Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

මේ ලගදි බලන්න සෙට් උන හොද ෆිල්ම් එකක් තමය් Exodus: Gods and Kings

කියන්නේ ,ඒ කට පසුබිම් වෙලා තියෙන්නේ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය හා මෝසෙස් ගේ කාලේ කියල බලපු ඇය දන්නවා ඇතිනේ

එක බලල ඉවර උන ගමන්ම හුස්මක් ගන්න උන් නෑ.තව එකක් සෙට් උන ,The Pyramid (2014)

ඕකෙන් මේකෙන් මටත් හිතුන පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න ,අඩව්වක් අල්ලලා අන්තර් ජංජාලයේ කැරකිලා හොයාගත්තා එවහේ සාරන්ශය්යක් තමය් මේ දාන්නේ ,

ඉස්සරෝම කියන්න ඕනේ මේ ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුන කාලය ,3000 BC ඉදන් 332 BC වෙනකන් නොවැ ,ඒ කියන්නේ අවුරුදු 3000 ක් විතර නෙහ් ,සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු ,මෙච්චර කාලයක් එකම ශිෂ්ටාචාරයක් තිබුන එකම එකද කොහෙද

කට්ටිය දන්නවා ඇතිනේ ඊජිප්තු ව ගොඩ නැගුනේ නයිල් ගග දෙපැත්තේ කියලා හිටන්.ඔන්න ඔය ගග හැම අවුරුද්දෙම ගොඩ ගලල හරීම ශාශ්රීක පැත්තාක් ලු ඔන්න,

ඔන්න ඔය හින්දා වටේ පිටේ ඉන්න අය ඉතින් ටික ටික ඇවිත් මේ ගග වටේ පදිංචි උනාලු ඔන්න,ඔන්න ඔය සෙට් එකට තම අර්ලි සෙට්ලර්ස් කියන්නේ ඉතින් ,ඔය සිද්දිය උනේ 3500 BC කාලෙලූ ඔන්න ,ඔය සෙට් එක ඔහොම ඉදගෙන අවුරුදු 500 ක් විතර යනකොට ඔන්න ඉතින් පටන් ගන්නවා ඊජිප්තු වේ මුලරම්බය , ඒ කියන්නේ 3000 BC විතර වෙනකොට තමයි,

ඊජිප්තු ශිෂ්ටාචාරය කොටස් 3 කට බෙදන්න පුළුවන් කලෙත් එක්ක ,

Old kingdom-2600 BC -2200BC

Middle kingdom-2100BC to 1700BC

New kingdom-1500BC to 1000BC

ඔය කාල තුනේ තම්ය්ලු ඉතින් ඊජිප්තු රාජධානිය වැඩිම බලයට පත් වෙලා තියෙන්නේ ,ඔය රාජධානි 3 අතර කාලේ ඒ කියන්නේ ඉන්ටර් මිඩියට් කලේ ඉතින් පොඩ්ඩක් පල්ලම් බැහැල කියල තමය් කියන්නේ,

දැන් අපි බලමු මේ කාලයත් එක්ක මේ ශිෂ්ටාචාරේ දියණුව වුනේ කොහොමද කියලා

3100 BC වෙනකොට මේ අය ලියන්න කියන්න දැනගත්තලු .

Hieroglyphic කියන්නේ මේ කට්ටියගේ අකුරු වලටලුනේ

2700 BC විතර වෙනකොට මේ අය පිරමිඩ් හදන්න ඉගෙන ගත්තලු ,පිරමිඩ් කියන්නේ ඉතින් මේ පාරාවෝ රජුරුවන්න්ගේ body එක දාල තියන සොහොන් කොත්ලු ,මැරුණට පස්සේ ලෝකෙට ඕන වෙන බඩු ටිකත් එක්ක මිනිය මමියක් කරලා වහලා දානව්ලුනේ ,

ආහ කියන්න බැරි උනානේ මේ කාලේදී මේ අයගේ දෙවියෝ තමයි "රා " දෙවියෝ කියන්නේ

මේ ඉන්නේ "රා " ගෝඩ් ඔෆ් ද සන් .

අපි දැන් දකින ගීසා වල පිරමිඩ් සෙට් එකම හදලා තියෙන්නේ මේ කාලේ තමා ඔන්න,

දැනගන්න ඕන එක තමා මේ කලේ ලෝකේ අනිත් ශිෂ්ටාචාර ටික හාවෙක් මරාගෙන ,අලයක් හාරාගෙන පාඩුවේ කැලෙකට වෙලා හිටිය බව

මේ තියෙනේ ඉස්සරෝම හදපු පිරමිඩේ ලු ඔන් .

ඔන්න ඔය ව්දියට පළවැනි රාජදානියේ බලය වැඩිවෙලා ඊජිප්තු ව සයිස් එකෙන් වැඩි උනාලු ,එත් එක්කම නයිල් ඩෙල්ටා වයි නුබියාව් එහෙමත් ඊජිප්තු න් අල්ල ගත්තලු ඔය කලේ වෙද්දී එක එක පාරාවෝ රජවරු පාලනය මාරු උනාලු නම් ඕන නැනේ,

ඔය කලේ තම ඒ කියන්නේ 1900 BC වෙනකොට Temple of Karnak කියන එක හදන්න පටන් ගත්තලු ,බලන්නකෝ දැකලා තියනවද කියල

තව එකක් මේ කලේ වෙද්දී මේ කට්ටිය වදින දෙවියෝ ව මාරු කරලු "ආමන්" කියන්නේ ඒ දෙවියන්න්ටලු ,මේ ඉන්නේ එය තමයි,

1400 BC විතර වෙනකොට අපි අදුරන කෙනෙක් එනවා ඔන්න කරලියට , එය තමය් ටුටන් කාමන් කියන්නේ ,

දුක කියන්නේ ඉතින් මෙයට පාරාවෝ වෙලා වැඩි කාලයක් ඉන්න බැරි වෙලානේ 17 දී මලා වෙලානේ ,

Akhenaten කියන්නේ මේ අපේ කින්ග් ටුට් ගේ තාත්තනේ

මෙය ආපහු මෙයාලගේ දෙවියන්ව මාරු කරාලු Aten කියන දෙවියන්ට

මේ ඉන්නේ ආටෙන් දෙයියෝන්ට වදින Akhenaten

එත් අපේ කින්ග් ටුට් අපහු ඒ දෙවියන්ව මාරු කරාලු හැබැයි ඔන්න මැරෙන්න කලින් ,Queen Nefertiti. කියන්නේ මෙයාගේ අම්මලු ,කට්ටිය අහලත් ඇති

මෙන්න එයා

මේ තියෙන්නේ එයාගේ මමිය

ඔය එක්කම මං අර කලින් කියපු Temple of Karnak තව දුරටත් වැඩි දියුණු කරාලු ඒ රජවරු ,hypostyle hall කියන කැල්ල එකතු kale 1300 BC වෙනකොට වගේ ,ඔන්න ඔය කලේ වෙනකොට තමා ,

තව එකක් කියන්න බැරි උනා ඊජිප්තු පිරමිඩ හදල තියෙන්නේ අර මං කියපු මුල් කාලේ විතරය් ඔන් ,පස්සේ මේ කට්ටිය වැඩේ නවත්තල දාලා ,මමී ටික තැන්පත් කරලා තියෙන්නේ valley of kings

නැත්තන් රජවරුන්ගේ නිම්නයේ බින් ගෙවල් ඇතුලේ තමය්

මේ කලේ කියන්නේ 1300 BC ගණන් වෙනකොට අපි දන්නා රම්සිස් රජවරු තමයි ඊජිප්තු ව පාලනය කරන්නේ ඔන්

මේ තමයි රම්සිස් II හදපු අබු සිම්බෙල් කියන දේවාලේ ,

මං කලින් කියපු මෝසෙස් 1391–1271 BCE කලේ තමයි ඉදල තියෙන්නේ හැබැයි ඒ කලේ හිටපු පාරාවෝ රජු කව්ද කියල නම් හොයාගන්න බැරි උනා ෆිල්ම් එකේ තියන විදියට නම් රම්සිස් කෙනෙක් තමයි ඉදලා තියෙන්නේ ,මෝසෙස් පාරාවෝ රජවරු යටතේ වැඩකරපු හිබ්රු වහල්ලු ටික බේරා ගන්න හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ

ඔය විදියට ගියපු ඊජ්ප්තුවේ අනාගතය 500BC විතර වෙනකොට අදුරු වෙන්න ගන්නවා , ඒ කියන්නේ මේ අයව නිතර නිතර ඇසිරියානු ,පර්සියානු ආක්රමණ වලට අහුවෙන හින්දා

400 BC විතර වෙනකොට ඔන්න ග්රීසියේ හොද කාලේ ,මැසිඩෝනියාවේ මහා රජ තුමා ග්රේට් ඇලෙක්සැන්ඩර් ඊජිප්තු ව අල්ලගන්නවා

332 BC පස්සේ එයාගේ ජෙනරාල් කෙනෙක් වෙච්ච ටොලමි ව දානවා ඊජිප්තු පාරාවෝ විදියට

ඔන්න ඔය විදියට අවුරුදු 3000 තිබ්බ පාරාවෝ රජ පරම්පරාව එතනින් ඉවර වෙනවා ,පස්සේ තමයි ඔය ග්රීක පාරාවෝ පරම්පරාව ඇවිල්ල රෝමන් කලේ ඒ කියන්නේ සීසර් ගේ කාලේ 40 BC විතර වෙනකොට අපි දන්න ක්ලියෝපැට්රා තමයි ඊජ්ප්තුවේ පාලකයා

මෙන්න ඉන්නවා කිලෝ පැට්ටා

ඔය කාලේ ඉතින් මාර්ක් ඇන්තනි ගේ සුර පප්පලගේ වැඩ මං මෙතන කියන්න යන නෑ ඔන්

ඔහොම ගිහින් ගිහින් ඉතින් හැමදේම අනිත්යයි කියනවා වගේ ඊජිප්තුව ත් පල්ලම් බහිනවා ටික ටික ,642 AD අරාබින්ගේ ආක්රමණයත් එක්කම සේරම ඉවර වෙලා වැඩේ වල වෙලා යනවා ඈ ස් යුසුවල්

මට මේක ගහන්නත් ගියා ඊජිප්තුව වගේම කාලයක් ,කාට හරි මොනා හරි ඉගෙන ගන්න ලැබුන නම් මට ඒ ඇතිය ,

අනිත් අයටත් බලන්න බුම්ප් එකක්වත් දාගෙන ගියොත් වටිනව

[QUOTE="athula.j, post: 18061985, member: 239395"] [b]ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings[/b] [SIZE="6"][COLOR="Green"]මේ ලගදි බලන්න සෙට් උන හොද ෆිල්ම් එකක් තමය් Exodus: Gods and Kings [/COLOR][/SIZE] :yes::yes: [CENTER][IMG]http://0c27d848a8e38cd7431e-9022dd8e0be2d885290040dc412b102c.r0.cf1.rackcdn.com/2014/12/movies-exodus-gods-and-kings-poster-01.jpg[/IMG] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTRk1-JzblGPIUpcXXYLd3IqTjt_OyeX1HeUB5s8W9g27spDeW1oQ[/IMG][/CENTER] [CENTER][COLOR="green"][SIZE="6"]කියන්නේ ,ඒ කට පසුබිම් වෙලා තියෙන්නේ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය හා මෝසෙස් ගේ කාලේ කියල බලපු ඇය දන්නවා ඇතිනේ[/SIZE][/COLOR][/CENTER] , [CENTER][COLOR="Green"][SIZE="5"]එක බලල ඉවර උන ගමන්ම හුස්මක් ගන්න උන් නෑ.තව එකක් සෙට් උන :nerd:,The Pyramid (2014)[/SIZE][/COLOR] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/en/0/03/The_Pyramid_(film).jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="5"]ඕකෙන් මේකෙන් මටත් හිතුන පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න:eek::eek: ,අඩව්වක් අල්ලලා අන්තර් ජංජාලයේ කැරකිලා හොයාගත්තා එවහේ සාරන්ශය්යක් තමය් මේ දාන්නේ :),[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="SeaGreen"]ඉස්සරෝම කියන්න ඕනේ මේ ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුන කාලය :confused:,3000 BC ඉදන් 332 BC වෙනකන් නොවැ ,ඒ කියන්නේ අවුරුදු 3000 ක් විතර නෙහ්:yes: ,සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු ,මෙච්චර කාලයක් එකම ශිෂ්ටාචාරයක් තිබුන එකම එකද කොහෙද :shocked:[/COLOR][/SIZE][/CENTER] [COLOR="Teal"][SIZE="5"]කට්ටිය දන්නවා ඇතිනේ ඊජිප්තු ව ගොඩ නැගුනේ නයිල් ගග දෙපැත්තේ කියලා හිටන්.ඔන්න ඔය ගග හැම අවුරුද්දෙම ගොඩ ගලල හරීම ශාශ්රීක පැත්තාක් ලු ඔන්න,:yes::yes:[/SIZE][/COLOR] [CENTER][IMG]https://ehsworldstudiesjackoboice.wikispaces.com/file/view/egypt-suez.jpg/159009697/352x451/egypt-suez.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkSlateBlue"]ඔන්න ඔය හින්දා වටේ පිටේ ඉන්න අය ඉතින් ටික ටික ඇවිත් මේ ගග වටේ පදිංචි උනාලු :rolleyes:ඔන්න,ඔන්න ඔය සෙට් එකට තම අර්ලි සෙට්ලර්ස් කියන්නේ ඉතින් ,ඔය සිද්දිය උනේ 3500 BC කාලෙලූ ඔන්න ,ඔය සෙට් එක ඔහොම ඉදගෙන අවුරුදු 500 ක් විතර යනකොට ඔන්න ඉතින් පටන් ගන්නවා ඊජිප්තු වේ මුලරම්බය , ඒ කියන්නේ 3000 BC විතර වෙනකොට තමයි:cool:,[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]ඊජිප්තු ශිෂ්ටාචාරය කොටස් 3 කට බෙදන්න පුළුවන් කලෙත් එක්ක , Old kingdom-2600 BC -2200BC Middle kingdom-2100BC to 1700BC New kingdom-1500BC to 1000BC[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Teal"][CENTER]ඔය කාල තුනේ තම්ය්ලු ඉතින් ඊජිප්තු රාජධානිය වැඩිම බලයට පත් වෙලා තියෙන්නේ:yes: ,ඔය රාජධානි 3 අතර කාලේ ඒ කියන්නේ ඉන්ටර් මිඩියට් කලේ ඉතින් පොඩ්ඩක් පල්ලම් බැහැල :sorry:කියල තමය් කියන්නේ, දැන් අපි බලමු මේ කාලයත් එක්ක මේ ශිෂ්ටාචාරේ දියණුව වුනේ කොහොමද කියලා 3100 BC වෙනකොට මේ අය ලියන්න කියන්න දැනගත්තලු:nerd: . Hieroglyphic කියන්නේ මේ කට්ටියගේ අකුරු වලටලුනේ [/CENTER][/COLOR][/SIZE] [IMG]http://www.ancientegypt.co.uk/time/explore/images/wrgly_lg.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]2700 BC විතර වෙනකොට මේ අය පිරමිඩ් හදන්න ඉගෙන ගත්තලු :yes:,පිරමිඩ් කියන්නේ ඉතින් මේ පාරාවෝ රජුරුවන්න්ගේ body එක දාල තියන සොහොන් කොත්ලු ,මැරුණට පස්සේ ලෝකෙට ඕන වෙන බඩු ටිකත් එක්ක මිනිය මමියක් කරලා වහලා දානව්ලුනේ:shocked: ,[/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR="Purple"][SIZE="5"]ආහ කියන්න බැරි උනානේ මේ කාලේදී මේ අයගේ දෙවියෝ තමයි "රා " දෙවියෝ කියන්නේ[/SIZE][/COLOR][/CENTER] [CENTER] [CENTER][SIZE="5"][COLOR="Red"]මේ ඉන්නේ "රා " ගෝඩ් ඔෆ් ද සන් .:)[/COLOR][/SIZE][/CENTER] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0d/Re-Horakhty.svg/220px-Re-Horakhty.svg.png[/IMG][/CENTER] [SIZE="5"][CENTER][COLOR="Purple"]අපි දැන් දකින ගීසා වල පිරමිඩ් සෙට් එකම හදලා තියෙන්නේ මේ කාලේ තමා ඔන්න,:cool::cool:[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://images.nationalgeographic.com/wpf/media-live/photos/000/247/cache/giza-pyramids_24757_600x450.jpg[/IMG] [IMG]http://www.bbc.co.uk/history/ancient/egyptians/images/gal_04_dyn.jpg[/IMG] [IMG]http://sacredsites.com/images/africa/egypt/great_pyramid_at_dawn_600.jpg[/IMG] [SIZE="5"][COLOR="Lime"]දැනගන්න ඕන එක තමා මේ කලේ ලෝකේ අනිත් ශිෂ්ටාචාර ටික හාවෙක් මරාගෙන ,අලයක් හාරාගෙන පාඩුවේ කැලෙකට වෙලා හිටිය බව :yes::yes:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE="5"][COLOR="DarkOrange"]මේ තියෙනේ ඉස්සරෝම හදපු පිරමිඩේ ලු ඔන් .[/COLOR][/SIZE] [IMG]http://www.astarte.com.au/assets/images/Zoser_Step_Pyramid.JPG[/IMG] [COLOR="Sienna"][SIZE="5"]ඔන්න ඔය ව්දියට පළවැනි රාජදානියේ බලය වැඩිවෙලා ඊජිප්තු ව සයිස් එකෙන් වැඩි උනාලු ,එත් එක්කම නයිල් ඩෙල්ටා වයි නුබියාව් එහෙමත් ඊජිප්තු න් අල්ල ගත්තලු ඔය කලේ වෙද්දී එක එක පාරාවෝ රජවරු පාලනය මාරු උනාලු නම් ඕන නැනේ,[/SIZE][/COLOR][/CENTER] [CENTER][IMG]http://www.metmuseum.org/toah/hg/hg_d_mking_d2.jpg[/IMG] [COLOR="Teal"][SIZE="5"]ඔය කලේ තම ඒ කියන්නේ 1900 BC වෙනකොට Temple of Karnak කියන එක හදන්න පටන් ගත්තලු ,බලන්නකෝ දැකලා තියනවද කියල[/SIZE][/COLOR][/CENTER] , [CENTER][IMG]http://i.livescience.com/images/i/000/033/999/i02/shutterstock_580417.jpg?1354320604[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRpHPBq32JnDmeVOjiClUx4-9ZfVopPgRCrTqfoQV7DI3fCu88r[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]තව එකක් මේ කලේ වෙද්දී මේ කට්ටිය වදින දෙවියෝ ව මාරු කරලු "ආමන්" කියන්නේ ඒ දෙවියන්න්ටලු ,මේ ඉන්නේ එය තමයි,[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Amun.svg/200px-Amun.svg.png[/IMG] [SIZE="5"][COLOR="Green"]1400 BC විතර වෙනකොට අපි අදුරන කෙනෙක් එනවා ඔන්න කරලියට , එය තමය් ටුටන් කාමන් කියන්නේ ,[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/47/Tuthankhamun_Egyptian_Museum.jpg/220px-Tuthankhamun_Egyptian_Museum.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/8c/Mummy_of_Tutankhamun.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/T%C3%AAte_de_Tout%C3%A2nkhamon_enfant_%28mus%C3%A9e_du_Caire_Egypte%29.jpg/220px-T%C3%AAte_de_Tout%C3%A2nkhamon_enfant_%28mus%C3%A9e_du_Caire_Egypte%29.jpg[/IMG] [SIZE="5"][COLOR="Navy"]දුක කියන්නේ ඉතින් මෙයට පාරාවෝ වෙලා වැඩි කාලයක් ඉන්න බැරි වෙලානේ 17 දී මලා වෙලානේ ,[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0f/Mannequin_of_Tutankhamun.jpg/220px-Mannequin_of_Tutankhamun.jpg[/IMG] [COLOR="DeepSkyBlue"][SIZE="5"]Akhenaten කියන්නේ මේ අපේ කින්ග් ටුට් ගේ තාත්තනේ [/SIZE][/COLOR][/CENTER], [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cc/GD-EG-Caire-Mus%C3%A9e061.JPG/220px-GD-EG-Caire-Mus%C3%A9e061.JPG[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]මෙය ආපහු මෙයාලගේ දෙවියන්ව මාරු කරාලු Aten කියන දෙවියන්ට[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="DarkOrange"]මේ ඉන්නේ ආටෙන් දෙයියෝන්ට වදින Akhenaten[/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e4/Aten_disk.jpg/250px-Aten_disk.jpg[/IMG] [COLOR="Olive"][SIZE="5"]එත් අපේ කින්ග් ටුට් අපහු ඒ දෙවියන්ව මාරු කරාලු හැබැයි ඔන්න මැරෙන්න කලින් ,Queen Nefertiti. කියන්නේ මෙයාගේ අම්මලු ,කට්ටිය අහලත් ඇති[/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR="olive"][SIZE="5"]මෙන්න එයා [/SIZE][/COLOR] [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/08/22/article-1208248-0486E6420000044D-676_233x390.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER]මේ තියෙන්නේ එයාගේ මමිය [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c9/TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif/150px-TheYoungerLady-61072-RightProfileView-PlateXCIX-TheRoyalMummies-1912.gif[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/TheYoungerLady-61072-FrontView-PlateXCIX-TheRoyalMummies-1912.gif/220px-TheYoungerLady-61072-FrontView-PlateXCIX-TheRoyalMummies-1912.gif[/IMG] [COLOR="DimGray"][SIZE="5"]ඔය එක්කම මං අර කලින් කියපු Temple of Karnak තව දුරටත් වැඩි දියුණු කරාලු ඒ රජවරු ,hypostyle hall කියන කැල්ල එකතු kale 1300 BC වෙනකොට වගේ ,ඔන්න ඔය කලේ වෙනකොට තමා ,[/SIZE][/COLOR] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQR174Uz9gFKJYwJtPfvpx9TGKKO8QMV4I1eOUORWMgE54rxvbpmQ[/IMG] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcRXWOfh_CIWbBa30IAgfzPqxMvpmvS5u46lIZmUIl4vDRIDlzdK[/IMG] [COLOR="Sienna"][SIZE="5"]තව එකක් කියන්න බැරි උනා ඊජිප්තු පිරමිඩ හදල තියෙන්නේ අර මං කියපු මුල් කාලේ විතරය් ඔන් ,පස්සේ මේ කට්ටිය වැඩේ නවත්තල දාලා ,මමී ටික තැන්පත් කරලා තියෙන්නේ valley of kings නැත්තන් රජවරුන්ගේ නිම්නයේ බින් ගෙවල් ඇතුලේ තමය් [/SIZE][/COLOR][/CENTER], [CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTae_0DD4RnlvFuB73XnnBKcZbVxniLo2nlSGeX69ro2NXqOc24[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b8/Valley_of_the_Kings_panorama.jpg/818px-Valley_of_the_Kings_panorama.jpg[/IMG] [COLOR="SeaGreen"][SIZE="5"]මේ කලේ කියන්නේ 1300 BC ගණන් වෙනකොට අපි දන්නා රම්සිස් රජවරු තමයි ඊජිප්තු ව පාලනය කරන්නේ ඔන් :confused: [/SIZE][/COLOR][/CENTER], [CENTER][IMG]http://www.shenoc.com/Ramses222.jpg[/IMG] [COLOR="green"][SIZE="5"]මේ තමයි රම්සිස් II හදපු අබු සිම්බෙල් කියන දේවාලේ;) ,[/SIZE][/COLOR] [IMG]http://www.hellotravel.com/sites/default/files/115/cck_images/AbuSimbelBoltonEgypt.jpg[/IMG] [COLOR="Green"][SIZE="5"]මං කලින් කියපු මෝසෙස් 1391–1271 BCE කලේ තමයි ඉදල තියෙන්නේ හැබැයි ඒ කලේ හිටපු පාරාවෝ රජු කව්ද කියල නම් හොයාගන්න බැරි උනා ෆිල්ම් එකේ තියන විදියට නම් රම්සිස් කෙනෙක් තමයි ඉදලා තියෙන්නේ ,මෝසෙස් පාරාවෝ රජවරු යටතේ වැඩකරපු හිබ්රු වහල්ලු ටික බේරා ගන්න හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ :nerd:[/SIZE][/COLOR][/CENTER], [CENTER][IMG]http://www.chicagostagereview.com/wp-content/uploads/2010/04/moses3.jpg[/IMG] [IMG]http://www.aquarianradio.com/wp-content/uploads/2014/04/moses_parting_the_red_sea1.jpg[/IMG] [IMG]http://www.pbs.org/wgbh/nova/assets/img/moses-exodus/image-03-large.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE="5"][COLOR="Navy"]ඔය විදියට ගියපු ඊජ්ප්තුවේ අනාගතය 500BC විතර වෙනකොට අදුරු වෙන්න ගන්නවා , ඒ කියන්නේ මේ අයව නිතර නිතර ඇසිරියානු ,පර්සියානු ආක්රමණ වලට අහුවෙන හින්දා :shocked::shocked: [/COLOR][/SIZE][/CENTER], [CENTER][IMG]http://www.marketoracle.co.uk/images/Persian-empire.jpg[/IMG] [IMG]http://media-3.web.britannica.com/eb-media/44/116044-004-6EDAA19C.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]400 BC විතර වෙනකොට ඔන්න ග්රීසියේ හොද කාලේ ,මැසිඩෝනියාවේ මහා රජ තුමා ග්රේට් ඇලෙක්සැන්ඩර් ඊජිප්තු ව අල්ලගන්නවා:shocked::shocked:[/SIZE][/COLOR][/CENTER] [CENTER][IMG]http://www.personal.ceu.hu/students/11/Avtandil_Modebadze/1.alexander-COINS.the-great.jpg[/IMG] [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRU9w25Ma16HmWfJGmiD5M8pT_wlH1hrcHFaW7DDFGghKKz9jII[/IMG] [IMG]https://dig-into-greece.wikispaces.com/file/view/AlexanderSphinxGizaTrans.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"]332 BC පස්සේ එයාගේ ජෙනරාල් කෙනෙක් වෙච්ච ටොලමි ව දානවා ඊජිප්තු පාරාවෝ විදියට:cool: [/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/22/Ring_with_engraved_portrait_of_Ptolemy_VI_Philometor_%283rd%E2%80%932nd_century_BCE%29_-_2009.jpg/220px-Ring_with_engraved_portrait_of_Ptolemy_VI_Philometor_%283rd%E2%80%932nd_century_BCE%29_-_2009.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"][SIZE="5"]ඔන්න ඔය විදියට අවුරුදු 3000 තිබ්බ පාරාවෝ රජ පරම්පරාව එතනින් ඉවර වෙනවා ,පස්සේ තමයි ඔය ග්රීක පාරාවෝ පරම්පරාව ඇවිල්ල රෝමන් කලේ ඒ කියන්නේ සීසර් ගේ කාලේ 40 BC විතර වෙනකොට අපි දන්න ක්ලියෝපැට්රා තමයි:yes: ඊජ්ප්තුවේ පාලකයා [/SIZE][/COLOR][/CENTER], [CENTER][COLOR="Olive"][SIZE="5"]මෙන්න ඉන්නවා කිලෝ පැට්ටා :love:[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ce/%D0%9A%D0%BB%D0%B5%D0%BE%D0%BF%D0%B0%D1%82%D1%80%D0%B0_VII.jpg/170px-%D0%9A%D0%BB%D0%B5%D0%BE%D0%BF%D0%B0%D1%82%D1%80%D0%B0_VII.jpg[/IMG] [IMG]http://pmcdeadline2.files.wordpress.com/2012/08/cleopatra__120811010914.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"]ඔය කාලේ ඉතින් මාර්ක් ඇන්තනි ගේ සුර පප්පලගේ වැඩ මං මෙතන කියන්න යන නෑ ඔන් :love::rolleyes:[/SIZE][/COLOR][/CENTER] , [CENTER][IMG]http://i.ytimg.com/vi/Lj_RQ1UA_FA/hqdefault.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"][CENTER]ඔහොම ගිහින් ගිහින් ඉතින් හැමදේම අනිත්යයි කියනවා වගේ ඊජිප්තුව ත් පල්ලම් බහිනවා ටික ටික ,642 AD අරාබින්ගේ :no::no:ආක්රමණයත් එක්කම සේරම ඉවර වෙලා වැඩේ වල වෙලා යනවා ඈ ස් යුසුවල් :eek::eek:[/CENTER][/COLOR][/SIZE][/CENTER][SIZE="5"] [/SIZE] [CENTER][IMG]http://realhistoryww.com/world_history/ancient/Images_Egypt/Arab_army.jpg[/IMG].[/CENTER] [COLOR="Red"][SIZE="5"]මට මේක ගහන්නත් ගියා ඊජිප්තුව වගේම කාලයක් ,කාට හරි මොනා හරි ඉගෙන ගන්න ලැබුන නම් මට ඒ ඇතිය:(:( ,[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][CENTER]අනිත් අයටත් බලන්න බුම්ප් එකක්වත් දාගෙන ගියොත් වටිනව :yes::yes: [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom