Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

ජනාධිපතිවරණයට ළගටම ඇවිල්ලා... සමහරුන් ලංකාව එක රැයකින් ණය නැති රටක් කරනවලූ... තවත් එකෙක් අන්තවාදයට නැති කරල රට එක අරමුණකට ගේනවලූ... ඒ අස්සෙම තවත් එකෙක් සිංහලයගේ නම්බුව රකින්න ඇප කැප වෙනවලූ.... තවත් එවුන් නින්දෙන් නැගිට්ට වගේ තවත් එක එක කතා කියති.... හැබැයි මොකා ආවත් ඔය කියන තරමට මේ දේවල් කරන්න පුලූවන් වෙයිද...? රනිල්ට මෛති‍්‍රට පිංසිද්ධ වෙන්න ලංකාවේ ව්‍යවස්ථාව අංජබජල් කර දැම්මේය.... විශේෂයෙන්ම විධායක ජනාධිපති ‘‘කොපුව ඇති කඩුව නැති’’ හාල්පාරුවෙක්ගේ ගාණට ඇදල දැම්මාය.... ඉතිං ඒ ව්‍යවස්ථාවත් එක්ක ඊළග ජනාධිපතිට අත්වන ඉරණම ටිකක් හොයල බලමුද....? මේක පක්ෂ පාට අදාල නැති සංවාදයක් වෙනවා නම් කැමතියි....

19 ව්‍යවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයෙක් වීමට ඇති සුදුසුකම් :

01. අවු. 35 සම්පූර්ණ විය යුතුය.

02. වෙනත් රටක පුරවැසියෙක් නොවිය යුතුය.

03. මීට පෙර දෙවරක් ජනාධිපති ධුරය දරා නොතිබිය යුතුය.

04. පාර්ලිමේන්තුවට තේරි පත්වීමට නොහැකි නුසුදුසුකම්වලින් යුක්ත නොවිය යුතුය.

05. පිළිගත් දේශපාලන පක්ෂයකින් නිර්දේශ විය යුතුය.

06. මන්ති‍්‍රවරයෙක් නම් හෝ මන්ති්රවරයෙකුව සිටියේ නම් පක්ෂයකින් / ඡන්ද හිමියෙකු විසින් නිර්දේශ කළ යුතුය.

දැන් ඉතිං ඉල්ලන්න පුලූවන් එකා බැරි එකා දන්නව ඇතිනේ... බැරි එකා පුලූවන් එකෙක් කරගන්නේ කොහොමද කියන එකත් පැහැදිලියිනේ...

දැන් තමයි අවුල තියෙන්නේ... 19 වැනි ව්‍යවස්ථාවෙන් මෛති‍්‍රට දීල තියෙන බලතල කීපයක් මින් මතුවට එන ජනාධිපතිට ලැබෙන්නේ නෑ.... මෛති‍්‍රට දීල තියෙන්නේ පොඩි වරප්‍රසාදයක්... ඒ හින්ද අපි ඊළග ජනාධිපතිට කරන්න පුලූවන් දේවල් ටිකත් ටිකක් සරලව හොයල බලමු...

අලූත් ව්‍යවස්ථාව අනුව ආණ්ඩු පාලනය, මෙහෙයවීම භාර වන්නේ අමාත්‍ය මණ්ඩලයටයි. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට නැත්තං පාර්ලිමේන්තුවට වග කියන්නේ අමාත්‍ය මණ්ඩලයයි. මොකද මීට පස්සේ අමාත්‍ය ධුරයක් දරන්න පුලූවන් වෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙකුට පමණයි... ඒ කියන්නේ ජනාධිපතිට කිසිදු අමාත්‍යාංශයක් හරි ඊට අදාල විෂය පථයක්වත් තමන්ට පවරා ගන්න බෑ... එහෙම බලපුවාම ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිගෙන් හැලිල යනවා... ජනාධිපති නිකංම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට ඉන්නවා.... හිතු හිතු විදියට කැබිනට් අමාත්‍යවරු ඉවත් කරන්න බැරිවෙනවා... ඒ සෑම අවස්ථාවක දී අගමැතිවරයාගේ නිර්දේශය මත කි‍්‍රයාත්මක වෙන්න වෙනවා.... තත්වය ශෝචනීයයි....

ඊට අමතරව මේ 19 හුට්ටප්පරයෙන් විධායක ජනාධිපතිවරයාගේ තවත් අඩු පඩු ගලවල තියෙනවා... කෙටියෙන් මේ තියෙන්නේ...

01. ජනාධිපතිවරයාට ‘‘නෛතික මුක්තියක්’’ නැත.

02. අධිකරණවල ඉහල තනතුරු වලට සෘජූව පත් කිරිම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ව්‍යවස්ථා සභාවේ අවසරය ගන්න වෙනවා.

03. ඒ වගේම ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින් පත් කිරීමත් ඉහත ආකාරයෙන්ම කරන්න ඕන.

04. පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් නැත්තං අන්තිම මාස 06 වෙනකං පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ.

05. අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ද අහෝසි වුණා.

එතකොට එකෙක් අහන්න පුලූවන් ජනාධිපතිට කරන්න පුලූවන් ලබ්බක් නෑ නේද කියල.. ඒකට ඔව් නෑ කියල කෙළින් උත්තරයක් දෙන්න අමාරුයි...

ජනාධිපති සේනාධි නායකයා... ඔහුට යුද්ධ ප්‍රකාශ කරන්න පුලූවන්... ඉතිං ඒ ඇතිනේ.... එහෙම කිව්වට වැඩක් නෑ... යුද්ධ ප්‍රකාශ කළාත් ඒකට ශ්‍රමය, ආයුධ වගේ දේවල් ඕන වෙනවා... ඒවා ආරක්ෂක ඇමති විසින් අනුමත නොකළොත් අර යුද්ධ ප්‍රකාශ කිරීම වැඩක් නැතිවෙනවා... විදේශ රටවල තානාපතිවරුන් පත් කරන්න පුලූවන්... ඒත් වැඩක් නෑ... ඒකට විදේශ අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් අදාල රටේ අනුමැතිය ගන්න වෙනවා...

ඉතිං මෙහෙම බලපුවාම ඊලග ජනාධිපති නිකංම නිකං නිකමෙක් වෙනවා.... යම් කිසි චාන්ස් එකක් දීලත් මෛති‍්‍ර ගොයියට කරන්න පුලූවන් ලබ්බක් නෑ කියල තේරෙනවා.... ඉතිං ඊළග ජනාධිපති 19 ව්‍යවස්ථාවට අනුකූලවම වැඩ කරන්න වෙනවා... එතකොට එයා ‘‘මට මගේ නොවන මගේම ජනාධිපතිකමක් තිබේ’’ කියල හිත හදා ගන්න වෙනවා....

හරි අපි දැන් තමයි බුද්ධිමත් සංවාදයකට යන්න ඕන... පළවෙනි අභියෝගය තමයි මේ මුස්තපේන්තු ව්‍යවස්ථාව වෙනස් කරන එක.... ඒක ජනාධිපතිට වන් මෑන් ෂෝ එකකින් කරන්න බෑ... අනිවාර්යයෙන්ම ඔහුට පාර්ලිමේන්තුවේ 2/3 ක කේවල් නොකිරීමේ බලයක් තියෙන්න ඕන.... ඉතිං අපි ජනාධිපතිවරණයේ දී පුද්ගලයා තෝරා ගන්න වෙන්නේ ඊළග මහ මැතිවරණය ද ඉලක්ක කරගෙන.... ඒ කියන්නේ මේක ගොඩක් සංකීර්ණයි......

මේකේ දේශාපලන කෝණයකින් නොබැලූවත් එක අවදානමක් ගැන නොකියම බෑ.... රටේ ජනාධිපති විතරක් නෙවෙයි ඊළගට අගමැති වෙන්නේ කවුද කියන එකත් අපි අවධානයෙන් බලන්න ඕන.... මොකද ඊළගට ලංකාව පාලනය වන්නේ අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවකින්... රටට ආදරය නැති රට විකුණං කන, සංස්කෘතිය සභ්‍යත්වය බල්ලට දාල තියෙන එකෙක් අගමැති සිහිනයෙන් පිටිපස්සෙන් ඉන්නවා නම් උන්දෑ ඉදිරිපත් කරන මහ බඹාටවත් ජනාධිපතිවරණයේ දී තමන්ගේ මනාපය පළ කරන්න එපා...

ස්තුතියි... අදට එළකිරියට ඇවිල්ල අවුරුදු 03 ක් සපිරෙනවා.... උඹලත් එක්ක සංවාදයක යෙදෙන එක එක්තරා අන්දමක සතුටක්... ජයෙන් ජය....

[QUOTE="Pathfinder_A2Z, post: 24557928, member: 558124"] [b]ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...[/b] [SIZE="5"][COLOR="SeaGreen"][B][COLOR="Red"][SIZE="7"]ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...[/SIZE][/COLOR] ජනාධිපතිවරණයට ළගටම ඇවිල්ලා... සමහරුන් ලංකාව එක රැයකින් ණය නැති රටක් කරනවලූ... තවත් එකෙක් අන්තවාදයට නැති කරල රට එක අරමුණකට ගේනවලූ... ඒ අස්සෙම තවත් එකෙක් සිංහලයගේ නම්බුව රකින්න ඇප කැප වෙනවලූ.... තවත් එවුන් නින්දෙන් නැගිට්ට වගේ තවත් එක එක කතා කියති.... හැබැයි මොකා ආවත් ඔය කියන තරමට මේ දේවල් කරන්න පුලූවන් වෙයිද...? රනිල්ට මෛති‍්‍රට පිංසිද්ධ වෙන්න ලංකාවේ ව්‍යවස්ථාව අංජබජල් කර දැම්මේය.... විශේෂයෙන්ම විධායක ජනාධිපති ‘‘කොපුව ඇති කඩුව නැති’’ හාල්පාරුවෙක්ගේ ගාණට ඇදල දැම්මාය.... ඉතිං ඒ ව්‍යවස්ථාවත් එක්ක ඊළග ජනාධිපතිට අත්වන ඉරණම ටිකක් හොයල බලමුද....? මේක පක්ෂ පාට අදාල නැති සංවාදයක් වෙනවා නම් කැමතියි.... [COLOR="red"]19 ව්‍යවස්ථාවේ ජනාධිපති අපේක්ෂකයෙක් වීමට ඇති සුදුසුකම් :[/COLOR] 01. අවු. 35 සම්පූර්ණ විය යුතුය. 02. වෙනත් රටක පුරවැසියෙක් නොවිය යුතුය. 03. මීට පෙර දෙවරක් ජනාධිපති ධුරය දරා නොතිබිය යුතුය. 04. පාර්ලිමේන්තුවට තේරි පත්වීමට නොහැකි නුසුදුසුකම්වලින් යුක්ත නොවිය යුතුය. 05. පිළිගත් දේශපාලන පක්ෂයකින් නිර්දේශ විය යුතුය. 06. මන්ති‍්‍රවරයෙක් නම් හෝ මන්ති්රවරයෙකුව සිටියේ නම් පක්ෂයකින් / ඡන්ද හිමියෙකු විසින් නිර්දේශ කළ යුතුය. දැන් ඉතිං ඉල්ලන්න පුලූවන් එකා බැරි එකා දන්නව ඇතිනේ... බැරි එකා පුලූවන් එකෙක් කරගන්නේ කොහොමද කියන එකත් පැහැදිලියිනේ... දැන් තමයි අවුල තියෙන්නේ... 19 වැනි ව්‍යවස්ථාවෙන් මෛති‍්‍රට දීල තියෙන බලතල කීපයක් මින් මතුවට එන ජනාධිපතිට ලැබෙන්නේ නෑ.... මෛති‍්‍රට දීල තියෙන්නේ පොඩි වරප්‍රසාදයක්... ඒ හින්ද අපි ඊළග ජනාධිපතිට කරන්න පුලූවන් දේවල් ටිකත් ටිකක් සරලව හොයල බලමු... අලූත් ව්‍යවස්ථාව අනුව ආණ්ඩු පාලනය, මෙහෙයවීම භාර වන්නේ අමාත්‍ය මණ්ඩලයටයි. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයට නැත්තං පාර්ලිමේන්තුවට වග කියන්නේ අමාත්‍ය මණ්ඩලයයි. මොකද මීට පස්සේ අමාත්‍ය ධුරයක් දරන්න පුලූවන් වෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙකුට පමණයි... ඒ කියන්නේ ජනාධිපතිට කිසිදු අමාත්‍යාංශයක් හරි ඊට අදාල විෂය පථයක්වත් තමන්ට පවරා ගන්න බෑ... එහෙම බලපුවාම ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිගෙන් හැලිල යනවා... ජනාධිපති නිකංම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට ඉන්නවා.... හිතු හිතු විදියට කැබිනට් අමාත්‍යවරු ඉවත් කරන්න බැරිවෙනවා... ඒ සෑම අවස්ථාවක දී අගමැතිවරයාගේ නිර්දේශය මත කි‍්‍රයාත්මක වෙන්න වෙනවා.... තත්වය ශෝචනීයයි.... [COLOR="red"]ඊට අමතරව මේ 19 හුට්ටප්පරයෙන් විධායක ජනාධිපතිවරයාගේ තවත් අඩු පඩු ගලවල තියෙනවා... කෙටියෙන් මේ තියෙන්නේ... [/COLOR]01. ජනාධිපතිවරයාට ‘‘නෛතික මුක්තියක්’’ නැත. 02. අධිකරණවල ඉහල තනතුරු වලට සෘජූව පත් කිරිම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ව්‍යවස්ථා සභාවේ අවසරය ගන්න වෙනවා. 03. ඒ වගේම ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින් පත් කිරීමත් ඉහත ආකාරයෙන්ම කරන්න ඕන. 04. පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් නැත්තං අන්තිම මාස 06 වෙනකං පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ. 05. අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ද අහෝසි වුණා. එතකොට එකෙක් අහන්න පුලූවන් ජනාධිපතිට කරන්න පුලූවන් ලබ්බක් නෑ නේද කියල.. ඒකට ඔව් නෑ කියල කෙළින් උත්තරයක් දෙන්න අමාරුයි... ජනාධිපති සේනාධි නායකයා... ඔහුට යුද්ධ ප්‍රකාශ කරන්න පුලූවන්... ඉතිං ඒ ඇතිනේ....:) එහෙම කිව්වට වැඩක් නෑ... යුද්ධ ප්‍රකාශ කළාත් ඒකට ශ්‍රමය, ආයුධ වගේ දේවල් ඕන වෙනවා... ඒවා ආරක්ෂක ඇමති විසින් අනුමත නොකළොත් අර යුද්ධ ප්‍රකාශ කිරීම වැඩක් නැතිවෙනවා...:( විදේශ රටවල තානාපතිවරුන් පත් කරන්න පුලූවන්... ඒත් වැඩක් නෑ... ඒකට විදේශ අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් අදාල රටේ අනුමැතිය ගන්න වෙනවා... ඉතිං මෙහෙම බලපුවාම ඊලග ජනාධිපති නිකංම නිකං නිකමෙක් වෙනවා.... යම් කිසි චාන්ස් එකක් දීලත් මෛති‍්‍ර ගොයියට කරන්න පුලූවන් ලබ්බක් නෑ කියල තේරෙනවා.... ඉතිං ඊළග ජනාධිපති 19 ව්‍යවස්ථාවට අනුකූලවම වැඩ කරන්න වෙනවා... එතකොට එයා ‘‘මට මගේ නොවන මගේම ජනාධිපතිකමක් තිබේ’’ කියල හිත හදා ගන්න වෙනවා.... හරි අපි දැන් තමයි බුද්ධිමත් සංවාදයකට යන්න ඕන... පළවෙනි අභියෝගය තමයි මේ මුස්තපේන්තු ව්‍යවස්ථාව වෙනස් කරන එක.... ඒක ජනාධිපතිට වන් මෑන් ෂෝ එකකින් කරන්න බෑ... අනිවාර්යයෙන්ම ඔහුට පාර්ලිමේන්තුවේ 2/3 ක කේවල් නොකිරීමේ බලයක් තියෙන්න ඕන.... ඉතිං අපි ජනාධිපතිවරණයේ දී පුද්ගලයා තෝරා ගන්න වෙන්නේ ඊළග මහ මැතිවරණය ද ඉලක්ක කරගෙන.... ඒ කියන්නේ මේක ගොඩක් සංකීර්ණයි...... මේකේ දේශාපලන කෝණයකින් නොබැලූවත් එක අවදානමක් ගැන නොකියම බෑ.... රටේ ජනාධිපති විතරක් නෙවෙයි ඊළගට අගමැති වෙන්නේ කවුද කියන එකත් අපි අවධානයෙන් බලන්න ඕන.... මොකද ඊළගට ලංකාව පාලනය වන්නේ අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවකින්... [COLOR="red"]රටට ආදරය නැති රට විකුණං කන, සංස්කෘතිය සභ්‍යත්වය බල්ලට දාල තියෙන එකෙක් අගමැති සිහිනයෙන් පිටිපස්සෙන් ඉන්නවා නම් උන්දෑ ඉදිරිපත් කරන මහ බඹාටවත් ජනාධිපතිවරණයේ දී තමන්ගේ මනාපය පළ කරන්න එපා...[/COLOR] ස්තුතියි... අදට එළකිරියට ඇවිල්ල අවුරුදු 03 ක් සපිරෙනවා.... උඹලත් එක්ක සංවාදයක යෙදෙන එක එක්තරා අන්දමක සතුටක්... ජයෙන් ජය....:love: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom