Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඊර්ෂ්‍යාව බැහැර කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලෝකේ බොහෝ දෙනෙකු කරන බලවත් අකුසලයක් තමයි ඊර්ෂ්‍යාව. යම් කෙනෙක් සැපයක් විදිනකොට එයා ඒ සැපය විඳිනවාට අපේ සිතේ යම් අකමැත්තක් ඇතිවෙනවා නම්, අන්න ඒකට තමයි ඊර්ෂ්‍යාව කියල කියන්නෙ. කෙනෙක් ඉන්නව, එයාට හොඳට භවභෝග සැප සම්පත් තියෙනව නම්... ඥාති හිත මිතුරන් බොහෝ ඉන්නවා නම්.. මේක දැකල. තව කෙනෙක් කල්පනා කරනව. “අනේ මෙයාට මේ භවභෝග ඥාති හිතමිතුරන් ආදී දේ තියෙනව. සැප සම්පත් තියෙනව. මෙයාට මේව නැත්නම් හොඳයි.” කියල. අන්න ඒකට ඊර්ෂ්‍යාව කියල කියනවා. ඊර්ෂ්‍යාව තියෙන කෙනා වෙනකෙනෙක් සැප විඳිනවට කැමැති නෑ. එයාගෙ ඒ සැපය නැති කරන්ට කැමැතියි. සමහර විට වෙන කෙනෙක් විඳින සැපය නැති කිරීම පිණිස ඕනෑ ම සතුරුකමක් එයා කරන්ට පෙලඹෙනවා.

එතකොට බලන්න ඒ අන් අයගේ සැපයට අකමැති හිත තුළ සැපයක් තියෙනවද? නෑ. ඒ තුළ නිතරම තියෙන්නෙ පීඩාවක්, අපහසුවක් ම තමයි. මොකද...? එයා දවසේ බොහෝ වේලාවක් අන් අයගෙ සැප නැතිකරන්නේ කොහොමද කිය කියා තමයි සැලසුම් කරන්නෙ? ඉතින් මෙන්න මේ විදිහට ඊර්ෂ්‍යාවෙන් යුතු කෙනා අන් අයගේ සැප නැතිකරන්ට හිතාගෙන “අහවලා මෙහෙම කළා” කියල’ කේලාම් කියනව. නැති අගුණ කියනව. තියෙන අගුණ මකනව. බොරු කියනව. ඒවගේ ම එයා අන් අයගේ දේවල් සොරකම් කරන්ට. දේපළවලට , ඥාති හිත මිතුරන්ට හානි කරන්ට පෙලෙඹනවා.

ඉතින් මෙබඳු අකුසල් ගැන. ඒවායේ විපාක ගැන, ඒ විපාක විඳින භයානක ලෝක ගැන අපට කියා දුන්නෙ භාග්‍යවතුන් වහන්සේ තමයි. උන්වහන්සේ තමයි අපට නොපෙනෙන මෙබඳු පැත්තක් ලෝකෙ තියෙනවා කියල පෙන්වා දුන්නේ.

ඒ වගේ ම අකුසල්වලට යටවෙලා දුෂ්චරිතය කරපු කෙනාට ඒ පවේ විපාක විදිහට දුක් උපදවල දෙන, දුක් ම විඳින ලෝක තියෙනව කියල පෙන්වා දුන්නා. නමුත් මෙ බඳු දෙයක් තියෙනවා කියල මනුෂ්‍යයින් දන්නෙ නෑ. නොදන්න නිසා ම මනුෂ්‍යයින් ඇස, කන, නාසය, දිව, කය , සිත පිනවන්නට නොයෙකුත් දේ කරනව. සත්තු මරනවා. සොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත් ද්‍රව්‍ය භාවිතා කරනවා, තමා සැප විඳින්ට කියල හිතල කටයුතු කරද්දී තමන්ට ඒ සැප නොලැබී අනුන්ට ලැබෙද්දී ඊර්ෂ්‍යාව කරනව. කුහකකම් කරනව. නොයෙකුත් ආකාරයේ පව් කරගන්නව. එහෙම කරල කය බිඳිල මළාට පස්සේ සතර අපායේ උපදිනව. සතර අපායේ ඉපදුණාට පස්සේ නොයෙකුත් ආකාරයේ කර්කෂ දුක්වලට ගොදුරු වෙනවා.

ළමයි අතර වුණත් ඊර්ෂ්‍යාව තියෙන්ට පුළුවන්. ඊර්ෂ්‍යාව මුල්වෙලා පොත පත හංගනව. ඉගෙන ගන්න දෙන්නෙ නෑ. ඇඳුම් හංගනව. ඇඳුම්වල මඩ ගානව. ඒවිදිහට ඊර්ෂ්‍යාව මුල්වෙලා විවිධ විදිහට පව් කම් කරනවා. ඇයි ඒ? ඒ නිසා විඳින්ට සිදුවන විපාක ගැන වැටහීමක් නැති නිසා යි.

ඉතින් අපිටත් මේ ඊර්ෂ්‍යාව කියන්නෙ මොකක්ද කියල තේරුම්ගන්ට බැරිවුණොත් අපේ අතිනුත් ඊර්ෂ්‍යාව මුල්වෙලා නොයෙකුත් අකුසල් වෙන්ට පුළුවන්. ඒ නිසා ඊර්ෂ්‍යාව කියන අකුසලය හඳුනගන්න. ඊර්ෂ්‍යාව කියන්නෙ පුංචි පහේ දෙයක් නෙවෙයි. අතිශයින් භයානක අකුසලයක්.

එතකොට කොහොමද අපි ඊර්ෂ්‍යාව බැහැර කරන්නෙ. ඒ සඳහා අපි අන් අයගේ සැපතට, දියුණුවට, හැකියාවට කැමැති වෙන්න ඕන. විපතකදී පිහිට වෙන්න ඕන.

පවට භය ලැජ්ජාව උපදවා ගන්ට ඕන. මෙන්න මේ විදිහට යහපත් සිතුවිලි උපදවා ගැනීමෙන් ඊර්ෂ්‍යාව කියන භයානක අකුසලයෙන් අත්මිදෙන්ට අපට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතිවුණොත් අපිට මහා විපත්තීන් සිද්ධ වෙන්ට පුළුවන්. විශාල දුක් විඳින්ට සිද්ධ වෙන්ට පුළුවන්.

ඒනිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහල, ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න.

[QUOTE="asliyanage, post: 27970620, member: 8764"] මේ ලෝකේ බොහෝ දෙනෙකු කරන බලවත් අකුසලයක් තමයි ඊර්ෂ්‍යාව. යම් කෙනෙක් සැපයක් විදිනකොට එයා ඒ සැපය විඳිනවාට අපේ සිතේ යම් අකමැත්තක් ඇතිවෙනවා නම්, අන්න ඒකට තමයි ඊර්ෂ්‍යාව කියල කියන්නෙ. කෙනෙක් ඉන්නව, එයාට හොඳට භවභෝග සැප සම්පත් තියෙනව නම්... ඥාති හිත මිතුරන් බොහෝ ඉන්නවා නම්.. මේක දැකල. තව කෙනෙක් කල්පනා කරනව. “අනේ මෙයාට මේ භවභෝග ඥාති හිතමිතුරන් ආදී දේ තියෙනව. සැප සම්පත් තියෙනව. මෙයාට මේව නැත්නම් හොඳයි.” කියල. අන්න ඒකට ඊර්ෂ්‍යාව කියල කියනවා. ඊර්ෂ්‍යාව තියෙන කෙනා වෙනකෙනෙක් සැප විඳිනවට කැමැති නෑ. එයාගෙ ඒ සැපය නැති කරන්ට කැමැතියි. සමහර විට වෙන කෙනෙක් විඳින සැපය නැති කිරීම පිණිස ඕනෑ ම සතුරුකමක් එයා කරන්ට පෙලඹෙනවා. එතකොට බලන්න ඒ අන් අයගේ සැපයට අකමැති හිත තුළ සැපයක් තියෙනවද? නෑ. ඒ තුළ නිතරම තියෙන්නෙ පීඩාවක්, අපහසුවක් ම තමයි. මොකද...? එයා දවසේ බොහෝ වේලාවක් අන් අයගෙ සැප නැතිකරන්නේ කොහොමද කිය කියා තමයි සැලසුම් කරන්නෙ? ඉතින් මෙන්න මේ විදිහට ඊර්ෂ්‍යාවෙන් යුතු කෙනා අන් අයගේ සැප නැතිකරන්ට හිතාගෙන “අහවලා මෙහෙම කළා” කියල’ කේලාම් කියනව. නැති අගුණ කියනව. තියෙන අගුණ මකනව. බොරු කියනව. ඒවගේ ම එයා අන් අයගේ දේවල් සොරකම් කරන්ට. දේපළවලට , ඥාති හිත මිතුරන්ට හානි කරන්ට පෙලෙඹනවා. ඉතින් මෙබඳු අකුසල් ගැන. ඒවායේ විපාක ගැන, ඒ විපාක විඳින භයානක ලෝක ගැන අපට කියා දුන්නෙ භාග්‍යවතුන් වහන්සේ තමයි. උන්වහන්සේ තමයි අපට නොපෙනෙන මෙබඳු පැත්තක් ලෝකෙ තියෙනවා කියල පෙන්වා දුන්නේ. ඒ වගේ ම අකුසල්වලට යටවෙලා දුෂ්චරිතය කරපු කෙනාට ඒ පවේ විපාක විදිහට දුක් උපදවල දෙන, දුක් ම විඳින ලෝක තියෙනව කියල පෙන්වා දුන්නා. නමුත් මෙ බඳු දෙයක් තියෙනවා කියල මනුෂ්‍යයින් දන්නෙ නෑ. නොදන්න නිසා ම මනුෂ්‍යයින් ඇස, කන, නාසය, දිව, කය , සිත පිනවන්නට නොයෙකුත් දේ කරනව. සත්තු මරනවා. සොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත් ද්‍රව්‍ය භාවිතා කරනවා, තමා සැප විඳින්ට කියල හිතල කටයුතු කරද්දී තමන්ට ඒ සැප නොලැබී අනුන්ට ලැබෙද්දී ඊර්ෂ්‍යාව කරනව. කුහකකම් කරනව. නොයෙකුත් ආකාරයේ පව් කරගන්නව. එහෙම කරල කය බිඳිල මළාට පස්සේ සතර අපායේ උපදිනව. සතර අපායේ ඉපදුණාට පස්සේ නොයෙකුත් ආකාරයේ කර්කෂ දුක්වලට ගොදුරු වෙනවා. ළමයි අතර වුණත් ඊර්ෂ්‍යාව තියෙන්ට පුළුවන්. ඊර්ෂ්‍යාව මුල්වෙලා පොත පත හංගනව. ඉගෙන ගන්න දෙන්නෙ නෑ. ඇඳුම් හංගනව. ඇඳුම්වල මඩ ගානව. ඒවිදිහට ඊර්ෂ්‍යාව මුල්වෙලා විවිධ විදිහට පව් කම් කරනවා. ඇයි ඒ? ඒ නිසා විඳින්ට සිදුවන විපාක ගැන වැටහීමක් නැති නිසා යි. ඉතින් අපිටත් මේ ඊර්ෂ්‍යාව කියන්නෙ මොකක්ද කියල තේරුම්ගන්ට බැරිවුණොත් අපේ අතිනුත් ඊර්ෂ්‍යාව මුල්වෙලා නොයෙකුත් අකුසල් වෙන්ට පුළුවන්. ඒ නිසා ඊර්ෂ්‍යාව කියන අකුසලය හඳුනගන්න. ඊර්ෂ්‍යාව කියන්නෙ පුංචි පහේ දෙයක් නෙවෙයි. අතිශයින් භයානක අකුසලයක්. එතකොට කොහොමද අපි ඊර්ෂ්‍යාව බැහැර කරන්නෙ. ඒ සඳහා අපි අන් අයගේ සැපතට, දියුණුවට, හැකියාවට කැමැති වෙන්න ඕන. විපතකදී පිහිට වෙන්න ඕන. පවට භය ලැජ්ජාව උපදවා ගන්ට ඕන. මෙන්න මේ විදිහට යහපත් සිතුවිලි උපදවා ගැනීමෙන් ඊර්ෂ්‍යාව කියන භයානක අකුසලයෙන් අත්මිදෙන්ට අපට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතිවුණොත් අපිට මහා විපත්තීන් සිද්ධ වෙන්ට පුළුවන්. විශාල දුක් විඳින්ට සිද්ධ වෙන්ට පුළුවන්. ඒනිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහල, ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom