Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඊශ්‍රයලයේ කඳුළු නිම්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රයලයේ කඳුළු නිම්නය

1973 සිරියානු ආක්‍රමණය නැවැත්වූ 77 වැනි යුදෙව් බලකාය පිලිබදව සටහනක්

October 6, 1973 දා සිරියානු හා ඊජිප්තු හමුදාව ඊශ්‍රයලය පුදුමයට පත් කරමින් හොර රහසේම ප්‍රහාරයක් දියත් කරන ලදී,එදින යුදෙව්වන්ට විශේෂ දිනයක් වුනේ ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය නිසාවෙනි . එදින දිනය පුර ඊශ්‍රයල යුදෙව්වන් සිටියේ තම ආගමානු කුලව නිරාහාරව සිටිමින් තම යාන්චා සිදු කරමින් .මෙලෙස සිදුවූ ආක්‍රමණය යුදෙව්වන්ට කිසිදා අමතක නොවන දිනයක් බවට පත් වුනි

. සිරියානු යුද ටැංකි ඊශ්‍රයලය මුල් ආරක්ෂක වළලු බිද දමමින් එරටට ඇතුළු වුනේ ගෝලාන් කදුකරයෙන් .එයට සිරියානු යුද ටැංකි 700ක් ඇතුලත් වූ අතර එයට එරෙහිව යුදෙව්වන් සතු වුයේ යුද ටැංකි 175ක් පමණි. .සිරියාව සතුවූ යුද බලගණය ඉතා ඉහලින් තිබු අතර ඔවුන් සතුව තිබු යුදටැංකි නාශක මිසයිල යුදෙව්වන් විශ්මයට පත් කරන ලදි..මෙම අවි ආයුධ වලින්යුදෙව්වන්ට විශාල හානියක් අත් වූ අතර මෙම ශීග්‍ර ආක්‍රමණයන් අනතුරුව අරාබි හමුදාවන් නැවතුනේ Mitzpe Gadot, යන තැනදී එනම් ජෝර්දාන් නදියට මිනිත්තු 5ක් ඔබ්බෙනි .

මෙලෙස ඇරඹි යුද්දයත් සමග තම ආගමික වතාවන් පසෙකලා සියලු යුදෙව් හමුදාව යුද්දයට පැමිණි අතර යුද්දයේ 2 වැනි සහ 3 වැනි දින වලදී මෙම ආක්‍රමණය තරමක් පාලනය කරගැනීමට ඊශ්‍රායිල හමුදාව යුද බිමේ යෙදු උපක්‍රම නිසා හැකි විය .නමුත් එත් සමග සිරියානු හමුදාව තම සියලු බලය යොදා ඊශ්‍රයල ආරක්ෂක වළලු බිද දැමීමට තම ශක්තිය යෙදවීය .

.යුද්දයේ සිව්වැනි දිනයේදී සිරියානු හමුදා නව යුද මෙහෙයුමක් අරඹා Kuneitra නිම්නයේ උතුරු දෙසින් නව යුද පෙරමුණක් ආරමභ කල අතර එයට නවතම තාක්ෂණයෙන් යුත් යුද ටැංකි සියගණනක් අයත් විය .ඔවුන් ගේ අරමුණ වුයේ නිමන්යේ කෙලවර පිහිටි උස් බිම අත් පත් කර ගැනීමයි ,එමගින් මුළු ගෝලාන් කදුකරයේ බලයත් එතැන් සිට ඊශ්‍රයලය රට මැදටම ප්‍රහාර එල්ලකිරීමය .

The Valley of Tears (Emek Habaha),

මෙම ආක්‍රමණය නැවත්වීමට යුදෙව් Battalion commander Avigdor Kahalani එවෙත යවන ලද අතර එහිදී ඔහුගේ මුළු බල ඛණ්ඩයම වුයේ එක් යුද ටැංකියක් පමණි,

Avigdor Kahalani (bearded) and his crew in 1973 (Courtesy: IDF)

Avigdor Kahalani (bearded) and his crew in later(Courtesy: IDF)

Kahalani’s ගේ යුද ටැංකිය කදු මුදුනට ලගා වූ විට ඔහු දුටුවේ තමා මුහුණට මුහුණ එන සිරියානු ටැංකි 3කි .එහෙත් ඔහුගේ හා භටයන්ගේ දක්ෂතාවය මත මීටර් 50ක් දුර තබා එයින් දෙකක් විනාශ කර දැමීමට ඔහුට හැකිවිය

එහෙත් ඒ වන විට 3 වැනි සිරියානු යුද ටැංකියේ අවිය ඔවුන් දෙසට යොමුව තිබු අතර අවාසනාවන්ත ලෙස Kahalani ගේ ටැංකියේ ප්‍රදාන කාල තුවක්කුව යාන්ත්‍රික දෝෂයකට ලක්වී සිරවී තිබුණි ,තම ජීවිතයේ අවසානය මෙය යයි ඔවුන් සිතා සිටියත් ඔවුන් විශ්මයට පත් කරමින් සිරියානු යුද ටැංකිය පුපුරා ගියේ අනෙත් පසින් ඔහුගේ සහයට පැමිණි ඊශ්‍රයල හමුදා ප්‍රහාර වලිනි

මෙලෙස යුද්ධය ඉදිරි දිනය පුරා පැවති අතර අවසානයේ සිරියානු හමුදාව තම හමුදාවට සිදුවූ බරපතල හානි තව දුරටත් දරාගත නොහැකි වූ තැන නැවත පිටුපසට පසුබා යන ලදී,එහිදී විනාශ වූ සිරියානු යුද ටැංකි 500 ට වඩා සහ APC කදුකරය පුරා අතහැර දමා යාමට සිරියානු හමුදාවට සිදුවිය .

පසුව මෙම යුද්දය පවතී ස්ථානය කදුළු නිම්නය ලෙසින් හදුන්වන අතර [the Valley of Tears (in Hebrew, Emek Habaha] 77 වන බලකාය සිහි කරමින් ස්මාරකයක් පිහිටුවා ඇත එය නමින් oz 77 ලෙසින් හදුන්වන අතර එය හීබෘ භාෂාවෙන් ශක්තිය යන අරුත් ගනියි.

එම ස්මරකයෙන් කොටසක් තනා ඇත්තේ T62 සිරියානු ටැංකියක් වන අතර එහි ඇති විශාල සිදුර යුද්දයේ තියුණු බව කියාපායි .

A Syrian T62 tank at the Oz77 memorial (Shmuel Bar-Am)

මෙම ස්මාරකය වට යුද්දයෙන් මිය ගිය යුදෙව් බටයන් සිහිකර ගස් රෝපණය කර ඇති අතර එම ගස් යටින් ඇත්තේ එම සොල්දාදුවන්ගේ නම් හීබෘ බසින් ලියා ඇති පලකයි .

The Oz77 memorial (Shmuel Bar-Am)

ඊශ්‍රයල යුද ටැංකියක්

විනාශ වී ගිය සිරියානු යුධ ටැංකි

මගේ අනෙකුත් නුල්

ඔබගේ පසු තැවිල්ල කුමක් නැති නිසාද[A gratitude to SL ARMY]

පානදුර කැටවත්ත බස් සේවය

ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

පිරිමින්ට වඩා කල් ගැනු ජීවත් වෙන්න හේතු

මරු ටොයිලෙට්!

HEVC චුටි සයිස් ෆිලුම් බාමු [200MB ]

කලිසං

බුකි ජන විශ්ලේෂණය

මහන්සි වෙලා කෙටුවේ ,එක හින්ද ඔය වැඩිපුර රෙප් ,අයින් කරලා දාල තියන රෙප් ,වැඩ කරන් නැති රෙප් වලින් දමල ගැහුවට තරහක් එහම නෑ

[QUOTE="athula.j, post: 19012088, member: 239395"] [b]ඊශ්‍රයලයේ කඳුළු නිම්නය[/b] [CENTER][COLOR="DarkGreen"][SIZE="7"][B]1973 සිරියානු ආක්‍රමණය නැවැත්වූ 77 වැනි යුදෙව් බලකාය පිලිබදව සටහනක්[/B][/SIZE][/COLOR] [IMG]http://www.worldatlas.com/webimage/flags/countrys/zzzflags/illarge.gif[/IMG] [IMG]http://cdn.timesofisrael.com/uploads/2015/09/emek-habacha-9586-e1442952023471-965x543.jpg[/IMG] [SIZE="5"][COLOR="Navy"]October 6, 1973 දා සිරියානු හා ඊජිප්තු හමුදාව ඊශ්‍රයලය පුදුමයට පත් කරමින් හොර රහසේම ප්‍රහාරයක් දියත් කරන ලදී,එදින යුදෙව්වන්ට විශේෂ දිනයක් වුනේ ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය නිසාවෙනි . එදින දිනය පුර ඊශ්‍රයල යුදෙව්වන් සිටියේ තම ආගමානු කුලව නිරාහාරව සිටිමින් තම යාන්චා සිදු කරමින් .මෙලෙස සිදුවූ ආක්‍රමණය යුදෙව්වන්ට කිසිදා අමතක නොවන දිනයක් බවට පත් වුනි . සිරියානු යුද ටැංකි ඊශ්‍රයලය මුල් ආරක්ෂක වළලු බිද දමමින් එරටට ඇතුළු වුනේ ගෝලාන් කදුකරයෙන් .එයට සිරියානු යුද ටැංකි 700ක් ඇතුලත් වූ අතර එයට එරෙහිව යුදෙව්වන් සතු වුයේ යුද ටැංකි 175ක් පමණි. .සිරියාව සතුවූ යුද බලගණය ඉතා ඉහලින් තිබු අතර ඔවුන් සතුව තිබු යුදටැංකි නාශක මිසයිල යුදෙව්වන් විශ්මයට පත් කරන ලදි..මෙම අවි ආයුධ වලින්යුදෙව්වන්ට විශාල හානියක් අත් වූ අතර මෙම ශීග්‍ර ආක්‍රමණයන් අනතුරුව අරාබි හමුදාවන් නැවතුනේ Mitzpe Gadot, යන තැනදී එනම් ජෝර්දාන් නදියට මිනිත්තු 5ක් ඔබ්බෙනි . [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/4/4a/1973_Yom_Kippur_War_-_Golan_heights_theater.jpg[/IMG] [IMG]http://www.jewishvirtuallibrary.org/jsource/images/maps/Golan_92.gif[/IMG] මෙලෙස ඇරඹි යුද්දයත් සමග තම ආගමික වතාවන් පසෙකලා සියලු යුදෙව් හමුදාව යුද්දයට පැමිණි අතර යුද්දයේ 2 වැනි සහ 3 වැනි දින වලදී මෙම ආක්‍රමණය තරමක් පාලනය කරගැනීමට ඊශ්‍රායිල හමුදාව යුද බිමේ යෙදු උපක්‍රම නිසා හැකි විය .නමුත් එත් සමග සිරියානු හමුදාව තම සියලු බලය යොදා ඊශ්‍රයල ආරක්ෂක වළලු බිද දැමීමට තම ශක්තිය යෙදවීය . [IMG]http://cdn.timesofisrael.com/uploads/2015/09/emek-habacha-from-oz-5469.jpg[/IMG] .යුද්දයේ සිව්වැනි දිනයේදී සිරියානු හමුදා නව යුද මෙහෙයුමක් අරඹා Kuneitra නිම්නයේ උතුරු දෙසින් නව යුද පෙරමුණක් ආරමභ කල අතර එයට නවතම තාක්ෂණයෙන් යුත් යුද ටැංකි සියගණනක් අයත් විය .ඔවුන් ගේ අරමුණ වුයේ නිමන්යේ කෙලවර පිහිටි උස් බිම අත් පත් කර ගැනීමයි ,එමගින් මුළු ගෝලාන් කදුකරයේ බලයත් එතැන් සිට ඊශ්‍රයලය රට මැදටම ප්‍රහාර එල්ලකිරීමය . [IMG]http://www.jewishvirtuallibrary.org/jsource/images/maps/golansecurity.gif[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a1/Valley_of_Tears.jpg/800px-Valley_of_Tears.jpg[/IMG] The Valley of Tears (Emek Habaha), මෙම ආක්‍රමණය නැවත්වීමට යුදෙව් Battalion commander Avigdor Kahalani එවෙත යවන ලද අතර එහිදී ඔහුගේ මුළු බල ඛණ්ඩයම වුයේ එක් යුද ටැංකියක් පමණි, [IMG]http://cdn.timesofisrael.com/uploads/2015/09/kahalni-crew-73.jpg[/IMG] Avigdor Kahalani (bearded) and his crew in 1973 (Courtesy: IDF) [IMG]http://cdn.timesofisrael.com/uploads/2015/09/Kahalani-crew-305x172.jpg[/IMG] Avigdor Kahalani (bearded) and his crew in later(Courtesy: IDF) Kahalani’s ගේ යුද ටැංකිය කදු මුදුනට ලගා වූ විට ඔහු දුටුවේ තමා මුහුණට මුහුණ එන සිරියානු ටැංකි 3කි .එහෙත් ඔහුගේ හා භටයන්ගේ දක්ෂතාවය මත මීටර් 50ක් දුර තබා එයින් දෙකක් විනාශ කර දැමීමට ඔහුට හැකිවිය එහෙත් ඒ වන විට 3 වැනි සිරියානු යුද ටැංකියේ අවිය ඔවුන් දෙසට යොමුව තිබු අතර අවාසනාවන්ත ලෙස Kahalani ගේ ටැංකියේ ප්‍රදාන කාල තුවක්කුව යාන්ත්‍රික දෝෂයකට ලක්වී සිරවී තිබුණි ,තම ජීවිතයේ අවසානය මෙය යයි ඔවුන් සිතා සිටියත් ඔවුන් විශ්මයට පත් කරමින් සිරියානු යුද ටැංකිය පුපුරා ගියේ අනෙත් පසින් ඔහුගේ සහයට පැමිණි ඊශ්‍රයල හමුදා ප්‍රහාර වලිනි මෙලෙස යුද්ධය ඉදිරි දිනය පුරා පැවති අතර අවසානයේ සිරියානු හමුදාව තම හමුදාවට සිදුවූ බරපතල හානි තව දුරටත් දරාගත නොහැකි වූ තැන නැවත පිටුපසට පසුබා යන ලදී,එහිදී විනාශ වූ සිරියානු යුද ටැංකි 500 ට වඩා සහ APC කදුකරය පුරා අතහැර දමා යාමට සිරියානු හමුදාවට සිදුවිය . පසුව මෙම යුද්දය පවතී ස්ථානය කදුළු නිම්නය ලෙසින් හදුන්වන අතර [the Valley of Tears (in Hebrew, Emek Habaha] 77 වන බලකාය සිහි කරමින් ස්මාරකයක් පිහිටුවා ඇත එය නමින් oz 77 ලෙසින් හදුන්වන අතර එය හීබෘ භාෂාවෙන් ශක්තිය යන අරුත් ගනියි. එම ස්මරකයෙන් කොටසක් තනා ඇත්තේ T62 සිරියානු ටැංකියක් වන අතර එහි ඇති විශාල සිදුර යුද්දයේ තියුණු බව කියාපායි . [IMG]http://cdn.timesofisrael.com/uploads/2015/09/oz-77-5465.jpg[/IMG] A Syrian T62 tank at the Oz77 memorial (Shmuel Bar-Am) මෙම ස්මාරකය වට යුද්දයෙන් මිය ගිය යුදෙව් බටයන් සිහිකර ගස් රෝපණය කර ඇති අතර එම ගස් යටින් ඇත්තේ එම සොල්දාදුවන්ගේ නම් හීබෘ බසින් ලියා ඇති පලකයි . [IMG]http://cdn.timesofisrael.com/uploads/2015/09/Oz-77-d7107.jpg[/IMG] The Oz77 memorial (Shmuel Bar-Am) [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/The_Bloody_Valley_of_Tears_Battle_-_Flickr_-_Israel_Defense_Forces.jpg/305px-The_Bloody_Valley_of_Tears_Battle_-_Flickr_-_Israel_Defense_Forces.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/30/Shot_Kal-.jpg/220px-Shot_Kal-.jpg[/IMG] ඊශ්‍රයල යුද ටැංකියක් විනාශ වී ගිය සිරියානු යුධ ටැංකි [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/25/Syrian_Tank_Blocked_From_Attacking_an_IDF_Post_-_Flickr_-_Israel_Defense_Forces.jpg/180px-Syrian_Tank_Blocked_From_Attacking_an_IDF_Post_-_Flickr_-_Israel_Defense_Forces.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/PikiWiki_Israel_4223_Israel_Defense_Forces.jpg/220px-PikiWiki_Israel_4223_Israel_Defense_Forces.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/00/Shot_Oz_77.JPG/220px-Shot_Oz_77.JPG[/IMG] [IMG]https://c1.staticflickr.com/9/8053/8406587450_eb72dc8593_b.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-HnF7AGikaLk/UlORsJh65ZI/AAAAAAAAHjg/8xlZ7dW0Ig0/s1600/93.jpg[/IMG] [LEFT][CENTER][SIZE="6"][COLOR="DarkOrange"][B]මගේ අනෙකුත් නුල්[/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1679622"]ඔබගේ පසු තැවිල්ල කුමක් නැති නිසාද[A gratitude to SL ARMY][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1679128"]පානදුර කැටවත්ත බස් සේවය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1667317"]ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1674301"]ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1675790"]පිරිමින්ට වඩා කල් ගැනු ජීවත් වෙන්න හේතු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1667492"]මරු ටොයිලෙට්![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1679661"]HEVC චුටි සයිස් ෆිලුම් බාමු [200MB ][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681727"]කලිසං[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1696460"]බුකි ජන විශ්ලේෂණය[/URL] [/SIZE][/COLOR][/CENTER][/LEFT] [SIZE="6"][COLOR="Red"][B]මහන්සි වෙලා කෙටුවේ ,එක හින්ද ඔය වැඩිපුර රෙප් ,අයින් කරලා දාල තියන රෙප් ,වැඩ කරන් නැති රෙප් වලින් දමල ගැහුවට තරහක් එහම නෑ [/B][/COLOR][/SIZE] [/COLOR][/SIZE][/CENTER][SIZE="5"][COLOR="Navy"][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom