Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊයේ දෙරණ වාද පිටිය මෙන්න - Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ දෙරණ වාද පිටිය මෙන්න - Video

බලාගන්න බැරිවුන අය මෙන්න බන්දුලගේ ගොන් talks බලන්න

Part 01

[YOUTUBE]91JKdOE9KCU[/YOUTUBE]

කැම්පස් එකේ කෑම එක 25ට දෙනවනම් ඇයි අපිට බැරි ?

පුද්ගලයෙකුට මසකට රුපියල් 2500 කින් නොමැරී ජීවත්විය හැකි බවට අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගියදා දේශපාලන වේදිකාව උණුසුම් වූ අතර ඊයේ (03) දිනයේදී ඒ සම්බන්ධව විශේෂ විවාදයක් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පැවැත්වුවා.

එහිදී අදහස් පළකළ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජිවන වියදම යනු කන බොන දේ පමණක් නොව අනෙකුත් දෑ ද අඩංගු බවයි.නමුත් තමා කි කාරණය බොහෝ දෙනා වරදවා වටහාගත් බවත් තමා 2500 කින් ජිවත් විය හැකි බව කිවේ කෑමට බිමට යන වියදම ගැන පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරා.

එමෙන්ම ගම නැගුම දිවි නැගුම වැනි වැඩසටහන් හේතුවෙන් රටේ නිෂ්පාදනය වැඩිවී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහත වැටි ඇති බවත් එතුමා පෙන්වා දුන්නා.අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේ 2002 පදනම් වර්ෂය අනුව, කොළොඹ විවිධ ප්‍රදේශ වල වෙසෙන පවුල් 1500 කාගෙන් හා භාණ්ඩ වර්ග 334 ක් සහිත පැසක් අනුව සැකසුණ කොළොඹ නව පාරිභෝගික මිලදර්ශකය ඔස්සේ ආහාරපාන වලට මත්පැන්වලින් තොරව යන වියදම 41% බවයි.එය මසකට 2500 කට අඩු මුදලක් බවත් එතුමා පෙන්වා දුන්නා.

තවද විවාදය පුරා අමාත්‍යවරයා විසින් ප්‍රබල කරුණක් වුයේ පාසල් නේවාසිකාගාරයේ සිසුන්ට මසකට 2500 කින් ජිවත් විය හැකිනම් විශ්ව විද්‍යාල වල ආපන ශාලාවල ආහාර වේලක් රුපියල් 25 කට ලබා දෙනවානම් අනෙක් පුද්ගලයන්ටත් එසේ කල නොහැක්කේ ඇයිද යනුවෙනි.

විශ්ව විද්‍යාල වල ආපනශාලා ලබා දෙන්නේ ටෙන්ඩර් වලට අනුව බවත් ඔවුන් ආහාර වේලට ලාභයක් එකතුනොකට ලබා දෙන බවත් එතුමා පෙන්වා සිටියා.

අවසාන වශයෙන් එතුමා කියා සිටියේ කෑම බිම ජනතාවට ප්‍රශ්නයක් නොවන බවත් ගැටලුව වී ඇත්තේ අධ්‍යාපනය සෞඛ්‍යය, විදුලිය, ගෑස්, ජලය යනාදියට යන වියදම බවත් ඒවාට සහන ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මෙහිදී ප්‍රේක්ෂකයන්ද දුරකථනය හරහා වැඩසටහනට සහභාගිවූ අතර ඇතැමෙක් 2500 කින් තමාට ජිවත් විය හැකි බව කියා සිටි අතර ඇතැමෙක් 2500 කින් ජීවත්වීම විහිළුවක් බව පෙන්වා දෙන ලදී.

Part 02

[YOUTUBE]1SBv1gXJNVg[/YOUTUBE]

Part 03

[YOUTUBE]PucjPt8jBDE[/YOUTUBE]

Part 04

[YOUTUBE]e135zUiNA2Q[/YOUTUBE]

Part 05

[YOUTUBE]VaJj-C0FKt8[/YOUTUBE]

Source : [CODE]gossip9[/CODE]

[QUOTE="gihand4r, post: 12441898, member: 56659"] [b]ඊයේ දෙරණ වාද පිටිය මෙන්න - Video[/b] [IMG]http://3.bp.blogspot.com/-t1kqHR9xAVM/T3uq764MxVI/AAAAAAAAJ-U/iAd9A795xA8/s1600/bandula.jpeg[/IMG] [SIZE=4] බලාගන්න බැරිවුන අය මෙන්න බන්දුලගේ ගොන් talks බලන්න[/SIZE] [B][SIZE=3]Part 01[/SIZE][/B] [YOUTUBE]91JKdOE9KCU[/YOUTUBE] [COLOR=#073763]කැම්පස් එකේ කෑම එක 25ට දෙනවනම්[/COLOR] [COLOR=#990000]ඇයි අපිට බැරි ?[/COLOR] [SIZE=2] පුද්ගලයෙකුට මසකට රුපියල් 2500 කින් නොමැරී ජීවත්විය හැකි බවට අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගියදා දේශපාලන වේදිකාව උණුසුම් වූ අතර ඊයේ (03) දිනයේදී ඒ සම්බන්ධව විශේෂ විවාදයක් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමග දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පැවැත්වුවා.[/SIZE] [SIZE=2] එහිදී අදහස් පළකළ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජිවන වියදම යනු කන බොන දේ පමණක් නොව අනෙකුත් දෑ ද අඩංගු බවයි.නමුත් තමා කි කාරණය බොහෝ දෙනා වරදවා වටහාගත් බවත් තමා 2500 කින් ජිවත් විය හැකි බව කිවේ කෑමට බිමට යන වියදම ගැන පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරා.[/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2] එමෙන්ම ගම නැගුම දිවි නැගුම වැනි වැඩසටහන් හේතුවෙන් රටේ නිෂ්පාදනය වැඩිවී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පහත වැටි ඇති බවත් එතුමා පෙන්වා දුන්නා.අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේ 2002 පදනම් වර්ෂය අනුව, කොළොඹ විවිධ ප්‍රදේශ වල වෙසෙන පවුල් 1500 කාගෙන් හා භාණ්ඩ වර්ග 334 ක් සහිත පැසක් අනුව සැකසුණ කොළොඹ නව පාරිභෝගික මිලදර්ශකය ඔස්සේ ආහාරපාන වලට මත්පැන්වලින් තොරව යන වියදම 41% බවයි.එය මසකට 2500 කට අඩු මුදලක් බවත් එතුමා පෙන්වා දුන්නා.[/SIZE] [SIZE=2] තවද විවාදය පුරා අමාත්‍යවරයා විසින් ප්‍රබල කරුණක් වුයේ පාසල් නේවාසිකාගාරයේ සිසුන්ට මසකට 2500 කින් ජිවත් විය හැකිනම් විශ්ව විද්‍යාල වල ආපන ශාලාවල ආහාර වේලක් රුපියල් 25 කට ලබා දෙනවානම් අනෙක් පුද්ගලයන්ටත් එසේ කල නොහැක්කේ ඇයිද යනුවෙනි.[/SIZE] [SIZE=2] විශ්ව විද්‍යාල වල ආපනශාලා ලබා දෙන්නේ ටෙන්ඩර් වලට අනුව බවත් ඔවුන් ආහාර වේලට ලාභයක් එකතුනොකට ලබා දෙන බවත් එතුමා පෙන්වා සිටියා.[/SIZE] [SIZE=2] අවසාන වශයෙන් එතුමා කියා සිටියේ කෑම බිම ජනතාවට ප්‍රශ්නයක් නොවන බවත් ගැටලුව වී ඇත්තේ අධ්‍යාපනය සෞඛ්‍යය, විදුලිය, ගෑස්, ජලය යනාදියට යන වියදම බවත් ඒවාට සහන ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි.[/SIZE] [SIZE=2] [/SIZE] [SIZE=2] මෙහිදී ප්‍රේක්ෂකයන්ද දුරකථනය හරහා වැඩසටහනට සහභාගිවූ අතර ඇතැමෙක් 2500 කින් තමාට ජිවත් විය හැකි බව කියා සිටි අතර ඇතැමෙක් 2500 කින් ජීවත්වීම විහිළුවක් බව පෙන්වා දෙන ලදී.[/SIZE] [B][SIZE=3]Part 02 [/SIZE][/B][YOUTUBE]1SBv1gXJNVg[/YOUTUBE] [B][SIZE=3]Part 03 [/SIZE][/B][YOUTUBE]PucjPt8jBDE[/YOUTUBE] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]Part 04 [/SIZE][/B][YOUTUBE]e135zUiNA2Q[/YOUTUBE] [B][SIZE=3]Part 05[/SIZE][/B] [YOUTUBE]VaJj-C0FKt8[/YOUTUBE] [B] Source : [/B][CODE]gossip9[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom