේවිමර්ශන කමිටු වාර්තාවේසොයා ගැනීම් සහ නිර්දේශයන් පිලිබඳ[/U][U]ව [/U][U]සංක්ෂිප්තව [/U][U]ස්වාධීනව [/U][U]විමසා බැලීම අත්‍යාවශ්‍යය. මේ ඒ සඳහා කළ වෑයමකි.[/U][/B] [/SIZE] [LIST] [*] [SIZE=3][U][B]ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම[/B][/U][U][B]පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද[/B][/U][U][B]?[/B][/U][/SIZE] [/LIST] [SIZE=3]ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් තබමින් පොරොන්දු වුයේ යුද්ධය පැවතී සමයේ සිදු වූ සිදුවීම් පිළිබඳව වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමටයි. [/SIZE] [SIZE=3][B]එනමුත් පොරොන්දු වූ ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා රජය විසින් නොගැනීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා විශේෂඥ කණ්ඩායමකගේ උපදෙස් ලබා ගත්තේය.[/B][/SIZE] [SIZE=3]2011 වසරේදී එම විද්වත් කමිටුව වාර්තාවක් පිළියෙළ කරන ලදී. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේයේදී යුධ අපරාධ සහ මානුශීයත්වයට එරෙහි අපරාධ සිදු වී ඇති බවට ප්‍රකශ විය.[/SIZE] [SIZE=3]2014 වසරේ මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව තවත් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. එහි අවසන් වාර්තාව සැප්තැම්බර් මස 16 වන දින (2015 වසරේ) නිකුත් කෙරින. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය සහ එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියා ඔප්පු වුවහොත් ඒවා ජාත්‍යන්තර අපරාධ ලෙස සැලකෙන මට්ටමේ බරපතල අපරාධ ක්‍රියාවන් බවයි. එසේම යුද්ධය අවසන් වූ පසුවත් යම් යම් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වී ඇති බව වාර්තාව පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා රජය විසින් රට වැසියන්ට සත්‍යය දැනගැනීම සඳහාත් යුක්තිය හා සාධාරණය ඉටු කිරීම සඳහාත් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බවට වාර්තාව නිර්දේශ කර ඇත.[/SIZE] [SIZE=3]2015 වසරේ සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකාවේ පුර්ණ සහය ඇතිව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරින. එමගින් ජනවාරි 8 වන දිනෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් රට තුල ඇති කර තිබෙන ධනාත්මක හා ප්රජාතන්ත්රවාදී වෙනස්කම් අගය කර ඇත. එසේම ශ්‍රී ලංකාව තුල සිදුව ඇතැයි කියන මුල්‍ය අපරාධ ඇතුළු බරපතල අපරාධ පිලිබඳ වගවීමටත් ප්රතිසන්ධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ශ්‍රී ලංකා රජය කැපවී ක්‍රියා කිරීමද මෙමගින් ඇගයීමට ලක්ව ඇත.[/SIZE] [LIST] [*] [SIZE=3][U][B]විමර්ශන[/B][/U][U][B] කණ්ඩායමේ කාර්යභාරය[/B][/U][/SIZE] [/LIST] [SIZE=3]උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමෙන් ආවරණය කරන ලද කාලය තුල ශ්‍රී ලංකාව තුල රජය හා එල්.ටි.ටි. ඊ.ය යන දෙපාර්ශවයෙන්ම සිදු වූ බරපතල ගනයේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමේ කර්යභාරය මෙම පරීක්ෂණ කණ්ඩායමට පැවරිණ. එම නිසා පරීක්ෂණයට යටත් වුයේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය පමණක් නොව, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කමිටුවෙන් ආවරණය කල 2002 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට 2011 වසරේ නොවම්බර් මස 15 වන දින දක්වා කාලයයි. චෝදනා එල්ල වී ඇති නීති උල්ලංඝනය කිරීම් හා අපරාධ පිළිබඳව දත්ත හා සිද්ධිමය කරුණු සොයා බලා වාර්තා කිරීම පරීක්ෂණ කමිටුවට පැවරිණ. ඒ සඳහා අදාල තොරතුරු සැපයීමට හැකියාව ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් දෙපාර්තමේන්තු හා විද්වතුන්ගෙන් සහයෝගය ලබා ගැනීම සඳහා මෙම පරීක්ෂණ කණ්ඩායමට අවසර ලැබිණ.[/SIZE] [LIST] [*] [SIZE=3][U][B]පරීක්ෂණය පැවැත්වුයේ කුමන ආකාරයෙන්ද[/B][/U][U][B]?[/B][/U][/SIZE] [/LIST] [SIZE=3]මෙම වාර්තාව සඳහා රජයේ ප්‍රකාශන, අන්තර්ජාතික සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රකාශිත වාර්තා, උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාව සහ ශ්‍රී ලංකා රාජ්‍ය විමර්ශන කොමිසමේ අනෙකුත් වාර්තා, ගබඩා කල ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත, සැටලයිට් ඡායාරූප, විද්වත් කමිටු වාර්තාව හා අනෙකුත් එක්සත් ජාතීන්ගේ වාර්තා උපයෝගී කර ගන්න ලදී.[/SIZE] [SIZE=3]කෙසේ වෙතත් පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂනය කිරීමට අවසර නොලැබුණි. 2014 වසරේ අගෝස්තු මස 4 වන දින පරීක්ෂණ කණ්ඩායම විසින් ඉංග්‍රීසි, සිංහල සහ දමිල භාෂාවන්ගෙන් ලොව පුරා ජනතාවට නිවේදනයක් නිකුත් කරමින් පරීක්ෂනයට අදාල කාල පරිච්ඡේදය තුල සිදු වූ සිදුවීම් පිළිබඳව තොරතුරු ඇතොත් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. ඊට ප්‍රතිචාර ලෙස විද්‍යුත් තැපැල් මගින් තොරතුරු ඉදිරිපත් කිරීම් 1985ක් ද, සාමාන්‍ය තැපැල් මගින් පිළිතුරු 1197ක් ද ලැබිණ. ඒ අතරින් තොරතුරු ඉදිරිපත් කිරීම් 329ක්ම ශ්‍රී ලංකාවෙන් යැවූ ඒවා වන අතර ඉන් බහුතරයක් එල්.ටි.ටි.ඊ ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව විය. රාජ්‍ය නිලධාරීන් විසින් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල ප්‍රකාශ මෙම පරීක්ෂණයට උපයෝගී කර ගැනිණි. තවමත් ප්‍රකාශයට පත් කර නොමැති උදලගම වාර්තාව සහ අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාද මෙහිදී පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක් විය.[/SIZE] [SIZE=3]යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය වන විට සියලුම එල්.ටි.ටි.ඊ නායකයන් ඝාතනය කර තිබු හෙයින් මෙම පරීක්ෂණයේදී කිසිදු එල්.ටි.ටි.ඊ නායකයෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම කල නොහැකි විය. එසේම එල්.ටි.ටි.ඊ යට අදාළ ලිපි ලේඛන කිසිවක් පරික්ෂා කිරීමටද නොහැකි විය. එහෙත් හිටපු එල්.ටි.ටි.ඊ. සොල්දාදුවන් සහ එල්.ටි.ටි.ඊ.යෙන් පීඩාවට පත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට පරීක්ෂණ කණ්ඩායමට හැකි විය. එහිදී ඇතැම් අය එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කල අපයෝජනයන් පිළිබඳව තොරතුරු ලබා දී තිබිණ.[/SIZE] [LIST] [*] [SIZE=3][B]සාක්ෂින්හි වලංගුභාවය[/B][/SIZE] [/LIST] [SIZE=3]පරීක්ෂණ වාර්තාව තරයේ අවධාරණය කර සිටින්නේ එමගින් සිදු කරනු ලැබුයේ මානව හිමිකම් පරීක්ෂණයක් මිස අපරාධ විමර්ශනයක් නොවන බවයි. එම නිසා සාක්ෂි පිළිගැනීමේදී අනුගමනය කර ඇත්තේ “සත්‍ය බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පැවතීම” යන මිනුමයි. ඒ අනුව කරුණු පිළිගෙන ඇත්තේ ඒවා සත්‍ය වශයෙන්ම සිදු වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පැවතියේ නම් පමණකි. මෙමගින් පැහැදිලි වන්නේ එම සිද්ධීන් ඇත්තෙන්ම සිදු වුයේද යන්න සත්‍ය වශයෙන් තහවුරු කරගැනීම සඳහා රජය විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.[/SIZE] [LIST] [*] [SIZE=3][B]සොයා ගැනීම්[/B][/SIZE] [/LIST] [SIZE=3][B]මෙම වාර්තාවේ සොයා ගැනීම් පිළිබඳව වැදගත්ම කරුණ වන්නේ මෙමගින් කිසිවිටෙකත් ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර යුධ අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝන වීම් සිදු වූ බව ප්‍රකාශ නොවීමයි. එවන් සිදුවීම් පිලිබඳ තීරණය කිරීම වාර්තාව මගින් අධිකරණ පද්ධතියට ඉතිරි කර ඇත.[/B][/SIZE] [SIZE=3]මෙම වාර්තාව රජය සහ එල්.ටි.ටි.ඊ ය යන පාර්ශව දෙකෙහිම ක්‍රියාවන් පිලිබඳව සාකච්ඡා කරයි. එල්.ටි.ටි.ඊ ය පිලිබඳ සොයා ගැනීම් ළමා සොල්දාදුවන්ට පමණක් සීමා නොවී පුළුල් පරාසයක විහිදී යයි. ශ්‍රී ලංකාව තුල දමිල ජනතාව ජනවර්ගයක් ලෙස මුලිනුපුටා දැමීමේ අරමුණින් ඝාතනය කිරීමක් සිදු වූ බවට දමිල ඩයස්පෝරාව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු දැක්වුවද මෙම වාර්තාව ජනවර්ගයක් සමූලඝාතනය පිළිබඳව සාකච්ඡා නොකරයි.[/SIZE] [SIZE=3]මෙම වාර්තාව යුද්ධයේ අවසන් කාල සීමාව ගැන පමණක් නොව 2002 වසරේ පෙබරවාරි මස සිට සමස්ත කාල සීමාව පිළිබඳව කරුණු දක්වයි. උදාහරණයක් ලෙස අත්තනෝමතික අත්තඩංගුවට ගැනීම් සහ පැහැරගෙන යාම් පිළිබඳව මෙම වාර්තාව සොයා ගැනීම් කිහිපයක්ම දක්වයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන්ද මෙම වාර්තාව කරුණු දක්වයි. එසේම ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඇතුළු සිංහල මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටීම සහ ඝාතනයන් පිළිබඳවද අවස්ථා කිහිපයකදීම මෙම වාර්තාව සඳහන් කරයි.[/SIZE] [LIST] [*] [SIZE=3][U][B]ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්[/B][/U][/SIZE] [/LIST] [SIZE=3]ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් පිළිබඳව සොයා ගැනීම් රැසක් මෙම වාර්තාවේ අඩංගු වේ. කෙසේ වෙතත් එකී සියලු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම අත්‍යවශ්‍ය බව ඉතාම පැහැදිලිව මෙම වර්තාව අවධාරණය කරයි. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කෘර වද හිංසා කිරීම් පිලිබඳ චෝදනාවන් පිළිබඳව ප්‍රථමයෙන් එහි සඳහන් වේ. යුද්ධය පැවති ප්‍රදේශ වල මෙන්ම ඉන් පිටතත් මෙවැනි ක්‍රියා සිදු වී ඇති බවත් ඇතැම් විට කාන්තා පුරුෂ භේදයකින් තොරව ලිංගික වද හිංසා කිරීම් පවා සිදු වූ බවටද චෝදනා ඉදිරිපත් වී ඇති බවට මෙම වාර්තාව සඳහන් කරයි.[/SIZE] [SIZE=3]බලාපොරොත්තු වූ පරිදිම වාර්තාවේ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය පිළිබඳව අවධානය යොමු කර ඇත. ප්‍රථමයෙන් එය යුධමය ක්‍රියාකාරකම් පිළිබඳවත් රජය විසින් නම් කල අවි භාවිත තහනම් සටන් මුක්ත කලාප පිළිබඳවත් සාකච්ච්ඡා කරයි. දෙවනුව, වන්නියට මානුෂීය ආධාර සැපයීමේදී මුහුණ දීමට සිදු වූ ගැටළු පිළිබඳව දක්වා ඇත. අවසාන වශයෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වල රඳවා සිටින අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සහ ඔවුන්ගේ ජීවන මට්ටම සම්බන්ධයෙන් කරුණු දක්වයි. එහිදී මැණික් ෆාර්ම් කඳවුර ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත.[/SIZE] [LIST] [*] [SIZE=3][B]අතුරුදන් කිරීම්[/B][/SIZE] [/LIST] [SIZE=3]ශ්‍රී ලංකාවේ දහස් ගණනක් ජනතාව වසර ගණනවක් තිස්සේ, බලහත්කාරයෙන් පැහැරගෙනගොස් අතුරුදන් කිරීම් නිසා පීඩාවට පත් ව සිටින බව වාර්තාවේ සොයා ගැනීම් වල දැක්වේ. එය විශේෂයෙන්ම අවධාරණය කර සිටින්නේ මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල සමයේ නිරන්තරයෙන් සිදු කරන්නට වූ දෙයක් බවයි.[/SIZE] [SIZE=3][B]බලහත්කාරයෙන් පැහැරගෙන අතුරුදන් කිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට 2014 වර්ෂයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි 12,536 ලැබී ඇත. මෙය ලෝකයේ දැනට ලැබී ඇති දෙවනුවට වැඩිම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් පිලිබඳ පැමිණිලි සංඛ්‍යාවයි.[/B][/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජනගහනය සමග සසඳන විට මෙම අගය සැලකියයුතු මට්ටමේ ඉහල අගයකි.විමර්ශනයට අනුව දිවයින පුරාම මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු වී ඇත. නමුත් 2002 වසරේ සිට 2011 දක්වා මේ සම්බන්ධ බහුතරයක් සිද්ධීන් වාර්තා වුයේ යාපනය, මන්නාරම හා වවුනියාව යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක වලිනි. මෙම ප්‍රදේශ සියල්ල දැඩි හමුදා පාලනය යටතේ පැවති ප්‍රදේශ වේ.[/SIZE] [SIZE=3]පසුගිය කාලය තුල මෙම ආකාරයේ බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම් වලදී ආරක්ෂක නිලධාරීන් ඍජුවම මැදිහත් වූ බවට සැලකිය යුතු මට්ටමේ තොරතුරු රාශියක් එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට ලැබී ඇත. යාපනය හා මන්නාරම යන ප්‍රදේශ වල සිදු සිද්ධීන් වලට ශ්‍රී ලංකා නාවික හමුදාව ඍජුවම වගකිව යුතු බවට තොරතුරු ලැබී ඇත. වාර්තාව තව දුරටත් සොයා ගෙන ඇත්තේ මෙම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිදු කිරීමේදී ආරක්ෂක අංශ තවත් අවි ගත කණ්ඩායම් (පරා හමුදා කණ්ඩායම්) සමග එක්ව ඒවා සිදු කර බවයි. විශේෂයෙන්ම 2004 වසරේ සිට කරුණා අම්මාන්ගේ කණ්ඩායම සමග එක්ව මෙම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදු කල බවට තොරතුරු සොයා ගෙන ඇත.[/SIZE] [LIST] [*] [SIZE=3][B]ලිංගික ප්රචණ්ඩත්වය[/B][/SIZE] [/LIST] [SIZE=3]විමර්ශන කණ්ඩායමේ වාර්තාවට අනුව ඔවුන්ගේ සොයා ගැනීම් අතරින් වඩාත් සිත් කම්පනයට පත් කල සොයා ගැනීම වුයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ලිංගික ප්රචණ්ඩත්වයන් සිදු කර ඇති ආකාරයයි.. කාන්තා හා පුරුෂ යන පාර්ශව දෙකටම රැඳවුම් කඳවුරු වලදී මෙන්ම මැණික් ෆාර්ම් හිදී දැඩි ලෙස ලිංගික වද හිංසා පමුණුවා ඇත. කාන්තාවන් ස්නානය කරන විටත්, ආහාර ලබා ගැනීමට පෙළ ගැසී සිටනවිට මෙන්ම දර රැගෙන එන අවස්ථාවලදී මෙම ලිංගික අතවරයන් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.[/SIZE] [SIZE=3][B]රැඳවුම් බාරයේ සිටි සාක්ෂිකරුවන් විමර්ශන කණ්ඩායම් වලට පවසා ඇත්තේ ඔවුන් රඳවාගෙන සිට කාල පරිච්ඡේදයේදී ඔවුන් දිගින් දිගටම දුෂණය වූ බවත් ඇතැම් විට මාස ගණනාවක් තිස්සේ සමුහ දුෂණයන්ට පවා ලක් වූ බවයි.[/B][/SIZE] [SIZE=3][B]ඔවුනට සිදු වූ ලිංගික පීඩාවන් විස්තර කිරීමේදී විවිධ අතවර සිදු කල අයුරුත් ඔවුන් විස්තර කර තිබිණ.ඇතුල් කලාව පෙදෙස් වලට පහර දීම හා පයින් ගැසීම, රහස් පෙදෙස් වලට මිරිස් කුඩු දැමීම, පුරුෂ ලිංග ඉන්ද්‍රියට වයර් ඇතුල් කිරීම මෙන්ම අඬු යොදා ගෙන කාන්තාවන්ගේ පියයුරු මිරිකීම වැනි වද හිංසා ඒ අතර වේ.[/B][/SIZE] [LIST] [*] [SIZE=3][B]යුධමය ක්‍රියාකාරකම්[/B][/SIZE] [/LIST] [SIZE=3]අන්තර්ජාතික නීතියට අනුව එක් පාර්ශවයක් යම් වරදක් කල පමණින් අනෙක් පාර්ශවයෙන් එම වරද සිදු වීම සාධාරනීකරණය කල නොහැකි බව වාර්තාව පැහැදිලි කර ඇත. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රසිද්ධියේ කල ප්රකාශයන්ට මෙම වාර්තාව අවධානය යොමු කර ඇත. එයින් ඇතැම් ප්‍රකාශ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම ඉදිරියේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කල ප්‍රකාශ වේ. එම ප්‍රකාශ අනුව ශ්‍රී ලංකා අරක්ෂක අංශ සතුව නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යාන ([B]Unmanned Arial Vehicles[/B]) තිබූ බව කියවේ.මෙම ගුවන් යානා මගින් ගැටුම් පවතින ප්‍රදේශ වල සජීවී දර්ශන ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව හමුදාව සිය ප්‍රහාර සැලසුම් කර ඇත්තේ මෙම දර්ශන මත පදනම්වයි. එහෙත් ප්‍රහාර සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශ, ඉලක්කයන්ගේ ස්වභාවය සහ යොදාගත් අවි ආයුධ පිළිබඳව සැලකීමේදී හමුදාව සිය ප්‍රහාර සැලසුම් කිරීමේදී කිසිදු වගවිභාගයකින් තොරව (යුධ ඉලක්ක, සාමාන්‍ය ජනතාව හා දේපල වලින් වෙන් කර හදුනා ගැනීමකින් තොරව) ප්‍රහාර එල්ල කර ඇතැයි පෙනී යයි.[/SIZE] [SIZE=3]අවි භාවිත තහනම් කර තිබු සටන් මුක්ත කලාප වල සිටි සාමාන්‍ය වැසියන් හා ඔවුන්ගේ දේපල කිහිප වරක්ම බෝම්බ ප්‍රහාර වලට හසු විය. රෝහල් පිහිටි ස්ථාන වල පිහිටීමේ තොරතුරු රජයට ලබා දී තිබූ අවස්ථාවලදී පවා එම රෝහල් ප්‍රහාර වලට ලක් විය. එහෙත් පිහිටිමේ තොරතුරු රජයට ලබා නොදුන් රෝහල කිසිදු ප්‍රහාරයකට ලක් නොවීය.[/SIZE] [LIST] [*] [SIZE=3][B]මානුෂීය ආධාර[/B][/SIZE] [/LIST] [SIZE=3]2008 වසරේ සැප්තැම්බර් මස සිට මානුෂීය ආධාර රැගත් පුද්ගල කණ්ඩායම් වලට යුද්ධය පැවති ප්‍රදේශයන්ට ඇතුළු වීම රජය විසින් සීමා කරන ලදී. යුද්ධයේ අවසන් කාල සීමාවේදී වන්නි ප්‍රදේශයේ ජීවත් වූ සිවිල් ජනතාව සහ ඔවුන්ගේ මානුෂීය අවශ්‍යතා පිළිබඳව ආසන්න වශයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි මාර්ග බොහොමයක් රජයට තිබිණ. රජයේ නියෝජිතයන්, වන්නියේ සේවයේ නියුතු රජයේ සෞඛ්‍ය නිලධාරීන්, මානුෂීය ආධාර කණ්ඩායම් සහ ගුවනින් ලබා ගත් දර්ශන එසේ දත්ත ලබා ගත හැකිව තිබු මාර්ග වේ.[/SIZE] [SIZE=3][B]කෙසේවෙතත් පරීක්ෂනයේ සොයා ගැනීම් වලට අනුව රජය විසින් එකී කාල සීමාව තුල වන්නි ප්‍රදේශයට සපයා ඇත්තේ අතිශයින්ම අවම මානුෂීය ආධාර ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය එහි ජීවත් වූ සිවිල් වැසියන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බවත් වාර්තාවේ සඳහන් වේ.[/B][/SIZE] [SIZE=3]විස්තරාත්මකව කිවතොත් ආහාර හා අනෙකුත් වෛද්‍ය ආධාර සැපයීම සඳහා සාකච්ඡා කිරීමේදී රජය දිගින් දිගටම කියා සිටියේ වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 70,000ක් සිටින බවයි. කෙසේ වෙතත් 2009 වසරේ මැයිමස අග භාගය වන විට රජය නිවේදනය කරනු ලැබුවේ වන්නි ප්‍රදේශයේ සිට මුදාගත් 284,000 ක් පමණ සාමාන්‍ය වැසියන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා වන කඳවුරු වලට යැවූ බවයි.[/SIZE] [SIZE=3]යුද්ධයේ අවසන් කල පරිච්ඡේදයේ බොහෝ සාමාන්‍ය වැසියන් කුසගින්න නිසා මෙන්ම වෛද්‍ය පහසුකම් නිසි පරිදි නොලැබීම නිසා මිය ගිය බවට සාක්ෂි බොහොමයක් විමර්ශන කණ්ඩායමට ලැබී ඇත.එසේම යුද්ධයේ අවසන් කාලයේ දිවි බේරාගත් බොහෝ දෙනෙක් මන්ද පෝෂණයෙන් හා උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුණු බවට වාර්තා ලැබී තිබිණ.[/SIZE] [LIST] [*] [SIZE=3][B]අභ්‍යන්තර වශයෙන් අවතැන් වුවන් සඳහා[/B][B]රැකවරණය සැලසීම[/B][B].[/B][/SIZE] [/LIST] [SIZE=3]මෙම වාර්තාවද උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම් වාර්තාව සඳහන් කල ආකාරයටම, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේදී ඇති කල යුද්ධයෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන්වුවන් සඳහා වූ කඳවුරු වල තත්වය ඛේදජනක බව දක්වා ඇත. මෙම කඳවුරු වල ජනතාවට අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ පහසුව හෝ අවම ඉඩ පහසුකම් නොතිබිණ. මීට අමතරව මැණික් ෆාර්ම් සහ අනෙකුත් කඳවුරු වල සිටි යුද්ධය නිසා අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිදහස වසර ගණනාවක් පුරාවට, ඇතැම් විට වසර 3ක් තරම් දීර්ඝ කාලයක් අහිමි වී තිබිණ.[/SIZE] [LIST] [*] [SIZE=3][U][B]එල්[/B][B].[/B][/U][U][B]ටි[/B][B].[/B][/U][U][B]ටි[/B][B].[/B][/U][U][B]ඊ ය[/B][/U][/SIZE] [/LIST] [SIZE=3]එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් ඉතාම දරුණු ගනයේ සොයා ගැනීම් රැසක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් වේ. මෙම සොයාගැනීම්, නීති විරෝධී මිනි මැරුම්, වැඩිහිටියන් බලහත්කාරයෙන් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම්, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, යුධමය ක්‍රියාකාරකම් සහ ජනතාවගේ සැරිසැරීමේ නිදහස සීමා කිරීම ආදියට අදාල වේ.[/SIZE] [LIST] [*] [SIZE=3][B]නීති විරෝධී මිනී මැරුම්[/B][/SIZE] [/LIST] [SIZE=3][B]එල්.ටී.ටී.ඊ යට විරුද්ධ මත දරන්නේ යයි හැඟී ගිය සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාව නීතිවිරෝධී ලෙස එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී. එල්.ටී.ටී.ඊ ය විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ක්ලේමෝ බිම් බෝම්බ යොදා ගෙන කල සිවිල් වැසියන් ඝාතනය කිරීම් සහ අනතුරු කිරීම් පිළිබඳව මෙම වාර්තාවේ විශේෂ අවධානය යොමු වී ඇත.[/B][/SIZE] [SIZE=3]එල්.ටී.ටී.ඊ ය ඊට විරුද්ධ මත දරූ දමිල දේශපලන පක්ෂද සිය ප්‍රහාර සඳහා ඉලක්ක කර ගත්තේය. එසේම ඊට විරෝධතාවය දැක්වූ තවත් බොහෝ දෙනෙකු සිය ඉලක්ක බවට පත් කර ගත්තේය. යුද්ධයේ අවසන් සමයේදී යුද්ධය පැවතී ප්‍රදේශ වලින් මිදී පලා යාමට උත්සාහ කල දමිල වැසියන් පවා එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කළේය.[/SIZE] [LIST] [*] [SIZE=3][B]වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගැනීම[/B][/SIZE] [/LIST] [SIZE=3]එල්.ටී.ටී.ඊ ය විසින් වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගත් බව වාර්තාවේ සොයා ගැනීම් දක්වයි.මෙම වැඩිහිටියන් යුධමය ක්‍රියා සඳහා මෙන්ම සත්කාරක සේවා සඳහාද බලහතකාරයෙන් යොදා ගෙන තිබේ. යුද්ධයේ අවසන් කාලයේදී එල්.ටී.ටී.ඊ ය විසින් වැඩිහිටියන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් වැඩ ගත බව වාර්තාවේ.[/SIZE] [LIST] [*] [SIZE=3][B]ළමා සොල්දාදුවන්[/B][/SIZE] [/LIST] [SIZE=3]එල්.ටී.ටී.ඊ ය විසින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව වාර්තාවේ සොයා ගැනීම් බොහොමයක් අඩංගු වේ. මෙම ක්‍රියාව යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේදී ඉහල ගිය බව වාර්තා වේ. කරුණා අම්මාන්ගේ කණ්ඩායම සහ තමිල් මක්කල් විඩුතලෛ පුලිගල් (TMVP) යන කණ්ඩායමද ළමා සොල්දාදුවන් යොදා ගෙන තිබේ.[/SIZE] [LIST] [*] [SIZE=3][B]යුධමය ක්‍රියා[/B][/SIZE] [/LIST] [SIZE=3]එල්.ටී.ටී.ඊ ය විසින් රජය නම් කර තිබු අවි භාවිතය තහනම් සිවිල් වැසියන් අධික ලෙස ජීවත් වන සටන් මුක්ත කලාපයන්හි යුධ මුරපොළවල් පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ය විසින් සිවිල් වැසියන්ගේ දේපල යුධ කටයුතු සඳහා භාවිත කල බවට සොයා ගෙන නැත. උදාහරණයක් ලෙස අවි තහනම් කලාප වල පිහිටි රෝහල් එල්.ටී.ටී.ඊ ය විසින් ඔවුන්ගේ යුධ අරමුණු සඳහා යොදා ගෙන නොමැත. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ගිනි අවි අතැතිව සටන් මුක්ත කලාප වල සැරිසරනු දක්නට ලැබී තිබේ. ඇතැම් විට ඔවුන් රෝහල් සහ ආහාර බෙදාහරින ස්ථාන වලට ආසන්නයේ ගැවසී ඇත.මොවුන් ඇතැම් විට සිවිල් ඇදුමින් සැරසී සිට ඇත. එල්.ටී.ටී.ඊ ය විසින් ඔවුන්ගේ ආරක්ෂක කඳවුරු සහ යුධමය ඉලක්ක සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ වලට ඉතාම ආසන්නයේ ඉදි කරගෙන තිබිණ. මේ ක්‍රියාවන් හේතු කොට ගෙන සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අනතුරු වලට නිරාවරණය විය. මෙමගින් සාමාන්‍ය ජනතාව හා ඔවුන්ගේ දේපල සුරැකීමට හැකි සෑම පියවරක්ම ගැනීමට එල්.ටී.ටී.ඊ යට තිබූ වගකීම ඔවුන් විසින් උල්ලංඝනය කරනු ලැබීය.[/SIZE] [LIST] [*] [SIZE=3][B]සැරිසැරීමේ නිදහස සීමා කිරීම[/B][/SIZE] [/LIST] [SIZE=3]එල්.ටී.ටී.ඊ ය විසින් ජනතාවගේ නිදහස්ව එහා මෙහා යාමේ (සැරිසැරීමේ) අයිතිය සීමා කිරීමට පැහැදිළි හා ඉහල මට්ටමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව මෙම වාර්තාවේ සොයාගැනීම් අතර දැක්වේ. එල්.ටී.ටී.ඊ ය යටතේ පැවතී ප්‍රදේශ වලට ඇතුළු වීමටත් ඉන් පිටවීමටත් සෑම පුද්ගලයෙක්ම එල්.ටී.ටී.ඊ යෙන් අවරස පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබිණ. එමගින් ඔවුන්ට නිදහසේ රට තුල එහා මෙහා ගමන් කිරීමට ඇති අයිතිය උල්ලංඝනය විය. යුද්ධයේ අවසන් සමයේ මේ තත්වය තවත් දරුණු අතට හැරිණි.[/SIZE] [SIZE=3][B]එම කාලය තුල කිසිවකුටත් එල්.ටී.ටී.ඊ ය යටතේ පැවතී ප්‍රදේශ වලින් ඉවත් වීම සම්පුර්ණයෙන්ම තහනම් විය. එම ප්‍රදේශ වලින් පිට වීමට උත්සාහ කල සාමාන්‍ය වැසියන්, කුඩා දරුවන්ද ඇතුළුව වෙඩි තබා මරා දමන ලදී.[/B][/SIZE] [LIST] [*] [SIZE=3][B]නිර්දේශයන්[/B][/SIZE] [/LIST] [SIZE=3]වාර්තාවේ නිර්දේශයන් පිළිබඳව බොහෝ අදහස් පල විය. ඇතැමෙක් ප්‍රකාශ කරන ලද්දේ වැරදි කරුවන්ගේ නම් මෙමගින් ඉදිරිපත් වනු ඇති බවයි. තවත් පිරිසක් මෙමගින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කරවනු ඇතැයි ප්‍රකාශ කළහ.[/SIZE] [SIZE=3][B]ඒ අතරේ තවත් කණ්ඩායමක් විශ්වාස කලේ මෙමගින් සාමාන්‍ය ජනතා නායකයින් විදුලි පුටුවට යවනු ඇති බවයි. එසේම ජනතා නායකයින් හට විදේශ සංචාර තහනම් වීම් හා රටට ආර්ථික සම්බාධක පැනවීම් සිදු වනු ඇතැයි බියට පත් වුහ. කෙසේ නමුත් එවන් කිසිවක් මෙම වාර්තාවෙන් නිර්දේශ කර නොමැත.[/B][/SIZE] [SIZE=3]වාර්තාවේ නිර්දේෂයන් 39 ක් අඩංගු වේ. එයින් 33ක් ශ්‍රී ලංකා රජයට කල නිර්දේෂයන් වේ. ඉතිරි නිර්දේෂයන් 6 එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි සාමාජික රටවල්වලට කර ඇති නිර්දේෂයි. ශ්‍රී ලංකාවට කර ඇති නිර්දේශ 33න් බහුතරයක් නිර්දේශ අලුතින්ම ඉදිරිපත් වූ ඒවා නොව බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනතාව එහි රජයන්ගෙන් කල ඉල්ලීම් යලි මතක් කර දෙන නිර්දේශයන් වේ. විශේෂ කරුණක් වන්නේ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් නොව රට පුරාම විසිරී සිටින මානව හිමිකම් සුරකින්නන් සහ ආගමික නායකයින් ඇතුළු සිවිල් සංවිධාන විසින් වීමයි.[/SIZE] [SIZE=3][B]පුළුල්ව ගත් කල වාර්තාවේ ප්‍රධානම නිර්දේශය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් 30 වසරක යුධ සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමටත් එවන් උල්ලංඝනයන් යලි සිදු වීම වැළක්වීමටත් සංක්‍රාන්තිය යුක්තිය පසිඳලීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ගොඩ නැගිය යුතු බවයි.[/B][/SIZE] [SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom