Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊලොන් මස්ක් තම Tesla සහ SpaceX ෆේස්බුක් පිටු මකා දමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊලොන් මස්ක් තම Tesla සහ SpaceX ෆේස්බුක් පිටු මකා දමය&#3538

ෆේස්බුක් සමාගම තම පරිශීලකයන්ගේ දත්ත පිළිබඳව කිසිදු තැකීමක් නැති බවට Cambrige Analytica සිද්ධිය සමඟ ඇති වූ කතාබහ, සහ ඒ හරහා ගොඩ නැගුණු #deletefacebook රැල්ල නිසා බොහෝ දෙනෙක් තම ෆේස්බුක් ගිණුම් අක්‍රීය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් SpaceX සහ Tesla සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් තමාට අයත් ෆේස්බුක් පිටු ඉවත්කරනු ලැබුවා.

ෆේස්බුක් පිළිබඳ ලෝක විශ්වාසය බිඳ වැටුණා

අපේ පෞද්ගලික දත්ත බොහොමයක් ගූග්ල් සහ ෆේස්බුක් සමාගම් සතු වෙනවා. සැබැවින්ම අපි විසින් ඔවුන්ට ඒ සියල්ලම දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබා දී, සහ ලබා ගැනීමට අවසර සලසා තිබෙනවා. ෆේස්බුක් ගිණුමක් සැකසීමේ දී අපේ නම, ස්ත්‍රී පුරුෂ බව, පාසල, මිතුරු සම්බන්ධතා ආදී දත්ත මෙන්ම අපේ මිතුරන්ගේ ද ඊමේල් ලිපින හා දුරකථන අංක ඒ සමඟ ලබා දෙන නිසා අපි දන්නා කියන සියළු දෙනා ගැනම දත්ත ද ඔවුන්ට නිතැතින්ම ලැබෙනවා. හැම කෙනෙක්ම මෙලෙස තම තමන් සතු දත්ත මෙන්ම අන් අයගේ දත්ත ද ලබාදුන් විට මහා පරිමාණ දත්ත ගබඩාවක් ලැබෙනවා. ෆේස්බුක් පාවිච්චි කරද්දීත් අපි වැඩිපුර කතාබහ කරන අය, යන එන තැන්, ඒ ස්ථානවල දී ගත් ඡායාරූප, අපි වෙනත් අය සමඟ ගන්නා ලද ඡායාරූප හරහා අපේ පෞද්ගලික සබඳතා පිළිබඳව දැනගන්නට ද ඊට හැකියාව ලැබෙන්නේ Face recognition තාක්ෂණය ද සමඟ යි. News feed එකේ පහතට යද්දී අපි දකින පෝස්ට් තිරය මත පවතින කාලය මත ඔවුන් අපේ ඕනෑ එපාකම්, ප්‍රිය කරන අය ආදිය මෙන්ම රියැක්ෂන්, කමෙන්ට් කරද්දී අපි ඊට දක්වන ප්‍රතිචාරය අවබෝධ කරගන්නටත් ෆේස්බුක් ඇල්ගොරිතමයන්ට අවස්ථාව සැලසෙනවා.

ඉන් නොනැවතී දුරකථනයේ ෆේස්බුක් ඇප් එක ඉන්ස්ටෝල් කරගත් විට අපේ ගොනු බැලීමට, එහි මෙහෙයුම් පද්ධතිය, දෘඪාංග දත්ත, ඔබ සතු ගොනුවල නම් සහ වර්ග, බැටරි ප්‍රමාණය, සිග්නල් තිබෙන ප්‍රමාණය, උපාංගය භාවිත කරන ස්ථාන (GPS, Bluetooth, හෝ WiFi භාවිතයෙන්), ඔබේ දුරකථන/ අන්තර්ජාල සේවා සම්පාදකයාගේ නම, බ්‍රවුසරයේ වර්ගය, භාෂාව සහ කාල කලාපය, දුරකථන අංකය, IP ලිපිනය ආදී සියළු දේ ඔවුන් ලබා ගන්නා බව Data Policy eke දක්වා තිබෙනවා. මෙතෙක් කල් ඔවුන් රැස් කරගත් දත්ත පිළිබඳව ලෝකයේ දෑස හැරුණේ ඔවුන් ඒවා ආරක්ෂා නොකරන ලද බවට ඇතිවූ භීතිකාවත් සමඟයි.

Cambridge Analytica සිද්ධිය

2013 දී ඇලෙක්සැන්ඩර් කෝගන් නමැත්තා විසින් පෞරුෂත්වය මැනීම සඳහා ප්‍රශ්නාවලියක් තිබෙන ක්‍රීඩාවක් ෆේස්බුක් වෙත එක් කළා. මෙය ඇමරිකාවේ සිටි බොහෝ දෙනෙක් විසින් ක්‍රීඩා කළ අතර ඔවුන් එය ක්‍රීඩා කළ බව දැක අනෙක් අය ද එය අත්හදා බැලුවා. මෙලෙස දාමයක් ලෙස යද්දී 300,000කගේ පමණ විස්තර මෙන්ම ඔවුන්ගේ සියළු යහළුවන්ගේ ද වශයෙන් මිලියන 50කගේ පමණ විස්තර එක්ව පුළුල් ජාලයක විස්තර ප්‍රමාණයක් එහි හිමිකරු වෙත ලැබුණා. පසුව මොහු දත්ත කැණීම් සහ විශ්ලේෂණය කිරීම් කරන ආයතනයක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) ආයතනයට එම දත්ත විකිණූ අතර එය භාවිතයෙන් විවිධ අයට ගැලපෙන ආකාරයට ඔවුන්ගේ මනස සකසමින්, අදහස් වෙනස් කොට, පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් හිතවාදී අය බවට පත් කරගන්නට ෆේස්බුක්හි දැන්වීම් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.

2014 පමණ වන විටත් මෙලෙස අයුතු දත්ත රැස් කිරීම වළකාලීමට ෆේස්බුක් සමාගම කටයුතු කරන ලද බවට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසුවත් අප පිළිබඳව මේ තරම් සුවිසල් දත්ත ප්‍රමාණයක් තිබිය දී අනාගතයේදී මෙයටත් වඩා සිද්ධියකට මුහුණ පාන්නට සිදුවුවහොත් රටක ආරක්ෂාවට පවා එය තර්ජනයක් වන්නට පුළුවන්. ෆේස්බුක් සතුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ද තිබෙන නිසා මේ දත්ත ප්‍රමාණය තවත් දෙගුණ තෙගුණ වී යනවා. එවන් තත්ත්වයක් යටතේ තවදුරටත් ෆේස්බුක් සමාගම සතු සේවාවක් භාවිත නොකළ යුතු බව පවසමින් #deleteFacebook යන කතිකාවත ගොඩ නැගුණා.

ඉලෝන් මස්ක් ද එකතු වෙයි

අපේ දත්ත ෆේස්බුක් එකෙන් ගත්තාම අපිට මොකද, අපිටවත් ඒවා වැඩක් නැහැනේ කියලා හිතුණත් පැනය නැගෙන්නේ ජාතික වශයෙන් මහා පරිමාණ දත්ත ගබඩාවක් ලෙස එය එක්වන නිසා යි. උදාහරණයක් වශයෙන් ලංකාවේ පුරවැසියන්ට අයත් දත්ත, ඇතැම්විට ලංකා රජය ද සතු නොවන පෞද්ගලික දත්ත, රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වන අයගේ දුරකථනවල තිබෙන දත්ත ආදී සියළු දේ දැනටමත් ෆේස්බුක් සතුයි. ඔවුන්ගේ නොසැලකිලිමත් කමක් නිසා ඇතිවූ සිදුරකින් මේවා ත්‍රස්තවාදී කණ්ඩායමකට ලැබුණහොත් එය කූඹියෝ කතාවටත් වඩා දුරදිග ගිය ප්‍රශ්නයක් බවට පත් නොවනු ඇතැයි කිසිවකුටත් කියන්නට බැහැ. මෙය අවබෝධ කරගත් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙක් #deletefacebook වෙත සහාය පළකරමින් තම ෆේස්බුක් ගිණුම් ඉවත් කරලූවා.

වට්ස්ඇප් සේවාව ෆේස්බුක් වෙත ඩොලර් මිලියන 16.22කට පමණ විකිණූ එහි නිර්මාතෘ බ්‍රයන් ඇක්ටන් ට්විටර් හරහා තමාගේ ද ෆේස්බුක් පිටුව මකා දැමීමට කාලය එළැඹි බව සඳහන් කළා. මෙයට පිළිතුරු වශයෙන් Tesla සහ SpaceXහි ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් උපහාසාත්මකව පවසා සිටියේ “මොකක්ද ෆේස්බුක් කියන්නේ?”. එයට පිළිතුරු ලෙස තවත් @serdarsprofile නමැත්තෙක් කිව්වේ “ඔබ නියම මිනිහෙක් නම් SpaceX ෆේස්බුක් පිටුව මකා දමන්න” ලෙසයි. එයට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වමින් සහාය දැක්වූ අතර ඉලෝන් මස්ක් පිළිතුරු වශයෙන් කීවේ තමා එවැනි පිටුවක් තිබූ බව නොදන්නා බවත්, වහාම එය මකා දමන බවත් ය. ඉන් වැඩි කාලයක් ගත වන්නට ප්‍රථම SpaceX පිටුව පමණක් නොව Tesla ෆේස්බුක් පිටුවත් මකා දමා තිබුණා. තවත් පත්රකලාවේදිනියක් “ඉතින් ඔබ Instagram එක මකන්නේ නැද්ද?”යි ඇසූ විට ඔහු කීවේ එහි එතරම් අවදානමක් නැති බවත්, ඔවුන්ව දිරි ගැන්වීමට තමා මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය කරන්නේත් නැති බවයි.

තාක්ෂණයේ යෝධයන් දෙදෙනෙකු වන මාර්ක් සකර්බර්ග් සහ ඊලොන් මස්ක් අතර පෞද්ගලික විරසකයන් කිහිපයක් ද තිබෙන බව පසුගියදා සිදුවූ සිද්ධීන් පැහැදිලි කරනවා. ඔවුන් මුහුණට කිසිවක් නොකියන ලද මුත් මාධ්‍ය හරහා එකිනෙකාට සූක්ෂ්මව මඩ පහර ගසනු දකින්නට ලැබුණා. 2016 වසරේ දී අප්‍රිකාවට අන්තර්ජාල පහසුකම් සපයන්නට මාර්ක් සකර්බර්ග් විසින් ව්‍යාපෘතියක් ඇරඹුවා. එහි දී ඒ සඳහා වූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට SpaceX වෙත පවරා එහි සමාරම්භක උත්සවය වෙනුවෙන් මාර්ක් අප්‍රිකාවට පිටත් වුණා. නමුත් ඔහු එහි යන්නටත් ප්‍රථමයෙන් ෆේස්බුක් චන්ද්‍රිකාව ද සමඟ SpaceXහි රොකටය පුපුරා ගියේ අත්හදා බැලීමක් අතරතුරේදී යි. මෙයින් දැඩි කලකිරීමට පත් සකර්බර්ග් පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් සමඟ ගනුදෙනු කරන්නේ නැති බවයි. ඊලොන් පසුගිය දා ෆේස්බුක් පිටු මකා දමනු ලැබූ අවස්ථාවේ Mashable වෙබ් අඩවියේ වාර්තාකාරිණියක් විසින් ඒ ගැන නැවත මතක් කළ විට ඊලොන් ප්‍රතිචාර දැක්වූයේ “ඔව්, එයාලාව නොමිලේම අහසට යවන්න හදලා මම මහ මෝඩ කමක් කරගත්තේ.  මම හිතනවා එයාලාට රක්ෂණ වන්දි ලැබෙන්න ඇති කියලා.”

ඊට පසු කාලයක ඇති වූ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ කතාබහකදීත් මේ දෙදෙනා එකිනොට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කළා. කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ඇමරිකාවේ ජාතික ආණ්ඩුකාර සමුළුවේ දී කළ අදහස් දැක්වීමක දී ඊලොන් මස්ක් පෙන්වා දුන්නේ අනාගතයේදී කෘත්‍රීම බුද්ධිය නිසා මානව සංහතියට සිදුවන්නේ අගතියක්ම බවයි. මෙයට පිළිතුරු වශයෙන් සකර්බර්ග් පවසා සිටියේ ඍණාත්මකව සිතන්නන්ගේ (ඉලෝන්ගේ) වගකීමක් රහිත ප්‍රකාශ ගැන තමාට සිතාගන්නටවත් බැරි බවයි.

එවිට ඉලෝන් ට්වීට් කළේ “මාර්ක් එක්ක මම මේ ගැන කතා කළා. කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ඔහුගේ දැනුම බොහොම පටුයි.” කියායි.

ALL HAIL ELON MUSK!

[QUOTE="csharp, post: 23021248, member: 560481"] [b]ඊලොන් මස්ක් තම Tesla සහ SpaceX ෆේස්බුක් පිටු මකා දමයි[/b] [SIZE="4"]ෆේස්බුක් සමාගම තම පරිශීලකයන්ගේ දත්ත පිළිබඳව කිසිදු තැකීමක් නැති බවට Cambrige Analytica සිද්ධිය සමඟ ඇති වූ කතාබහ, සහ ඒ හරහා ගොඩ නැගුණු #deletefacebook රැල්ල නිසා බොහෝ දෙනෙක් තම ෆේස්බුක් ගිණුම් අක්‍රීය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් SpaceX සහ Tesla සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් තමාට අයත් ෆේස්බුක් පිටු ඉවත්කරනු ලැබුවා. [COLOR="Blue"][SIZE="5"][CENTER]ෆේස්බුක් පිළිබඳ ලෝක විශ්වාසය බිඳ වැටුණා:yes::yes:[/CENTER][/SIZE][/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/03/1-1-680x391.jpeg[/IMG] [CENTER][SIZE="4"] අපේ පෞද්ගලික දත්ත බොහොමයක් [B]ගූග්ල් සහ ෆේස්බුක්[/B] සමාගම් සතු වෙනවා. සැබැවින්ම අපි විසින් ඔවුන්ට ඒ සියල්ලම දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබා දී, සහ ලබා ගැනීමට අවසර සලසා තිබෙනවා. ෆේස්බුක් ගිණුමක් සැකසීමේ දී අපේ නම, ස්ත්‍රී පුරුෂ බව, පාසල, මිතුරු සම්බන්ධතා ආදී දත්ත මෙන්ම අපේ මිතුරන්ගේ ද ඊමේල් ලිපින හා දුරකථන අංක ඒ සමඟ ලබා දෙන නිසා අපි දන්නා කියන සියළු දෙනා ගැනම දත්ත ද ඔවුන්ට නිතැතින්ම ලැබෙනවා. හැම කෙනෙක්ම මෙලෙස තම තමන් සතු දත්ත මෙන්ම අන් අයගේ දත්ත ද ලබාදුන් විට මහා පරිමාණ දත්ත ගබඩාවක් ලැබෙනවා. ෆේස්බුක් පාවිච්චි කරද්දීත් අපි වැඩිපුර කතාබහ කරන අය, යන එන තැන්, ඒ ස්ථානවල දී ගත් ඡායාරූප, අපි වෙනත් අය සමඟ ගන්නා ලද ඡායාරූප හරහා අපේ පෞද්ගලික සබඳතා පිළිබඳව දැනගන්නට ද ඊට හැකියාව ලැබෙන්නේ [B]Face recognition [/B]තාක්ෂණය ද සමඟ යි. News feed එකේ පහතට යද්දී අපි දකින පෝස්ට් තිරය මත පවතින කාලය මත ඔවුන් අපේ ඕනෑ එපාකම්, ප්‍රිය කරන අය ආදිය මෙන්ම රියැක්ෂන්, කමෙන්ට් කරද්දී අපි ඊට දක්වන ප්‍රතිචාරය අවබෝධ කරගන්නටත් ෆේස්බුක් ඇල්ගොරිතමයන්ට අවස්ථාව සැලසෙනවා. :confused: [/SIZE][/CENTER] [SIZE="4"][CENTER] ඉන් නොනැවතී දුරකථනයේ ෆේස්බුක් ඇප් එක ඉන්ස්ටෝල් කරගත් විට අපේ ගොනු බැලීමට, එහි මෙහෙයුම් පද්ධතිය, දෘඪාංග දත්ත, ඔබ සතු ගොනුවල නම් සහ වර්ග, බැටරි ප්‍රමාණය, සිග්නල් තිබෙන ප්‍රමාණය, උපාංගය භාවිත කරන ස්ථාන (GPS, Bluetooth, හෝ WiFi භාවිතයෙන්), ඔබේ දුරකථන/ අන්තර්ජාල සේවා සම්පාදකයාගේ නම, බ්‍රවුසරයේ වර්ගය, භාෂාව සහ කාල කලාපය, දුරකථන අංකය, IP ලිපිනය ආදී සියළු දේ ඔවුන් ලබා ගන්නා බව [URL="https://www.facebook.com/full_data_use_policy"]Data Policy[/URL] eke දක්වා තිබෙනවා. මෙතෙක් කල් ඔවුන් රැස් කරගත් දත්ත පිළිබඳව ලෝකයේ දෑස හැරුණේ ඔවුන් ඒවා ආරක්ෂා නොකරන ලද බවට ඇතිවූ භීතිකාවත් සමඟයි.[COLOR="Sienna"][/COLOR] [/CENTER][/SIZE] [CENTER][SIZE="3"][COLOR="DarkSlateBlue"] [COLOR="Red"][SIZE="6"]Cambridge Analytica සිද්ධිය[/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/03/2-9-680x383.jpg[/IMG] [COLOR="Orange"]2013 දී ඇලෙක්සැන්ඩර් කෝගන් නමැත්තා විසින් පෞරුෂත්වය මැනීම සඳහා ප්‍රශ්නාවලියක් තිබෙන ක්‍රීඩාවක් ෆේස්බුක් වෙත එක් කළා. මෙය ඇමරිකාවේ සිටි බොහෝ දෙනෙක් විසින් ක්‍රීඩා කළ අතර ඔවුන් එය ක්‍රීඩා කළ බව දැක අනෙක් අය ද එය අත්හදා බැලුවා. මෙලෙස දාමයක් ලෙස යද්දී 300,000කගේ පමණ විස්තර මෙන්ම ඔවුන්ගේ සියළු යහළුවන්ගේ ද වශයෙන් මිලියන 50කගේ පමණ විස්තර එක්ව පුළුල් ජාලයක විස්තර ප්‍රමාණයක් එහි හිමිකරු වෙත ලැබුණා. පසුව මොහු දත්ත කැණීම් සහ විශ්ලේෂණය කිරීම් කරන ආයතනයක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා (Cambridge Analytica) ආයතනයට එම දත්ත විකිණූ අතර එය භාවිතයෙන් විවිධ අයට ගැලපෙන ආකාරයට ඔවුන්ගේ මනස සකසමින්, අදහස් වෙනස් කොට, පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් හිතවාදී අය බවට පත් කරගන්නට ෆේස්බුක්හි දැන්වීම් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.[/COLOR] 2014 පමණ වන විටත් මෙලෙස අයුතු දත්ත රැස් කිරීම වළකාලීමට ෆේස්බුක් සමාගම කටයුතු කරන ලද බවට ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසුවත් අප පිළිබඳව මේ තරම් සුවිසල් දත්ත ප්‍රමාණයක් තිබිය දී අනාගතයේදී මෙයටත් වඩා සිද්ධියකට මුහුණ පාන්නට සිදුවුවහොත් රටක ආරක්ෂාවට පවා එය තර්ජනයක් වන්නට පුළුවන්. ෆේස්බුක් සතුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ද තිබෙන නිසා මේ දත්ත ප්‍රමාණය තවත් දෙගුණ තෙගුණ වී යනවා. එවන් තත්ත්වයක් යටතේ තවදුරටත් ෆේස්බුක් සමාගම සතු සේවාවක් භාවිත නොකළ යුතු බව පවසමින් [B][SIZE="5"]#deleteFacebook[/SIZE][/B] යන කතිකාවත ගොඩ නැගුණා. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]ඉලෝන් මස්ක් ද එකතු වෙයි[/COLOR][/SIZE][/CENTER] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/03/3-1-680x327.jpg[/IMG] [SIZE="5"][COLOR="Indigo"]අපේ දත්ත ෆේස්බුක් එකෙන් ගත්තාම අපිට මොකද, අපිටවත් ඒවා වැඩක් නැහැනේ කියලා හිතුණත් පැනය නැගෙන්නේ ජාතික වශයෙන් මහා පරිමාණ දත්ත ගබඩාවක් ලෙස එය එක්වන නිසා යි. උදාහරණයක් වශයෙන් ලංකාවේ පුරවැසියන්ට අයත් දත්ත, ඇතැම්විට ලංකා රජය ද සතු නොවන පෞද්ගලික දත්ත, රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වන අයගේ දුරකථනවල තිබෙන දත්ත ආදී සියළු දේ දැනටමත් ෆේස්බුක් සතුයි. ඔවුන්ගේ නොසැලකිලිමත් කමක් නිසා ඇතිවූ සිදුරකින් මේවා ත්‍රස්තවාදී කණ්ඩායමකට ලැබුණහොත් [B][U]එය කූඹියෝ කතාවටත් වඩා දුරදිග ගිය ප්‍රශ්නයක් බවට පත් නොවනු ඇතැයි කිසිවකුටත් කියන්නට බැහැ.[/U][/B] මෙය අවබෝධ කරගත් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙක් #[COLOR="Red"]deletefacebook[/COLOR] වෙත සහාය පළකරමින් තම ෆේස්බුක් ගිණුම් ඉවත් කරලූවා.[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]වට්ස්ඇප් සේවාව ෆේස්බුක් වෙත ඩොලර් මිලියන 16.22කට පමණ විකිණූ එහි නිර්මාතෘ බ්‍රයන් ඇක්ටන් [URL="https://twitter.com/brianacton/status/976231995846963201"]ට්විටර්[/URL] හරහා තමාගේ ද ෆේස්බුක් පිටුව මකා දැමීමට කාලය එළැඹි බව සඳහන් කළා. මෙයට පිළිතුරු වශයෙන් Tesla සහ SpaceXහි ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් උපහාසාත්මකව පවසා සිටියේ “මොකක්ද ෆේස්බුක් කියන්නේ?”. එයට පිළිතුරු ලෙස තවත් @serdarsprofile නමැත්තෙක් [URL="https://twitter.com/elonmusk/status/977211923719598086"]කිව්වේ[/URL] “ඔබ නියම මිනිහෙක් නම් SpaceX ෆේස්බුක් පිටුව මකා දමන්න” ලෙසයි. එයට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වමින් සහාය දැක්වූ අතර ඉලෝන් මස්ක් පිළිතුරු වශයෙන් කීවේ තමා එවැනි පිටුවක් තිබූ බව නොදන්නා බවත්, වහාම එය මකා දමන බවත් ය. ඉන් වැඩි කාලයක් ගත වන්නට ප්‍රථම SpaceX පිටුව පමණක් නොව Tesla ෆේස්බුක් පිටුවත් මකා දමා තිබුණා. තවත් [URL="https://twitter.com/martinapennisi/status/977233278066360322"]පත්රකලාවේදිනියක්[/URL] “ඉතින් ඔබ Instagram එක මකන්නේ නැද්ද?”යි ඇසූ විට ඔහු කීවේ එහි එතරම් අවදානමක් නැති බවත්, ඔවුන්ව දිරි ගැන්වීමට තමා මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය කරන්නේත් නැති බවයි. [/SIZE][/COLOR] [CENTER][B][SIZE="5"][COLOR="SeaGreen"]:D[/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="4"][COLOR="Black"]තාක්ෂණයේ යෝධයන් දෙදෙනෙකු වන මාර්ක් සකර්බර්ග් සහ ඊලොන් මස්ක් අතර පෞද්ගලික විරසකයන් කිහිපයක් ද තිබෙන බව පසුගියදා සිදුවූ සිද්ධීන් පැහැදිලි කරනවා. ඔවුන් මුහුණට කිසිවක් නොකියන ලද මුත් මාධ්‍ය හරහා එකිනෙකාට සූක්ෂ්මව මඩ පහර ගසනු දකින්නට ලැබුණා. 2016 වසරේ දී අප්‍රිකාවට අන්තර්ජාල පහසුකම් සපයන්නට මාර්ක් සකර්බර්ග් විසින් ව්‍යාපෘතියක් ඇරඹුවා. එහි දී ඒ සඳහා වූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට [B]SpaceX[/B] වෙත පවරා එහි සමාරම්භක උත්සවය වෙනුවෙන් මාර්ක් අප්‍රිකාවට පිටත් වුණා. නමුත් ඔහු එහි යන්නටත් ප්‍රථමයෙන් ෆේස්බුක් චන්ද්‍රිකාව ද සමඟ [B]SpaceXහි[/B] රොකටය පුපුරා ගියේ අත්හදා බැලීමක් අතරතුරේදී යි. මෙයින් දැඩි කලකිරීමට පත් සකර්බර්ග් [URL="https://www.thedailybeast.com/mark-zuckerberg-shades-spacexs-elon-musk-for-blowing-up-his-dollar85m-amos-6-satellite"]පවසා ඇත්තේ[/URL] තවදුරටත් ඔවුන් සමඟ ගනුදෙනු කරන්නේ නැති බවයි. ඊලොන් පසුගිය දා ෆේස්බුක් පිටු මකා දමනු ලැබූ අවස්ථාවේ [B]Mashable[/B] වෙබ් අඩවියේ [URL="https://twitter.com/kerrymflynn/status/977216052391219201"]වාර්තාකාරිණියක්[/URL] විසින් ඒ ගැන නැවත මතක් කළ විට ඊලොන් [URL="https://twitter.com/elonmusk/status/977216799354728448"]ප්‍රතිචාර දැක්වූයේ[/URL] “ඔව්, එයාලාව නොමිලේම අහසට යවන්න හදලා මම මහ මෝඩ කමක් කරගත්තේ. :yes::yes::yes: මම හිතනවා එයාලාට රක්ෂණ වන්දි ලැබෙන්න ඇති කියලා.”[/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="DarkOliveGreen"] ඊට පසු කාලයක ඇති වූ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ කතාබහකදීත් මේ දෙදෙනා එකිනොට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කළා. කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ඇමරිකාවේ ජාතික ආණ්ඩුකාර සමුළුවේ දී කළ අදහස් දැක්වීමක දී ඊ[URL="https://www.theguardian.com/technology/2017/jul/17/elon-musk-regulation-ai-combat-existential-threat-tesla-spacex-ceo"]ලොන් මස්ක් පෙන්වා දුන්නේ[/URL] [B][SIZE="7"]අනාගතයේදී කෘත්‍රීම බුද්ධිය නිසා මානව සංහතියට සිදුවන්නේ අගතියක්ම බවයි.[/SIZE][/B] මෙයට පිළිතුරු වශයෙන් සකර්බර්ග් [URL="https://quotecatalog.com/quote/mark-zuckerberg-i-think-people-8abk0Y1/"]පවසා සිටියේ [/URL]ඍණාත්මකව සිතන්නන්ගේ (ඉලෝන්ගේ) වගකීමක් රහිත ප්‍රකාශ ගැන තමාට සිතාගන්නටවත් බැරි බවයි.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]එවිට ඉලෝන් [URL="https://twitter.com/elonmusk/status/889743782387761152"]ට්වීට්[/URL] කළේ “මාර්ක් එක්ක මම මේ ගැන කතා කළා. කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ඔහුගේ දැනුම බොහොම පටුයි.” කියායි.[/COLOR][/SIZE][/CENTER] [SIZE="7"][CENTER][COLOR="Blue"]ALL HAIL ELON MUSK![/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom