Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊලාම් යුද්දයේ දෙවිවරු හෙවත් සංග්‍රාමික ශ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊලාම් යුද්දයේ දෙවිවරු හෙවත් සංග්‍රාමික ශ

ඊලාම් යුද්දයේ දෙවිවරු හෙවත් සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු

වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඊලාම් යුද්දය පැවති කාලයේ තුවාල ලත් සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා දක්ෂ සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සිටි අතර සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරුන් ගේ භූමිකාව පිළිබඳව හරි ඇගැයූමක් මෙතෙක් සිදුවී නැත. ඇමරිකාව , එංගලන්තය , සෝවියට් දේශය , කැනඩාව යනාදී රටවල්; යුද සමයේදී අනගි සීවාවන් කල සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරුන් ගැන පොත් පවා ලියා තිබේ. එහෙත් ලංකාවේ ඔවුන් කල සේවාව නිසි පරිදි තක්සේරු නොකිරීම කණගාටුදායකය. එම නිසා මෙම කුඩා සටහන ඊලාම් යුද්දයේදී සුවිසල් කාර්යභාරයක් කල සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු පිළිබඳවය. මෙම සටහන ඔවුනට උපහාරයක් ලෙස මම සලකමි.

සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු බොහෝ දෙනෙකු මම වෘත්තීය මට්ටමෙන් මෙන්ම පුද්ගලිකවද දැන සිටියෙමි. ඔවුන් අතරින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා විසින් යුද්ධය සමයේදී කරන ලද සේවය සුවිසල් ය. එතුමා ජීවිත බොහෝ ගනනක් බේරා ගත්තේය. මේ නිසා යුද හමුදාව එතුමාට නය ගැති බව කිවහොත් වරදක් නොවේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා වැනි මානුෂික ගුණාංගයන් ගෙන් අනූන වූ වෛද්‍යවරයෙකු සමග සේවය කිරීමට ලැබීම මා ලත් භාග්‍යකි. එසේම විශේෂඥ වෛද්‍ය (මුහුණ සහ හකු) එම් මුතුමාල මහතාත් ඩී.ජේ.එල් සිරිවර්ධන මහතාත් යුද්දයෙන් මුහුණ තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කලෝය. මෙම වෛද්‍යවරු දෙපළම යුද්දයෙන් තුවාල ලබා මුහුණ විරූපී වූ සොල්දාදුවන් ගේ මානසිකත්වය නඟා සිටුවනු වස් මා වෙත මනෝ ප්‍රතිකාරයන් සඳහා යොමු කළහ. ඔවුන් රෝගීන් ගේ මනස ස්ථායි කොට ශල්‍යකර්ම කලහ. මේ හැර විශේෂඥ ශල්‍ය වෛද්‍ය බ්‍රිගේඩියර් සොයිසා , විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.ඩී කරුණාරත්න යන මහතුන් යුද සමයේදී අනූපමය සේවාවක් සිදු කලහ . විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.ඩී කරුණාරත්න මහතා මා විසින් ඔහුගේ රෝගීන් සම්බන්ධයෙන් කරන ලද මනෝ ප්‍රතිකාරයන් පසසා මා වෙත එවන ලද කෙටි ලියමනක් තිබේ. මා එය මේ දක්වා සුරැකිව තබාගෙන තිබේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මට බොහෝ රෝගීන් මනෝ ප්‍රතිකාරයන් සඳහා යොමු කලේය. වරක් අපවර්තන අක්රමතාවයක් (Conversion Disorder) නිසා දෙපා පණ නොමැතිව සිටි සොල්දාදුවෙකු මම මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කලෙමි. වෛද්‍ය තිස්ස විජේරත්න මෙම සොල්දාදුවා මෝහන ප්රතිගමනයකට ලක් කොට පෙර ආත්මය පිලිබඳ තොරතුරු ලබා ගත හැකිය යන්න මගෙන් විමසුවේය. මම එම රෝගියා මෝහන ප්රතිගමනයකට ලක් කොට විස්තර ලබා ගත්තෙමි. මෙම රෝගියා කියූ විස්තර අනුව අප වරක් ඔහු පෙර භවයේ විසුවා යැයි කියූ කුරුණෑගල ප්‍රදේශයේ ලිපිනයක්ද සොයා ගියෙමි. මගේ අදහස අනුව මෙම රෝගියා පවසන ලද්දේ ළමා කාලයේ ඔහුගේ අවිඥාණයේ තැන්පත්ව තිබූ විස්තර විය යුතුය. එහෙත් වෛද්‍ය තිස්ස සමග පුනරුප්පත්ති ගවේශන චාරිකාව විනෝදමත් එකක් විය. අප බොහෝ දේවල් ගැන සංවාදයේ යෙදෙමින් එම ගමන ගියෙමු.

තවද සාම කාලයේදී (2005) එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් යාපනය නගරයේදී යුද හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ල කරන ල්දි. මේ ප්‍රහාරය නිසා සාජන්වරයෙක් ද සොල්දාදුවන් කිහිප දෙනෙකුද මිය ගිය අතර තවත් කීප දෙනෙකු තුවාල ලැබීය. තුවාල ලත් එක් සොල්දාදුවෙක් තීව්ර පශ්චාත් ව්‍යසන ක්ලම්ථ අක්රමතාවයේ ලක්ෂණ (Acute PTSD ) පෙන්වන ලද නිසා එතුමා එම සොල්දාදුවාව මනෝ ප්‍රතිකාරයන් සඳහා මවෙත යොමු කලේය. මම EMDR ප්‍රතිකාරය භාවිතාවෙන් එම සොල්දාදුවාව සුවපත් කලෙමි.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා ඊලාම් යුද්දය නිසා තුවාල ලත් රෝගීන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කල සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරයෙකි.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතා මට බොහෝ අවස්ථා වලදී යුද හමුදා රෝහලේ හමු වී තිබේ. එතුමා සමහරක් විට මට රෝගීන් මනෝ උපදේශනය සඳහා යොමු කොටද තිබේ. ඊලාම් යුද්දයේදී උතුරට ගොස් තුවාල ලත් සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන ලද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතාගේ සේවය අති විශාලය. යුද ගිනි මැද එතුමා පලාලි රෝහලට ගොස් ක්‍රියාන්විතයේ තුවාල ලැබූ සොල්දාදුවන් ගේ ජීවිත බේරා ගැනීමට විශාල මෙහෙයක් කලේය. යුද හමුදාවේ එක් කෝප්රල්වරයෙකු මට පැවසූ පරිදි එක් දිනක් තුවාලකරුවන් ඉතා විශාල ප්‍රමාණයක් රෝහලට ට්‍රැක්ටර් මගින් ගෙන එන ලද අතර නොකඩවා පැය 15 අධික කාලයක් විවේකයක්වත් නොලබා එතුමා රෝගීන්ට අවශ්‍ය ශල්‍යකර්ම කරන ලදි. අවසානයේදී වෙහෙස නිසා ඇස් පියවෙන නමුදු එතුමා ශල්‍ය සැත අත හැරියේ නැත. රෝගීන් ද නොනැවතී ගලනා ගඟක් සේ රෝහලට ගලා ආ අතර වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතා ඒ සියළු දෙනාට ප්‍රතිකාර කලේය. අවසානයේදී අධිකතර වෙහෙස නිසා එතුමා ශල්‍යාගාරයේ පුටුවක වාඩිවී දෑස් වසාගෙන සිටි බව වෛද්‍ය බළකායේ කෝප්‍රල්වරයා මට වැඩිදුරටත් කීවේය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා බොහෝ ඇසූ පිරූ අයෙකි. එතුමා සමග විවිධ විශයන් ගැන නිලධාරීන් ගේ නිවස්නයේදී කතා කිරීමට මම පුරුදුව සිටියෙමි. අප රොමෙල් , පැටර්න් , ස්වත්ස්කොෆ් , ෂූකෝව් වැනි හමුදා නායකයන් ගැන යුද ඉතිහාසයන් ගැන ධීමත් සංවාද වල යෙදුනෙමු. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා යුද්දය ඉතා දරුණුවට පැවති අවස්ථා වලදී පවා උතුරට ගුවනින් ගොස් පලාලි රෝහලේ ශල්‍යකර්ම කරන ලදි . වරක් ශල්‍යකර්මයක් කරන අතර තුර එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් අර්ටිලරි ප්‍රහාරයක් අරඹන ලදි. සමහර අර්ටිලරි උණ්ඩ රෝහල ආසන්නයේද වැටුණි. හෙණ හඞ නගමින් පුපුරා යන අර්ටිලරි ප්‍රහාරය හමුවේ වෛද්‍ය රංජන සෙනෙවිරත්න උදරයට වෙඩි වැදුනු සොල්දාදුවෙකුට නොසැලී ශල්‍යකර්මයක් කරමින් සිටියේය. නමුත් සහායක හෙදිය කම්පනය නිසා සිහි නැතිව ඇද වැටුණාය. යුද භූමියේදී දක්වන ලද නිර්භීත භාවය නිසා විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතාට රණවිරු සේවා පදක්කම (RSP) ප්‍රධානය කරන ලදි . ලංකාවේ රණවිරු සේවා පදක්කම ලද මුල්ම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වෛද්‍ය රංජන සෙනෙවිරත්න විය යුතුය.

ලුතිනන් කර්නල් ශල්‍ය වෛද්‍ය ඥාණදාස මහතා මට පලාලි රෝහලේ හමුවී තිබේ. වරක් රෝහලේ සේවා මුරයෙන් පසුව රාත්‍රියක මම වෛද්‍ය ඥාණදාස මහතා සමග පලාලි රෝහලේ නිලධාරීන් ගේ නිල නිවස්නයේදී ලගාන් හිංදි චිත්‍රපටය නැරඹුවෙමි. වෛද්‍ය ඥාණදාස මහතා දිගු කාලයක් පලාලි රෝහලේ නැවතී සොල්දාදුවන්ට ප්‍රතිකාර කලේය. ඔහු සරල මිත්‍රශීලී පුද්ගලයෙකි.

ඊලාම් යුද්ධයේදී සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු සොල්දාදුවන් ගේ ජීවිත බේරා ගැනීම සඳහා මිළ කල නොහැකි සේවයක් කළහ. මෙම උදාර මිනිසුන් විසින් කල සේවය මතු පරපුරද දැන ගත යුතුය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

[QUOTE="araki, post: 23298574, member: 360239"] [b]ඊලාම් යුද්දයේ දෙවිවරු හෙවත් සංග්‍රාමික ශ[/b] [SIZE=5]ඊලාම් යුද්දයේ දෙවිවරු හෙවත් සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු [/SIZE] [B][COLOR=#0000FF][I][B]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/B][/I][/COLOR][/B] [B][SIZE=5]ඊලාම් යුද්දය පැවති කාලයේ තුවාල ලත් සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා දක්ෂ සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සිටි අතර සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරුන් ගේ භූමිකාව පිළිබඳව හරි ඇගැයූමක් මෙතෙක් සිදුවී නැත. ඇමරිකාව , එංගලන්තය , සෝවියට් දේශය , කැනඩාව යනාදී රටවල්; යුද සමයේදී අනගි සීවාවන් කල සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරුන් ගැන පොත් පවා ලියා තිබේ. එහෙත් ලංකාවේ ඔවුන් කල සේවාව නිසි පරිදි තක්සේරු නොකිරීම කණගාටුදායකය. එම නිසා මෙම කුඩා සටහන ඊලාම් යුද්දයේදී සුවිසල් කාර්යභාරයක් කල සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු පිළිබඳවය. මෙම සටහන ඔවුනට උපහාරයක් ලෙස මම සලකමි. [/SIZE][/B] [SIZE=5] [IMG]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2018/01/ellamdevi.jpg[/IMG][/SIZE] [B][SIZE=5] සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු බොහෝ දෙනෙකු මම වෘත්තීය මට්ටමෙන් මෙන්ම පුද්ගලිකවද දැන සිටියෙමි. ඔවුන් අතරින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා විසින් යුද්ධය සමයේදී කරන ලද සේවය සුවිසල් ය. එතුමා ජීවිත බොහෝ ගනනක් බේරා ගත්තේය. මේ නිසා යුද හමුදාව එතුමාට නය ගැති බව කිවහොත් වරදක් නොවේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා වැනි මානුෂික ගුණාංගයන් ගෙන් අනූන වූ වෛද්‍යවරයෙකු සමග සේවය කිරීමට ලැබීම මා ලත් භාග්‍යකි. එසේම විශේෂඥ වෛද්‍ය (මුහුණ සහ හකු) එම් මුතුමාල මහතාත් ඩී.ජේ.එල් සිරිවර්ධන මහතාත් යුද්දයෙන් මුහුණ තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කලෝය. මෙම වෛද්‍යවරු දෙපළම යුද්දයෙන් තුවාල ලබා මුහුණ විරූපී වූ සොල්දාදුවන් ගේ මානසිකත්වය නඟා සිටුවනු වස් මා වෙත මනෝ ප්‍රතිකාරයන් සඳහා යොමු කළහ. ඔවුන් රෝගීන් ගේ මනස ස්ථායි කොට ශල්‍යකර්ම කලහ. මේ හැර විශේෂඥ ශල්‍ය වෛද්‍ය බ්‍රිගේඩියර් සොයිසා , විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.ඩී කරුණාරත්න යන මහතුන් යුද සමයේදී අනූපමය සේවාවක් සිදු කලහ . විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.ඩී කරුණාරත්න මහතා මා විසින් ඔහුගේ රෝගීන් සම්බන්ධයෙන් කරන ලද මනෝ ප්‍රතිකාරයන් පසසා මා වෙත එවන ලද කෙටි ලියමනක් තිබේ. මා එය මේ දක්වා සුරැකිව තබාගෙන තිබේ. [/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5]විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මට බොහෝ රෝගීන් මනෝ ප්‍රතිකාරයන් සඳහා යොමු කලේය. වරක් අපවර්තන අක්රමතාවයක් (Conversion Disorder) නිසා දෙපා පණ නොමැතිව සිටි සොල්දාදුවෙකු මම මෝහන ප්‍රතිකාර මගින් සුවපත් කලෙමි. වෛද්‍ය තිස්ස විජේරත්න මෙම සොල්දාදුවා මෝහන ප්රතිගමනයකට ලක් කොට පෙර ආත්මය පිලිබඳ තොරතුරු ලබා ගත හැකිය යන්න මගෙන් විමසුවේය. මම එම රෝගියා මෝහන ප්රතිගමනයකට ලක් කොට විස්තර ලබා ගත්තෙමි. මෙම රෝගියා කියූ විස්තර අනුව අප වරක් ඔහු පෙර භවයේ විසුවා යැයි කියූ කුරුණෑගල ප්‍රදේශයේ ලිපිනයක්ද සොයා ගියෙමි. මගේ අදහස අනුව මෙම රෝගියා පවසන ලද්දේ ළමා කාලයේ ඔහුගේ අවිඥාණයේ තැන්පත්ව තිබූ විස්තර විය යුතුය. එහෙත් වෛද්‍ය තිස්ස සමග පුනරුප්පත්ති ගවේශන චාරිකාව විනෝදමත් එකක් විය. අප බොහෝ දේවල් ගැන සංවාදයේ යෙදෙමින් එම ගමන ගියෙමු. [/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5]තවද සාම කාලයේදී (2005) එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් යාපනය නගරයේදී යුද හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ල කරන ල්දි. මේ ප්‍රහාරය නිසා සාජන්වරයෙක් ද සොල්දාදුවන් කිහිප දෙනෙකුද මිය ගිය අතර තවත් කීප දෙනෙකු තුවාල ලැබීය. තුවාල ලත් එක් සොල්දාදුවෙක් තීව්ර පශ්චාත් ව්‍යසන ක්ලම්ථ අක්රමතාවයේ ලක්ෂණ (Acute PTSD ) පෙන්වන ලද නිසා එතුමා එම සොල්දාදුවාව මනෝ ප්‍රතිකාරයන් සඳහා මවෙත යොමු කලේය. මම EMDR ප්‍රතිකාරය භාවිතාවෙන් එම සොල්දාදුවාව සුවපත් කලෙමි. [/SIZE][/B] [B][SIZE=5]විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා ඊලාම් යුද්දය නිසා තුවාල ලත් රෝගීන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කල සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරයෙකි. [/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [B][SIZE=5]විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතා මට බොහෝ අවස්ථා වලදී යුද හමුදා රෝහලේ හමු වී තිබේ. එතුමා සමහරක් විට මට රෝගීන් මනෝ උපදේශනය සඳහා යොමු කොටද තිබේ. ඊලාම් යුද්දයේදී උතුරට ගොස් තුවාල ලත් සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන ලද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතාගේ සේවය අති විශාලය. යුද ගිනි මැද එතුමා පලාලි රෝහලට ගොස් ක්‍රියාන්විතයේ තුවාල ලැබූ සොල්දාදුවන් ගේ ජීවිත බේරා ගැනීමට විශාල මෙහෙයක් කලේය. යුද හමුදාවේ එක් කෝප්රල්වරයෙකු මට පැවසූ පරිදි එක් දිනක් තුවාලකරුවන් ඉතා විශාල ප්‍රමාණයක් රෝහලට ට්‍රැක්ටර් මගින් ගෙන එන ලද අතර නොකඩවා පැය 15 අධික කාලයක් විවේකයක්වත් නොලබා එතුමා රෝගීන්ට අවශ්‍ය ශල්‍යකර්ම කරන ලදි. අවසානයේදී වෙහෙස නිසා ඇස් පියවෙන නමුදු එතුමා ශල්‍ය සැත අත හැරියේ නැත. රෝගීන් ද නොනැවතී ගලනා ගඟක් සේ රෝහලට ගලා ආ අතර වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතා ඒ සියළු දෙනාට ප්‍රතිකාර කලේය. අවසානයේදී අධිකතර වෙහෙස නිසා එතුමා ශල්‍යාගාරයේ පුටුවක වාඩිවී දෑස් වසාගෙන සිටි බව වෛද්‍ය බළකායේ කෝප්‍රල්වරයා මට වැඩිදුරටත් කීවේය. [/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5]විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා බොහෝ ඇසූ පිරූ අයෙකි. එතුමා සමග විවිධ විශයන් ගැන නිලධාරීන් ගේ නිවස්නයේදී කතා කිරීමට මම පුරුදුව සිටියෙමි. අප රොමෙල් , පැටර්න් , ස්වත්ස්කොෆ් , ෂූකෝව් වැනි හමුදා නායකයන් ගැන යුද ඉතිහාසයන් ගැන ධීමත් සංවාද වල යෙදුනෙමු. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා යුද්දය ඉතා දරුණුවට පැවති අවස්ථා වලදී පවා උතුරට ගුවනින් ගොස් පලාලි රෝහලේ ශල්‍යකර්ම කරන ලදි . වරක් ශල්‍යකර්මයක් කරන අතර තුර එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් විසින් අර්ටිලරි ප්‍රහාරයක් අරඹන ලදි. සමහර අර්ටිලරි උණ්ඩ රෝහල ආසන්නයේද වැටුණි. හෙණ හඞ නගමින් පුපුරා යන අර්ටිලරි ප්‍රහාරය හමුවේ වෛද්‍ය රංජන සෙනෙවිරත්න උදරයට වෙඩි වැදුනු සොල්දාදුවෙකුට නොසැලී ශල්‍යකර්මයක් කරමින් සිටියේය. නමුත් සහායක හෙදිය කම්පනය නිසා සිහි නැතිව ඇද වැටුණාය. යුද භූමියේදී දක්වන ලද නිර්භීත භාවය නිසා විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතාට රණවිරු සේවා පදක්කම (RSP) ප්‍රධානය කරන ලදි . ලංකාවේ රණවිරු සේවා පදක්කම ලද මුල්ම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වෛද්‍ය රංජන සෙනෙවිරත්න විය යුතුය. [/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5]ලුතිනන් කර්නල් ශල්‍ය වෛද්‍ය ඥාණදාස මහතා මට පලාලි රෝහලේ හමුවී තිබේ. වරක් රෝහලේ සේවා මුරයෙන් පසුව රාත්‍රියක මම වෛද්‍ය ඥාණදාස මහතා සමග පලාලි රෝහලේ නිලධාරීන් ගේ නිල නිවස්නයේදී ලගාන් හිංදි චිත්‍රපටය නැරඹුවෙමි. වෛද්‍ය ඥාණදාස මහතා දිගු කාලයක් පලාලි රෝහලේ නැවතී සොල්දාදුවන්ට ප්‍රතිකාර කලේය. ඔහු සරල මිත්‍රශීලී පුද්ගලයෙකි. [/SIZE][/B] [SIZE=5][/SIZE] [B][SIZE=5]ඊලාම් යුද්ධයේදී සංග්‍රාමික ශල්‍ය වෛද්‍යවරු සොල්දාදුවන් ගේ ජීවිත බේරා ගැනීම සඳහා මිළ කල නොහැකි සේවයක් කළහ. මෙම උදාර මිනිසුන් විසින් කල සේවය මතු පරපුරද දැන ගත යුතුය.[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]වෛද්‍ය රුවන් එම් ජයතුංග [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom