Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊයේ මහ බැංකුවෙන් දාපු නීතිය කියන්නේ ආනයනය තහනම් කියල ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මහ බැංකුවෙන් දාපු නීතිය කියන්නේ ආනයනය තහනම් කියල ද?

නෑ. ආනයනයට තහනමක් නෑ.

එහෙනම්?

බඩු රටින් ගෙන්නන එක අමාරු කරලා.

කොහොමද ?

මෙහෙමයි. හිතන්න පිටරටින් ඩොලර් 1000 කට බඩුවක් ගෙන්වන අයෙක් ඉන්නවා. ඒ අය බැංකුවට ගිහින් කියනවා අපිට වෙන රටකින් බඩු ගේන්න ඕනේ කියලා. බැංකුව කරන්නේ එයාගේ ගිණුමෙන් සල්ලි රුපියල් වලින් ඩොලර් දාහට හරියන්න තියා ගෙන, බැංකුවේ තියෙන ඩොලර් වලින් 1000ක් එයාට වෙන කරනවා. එහෙම කරලා බඩු මෙහෙට එවන පිට රට ඉන්න සැපයුම්කරුගේ බැංකුවට ලියුමක් යවනවා අපි ළඟ ඩොලර් ටික ලෑස්තියි දැන් ඔහෙන් බඩු නැවට දාන්න කියලා. නැවෙන් බඩු ටික ගෙනත් අපේ වරායට බෑවහම, අපේ බැංකුවෙන් ඩොලර් ටික බඩු එවපු රටේ බැංකුවට යවනවා. අර මෙහෙට බඩු ගෙනාපු කෙනාගේ ගිණුමෙන් සල්ලි ටික රුපියල් වලින් බැංකුව අරගන්නවා. ඕක තමයි සාමාන්‍ය LC ක්‍රමය සරළව.

හැබැයි මේ බඩු ගෙන්වන කෙනා නිතර එහෙම කරන බැංකුවේ දන්න ගණුදෙනු කරුවෙකු නම්, බැංකුව LC එක අරිනවා ගණුදෙනු කරුගේ ගිණුමෙන් සල්ලි ගන්නේ නැතුව. ඒ පසුවට ලබා ගැනීමේ පදනම මත. එහෙම නැත්නම් බැංකුවට පුළුවන් ණයට වැඩේ කරලා දෙන්නත්. සමහර වෙලාවට ඩොලර් 1000ක් වෙනුවට ඩොලර් 100ක් වගේ, ඒ කියන්නේ 10% ක් වගේ රඳව ගෙනත් LC අරිනවා. ඒ විශ්වාසදායක ගණුදෙනු කරුවන් වෙනුවෙන්. ඒවට පොළියක් අය කරනවා. සාමාන්‍යයෙන් වෙළඳපොළේ වෙන්නම මෙහෙම.

දැන් මේ අලුත් නීතියෙන් කරලා තියෙන්නේ, බැංකුවෙන් එහෙම දීපු වාසි ටික අයින් කරලා. ඒ කියන්නේ කොච්චර දන්න ගණුදෙනු කරුවෙක් උනත්, ගෙන්වන බඩුවේ මුළු වටිනාකමම බැංකුවට දෙනකං, ඒ කියන්නේ 100% cash payment එක බැංකුවට දාන කං LC අරින්න බෑ. එතකොට අර දිග list එකේ තියෙන අත්‍යාවශ්‍ය නොවන යැයි සැළකෙන භාණ්ඩ 600 කට අධික ප්‍රමාණයක් ගෙන්වපු අයට බඩු ගෙන් වන්න අමාරු වෙනවා. ඒකට හේතුව බඩු ගෙන්වන කුඩා සහ මධ්‍යම පරිමාණ ආනයන කරුවන් ළඟ එකපාර ගෙවන්න ලොකු සල්ලි ප්‍රමාණයක් නැති කම. මොකද වෙළඳාම කෙරෙන්නේ රෝලෙන්, cash flow එකක තියෙන්නේ. අතට සල්ලි කුට්ටියම එකපාර එකතු වෙන්නේ නෑ කාටවත්. එතකොට ඒ අයට ගෙවා ගෙන LC open කර ගන්න බැරි වෙන කොට ආනයන ඇන හිටිනවා. එතකොට ඩොලර් ටික රටෙන් පිටට යන ප්‍රමාණය අඩුවෙනවා.

හැබැයි අතේ සල්ලි ගොඩක් තියෙන ලොකු ව්‍යාපාරිකයන්ට මෙයින් අවුලක් නෑ. ඒ අය අතේ සල්ලි තියෙනවා එකපාර ගෙවන්න. ඒ අයට ගෙවලා බඩු ගෙන්වන්න පුළුවන්. හැබැයි දැන් මාකට් එකේ තරඟ කරුවන් වෙච්කුඩා හා මධ්‍යම පරිමාණ ආනයන කරුවන් අඩු නිසා ඒ අයට වෙළඳපොළ දිනා ගන්න ලේසියෙන් පුළුවන්. වෙළඳ ඒකාධිකාරයන් හදලා බඩු වල මිළ වැඩි කරන්නත් පුළුවන්.

මේ හදිසි තීරණයට හේතුව විදියට දකින්නේ ගිය සිකුරාදා මුද්‍රණය කරපු රුපියල් බිලියන 33 කට අධික මුදල. ඒ print කලේ කල් පිරුණු දේශීය බැඳුම් කර ගෙවන්න. ඒ මුදල් වෙළඳපොළට එනකොට ඩොලර් එකේ මිළ තවත් ඉහළ යන්න පුළුවන්. ඒක නවත්ව ගන්න , ඩොලර් පිට යන එක පාලනය කර ගන්න දාපු උපක්‍රමයක් විදියටයි මෙය දකින්නේ. තව දුරටත් ඩොලර් එකේ මිල රුපියල් 202/203 සීමාවේ කෘතිමව fix කරගෙන ඉන්න කියලා පුද්ගලික බැංකු වලට මහ බැංකුව උපදෙස් දීලා තියෙනවා.

Imports අධෛර්මත් කලහම දේශීය ආර්ථිකයට හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙච්චි රටවල් නෑ. විශේෂයෙන් කුඩා රාජ්‍යයන්. තව දුරටත් රටේ ආර්ථිකය කුඩා වීමත්, සංකෝචනය වීමත්, දළ දේශීය නිශ්පාදනය පහළ යෑමත් මෙයින් සෘජුවම වෙනවා.

බඩු වල හිඟයත්, නිර්මාණය වන ඒකාධිකාරයත්, නිසා බඩු මිළ නගිවී වාහන වල මිළ වගේ.

පටි ටික නිකම්ම තද වෙනවා, මධ්‍යම පාන්තිකයාගේ. අඩු ආදායම් ලාභීන්ට තව බොහෝ දුෂ්කරයි. ව්‍යාපාර අහිමි වීම්, පාඩු වීම්, රැකියා අහිමි වීම් වැඩි වේවි.

තියෙන දේ පරිස්සම් කර ගමු.

[MEDIA=facebook]1883842775156669[/MEDIA]

පැතුම් කර්නර්

[QUOTE="anurud, post: 26860575, member: 239098"] [B]ඊයේ මහ බැංකුවෙන් දාපු නීතිය කියන්නේ ආනයනය තහනම් කියල ද?[/B] නෑ. ආනයනයට තහනමක් නෑ. [B]එහෙනම්?[/B] බඩු රටින් ගෙන්නන එක අමාරු කරලා. [B]කොහොමද ?[/B] මෙහෙමයි. හිතන්න පිටරටින් ඩොලර් 1000 කට බඩුවක් ගෙන්වන අයෙක් ඉන්නවා. ඒ අය බැංකුවට ගිහින් කියනවා අපිට වෙන රටකින් බඩු ගේන්න ඕනේ කියලා. බැංකුව කරන්නේ එයාගේ ගිණුමෙන් සල්ලි රුපියල් වලින් ඩොලර් දාහට හරියන්න තියා ගෙන, බැංකුවේ තියෙන ඩොලර් වලින් 1000ක් එයාට වෙන කරනවා. එහෙම කරලා බඩු මෙහෙට එවන පිට රට ඉන්න සැපයුම්කරුගේ බැංකුවට ලියුමක් යවනවා අපි ළඟ ඩොලර් ටික ලෑස්තියි දැන් ඔහෙන් බඩු නැවට දාන්න කියලා. නැවෙන් බඩු ටික ගෙනත් අපේ වරායට බෑවහම, අපේ බැංකුවෙන් ඩොලර් ටික බඩු එවපු රටේ බැංකුවට යවනවා. අර මෙහෙට බඩු ගෙනාපු කෙනාගේ ගිණුමෙන් සල්ලි ටික රුපියල් වලින් බැංකුව අරගන්නවා. ඕක තමයි සාමාන්‍ය LC ක්‍රමය සරළව. හැබැයි මේ බඩු ගෙන්වන කෙනා නිතර එහෙම කරන බැංකුවේ දන්න ගණුදෙනු කරුවෙකු නම්, බැංකුව LC එක අරිනවා ගණුදෙනු කරුගේ ගිණුමෙන් සල්ලි ගන්නේ නැතුව. ඒ පසුවට ලබා ගැනීමේ පදනම මත. එහෙම නැත්නම් බැංකුවට පුළුවන් ණයට වැඩේ කරලා දෙන්නත්. සමහර වෙලාවට ඩොලර් 1000ක් වෙනුවට ඩොලර් 100ක් වගේ, ඒ කියන්නේ 10% ක් වගේ රඳව ගෙනත් LC අරිනවා. ඒ විශ්වාසදායක ගණුදෙනු කරුවන් වෙනුවෙන්. ඒවට පොළියක් අය කරනවා. සාමාන්‍යයෙන් වෙළඳපොළේ වෙන්නම මෙහෙම. දැන් මේ අලුත් නීතියෙන් කරලා තියෙන්නේ, බැංකුවෙන් එහෙම දීපු වාසි ටික අයින් කරලා. ඒ කියන්නේ කොච්චර දන්න ගණුදෙනු කරුවෙක් උනත්, ගෙන්වන බඩුවේ මුළු වටිනාකමම බැංකුවට දෙනකං, ඒ කියන්නේ 100% cash payment එක බැංකුවට දාන කං LC අරින්න බෑ. එතකොට අර දිග list එකේ තියෙන අත්‍යාවශ්‍ය නොවන යැයි සැළකෙන භාණ්ඩ 600 කට අධික ප්‍රමාණයක් ගෙන්වපු අයට බඩු ගෙන් වන්න අමාරු වෙනවා. ඒකට හේතුව බඩු ගෙන්වන කුඩා සහ මධ්‍යම පරිමාණ ආනයන කරුවන් ළඟ එකපාර ගෙවන්න ලොකු සල්ලි ප්‍රමාණයක් නැති කම. මොකද වෙළඳාම කෙරෙන්නේ රෝලෙන්, cash flow එකක තියෙන්නේ. අතට සල්ලි කුට්ටියම එකපාර එකතු වෙන්නේ නෑ කාටවත්. එතකොට ඒ අයට ගෙවා ගෙන LC open කර ගන්න බැරි වෙන කොට ආනයන ඇන හිටිනවා. එතකොට ඩොලර් ටික රටෙන් පිටට යන ප්‍රමාණය අඩුවෙනවා. හැබැයි අතේ සල්ලි ගොඩක් තියෙන ලොකු ව්‍යාපාරිකයන්ට මෙයින් අවුලක් නෑ. ඒ අය අතේ සල්ලි තියෙනවා එකපාර ගෙවන්න. ඒ අයට ගෙවලා බඩු ගෙන්වන්න පුළුවන්. හැබැයි දැන් මාකට් එකේ තරඟ කරුවන් වෙච්කුඩා හා මධ්‍යම පරිමාණ ආනයන කරුවන් අඩු නිසා ඒ අයට වෙළඳපොළ දිනා ගන්න ලේසියෙන් පුළුවන්. වෙළඳ ඒකාධිකාරයන් හදලා බඩු වල මිළ වැඩි කරන්නත් පුළුවන්. මේ හදිසි තීරණයට හේතුව විදියට දකින්නේ ගිය සිකුරාදා මුද්‍රණය කරපු රුපියල් බිලියන 33 කට අධික මුදල. ඒ print කලේ කල් පිරුණු දේශීය බැඳුම් කර ගෙවන්න. ඒ මුදල් වෙළඳපොළට එනකොට ඩොලර් එකේ මිළ තවත් ඉහළ යන්න පුළුවන්. ඒක නවත්ව ගන්න , ඩොලර් පිට යන එක පාලනය කර ගන්න දාපු උපක්‍රමයක් විදියටයි මෙය දකින්නේ. තව දුරටත් ඩොලර් එකේ මිල රුපියල් 202/203 සීමාවේ කෘතිමව fix කරගෙන ඉන්න කියලා පුද්ගලික බැංකු වලට මහ බැංකුව උපදෙස් දීලා තියෙනවා. Imports අධෛර්මත් කලහම දේශීය ආර්ථිකයට හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙච්චි රටවල් නෑ. විශේෂයෙන් කුඩා රාජ්‍යයන්. තව දුරටත් රටේ ආර්ථිකය කුඩා වීමත්, සංකෝචනය වීමත්, දළ දේශීය නිශ්පාදනය පහළ යෑමත් මෙයින් සෘජුවම වෙනවා. බඩු වල හිඟයත්, නිර්මාණය වන ඒකාධිකාරයත්, නිසා බඩු මිළ නගිවී වාහන වල මිළ වගේ. පටි ටික නිකම්ම තද වෙනවා, මධ්‍යම පාන්තිකයාගේ. අඩු ආදායම් ලාභීන්ට තව බොහෝ දුෂ්කරයි. ව්‍යාපාර අහිමි වීම්, පාඩු වීම්, රැකියා අහිමි වීම් වැඩි වේවි. තියෙන දේ පරිස්සම් කර ගමු. [MEDIA=facebook]1883842775156669[/MEDIA] පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom