Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊයේ ජාතියේ ශෝක දිනයක්..Breaking news
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔක්තෝබර් 22 වන දින ජාතික ශෝක දිනයක් සේ සලකන බවයි.

එම සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කරයි.

01. ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලටම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම. ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම.

02. මහජන විරෝධය නියෝජනය කළ ආණ්ඩුව තුළ සිටින වාමවාදී ජාතිකවාදී බලවේග සහ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බව පෙන්වූ මන්ත්‍රීවරුන් සියල්ල ආණ්ඩුවේ බලපෑම් වලට යටත් වීම නිසා ඒ මඟින් ඉදිරියේදී එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන අවස්ථා වලදී ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීම. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මහජනයා අමතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන තත්වයක් යටතේ ජනාධිපතිවරයා ඔවු් පුද්ගලිකව කරන ලද කියන හැඟීම්බර හෝ වෙනත් ආකරයක ඉල්ලීමක් මත එම බලවේග එම බලපෑම් වලට යටත් වී සියළු වගකීම් බාරගනිමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රකාශ කිරීම මඟින් මහජන විශ්වාසය තවදුරටත් පළුදු වේ.

03. රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග වලට ආණ්ඩුව තුළට ඇත්ල්වීම සඳහා දොරක් විවෘත වීම. විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් රාජ්‍යතුළ නියෝජනය වෙමින් සහ රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත් හකීම් – රිෂාඩ් – හිස්බුල්ලා වැනි චරිත වලට දැන් එම භූමිකාව ඉටු කිරීමට නොහැකි තත්වයක් තුළ එම භූමිකාව ඉටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධ බව හෝ ඔවුන්ගේ ස්වාධීන බව පෙන්වන නව පුද්ගලයින්ට ආණ්ඩුව තුළට ඇතුල් වී අනාගතයේදි ඇමතිකම් ලබා ගැනීමට දැන් නව දොරක් විවෘත වී ඇත.

– FNO

-lankacnews-

සාපේ බොලව්..සාපේ.. ජවිපාවුන්ට ගල් ගහපු එකේ සාපේ තොපිලට වැදුනේ.

[QUOTE="Elakiri Appachchi, post: 25786851, member: 575621"] මහා සංඝරත්නයට හෝ මහජන මතයට ගරු නොකර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔක්තෝබර් 22 වන දින ජාතික ශෝක දිනයක් සේ සලකන බවයි. එම සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කරයි. 01. ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලටම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම. ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම. 02. මහජන විරෝධය නියෝජනය කළ ආණ්ඩුව තුළ සිටින වාමවාදී ජාතිකවාදී බලවේග සහ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බව පෙන්වූ මන්ත්‍රීවරුන් සියල්ල ආණ්ඩුවේ බලපෑම් වලට යටත් වීම නිසා ඒ මඟින් ඉදිරියේදී එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට ජාත්‍යන්තර බලපෑම් එල්ල වන අවස්ථා වලදී ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීම. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මහජනයා අමතා කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන තත්වයක් යටතේ ජනාධිපතිවරයා ඔවු් පුද්ගලිකව කරන ලද කියන හැඟීම්බර හෝ වෙනත් ආකරයක ඉල්ලීමක් මත එම බලවේග එම බලපෑම් වලට යටත් වී සියළු වගකීම් බාරගනිමින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවේ ඉල්ලීම් ඉටු කරන බව ප්‍රකාශ කිරීම මඟින් මහජන විශ්වාසය තවදුරටත් පළුදු වේ. 03. රහසිගතව ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බලවේග වලට ආණ්ඩුව තුළට ඇත්ල්වීම සඳහා දොරක් විවෘත වීම. විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් රාජ්‍යතුළ නියෝජනය වෙමින් සහ රාජ්‍ය බලය යොදා ගනිමින් අන්තවාදය පෝෂණය කිරීම සඳහා යොදා ගත් හකීම් – රිෂාඩ් – හිස්බුල්ලා වැනි චරිත වලට දැන් එම භූමිකාව ඉටු කිරීමට නොහැකි තත්වයක් තුළ එම භූමිකාව ඉටු කිරීම සඳහා ඔවුන්ට විරුද්ධ බව හෝ ඔවුන්ගේ ස්වාධීන බව පෙන්වන නව පුද්ගලයින්ට ආණ්ඩුව තුළට ඇතුල් වී අනාගතයේදි ඇමතිකම් ලබා ගැනීමට දැන් නව දොරක් විවෘත වී ඇත. – FNO -lankacnews- [SIZE=7]සාපේ බොලව්..සාපේ.. ජවිපාවුන්ට ගල් ගහපු එකේ සාපේ තොපිලට වැදුනේ. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom