Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකෙන්ම!!!

තෑන්ක්ස් බුද්ධික!

මිනිහෙක්ගේ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ ඒ මනුස්සයා අඳින ඇඳුමෙන්ද බන්..?? වැරහැලි ඇඳගෙන චාම් ලුක් එකකින් ඉඳන් මිනීමැරුවත් ඒ නියම ප්‍රතිපත්තියක් තියෙන ෂ්රේෂ්ඨයෙක්! බටහිර ඇඳුම ඇඳගෙන කෝටි ප්‍රකෝටි ගණනින් දන් දුන්නත් ඌ ධනවාදී අවලමෙක්!! ආච්චිගේ නිර්ණායක නෙ බන් මේවා??

ඕනෑම බිස්නස් එකක "අලෙවිකරණය" (Marketing) කියලා දෙයක් තියෙනවා. ඒක නොදන්න මිනිහා මොන ව්‍යාපාරේ කලත් අනිවා ෆේල්!! උඹ ඔය කියන ගාන්ධිතුමාගේ (ඊනියා) අල්පේච්ඡතාවයත් අන්න ඒ ගණයට තමයි වැටෙන්නේ....!!!

අනිත් කාරනය උඹ මෙතන බුදු හාමුදුරුවෝ සම්බන්ධව උඹ කියපු කතාව. මම මේ ලිපියේ පැහැදිලිවම ප්‍රශ්න කරලා තියෙන දෙයක් තමයි, "ඉන්දියාවේ පහල වුණු අහිංසාවාදයේ සැබෑ මුදුන්මල්කඩ වුණු බුදු හාමුදුරුවොන්ව පැත්තකට දාලා ඇයි මේ ව්‍යාජ අහිංසාවාදියෙක් ගැන උගන්වන්න හදන්නේ?" කියන එක.

දැනගනින්, මේ දේවල් කලින් දැනගෙන හිටියත් මෙහෙම ලිපියක් ලියන්න මට හිතුණේ, "දොඩම්පහල රාහුල හාමුදුරුවොන්ගේ" බණක් ඇහුවාට පස්සේ'යි කියන එක! මේ ත්‍රෙඩ් එකට මුල්වුණ ඒ ප්‍රශනය නැගුවේ උන්වහන්සේ යි. (රාහුල හාමුදුරුවෝ කියන්නේ ජාතිවාදයට එකහෙලාම විරුද්ධ, මධ්‍යස්ථ මතධාරී හිමි නමක් බව උඹ දන්නවා ඇති.) ඒ හාමුදුරුවෝ බන අතරතුර කියපු කතාවක් තමයි, ලංකාවේ මාවනැල්ලේ මිනිස්සු වසංගත රෝගයකින් දරුණුවටම පීඩා විඳිමින් හිටපු කාලයේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවෙන් උදවු ඉල්ලුවාම ගාන්ධිතුමාගේ පිලිතුර වුණේ "අවශ්‍යයම නම්, උදලු කෙටි ටිකක් එව්න්නම්!" කියන එක යි. දැන් කියපන් මේකත් හරියි කියලා!!!

තෑන්ක්ස් රයන්!

මෙතන එක්ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා ඒ වෙනුවෙන්ම මැරෙන්න හදන්නේ උඹද? මමද??

මම අජිත් මුතුකුමාරණගේ සින්දුවලට පොඩ්ඩක්වත් කැමති නෑ. බස් එකක යනකොට උගේ සින්දුවක් ඇහුණොත් යන ගමනත් එපා වෙනවා. නමුත්, තව කෙනෙක් ඒ මනුස්සයාගෙ සින්දු රසවිඳින එක ගැන මම වද වෙන්න යන්නේ නැහැ. මොකද, ඒක ඒ මනුස්සයාට ෆීල් වෙනවා ඇති! ඒ සින්දුවක් අහන වාරයක් ගානේ ඒ මනුස්සයා තමන්ගේ ප්‍රශ්න අමතක කරලා ඔලුව නිදහසේ වැඩ කරගෙන ඉන්නවා ඇති. අන්න! ඒකයි රසවින්දනය කියන්නේ. ඒ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරපන්!!!

නැතුව, ඉරාජ්ගේ සින්දු අහනවා, භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා, ෆිල්-ටී ගේ රැප් අහනවා, මෙන්න මුන් අපේ සංස්කෘතිය කනවෝ කියන්න එන්න එපා!! ඔය සින්දු අහන කොල්ලෝම තමයි කපුගේලා, මිල්ටන්ලා, ජෝතිපාලලා කියන සින්දු අහන්නේත්!!!

ගෝල්ඩ් ජෙල් පැකට් තුන-හතරක් ඔලුව පුරාම ගාගෙන, කොන්ඩේ සප්යික් කරගෙන, පෙනහළු පුපුරන සයිස් එකට පර්ෆියුම් නාගෙන, බීට්ස් හෙඩ්ෆෝන් එක කනේ ගහගෙන, කිරි ටොයියා වගේ කෑල්ල බලන්න යන මොනම කොල්ලෙක් වුණත් රෑට නිදාගන්න ගියාම ගහන්නේ සුපුරුදු සරමට බහිනවා. ඒකේ තේරුම ඌ වෙන්ඩ පොෂ්, සෝබන ඩයල් එකක් කියන එක ද......? නැත්නම්, ඌ දේසේ හැටියට වාසේ දන්න ප්‍රැක්ටිකල් කොල්ලෙක් කියන එකද??

මොනම දේ වුණත් මුලින්ම ත්මන්ට ෆීල් වෙන්න ඕනේ! මම රිහානාගේ ෆෑන් කෙනෙක් ද? නැත්නම් නන්දා මාලිනියගේ ෆෑන් කෙනෙක්ද කියන එක මත්තේ මගේ රසවින්දනය උසස් ද පහත් ද කියන එක තීරණය වෙනවාද???

ඔය දූපත් මනසිකත්වයෙන් එලියට වරෙන්! එක්ස්ට්රීම්ස්වල එල්ලිලා ඉන්නේ මම නෙවෙයි!!!

තෑන්ක්ස්  සිදත්!

[QUOTE="M a d d i e, post: 19577952, member: 555443"] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]එකෙන්ම!!!:yes:[/SIZE][/COLOR][/B] [/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]තෑන්ක්ස් බුද්ධික! :)[/SIZE][/COLOR][/B][/CENTER] [CENTER][COLOR=DarkRed][B][SIZE=5]මිනිහෙක්ගේ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ ඒ මනුස්සයා අඳින ඇඳුමෙන්ද බන්..?? වැරහැලි ඇඳගෙන චාම් ලුක් එකකින් ඉඳන් මිනීමැරුවත් ඒ නියම ප්‍රතිපත්තියක් තියෙන ෂ්රේෂ්ඨයෙක්! බටහිර ඇඳුම ඇඳගෙන කෝටි ප්‍රකෝටි ගණනින් දන් දුන්නත් ඌ ධනවාදී අවලමෙක්!! ආච්චිගේ නිර්ණායක නෙ බන් මේවා??:angry: ඕනෑම බිස්නස් එකක "අලෙවිකරණය" (Marketing) කියලා දෙයක් තියෙනවා. ඒක නොදන්න මිනිහා මොන ව්‍යාපාරේ කලත් අනිවා ෆේල්!! උඹ ඔය කියන ගාන්ධිතුමාගේ (ඊනියා) අල්පේච්ඡතාවයත් අන්න ඒ ගණයට තමයි වැටෙන්නේ....!!!:rofl: අනිත් කාරනය උඹ මෙතන බුදු හාමුදුරුවෝ සම්බන්ධව උඹ කියපු කතාව. මම මේ ලිපියේ පැහැදිලිවම ප්‍රශ්න කරලා තියෙන දෙයක් තමයි, "ඉන්දියාවේ පහල වුණු අහිංසාවාදයේ සැබෑ මුදුන්මල්කඩ වුණු බුදු හාමුදුරුවොන්ව පැත්තකට දාලා ඇයි මේ ව්‍යාජ අහිංසාවාදියෙක් ගැන උගන්වන්න හදන්නේ?" කියන එක.:yes: දැනගනින්, මේ දේවල් කලින් දැනගෙන හිටියත් මෙහෙම ලිපියක් ලියන්න මට හිතුණේ, "දොඩම්පහල රාහුල හාමුදුරුවොන්ගේ" බණක් ඇහුවාට පස්සේ'යි කියන එක! මේ ත්‍රෙඩ් එකට මුල්වුණ ඒ ප්‍රශනය නැගුවේ උන්වහන්සේ යි. (රාහුල හාමුදුරුවෝ කියන්නේ ජාතිවාදයට එකහෙලාම විරුද්ධ, මධ්‍යස්ථ මතධාරී හිමි නමක් බව උඹ දන්නවා ඇති.:)) ඒ හාමුදුරුවෝ බන අතරතුර කියපු කතාවක් තමයි, ලංකාවේ මාවනැල්ලේ මිනිස්සු වසංගත රෝගයකින් දරුණුවටම පීඩා විඳිමින් හිටපු කාලයේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවෙන් උදවු ඉල්ලුවාම ගාන්ධිතුමාගේ පිලිතුර වුණේ "අවශ්‍යයම නම්, උදලු කෙටි ටිකක් එව්න්නම්!:rolleyes:" කියන එක යි. දැන් කියපන් මේකත් හරියි කියලා!!!:rofl::rofl:[/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]තෑන්ක්ස් රයන්! :)[/SIZE][/COLOR][/B][/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]මෙතන එක්ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා ඒ වෙනුවෙන්ම මැරෙන්න හදන්නේ උඹද? මමද??:P මම අජිත් මුතුකුමාරණගේ සින්දුවලට පොඩ්ඩක්වත් කැමති නෑ. බස් එකක යනකොට උගේ සින්දුවක් ඇහුණොත් යන ගමනත් එපා වෙනවා. නමුත්, තව කෙනෙක් ඒ මනුස්සයාගෙ සින්දු රසවිඳින එක ගැන මම වද වෙන්න යන්නේ නැහැ. මොකද, ඒක ඒ මනුස්සයාට ෆීල් වෙනවා ඇති! ඒ සින්දුවක් අහන වාරයක් ගානේ ඒ මනුස්සයා තමන්ගේ ප්‍රශ්න අමතක කරලා ඔලුව නිදහසේ වැඩ කරගෙන ඉන්නවා ඇති. අන්න! ඒකයි රසවින්දනය කියන්නේ. ඒ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරපන්!!!:angry: නැතුව, ඉරාජ්ගේ සින්දු අහනවා, භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා, ෆිල්-ටී ගේ රැප් අහනවා, මෙන්න මුන් අපේ සංස්කෘතිය කනවෝ කියන්න එන්න එපා!! ඔය සින්දු අහන කොල්ලෝම තමයි කපුගේලා, මිල්ටන්ලා, ජෝතිපාලලා කියන සින්දු අහන්නේත්!!!:frown: ගෝල්ඩ් ජෙල් පැකට් තුන-හතරක් ඔලුව පුරාම ගාගෙන, කොන්ඩේ සප්යික් කරගෙන, පෙනහළු පුපුරන සයිස් එකට පර්ෆියුම් නාගෙන, බීට්ස් හෙඩ්ෆෝන් එක කනේ ගහගෙන, කිරි ටොයියා වගේ කෑල්ල බලන්න යන මොනම කොල්ලෙක් වුණත් රෑට නිදාගන්න ගියාම ගහන්නේ සුපුරුදු සරමට බහිනවා. ඒකේ තේරුම ඌ වෙන්ඩ පොෂ්, සෝබන ඩයල් එකක් කියන එක ද......? නැත්නම්, ඌ දේසේ හැටියට වාසේ දන්න ප්‍රැක්ටිකල් කොල්ලෙක් කියන එකද??:rolleyes: මොනම දේ වුණත් මුලින්ම ත්මන්ට ෆීල් වෙන්න ඕනේ! මම රිහානාගේ ෆෑන් කෙනෙක් ද? නැත්නම් නන්දා මාලිනියගේ ෆෑන් කෙනෙක්ද කියන එක මත්තේ මගේ රසවින්දනය උසස් ද පහත් ද කියන එක තීරණය වෙනවාද??? :confused: ඔය දූපත් මනසිකත්වයෙන් එලියට වරෙන්! එක්ස්ට්රීම්ස්වල එල්ලිලා ඉන්නේ මම නෙවෙයි!!!:yes::yes: [/SIZE][/COLOR][/B] [/CENTER] [CENTER][B][COLOR=DarkRed][SIZE=5]තෑන්ක්ස් [/SIZE][/COLOR][/B][B][COLOR=DarkRed][SIZE=5][B][COLOR=DarkRed][SIZE=5] සිදත්[/SIZE][/COLOR][/B]! :)[/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom