ඊයා චීකෙයියා තුක් තුක් තූ නොදකින්
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මැතිවරණයට තරග කර පරාජය වූ හිටපු මැති ඇමතිවරු 6දෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පක්ෂ ආරංචි පවසයි.
ඒ අනුව එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ සියලු දෙනාම පසුගිය 17 වැනිදා පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූවෝ වෙති.
ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයක් පිරිසක් ශ්‍රීලනිපයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.