Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

කාලෙකින් කිරියේ පොස්ට් එකක් දාන්නත් බැරි උන නිසයි, උසස් පෙළ ප්‍රතිපල ආව නිසයි, සාමාන්‍ය පෙළ ඉවර උන නිසයි, ඒ හැමෝටමත් වගේම සියලු එළකිරි වාසීන්ටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන පොඩි පොස්ට් එකක් තමයි මේ.

SRI LANKA QUALIFICATIONS FRAMEWORK ගැන තමයි මේ ලිපිය.

මොකක්ද මේ ෆ්‍රේම්වක් එක?

දැන් සාමාන්‍ය පෙළ සමත් නම් මේ ඔහු හෝ ඇය ඉන්නේ පලවෙනි පඩිය නැගල.

උසස් පෙළ සමත් නම් එයා ඉන්නේ මේ පඩිපෙලේ දෙවැනි පඩියේ.

ඔන්න ඔය විදිහට සුදුසුකම් හදාගන්න තරමට මේ පඩිපෙළ ඉහලට නගින්න පුළුවන්.

ගොඩක් අය සාමාන්‍යපෙළ හොදින් කලාම ආයේ තමන් තමයි පොර, තමුන්ට වඩා කෙනෙක් නැහැ කියල හිතන් උසස් පෙළ එක්කෝ අනාගන්නව, නැත්නම් යන්තම් අමාරුවෙන් ගොඩ දා ගන්නවා. (මමත් කාලයක් පොරක් කියල හිතන් හිටිය මචන්ලා )

දැන් උසස්පෙළ ප්‍රතිපල නිකුත් වෙලානේ, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඊළගට මොකක්ද කරන්නේ කියල. රජයේ කැම්පස් යන්න පුළුවන් හැම එකාම අනිවා යන්න, ලංකාවේ කොහේ සෙට් උනත්. මොකද එතනින් ඉගෙන ගන්න තරම් සල්ලි දිලවත් ඉගෙන ගන්න බැහැ. (පොත පතේ වගේම ජිවිතේ ගැනත් ඉගෙනගන්න තියෙන පාඩම් එමටයි)

ඊළගට කරන්න තියෙන්නේ දෙවැනි පඩිය නැග්ග නම් ඊට ඉහල පඩි වලට නගින්න පාර හොයාගන්න එක. එහෙම බැරි උනා නම් තව පාරක් උත්සහ කරලා කොහොම හරි දෙවැනි පඩිය නැග ගන්න.

මේ ගැන වැඩිදුර විස්තර මෙතනින්.

දැන් සමහරු පලවෙනි දෙවෙනි පඩි නැගගන්න බැරි උන අය ජිවිතේ පසු බහින්න එපා. NVQ සුදුසුකම් හරහා තමුන්ගේ ජිවිතේ ජයගන්න උත්සහ කරන්න.

ඒ අයට පහල වීඩියෝ එකෙන් වැඩිදුර විස්තර ගන්න පුලුවන්.

[YOUTUBE]XfX7H3eBWlk[/YOUTUBE]

කොල්ලනේ, (කිරියේ වැඩි හරියක් ඉන්නේ කොල්ලෝ නිසා) උබල දැන් කට්ට කන්නේ නැතුව මදේ රස හොයන්න ගියොත් උබලට මදේ රස යන්තම් බලල මැරෙනකනම කටටම තමයි කන්න වෙන්නේ. එක නිසා දැන් පුළුවන් තරම් කට්ට කාලා (වැඩිය ඕනේ නැහැ අවුරුදු 5ක්) ඉදපල්ලා. ඊට පස්සේ ඉතින් මැරෙනකනම උබලට මදේ කන්න පුළුවන්.

අද ගොඩක් එවුන් පිස්සු කෙලිනවා විතරයි, පස්සේ වයස 25-30 උනාම එක එකාට වැදගෙන, එක එකාට මැරෙනකන් කඩේ යනවා. අන්තිමට මේ මනුස්ස ජිවිතේ කරගත්තු දෙයකුත් නැහැ, ලෝකෙට ඉතිරිකරලා ගිය දේකුත් නැහැ. පොඩ්ඩක් හිතපල්ලා මල්ලිලා නංගිලා.

හිතුවොත් කිසිම දෙයක් අමාරු නැහැ මචන්ලා.

දැන් කට්ටිය මේ පඩිපෙළේ එක එක තැන් වල ඇති, ඔය පඩි පෙලේ ඉහල ඉන්න අය මෙන්න මේ කතාව ගැනත් පොඩ්ඩක් හිතන්න.

[ATTACH]62941[/ATTACH]

අනිත් දේ තමයි අද ලංකාවේ හොද රස්සාවකට යන්න ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙනවා. එක නිසා පුළුවන් තරම් කඩ්ඩ පොලිෂ් කරගන්නත් උත්සහ කරන්න.

කට්ටිය කියෙව්වනම්, වැදගත් කියල හිතෙනවා නම් ත්‍රෙඩ් එක ලයිව් තියා ගන්න අනිත් අයටත් උදව්වක් විදිහට බම්ප් එකක් හරි කැමති නම් ඔයාල මේ පඩි පෙලේ දැන් ඉන්නේ කීවෙනි පඩියේද කියලත් කොටාගෙනම යන්න.

EDITED : වැදගත්ම දේ තමයි, මෙහෙම කිව්වා කියල නිකන් කොළ කෑලි පස්සේ දුවන්න එපා. ඉගෙන ගන්න ෆීල්ඩ් එක මොකක් උනත් ඒ ෆීල්ඩ් එකෙන් පොරක් වෙන්න.

ජය වේවා!!!!

බුදු සරණයි!

[QUOTE="කෑප්ටන් Jack Sparrow, post: 19522889, member: 364301"] [b]ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)[/b] [CENTER][SIZE="4"][COLOR="Navy"]කාලෙකින් කිරියේ පොස්ට් එකක් දාන්නත් බැරි උන නිසයි, උසස් පෙළ ප්‍රතිපල ආව නිසයි, සාමාන්‍ය පෙළ ඉවර උන නිසයි, ඒ හැමෝටමත් වගේම සියලු එළකිරි වාසීන්ටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන පොඩි පොස්ට් එකක් තමයි මේ. SRI LANKA QUALIFICATIONS FRAMEWORK ගැන තමයි මේ ලිපිය. මොකක්ද මේ ෆ්‍රේම්වක් එක? [IMG]http://studentlanka.com/wp-content/uploads/2014/09/SLQF-Qualifications-Framework.jpg[/IMG] දැන් සාමාන්‍ය පෙළ සමත් නම් මේ ඔහු හෝ ඇය ඉන්නේ පලවෙනි පඩිය නැගල. උසස් පෙළ සමත් නම් එයා ඉන්නේ මේ පඩිපෙලේ දෙවැනි පඩියේ. ඔන්න ඔය විදිහට සුදුසුකම් හදාගන්න තරමට මේ පඩිපෙළ ඉහලට නගින්න පුළුවන්. ගොඩක් අය සාමාන්‍යපෙළ හොදින් කලාම ආයේ තමන් තමයි පොර, තමුන්ට වඩා කෙනෙක් නැහැ කියල හිතන් උසස් පෙළ එක්කෝ අනාගන්නව, නැත්නම් යන්තම් අමාරුවෙන් ගොඩ දා ගන්නවා. (මමත් කාලයක් පොරක් කියල හිතන් හිටිය මචන්ලා :lol:) දැන් උසස්පෙළ ප්‍රතිපල නිකුත් වෙලානේ, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඊළගට මොකක්ද කරන්නේ කියල. රජයේ කැම්පස් යන්න පුළුවන් හැම එකාම අනිවා යන්න, ලංකාවේ කොහේ සෙට් උනත්. මොකද එතනින් ඉගෙන ගන්න තරම් සල්ලි දිලවත් ඉගෙන ගන්න බැහැ. (පොත පතේ වගේම ජිවිතේ ගැනත් ඉගෙනගන්න තියෙන පාඩම් එමටයි) ඊළගට කරන්න තියෙන්නේ දෙවැනි පඩිය නැග්ග නම් ඊට ඉහල පඩි වලට නගින්න පාර හොයාගන්න එක. එහෙම බැරි උනා නම් තව පාරක් උත්සහ කරලා කොහොම හරි දෙවැනි පඩිය නැග ගන්න. මේ ගැන වැඩිදුර විස්තර [URL="http://www.ugc.ac.lk/attachments/1156_Sri_Lanka_Qualifications_Framework.pdf"][SIZE="4"][COLOR="Red"]මෙතනින්. [/COLOR][/SIZE][/URL] [COLOR="DarkRed"]දැන් සමහරු පලවෙනි දෙවෙනි පඩි නැගගන්න බැරි උන අය ජිවිතේ පසු බහින්න එපා. NVQ සුදුසුකම් හරහා තමුන්ගේ ජිවිතේ ජයගන්න උත්සහ කරන්න. ඒ අයට පහල වීඩියෝ එකෙන් වැඩිදුර විස්තර ගන්න පුලුවන්. [YOUTUBE]XfX7H3eBWlk[/YOUTUBE] [IMG]http://studentlanka.com/wp-content/uploads/2012/09/NVQ-levels-Sinhala.jpg[/IMG] [/COLOR] [COLOR="Purple"]කොල්ලනේ, (කිරියේ වැඩි හරියක් ඉන්නේ කොල්ලෝ නිසා) උබල දැන් කට්ට කන්නේ නැතුව මදේ රස හොයන්න ගියොත් උබලට මදේ රස යන්තම් බලල මැරෙනකනම කටටම තමයි කන්න වෙන්නේ. එක නිසා දැන් පුළුවන් තරම් කට්ට කාලා (වැඩිය ඕනේ නැහැ අවුරුදු 5ක්) ඉදපල්ලා. ඊට පස්සේ ඉතින් මැරෙනකනම උබලට මදේ කන්න පුළුවන්. අද ගොඩක් එවුන් පිස්සු කෙලිනවා විතරයි, පස්සේ වයස 25-30 උනාම එක එකාට වැදගෙන, එක එකාට මැරෙනකන් කඩේ යනවා. අන්තිමට මේ මනුස්ස ජිවිතේ කරගත්තු දෙයකුත් නැහැ, ලෝකෙට ඉතිරිකරලා ගිය දේකුත් නැහැ. පොඩ්ඩක් හිතපල්ලා මල්ලිලා නංගිලා. හිතුවොත් කිසිම දෙයක් අමාරු නැහැ මචන්ලා.[/COLOR] [COLOR="Black"]දැන් කට්ටිය මේ පඩිපෙළේ එක එක තැන් වල ඇති, ඔය පඩි පෙලේ ඉහල ඉන්න අය මෙන්න මේ කතාව ගැනත් පොඩ්ඩක් හිතන්න. [ATTACH]62941._xfImport[/ATTACH] අනිත් දේ තමයි අද ලංකාවේ හොද රස්සාවකට යන්න ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙනවා. එක නිසා පුළුවන් තරම් කඩ්ඩ පොලිෂ් කරගන්නත් උත්සහ කරන්න. [/COLOR] [COLOR="Blue"]කට්ටිය කියෙව්වනම්, වැදගත් කියල හිතෙනවා නම් ත්‍රෙඩ් එක ලයිව් තියා ගන්න අනිත් අයටත් උදව්වක් විදිහට බම්ප් එකක් හරි කැමති නම් ඔයාල මේ පඩි පෙලේ දැන් ඉන්නේ කීවෙනි පඩියේද කියලත් කොටාගෙනම යන්න.[/COLOR] [SIZE="5"][COLOR="Red"]EDITED : වැදගත්ම දේ තමයි, මෙහෙම කිව්වා කියල නිකන් කොළ කෑලි පස්සේ දුවන්න එපා. ඉගෙන ගන්න ෆීල්ඩ් එක මොකක් උනත් ඒ ෆීල්ඩ් එකෙන් පොරක් වෙන්න.[/COLOR][/SIZE] ජය වේවා!!!! බුදු සරණයි![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom