Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ඊයේ මරකානාවට උණුසුම් දවසක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]id=910393847096950;type=v;user=VelmaLK[/MEDIA]

ඓතිහාසික මරකානාව (Maracana Stadium) තමයි පාපන්දුවේ රන් දෙවොල.

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනයිරො අගනුවර පිහිටා ඇති මරකානා ක්‍රීඩාංගනය, එරට ප්‍රධාන පාපන්දු ක්‍රීඩාංගනයයි.

ඊයේ මරකානාවට උණුසුම් දවසක්.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ බ්‍රසීල - ආර්ජන්ටිනා තරගය පැවැත්වුණේ ඊයේ.

පාපන්දුවේ සල්ලි යුරෝපයේ ගැවසුනත්, පාපන්දු අයිති දකුණු ඇමෙරිකාවට.

දකුණු ඇමෙරිකාවට පාපන්දුව ආගමක්.

පාපන්දු ඔවුන්ට අයිති, ඔවුන්ගේ ක්‍රීඩාව.

දකුණු ඇමෙරිකා පාපන්දුවේත් බ්‍රසීලය සහ අර්ජන්ටිනාව විශේෂයි.

ඔවුන් අතර ඓතිහාසික එදිරිවාදීකමක් තියෙනවා.

පාපන්දුවේ විවිධ යුග බ්‍රසීලයට අයිති වුණා. තවත් යුගයන් ආර්ජන්ටිනාවට අයිති වුණා.

පේලේ ලා, මැරඩෝනා ලා වැනි පාපන්දු දෙවිවරු බිහි කළ මේ රටවල් දෙකෙහි තවත් එක් පරිච්ඡේදයක් ඊයේ ලියැවීමට තිබුණා.

මේ එදිරිවාදීකම නිසා බ්‍රසීල - ආර්ජන්ටිනා පාපන්දු තරගයක් දෙරටටම විශේෂයි.

මේ රටවල් දෙක පාපන්දු පිටියේ මුනගැසෙනා සෑම අවස්තාවක්ම යුද්ධයක්.

දකුණු ඇමෙරිකා පාපන්දුව කොහොමත් කලහකාරියි.

ආක්‍රමණශීලියි.

දකුණු ඇමෙරිකානු රසිකයන් වුනත් එහෙමයි. ඔවුන් පාපන්දුව අදහනවා.

කහ පැහැති ජර්සියෙන් සැරසුණු බ්‍රසීල පාපන්දු රසිකයන්ගෙන් ඊයේ මරකානාව පිරිලා තිබුණා.

ලෝක කුසලානයේ සහ කෝපා ඇමෙරිකා අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනාව ඉදිරියේ ලැබූ පරාජයන්ගේ වාඩුවක් ඔවුන්ට පියවීමට තිබුණා.

වෙනත් ඕනෑම රටකට වඩා ආර්ජන්ටිනාවෙන් ලබනා පරාජයක්, බ්‍රසීලයට වේදනාකාරීයි.

ආර්ජන්ටිනාවටත් එහෙමයි.

අහස් නිල් පාට සහ සුදු පැහැය මිශ්‍ර වුණු ජර්සි වලින් සැරසුණු ආර්ජන්ටිනා රසිකයන් ද මරකානාවේ හිටියා.

තරගය ආරම්භ වීමටත් පෙර ජාතික ගීතයන් ගායනා කරද්දීම, රසිකයන් අතර පළමු ගැටුම ආරම්භ වුණා.

බ්‍රසීල රසිකයන් පිරිසක් ආර්ජන්ටිනා රසිකයන්ට පහර දුන්නා.

මිනිත්තු කිහිපයක් ඇතුලත ආරක්ෂාවට සිටි බ්‍රසීල පොලිස් නිළධාරීන් ද එතනට ආවා.

බ්‍රසීලයේ පොලීසිය වුනත්, ජනාධිපති වුනත් ලොකු වෙනසක් නැහැ.

සියලූම දෙනා පාපන්දු රසිකයො. සියලූම දෙනා ආර්ජන්ටිනා විරෝධියෝ.

ගැටුම සමතයකට පත් නොකර, බ්‍රසීල පොලීසියත් ගැටුමට මැදිහත් වුණේ ඒකයි.

ඔවුන් බැටන් පොලු වලින් ආර්ජන්ටිනා රසිකයන්ට පහර දුන්නා.

ලේ එනතුරු, බිම වැටෙනතුරු පහර දුන්නා.

ලියොනෙල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම තවත් එක් ක්‍රීඩාවක නිරත සාමාන්‍ය කණ්ඩායමක් නොවෙයි.

ඔවුන් හමුදාවක්.

එකිනෙකාට අසීමිතව ආදරය කරනා, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිනා, සහෝදරත්වය ලේ වලටම බද්ධ වූ රණශූරයන් පිරුණු හමුදාවක්.

සුදු සහ අහස් නිල් පැහැය මිශ්‍ර වූ ජර්සිය අඳිනා සෑම මොහොතකම ඔවුන්, සිය මිනිසුන් වෙනුවෙන් සටන් කරනා හමුදාවක්.

මුදල්, ත්‍යාග, වරප්‍රසාද සියල්ල නොසලකා සිය මිනිසුන්ගේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩා කරනා හමුදාවක්.

මේ ගැටුම මෙසී ප්රමුඛ කණ්ඩායමත් දුටුවා.

ඔවුන් ක්‍රීඩා කිරීම නැවැත්වූවා.

සිය මිනිසුන්ට පහර වදිනා තැනක ක්‍රීඩා කිරීමට ලියොනෙල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සුදානම් වුණේ නැහැ.

එපමණක් නොවෙයි.

ආර්ජන්ටිනා කණ්ඩායමම ගැටුම පවතින තැනට දුවලා ගියා.

සාමාන්‍ය සම්ප්රදාය නම් ක්‍රීඩා පිටියේ ගැටුමක් ඇති තැනෙකින් ක්‍රීඩකයන් ඉක්මනින් ඉවත් වීමයි.

එයට හේතුවක් තියෙනවා.

ගැටුමක් නිසා ඇතිවන සුලු ආබාධයකින් ක්‍රීඩකයෙකුට සිය ක්‍රීඩා දිවියම අහිමි විය හැකියි.

ඒ ඔස්සේ මිලියන ගණනක් පාඩු විය හැකියි.

නමුත් මේ ලියෝ මෙසී ප්රමුඛ ආර්ජන්ටිනාව.

ඔවුන් තවත් එක් ක්‍රීඩකයන් පිරිසක් නොවෙයි.

ඔවුන් ගැටුම ඇති තැනට දිව්වා.

ක්‍රීඩාගාරයේ ආරක්ෂිත වැටෙන් පැන බ්‍රසීල පොලීසිය නැවැත්වීමට උත්සාහ කළා.

බ්‍රසීල පොලීසියේ බැටන් ප්‍රහාරයෙන් සිය රසිකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළා.

ඒ අතර ඉදිරියෙන්ම ලියොනෙල් මෙසී සහ සුප්‍රසිද්ධ ගෝල රකින ක්‍රීඩක එමීලියානො 'දිබූ' මාර්ටිනෙස් හිටියා.

දිබූ සිය දෑත වැටෙන් එහා පැත්තට දමමින් බ්‍රසීල පොලීසියේ බැටන් ප්‍රහාරයෙන් සිය රසිකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළා.

දිබූ ගෝල රකින්නෙක්.

ගෝල රකින්නෙකුගේ ක්‍රීඩා ජීවිතයම රදා පවතින්නේ ඔහුගේ දෑත් මත.

දෑත් වලට සිදුවන ආබාධයකින් ඔහුගේ ක්‍රීඩා ජීවිතයම අවසන් වීමට තිබුණා.

නමුත් ඔහු විශේෂ ක්‍රීඩකයෙක්.

ඔවුන් සියලූම දෙනා මුදල් වලට වඩා සිය මිනිසුන් වෙනුවෙන් ක්‍රීඩා කරනා පිරිසක්.

බ්‍රසීල පොලීසියේ බැටන් පොලු සහ සිය මිනිසුන් අතරට දෑත් යොමු කිරීමට ඔවුන් දෙවරක් නොසිතුවේ ඒ නිසා වෙන්නට ඇති.

නියමිත වේලාවෙන් විනාඩි හතලිහකට පසුව තරගය ආරම්භ වුණා.

තරගය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම යුද්ධයක්.

සාම්ප්‍රදායික දකුණු ඇමෙරිකානු පාපන්දුවටත් වඩා බිහිසුණු, ආවේගශීලි යුද්ධයක්.

බ්‍රසීල ක්‍රීඩකයන් පළමු මිනිත්තුවේ සිටම ආවේගශීලිව ක්‍රීඩා කළා.

ප්‍රතිවාදීන්ගේ ශරීර ඉලක්ක කළා.

ලියො ප්රමුඛ ආර්ජන්ටිනාවත් යුද්ධයට හුරු කණ්ඩායමක්.

සිය රසිකයන්ට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඔවුන් කොහොමත් හිටියේ කෝපයෙන්.

තරගය ගැටුම්, බැනවැදීම් වලින් පිරිලා තිබුණා.

තරගයේ 63 වෙනි මිනිත්තුවේ දී ආර්ජන්ටිනාව ජයග්‍රාහී ගෝලය රැස් කළා.

එය තරගයේ රැස් කළ එකම ගෝලය වුණා.

ඒ අනුව ලියෝ මෙසී ප්රමුඛ ලෝක ශූරයන් 1-0ක් වශයෙන් තරගය ජයගත්තා.

තරගය පුරාවටම නීතිවිරෝධි ක්‍රියා (Fouls) 42ක් වාර්තා වී තිබුණා.

ඉන් 26ක් බ්‍රසීල කණ්ඩායම සිදුකර තිබුණා. තරගය පුරාවටම රතු කාර්ඩ්පතක් සහ කහ කාර්ඩ් තුනක් බ්‍රසීලයට ලබා දුන්නා.

මෙය එතරම් උණුසුම් සහ ප්‍රවේගකාරී තරගයක්.

ජයෙන් පසු මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා ක්‍රීඩකයන් යළිත් සිය රසිකයන් සිටි ක්‍රීඩාගාරය අසලට ගියා.

ඔවුන් සිය රසිකයන් සමග කෑ ගැහුවා. ජයඝෝෂා කළා.

පොලිස් බැටන් ප්‍රහාරයකින් හෙම්බත් වෙලා ඉඳපු සිය ප්‍රජාවට ජයග්‍රහණයේ ආශ්වාදයත්, කණ්ඩායමේ ස්තූතියත් පළ කළා.

තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ආර්ජන්ටිනා නායක ලියෝ මෙසී අපූරු කතාවක් කිව්වා.

තමන් තරගය සඳහා සුදානම් වී සිටි බවත්, ඉන්පසුව මෙම ගැටුම දුටු බවත් මෙසී කිව්වා.

තමන් ප්රමුඛ කණ්ඩායමේ යම් සාර්ථකත්වයක් ඇත්නම්, රසිකයන්ට එම සාර්ථකත්වයේ විශාල කොටසක් හිමි බවත් ඔහු කිව්වා.

තමන් ක්‍රීඩා කරන්නේ ඔවුන් වෙනුවෙන් බවත්, සිය කණ්ඩායම ගොඩනැගුවේ රසිකයන් බවත් ඔහු කිව්වා.

එම නිසා රසිකයන් යනු කණ්ඩායමේ පවුල බවත්, පවුලට ප්‍රහාර එල්ල වෙද්දි සංසුන්ව ක්‍රීඩා කළ නොහැකි බවත් අවසානයේ මෙසී ප්‍රකාශ කළා.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම වර්තමාන ලෝක ශූරයන්.

දකුණු ඇමෙරිකානු පාපන්දු ශූරතාවයත් ජයග්‍රහණය කළේ ඔවුන්.

යුරෝපිය ජයග්‍රාහකයන් පරාජය කරමින් ෆිනැලිස්මා ශූරතාවයත් ඔවුන් ජයගත්තා.

ඔවුන්ගේ සාර්ථකත්වයට රහස මෙසී ගේ මේ ප්‍රකාශය තුලත්, ඔවුන්ගේ ක්‍රියා තුලත් සැඟවිලා තියෙනවා.

මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ඔවුන් වෙනුවෙන් හෝ පුද්ගලික වාර්තා වෙනුවෙන් නොවෙයි.

සිය රටෙහි තමන්ගේ මිනිසුන් වෙනුවෙන්.

ඔවුන් පිටිය තුලත්, ඉන්පිටතත් සිය රසිකයන් වෙනුවෙන් සටන් කිරීමට දෙවරක් සිතන්නේ නැහැ.

ඔබට තමන් වෙනුවෙන් සටන් කරනා මිනිසුන් පරාජය කළ හැකියි.

ඔබට මුදල් හෝ වෙනත් වරප්‍රසාදයක් උදෙසා ක්‍රීඩා කරනා මිනිසුන් ද පහසුවෙන් පරාජය කළ හැකියි.

එහෙත් සිය ජනතාව වෙනුවෙන් සටන් කරනා කණ්ඩායමක් පරාජය කිරීම එතරම්ම පහසු නැහැ.

ඔවුන් අවසන් ලේ බිඳුව දක්වාම සටන් කරනවා. ඔවුන් සියල්ල කැපකරමින් සටන් කරනවා.

මෙසී ප්රමුඛ වත්මන් ආර්ජන්ටිනා කණ්ඩායමේ සාර්ථකත්වයට ඔවුන්ගේ මේ ආකල්පය සහ ආදරය ප්‍රධාන හේතුවක්.

[QUOTE="chathura414, post: 29389426, member: 496798"] [MEDIA=facebook]id=910393847096950;type=v;user=VelmaLK[/MEDIA] ඓතිහාසික මරකානාව (Maracana Stadium) තමයි පාපන්දුවේ රන් දෙවොල. බ්‍රසීලයේ රියෝ ඩි ජෙනයිරො අගනුවර පිහිටා ඇති මරකානා ක්‍රීඩාංගනය, එරට ප්‍රධාන පාපන්දු ක්‍රීඩාංගනයයි. ඊයේ මරකානාවට උණුසුම් දවසක්. ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ බ්‍රසීල - ආර්ජන්ටිනා තරගය පැවැත්වුණේ ඊයේ. පාපන්දුවේ සල්ලි යුරෝපයේ ගැවසුනත්, පාපන්දු අයිති දකුණු ඇමෙරිකාවට. දකුණු ඇමෙරිකාවට පාපන්දුව ආගමක්. පාපන්දු ඔවුන්ට අයිති, ඔවුන්ගේ ක්‍රීඩාව. දකුණු ඇමෙරිකා පාපන්දුවේත් බ්‍රසීලය සහ අර්ජන්ටිනාව විශේෂයි. ඔවුන් අතර ඓතිහාසික එදිරිවාදීකමක් තියෙනවා. පාපන්දුවේ විවිධ යුග බ්‍රසීලයට අයිති වුණා. තවත් යුගයන් ආර්ජන්ටිනාවට අයිති වුණා. පේලේ ලා, මැරඩෝනා ලා වැනි පාපන්දු දෙවිවරු බිහි කළ මේ රටවල් දෙකෙහි තවත් එක් පරිච්ඡේදයක් ඊයේ ලියැවීමට තිබුණා. මේ එදිරිවාදීකම නිසා බ්‍රසීල - ආර්ජන්ටිනා පාපන්දු තරගයක් දෙරටටම විශේෂයි. මේ රටවල් දෙක පාපන්දු පිටියේ මුනගැසෙනා සෑම අවස්තාවක්ම යුද්ධයක්. දකුණු ඇමෙරිකා පාපන්දුව කොහොමත් කලහකාරියි. ආක්‍රමණශීලියි. දකුණු ඇමෙරිකානු රසිකයන් වුනත් එහෙමයි. ඔවුන් පාපන්දුව අදහනවා. කහ පැහැති ජර්සියෙන් සැරසුණු බ්‍රසීල පාපන්දු රසිකයන්ගෙන් ඊයේ මරකානාව පිරිලා තිබුණා. ලෝක කුසලානයේ සහ කෝපා ඇමෙරිකා අවසන් මහා තරගයේ දී ආර්ජන්ටිනාව ඉදිරියේ ලැබූ පරාජයන්ගේ වාඩුවක් ඔවුන්ට පියවීමට තිබුණා. වෙනත් ඕනෑම රටකට වඩා ආර්ජන්ටිනාවෙන් ලබනා පරාජයක්, බ්‍රසීලයට වේදනාකාරීයි. ආර්ජන්ටිනාවටත් එහෙමයි. අහස් නිල් පාට සහ සුදු පැහැය මිශ්‍ර වුණු ජර්සි වලින් සැරසුණු ආර්ජන්ටිනා රසිකයන් ද මරකානාවේ හිටියා. තරගය ආරම්භ වීමටත් පෙර ජාතික ගීතයන් ගායනා කරද්දීම, රසිකයන් අතර පළමු ගැටුම ආරම්භ වුණා. බ්‍රසීල රසිකයන් පිරිසක් ආර්ජන්ටිනා රසිකයන්ට පහර දුන්නා. මිනිත්තු කිහිපයක් ඇතුලත ආරක්ෂාවට සිටි බ්‍රසීල පොලිස් නිළධාරීන් ද එතනට ආවා. බ්‍රසීලයේ පොලීසිය වුනත්, ජනාධිපති වුනත් ලොකු වෙනසක් නැහැ. සියලූම දෙනා පාපන්දු රසිකයො. සියලූම දෙනා ආර්ජන්ටිනා විරෝධියෝ. ගැටුම සමතයකට පත් නොකර, බ්‍රසීල පොලීසියත් ගැටුමට මැදිහත් වුණේ ඒකයි. ඔවුන් බැටන් පොලු වලින් ආර්ජන්ටිනා රසිකයන්ට පහර දුන්නා. ලේ එනතුරු, බිම වැටෙනතුරු පහර දුන්නා. ලියොනෙල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම තවත් එක් ක්‍රීඩාවක නිරත සාමාන්‍ය කණ්ඩායමක් නොවෙයි. ඔවුන් හමුදාවක්. එකිනෙකාට අසීමිතව ආදරය කරනා, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිනා, සහෝදරත්වය ලේ වලටම බද්ධ වූ රණශූරයන් පිරුණු හමුදාවක්. සුදු සහ අහස් නිල් පැහැය මිශ්‍ර වූ ජර්සිය අඳිනා සෑම මොහොතකම ඔවුන්, සිය මිනිසුන් වෙනුවෙන් සටන් කරනා හමුදාවක්. මුදල්, ත්‍යාග, වරප්‍රසාද සියල්ල නොසලකා සිය මිනිසුන්ගේ අභිමානය වෙනුවෙන් ක්‍රීඩා කරනා හමුදාවක්. මේ ගැටුම මෙසී ප්රමුඛ කණ්ඩායමත් දුටුවා. ඔවුන් ක්‍රීඩා කිරීම නැවැත්වූවා. සිය මිනිසුන්ට පහර වදිනා තැනක ක්‍රීඩා කිරීමට ලියොනෙල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සුදානම් වුණේ නැහැ. එපමණක් නොවෙයි. ආර්ජන්ටිනා කණ්ඩායමම ගැටුම පවතින තැනට දුවලා ගියා. සාමාන්‍ය සම්ප්රදාය නම් ක්‍රීඩා පිටියේ ගැටුමක් ඇති තැනෙකින් ක්‍රීඩකයන් ඉක්මනින් ඉවත් වීමයි. එයට හේතුවක් තියෙනවා. ගැටුමක් නිසා ඇතිවන සුලු ආබාධයකින් ක්‍රීඩකයෙකුට සිය ක්‍රීඩා දිවියම අහිමි විය හැකියි. ඒ ඔස්සේ මිලියන ගණනක් පාඩු විය හැකියි. නමුත් මේ ලියෝ මෙසී ප්රමුඛ ආර්ජන්ටිනාව. ඔවුන් තවත් එක් ක්‍රීඩකයන් පිරිසක් නොවෙයි. ඔවුන් ගැටුම ඇති තැනට දිව්වා. ක්‍රීඩාගාරයේ ආරක්ෂිත වැටෙන් පැන බ්‍රසීල පොලීසිය නැවැත්වීමට උත්සාහ කළා. බ්‍රසීල පොලීසියේ බැටන් ප්‍රහාරයෙන් සිය රසිකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළා. ඒ අතර ඉදිරියෙන්ම ලියොනෙල් මෙසී සහ සුප්‍රසිද්ධ ගෝල රකින ක්‍රීඩක එමීලියානො 'දිබූ' මාර්ටිනෙස් හිටියා. දිබූ සිය දෑත වැටෙන් එහා පැත්තට දමමින් බ්‍රසීල පොලීසියේ බැටන් ප්‍රහාරයෙන් සිය රසිකයන් ආරක්ෂා කිරීමට උත්සාහ කළා. දිබූ ගෝල රකින්නෙක්. ගෝල රකින්නෙකුගේ ක්‍රීඩා ජීවිතයම රදා පවතින්නේ ඔහුගේ දෑත් මත. දෑත් වලට සිදුවන ආබාධයකින් ඔහුගේ ක්‍රීඩා ජීවිතයම අවසන් වීමට තිබුණා. නමුත් ඔහු විශේෂ ක්‍රීඩකයෙක්. ඔවුන් සියලූම දෙනා මුදල් වලට වඩා සිය මිනිසුන් වෙනුවෙන් ක්‍රීඩා කරනා පිරිසක්. බ්‍රසීල පොලීසියේ බැටන් පොලු සහ සිය මිනිසුන් අතරට දෑත් යොමු කිරීමට ඔවුන් දෙවරක් නොසිතුවේ ඒ නිසා වෙන්නට ඇති. නියමිත වේලාවෙන් විනාඩි හතලිහකට පසුව තරගය ආරම්භ වුණා. තරගය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම යුද්ධයක්. සාම්ප්‍රදායික දකුණු ඇමෙරිකානු පාපන්දුවටත් වඩා බිහිසුණු, ආවේගශීලි යුද්ධයක්. බ්‍රසීල ක්‍රීඩකයන් පළමු මිනිත්තුවේ සිටම ආවේගශීලිව ක්‍රීඩා කළා. ප්‍රතිවාදීන්ගේ ශරීර ඉලක්ක කළා. ලියො ප්රමුඛ ආර්ජන්ටිනාවත් යුද්ධයට හුරු කණ්ඩායමක්. සිය රසිකයන්ට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඔවුන් කොහොමත් හිටියේ කෝපයෙන්. තරගය ගැටුම්, බැනවැදීම් වලින් පිරිලා තිබුණා. තරගයේ 63 වෙනි මිනිත්තුවේ දී ආර්ජන්ටිනාව ජයග්‍රාහී ගෝලය රැස් කළා. එය තරගයේ රැස් කළ එකම ගෝලය වුණා. ඒ අනුව ලියෝ මෙසී ප්රමුඛ ලෝක ශූරයන් 1-0ක් වශයෙන් තරගය ජයගත්තා. තරගය පුරාවටම නීතිවිරෝධි ක්‍රියා (Fouls) 42ක් වාර්තා වී තිබුණා. ඉන් 26ක් බ්‍රසීල කණ්ඩායම සිදුකර තිබුණා. තරගය පුරාවටම රතු කාර්ඩ්පතක් සහ කහ කාර්ඩ් තුනක් බ්‍රසීලයට ලබා දුන්නා. මෙය එතරම් උණුසුම් සහ ප්‍රවේගකාරී තරගයක්. ජයෙන් පසු මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා ක්‍රීඩකයන් යළිත් සිය රසිකයන් සිටි ක්‍රීඩාගාරය අසලට ගියා. ඔවුන් සිය රසිකයන් සමග කෑ ගැහුවා. ජයඝෝෂා කළා. පොලිස් බැටන් ප්‍රහාරයකින් හෙම්බත් වෙලා ඉඳපු සිය ප්‍රජාවට ජයග්‍රහණයේ ආශ්වාදයත්, කණ්ඩායමේ ස්තූතියත් පළ කළා. තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ආර්ජන්ටිනා නායක ලියෝ මෙසී අපූරු කතාවක් කිව්වා. තමන් තරගය සඳහා සුදානම් වී සිටි බවත්, ඉන්පසුව මෙම ගැටුම දුටු බවත් මෙසී කිව්වා. තමන් ප්රමුඛ කණ්ඩායමේ යම් සාර්ථකත්වයක් ඇත්නම්, රසිකයන්ට එම සාර්ථකත්වයේ විශාල කොටසක් හිමි බවත් ඔහු කිව්වා. තමන් ක්‍රීඩා කරන්නේ ඔවුන් වෙනුවෙන් බවත්, සිය කණ්ඩායම ගොඩනැගුවේ රසිකයන් බවත් ඔහු කිව්වා. එම නිසා රසිකයන් යනු කණ්ඩායමේ පවුල බවත්, පවුලට ප්‍රහාර එල්ල වෙද්දි සංසුන්ව ක්‍රීඩා කළ නොහැකි බවත් අවසානයේ මෙසී ප්‍රකාශ කළා. ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම වර්තමාන ලෝක ශූරයන්. දකුණු ඇමෙරිකානු පාපන්දු ශූරතාවයත් ජයග්‍රහණය කළේ ඔවුන්. යුරෝපිය ජයග්‍රාහකයන් පරාජය කරමින් ෆිනැලිස්මා ශූරතාවයත් ඔවුන් ජයගත්තා. ඔවුන්ගේ සාර්ථකත්වයට රහස මෙසී ගේ මේ ප්‍රකාශය තුලත්, ඔවුන්ගේ ක්‍රියා තුලත් සැඟවිලා තියෙනවා. මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ඔවුන් වෙනුවෙන් හෝ පුද්ගලික වාර්තා වෙනුවෙන් නොවෙයි. සිය රටෙහි තමන්ගේ මිනිසුන් වෙනුවෙන්. ඔවුන් පිටිය තුලත්, ඉන්පිටතත් සිය රසිකයන් වෙනුවෙන් සටන් කිරීමට දෙවරක් සිතන්නේ නැහැ. ඔබට තමන් වෙනුවෙන් සටන් කරනා මිනිසුන් පරාජය කළ හැකියි. ඔබට මුදල් හෝ වෙනත් වරප්‍රසාදයක් උදෙසා ක්‍රීඩා කරනා මිනිසුන් ද පහසුවෙන් පරාජය කළ හැකියි. එහෙත් සිය ජනතාව වෙනුවෙන් සටන් කරනා කණ්ඩායමක් පරාජය කිරීම එතරම්ම පහසු නැහැ. ඔවුන් අවසන් ලේ බිඳුව දක්වාම සටන් කරනවා. ඔවුන් සියල්ල කැපකරමින් සටන් කරනවා. මෙසී ප්රමුඛ වත්මන් ආර්ජන්ටිනා කණ්ඩායමේ සාර්ථකත්වයට ඔවුන්ගේ මේ ආකල්පය සහ ආදරය ප්‍රධාන හේතුවක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom