ඊයෙ දෙරන වාද පිටිය බැලුවෙ කවුද?
ඒකට ඇවිල්ලා හිටිය හාමුදුරුවො කවුද බන්? (සෝභිත හාමුදුරුවො නෙවෙයි. අනිත් කෙනා) මම හිතන්නෙ කොලොන්නාව පැත්තෙ හාමුදුරු නමක්. කිසිම බයක් නැතුව ඒ පැත්තෙ වෙන කුඩු සීන් ගැන කිව්වා. පොලිස් ප්‍රකාශක උන්නැහෙත් හිටියා. හැබැයි උන්නාන්සේ කියපු දේවල් වල හැටියට උන්වහන්සේ මෙලහකටත් අපවත් වෙලාද දන්නෙ නෑ.....

. ගෙන්නන උන්ගෙ නම් ටිකත් කියන්න හැදුවනෙ?. යන්න්තන් අරුන් ශේප් කර ගත්තෙ. නැත්තන් අද