ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද ‘නයිට්‍රො රජා’ දියර පොහොර සඳහා රුපියල් කෝටි 862ක් වැය වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම දියර පොහොර ලීටර විසි එක් ලක්ෂ විසි පන්දහසක් ආනයනය කරවීමට සැලසුම් කර තිබූ බවත් ඉන්න ලීටර් 153227ක් ජනවාරි 31 වැනි දින දක්වා ආනයනය කරන ලද බවද අමාත්‍යවරයා පැවසීය.
ආනයනය කරන ලද එම දියර පොහොර මහ කන්නයේ භාවිතා කිරීමට ගොවීන් අතර බෙදා දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී විමසන ලද පැනයකට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී