Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉහළ යන සහල් මිල...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

aPi tHaMai hoDaTaMa cArEeeee!™

අන්තිම වෙනකම් අහන්න ඒ අපේ ආමි එක

අද තිබ්බ සහල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,මෝල් හිමියෝ එක්ක

ජනපතිතුමාගේ හා අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන්,

සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,

10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,

ගාන අඩු කරන්න බෑලු,

ප්‍රොෆිට් අඩුයිලු,

සෑහෙන ඩිස්කශන් එකක් ගියා,

මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,

අන්තිමේ අහමැතිතුමා කිවුවා හාල් මෝල් වහන්නබෑ කියලා.

එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,

ටීවී එකේ,

"අපි අවශ්‍ය වාහනත් දුන්නා,

යුධ හමුදා සෙබළු යෙදෙව්වා,

හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,

යාපනේ හාල් කොච්චර තියනවද,

කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,

පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,

මෝල් වලින් කවද්ද ගත්තේ,

මෝල් වලින් කොච්චර ගත්තද,

ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,

මෝල් වල තව කොච්චර ගබඩා කරන්ඩ පුළුවන්ද,

ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,

අපේ ඩේටා බේස් එකේ තියනවා,

අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."

ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...

මීටින් එක ඉවරයි!!!

අනර්ඝයි,,,ආඩම්බරයි,,,

[QUOTE="kasun_kbp, post: 26604825, member: 534657"] [SIZE=6]aPi tHaMai hoDaTaMa cArEeeee!™[/SIZE] [SIZE=5]අන්තිම වෙනකම් අහන්න ඒ අපේ ආමි එක [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] අද තිබ්බ සහල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,මෝල් හිමියෝ එක්ක ජනපතිතුමාගේ හා අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන්, සමහරු කියනවා හාල් හිඟ වෙයිලු, 10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු, ගාන අඩු කරන්න බෑලු, ප්‍රොෆිට් අඩුයිලු, සෑහෙන ඩිස්කශන් එකක් ගියා, මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා, අන්තිමේ අහමැතිතුමා කිවුවා හාල් මෝල් වහන්නබෑ කියලා. එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා, ටීවී එකේ, [IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG][IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG][IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG][IMG alt="👇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f447.png[/IMG] "අපි අවශ්‍ය වාහනත් දුන්නා, යුධ හමුදා සෙබළු යෙදෙව්වා, හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා, යාපනේ හාල් කොච්චර තියනවද, කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද, පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද, මෝල් වලින් කවද්ද ගත්තේ, මෝල් වලින් කොච්චර ගත්තද, ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ, මෝල් වල තව කොච්චර ගබඩා කරන්ඩ පුළුවන්ද, ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා, අපේ [/SIZE][SIZE=7][B]ඩේටා බේස්[/B][/SIZE][SIZE=5] එකේ තියනවා, අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා." ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ... මීටින් එක ඉවරයි!!! අනර්ඝයි,,,ආඩම්බරයි,,,[IMG alt="💪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/1f4aa.png[/IMG][IMG alt="💪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/1f4aa.png[/IMG][IMG alt="👍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfc/1/16/1f44d.png[/IMG][/SIZE] [IMG width="580px"]https://i.imgur.com/MMjGZV4.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom