Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපුරුදු කැබිනට් රැස්වීම අද අර්බුදයකට යන ලකුණු

සෑම අඟහරුවාදා දිනකම රැස්වන කැබිනට් මණ්ඩලය අද (11) දිනයේ රැස් නොවන බව වාර්තා වනවා.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමග බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් රැස්වීම ඊයේ (10) පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම පූර්ව කැබිනට් රැස්වීම සඳහා ඊයේ පත්කෙරුණු වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු ද එක්වුණා.

පස්වරු 05.00ට ආරම්භ වූ මෙම රැස්වීම පැය 02.00ක පමණ කාලයක් පවත්වා තිබෙනවා.

එහිදී ද මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින්

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම හමුව බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බවටද වාර්තා වනවා.

පේනවා නේද ඇතිවෙල තියෙන කාළකණ්ණි තත්වය... කොහොමද රටක් දුවන්නේ... ????

[QUOTE="Pathfinder_A2Z, post: 24559279, member: 558124"] [SIZE="4"][COLOR="Green"][B]සුපුරුදු කැබිනට් රැස්වීම අද අර්බුදයකට යන ලකුණු සෑම අඟහරුවාදා දිනකම රැස්වන කැබිනට් මණ්ඩලය අද (11) දිනයේ රැස් නොවන බව වාර්තා වනවා. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමග බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් රැස්වීම ඊයේ (10) පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම පූර්ව කැබිනට් රැස්වීම සඳහා ඊයේ පත්කෙරුණු වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු ද එක්වුණා. පස්වරු 05.00ට ආරම්භ වූ මෙම රැස්වීම පැය 02.00ක පමණ කාලයක් පවත්වා තිබෙනවා. එහිදී ද මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම හමුව බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බවටද වාර්තා වනවා. [SIZE="4"][COLOR="Purple"][B][INDENT]පේනවා නේද ඇතිවෙල තියෙන කාළකණ්ණි තත්වය... කොහොමද රටක් දුවන්නේ... ???? :no: [/INDENT][/B][/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom