Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලයට වැරදුණු මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලයට වැරදුණු මෙහෙයුම

නමුත් බෙන්ජමින් නෙතන්යාහුගේ අණදීම පරිදි මොසාඩ් ඔත්තු සේවය විසින් සිදුකල අසාර්ථක වූ මෙහෙයුමක් ලෙස හමාස් සංවිධානයේ නායකයෙක් වූ කාලෙඩ් මෙෂාල්ට (Khaled Meshaal) මාරාන්තික විෂ ශරීර ගත කරවා ඝාතනය කිරීමට ගත් උත්සාහය හදුන්වා දෙන්නට පුළුවන්. ඉතින් අද ලිපිය ලියවෙන්නේ ඒ අසාර්ථක මෙහෙයුම පිළිබඳවයි.

කාලෙඩ් මාෂල් ඝාතනය කිරීමට තීරණය කිරීම

හමාස් සංවිධානය (jewishpress.com)

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ උග්‍ර කාලසීමාවක් ලෙස 1990 දශකය හදුන්වා දෙන්න පුළුවන්. ඒ කාලයේ කාලෙඩ් පලස්තීනයේ දේශපාලනික නායකයෙක් ලෙසත් හමාස් සංවිධානයේ මුල් පෙළේ නායකයෙකු ලෙසත් කටයුතු කරනවා. ඔහු නායකත්වය දෙන්නේ හමාස් සංවිධානයේ ජෝර්දාන් ශාඛාවටයි. ඒ කාලයේ හමාස් සංවිධානය ජෝර්දානය තුල තහනම් සංවිධානයක් වූයේ නෑ.

1997 වසරේ ජූලි මාසයේදී ඊශ්‍රායලයේ ජෙරුසලමට හා ටෙල් අවිව් වලට එල්ල වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් ජාතිකයන් 20කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වෙන අතර 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබනවා. බෝම්බ ප්‍රහාර වලට වගකිවයුත්තේ හමාස් සංවිධානය බවත් මේ පසුපස සිටින්නේ ජෝර්දාන් ශාඛාවේ ප්‍රධානී කාලෙඩ් මෙෂාල් බවත් මොසාඩ් ඔත්තු සේවය විසින් අගමැතිවරයාට වාර්තා කරනවා. මේ පිළිබඳව සලකා බලන අගමැති බෙන්ජමින් නෙතන්යාහු උපක්‍රමශීලිව කාලෙඩ් මෙෂාල් ඝාතනය කරන ලෙස මොසාඩ් සංවිධානයට නියෝග කර සිටිනවා.

හොර රහසේ ජෝර්දානයට ගිය මොසාඩ් නියෝජිතයන්

කාලෙඩ් මෙෂාල් (Wikipedia)

ඝාතනය කිරීමට යොදාගත් දිනට සතියකට පමණ පෙර මොසාඩ් නියෝජිතයන් හය දෙනෙක් කාලෙඩ් රැදී සිටි ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නගරයට පැමිණෙනවා. ගුවන් ගමන් ඔස්සේ එහි ළඟා වෙන ඔවුන් අම්මාන් නුවරට පැමිණෙන්නේ පැරීසිය හරහායි. ක්වින් අලියා ගුවන් තොටුපොළෙන් (Jordan’s Queen Alia International Airport) ජෝර්දානයට ඇතුල් වන අතර ඔවුන් ඒ සඳහා ව්‍යාජ කැනේඩියානු ගුවන් බලපත්‍ර භාවිතා කරනවා.

කන් වලට මාරාන්තික විෂ ඇතුල් කිරීම

බෙන්ජමින් නෙතන්යාහු (We Are Change)

අම්මාන් නුවරට පැමිණෙන මොසාඩ් නියෝජිතයන් හයදෙනාගෙන් දෙදෙනෙකුට පැවරෙන්නේ කාලෙඩ් මෙෂාල් තම කාර්යාලයට ඇතුල් වීමේදී මාරාන්තික විෂ ඔහුගේ කන් වලට ඇතුල් කර පය 48ක් ඇතුලත මරා දැමීමයි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා කාලෙඩ්ගේ කාර්යාලය අසල නවාතැන් ගනු ලබනවා. අනෙක් නියෝජිතයන් හතර දෙනා මේ සඳහා ඔත්තු බලමින් සහය දක්වනවා.

1997 සැප්තැම්බර් 25 වනදින කාලෙඩ්ගේ ශරීර ආරක්ෂකයින්ට හසු නොවන ආකාරයට කාර්යාලයට ඇතුල් වන මොහොතේදී මාරාන්තික විෂ ඔහුගේ වම් කනට ඇතුල් කිරීමට මොසාඩ් නියෝජිතයන් දෙදෙනාට හැකියාව ලැබෙනවා. විෂ ශරීර ගත වීමෙන් කාලෙඩ් මෙෂාල් ක්ෂණිකව කොමා තත්වයට පත්වෙනවා.

ඔහුව අම්මාන්හි රෝහලකට ක්ෂණිකව ඇතුලත් කරන අතර ශරීරගත කර ඇති විෂ පිළිබඳව අදහසක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. මෙය ස්වශන පද්ධතියට මරණීය බලපෑම් ඇතිකළ හැකි විෂක් ලෙස පසුව ඔවුන් විසින් හදුනා ගන්නවා.

විෂ ඇතුල් කිරීමෙන් පසුව කාලෙඩ්ගේ එක් ශරීර ආරක්ෂකයෙක් වන අබු සයිෆ් (Muhammad Abu Saif) නියෝජිතයන් දෙදෙනාව දකින අතර ඔහු විසින් ලුහු බැද තවත් ආරක්ෂකයින්ගේ උදවු ඇතිව මොසාඩ් නියෝජිතයන් දෙදෙනා අල්ලා ගනු ලබනවා.

ජෝර්දාන – ඊශ්‍රායල් මතවාදී ගැටුමක් නිර්මාණය වීම

හුසේන් රජු (Getty Images)

මෙම සිදුවීම පිළිබඳ පුවත ජෝර්දානය පුරා ඉතා ඉක්මනින් පැතිරී ගිය අතර එවකට ජෝර්දානයේ පාලකයා වූ හුසේන් රජු විසින් ඊශ්‍රායලය සිදුකළ මෙම ඝාතන ප්රයත්නය තම රටේ ස්වෛරීභාවයට එරෙහිව සිදු කළ ත්‍රස්ත ක්‍රියාවක් බව පෙන්වා දෙමින් හෙළාදකිනවා. ඉතිරිව සිටින මොසාඩ් නියෝජිතයන් අම්මාන් හි ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සැඟවී ඇති බවට තොරතුරු ලැබෙන අතර තානාපති කාර්යාලය වටලා ඔවුන් අත් අඩංගුවට ගන්නා ලෙස හුසේන් රජු විසින් නියෝග කරනවා.

වහාම ඊශ්‍රායල් අගමැතිවරයා හා සම්බන්ධ වෙමින් කාලෙඩ් සුව කිරීම සඳහා ප්‍රතිවිෂ එවන ලෙස හුසේන් රජු විසින් ඊශ්‍රායලයට නියෝග කර සිටිනවා. නමුත් මේ සඳහා අගමති නෙතන්යාහු කැමැත්තක් දක්වන්නේ නෑ. ඊශ්‍රායලය විසින් ප්‍රතිවිෂ එවීම ප්‍රතික්ෂේප කරන්නේනම් අත්අඩංගුවට ගත් මොසාඩ් නියෝජිතයන් ප්‍රසිද්ධියේ එල්ලා මරණ බවත්, ඊශ්‍රායලය හා ජෝර්දානය අතර පවතින සියළු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන බවත්, කාලෙඩ් මෙෂාල් මියගියහොත් දෙරට අතර පවතින සාම ගිවිසුම බලරහිත කරන බවටත් තර්ජනය කර සිටිනවා.

ඇමරිකාවේ මැදිහත්වීම

බිල් ක්ලින්ටන් හා නෙතන්යාහු (Getty Images)

එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන්ව ඉතා ඉක්මනින් මේ පිළිබඳව දැනුවත් කිරීමට හුසේන් රජු විසින් තීරණය කරනවා. ඊශ්‍රායලය විසින් ප්‍රතිවිෂ නොඑවන්නේනම් ඔවුන් සමඟ පවතින සාම ගිවිසුම බල රහිත කරන බව ප්‍රකාශ කරනවා.

අවසානයේදී ක්ලින්ටන්ගේ මැදිහත්වීම මගින් මෙම ගැටළුව සමතයකට පත්කර ගැනීමට එකඟ වෙන නෙතන්යාහු ප්‍රතිවිෂ එවීමට තම කැමැත්ත පළ කරනවා. ප්‍රතිවිෂ රැගෙන ජෝර්දානය බලා පැමිණෙන්නේ මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානි ඩැනී යතොම් (Danny Yatom) නම් නිළධාරියායි.

ප්‍රතිවිෂ ශරීර ගත කිරීමෙන් පසුව හමාස් නායකයා සම්පූර්ණයෙන්ම සුවය ලබන අතර අත්අඩංගුවට පත් වූ මොසාඩ් නියෝජිතයන් සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රමය යටතේ නිදහස ලබනවා.

අසාර්ථක මෙහෙයුමෙන් පසුව

අසාර්ථක මෙහෙයුමෙන් පසුව ජනතාව අමතන බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරන්නේ තමන්ට ඊශ්‍රායල් අගමැතිවරයා වශයෙන් ඉතා වැදගත් කාර්යක් පැවරී ඇති අතර ඒ සඳහා සෑම ආකාරයෙන්ම ත්රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව තමන්ට ඇති බවයි. තවද සෑම යුද්ධයකදීම අවදානම්වලට හා අසාර්ථකත්වයන්ට මුහුණ දීමට හුරුවිය යුතු බවත් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

[QUOTE="Idias, post: 23470061, member: 556682"] [b]ඊශ්‍රායලයට වැරදුණු මෙහෙයුම[/b] [SIZE=4]නමුත් බෙන්ජමින් නෙතන්යාහුගේ අණදීම පරිදි මොසාඩ් ඔත්තු සේවය විසින් සිදුකල අසාර්ථක වූ මෙහෙයුමක් ලෙස හමාස් සංවිධානයේ නායකයෙක් වූ කාලෙඩ් මෙෂාල්ට (Khaled Meshaal) මාරාන්තික විෂ ශරීර ගත කරවා ඝාතනය කිරීමට ගත් උත්සාහය හදුන්වා දෙන්නට පුළුවන්. ඉතින් අද ලිපිය ලියවෙන්නේ ඒ අසාර්ථක මෙහෙයුම පිළිබඳවයි.[/SIZE] [B][SIZE=4]කාලෙඩ් මාෂල් ඝාතනය කිරීමට තීරණය කිරීම[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/01-680x680.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හමාස් සංවිධානය (jewishpress.com)[/SIZE] [SIZE=4]ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ උග්‍ර කාලසීමාවක් ලෙස 1990 දශකය හදුන්වා දෙන්න පුළුවන්. ඒ කාලයේ කාලෙඩ් පලස්තීනයේ දේශපාලනික නායකයෙක් ලෙසත් හමාස් සංවිධානයේ මුල් පෙළේ නායකයෙකු ලෙසත් කටයුතු කරනවා. ඔහු නායකත්වය දෙන්නේ [URL="http://www.telegraph.co.uk/news/worldnews/middleeast/palestinianauthority/9730669/Khaled-Meshaal-How-Mossad-bid-to-assassinate-Hamas-leader-ended-in-fiasco.html"]හමාස් සංවිධානයේ ජෝර්දාන් ශාඛාවටයි[/URL]. ඒ කාලයේ හමාස් සංවිධානය ජෝර්දානය තුල තහනම් සංවිධානයක් වූයේ නෑ.[/SIZE] [SIZE=4]1997 වසරේ ජූලි මාසයේදී ඊශ්‍රායලයේ ජෙරුසලමට හා ටෙල් අවිව් වලට එල්ල වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් ජාතිකයන් 20කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වෙන අතර 100කට අධික සංඛ්‍යාවක් [URL="http://www.aljazeera.com/programmes/aljazeeraworld/2013/01/201312210472621589.html"]තුවාල ලබනවා[/URL]. බෝම්බ ප්‍රහාර වලට වගකිවයුත්තේ හමාස් සංවිධානය බවත් මේ පසුපස සිටින්නේ ජෝර්දාන් ශාඛාවේ ප්‍රධානී කාලෙඩ් මෙෂාල් බවත් මොසාඩ් ඔත්තු සේවය විසින් අගමැතිවරයාට වාර්තා කරනවා. මේ පිළිබඳව සලකා බලන අගමැති බෙන්ජමින් නෙතන්යාහු උපක්‍රමශීලිව කාලෙඩ් මෙෂාල් ඝාතනය කරන ලෙස මොසාඩ් සංවිධානයට නියෝග කර සිටිනවා.[/SIZE] [B][SIZE=4]හොර රහසේ ජෝර්දානයට ගිය මොසාඩ් නියෝජිතයන්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/021-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කාලෙඩ් මෙෂාල් (Wikipedia)[/SIZE] [SIZE=4]ඝාතනය කිරීමට යොදාගත් දිනට සතියකට පමණ පෙර මොසාඩ් නියෝජිතයන් හය දෙනෙක් කාලෙඩ් රැදී සිටි ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නගරයට පැමිණෙනවා. ගුවන් ගමන් ඔස්සේ එහි ළඟා වෙන ඔවුන් අම්මාන් නුවරට පැමිණෙන්නේ පැරීසිය හරහායි. ක්වින් අලියා ගුවන් තොටුපොළෙන් (Jordan’s Queen Alia International Airport) ජෝර්දානයට ඇතුල් වන අතර ඔවුන් ඒ සඳහා ව්‍යාජ කැනේඩියානු ගුවන් බලපත්‍ර [URL="http://www.aljazeera.com/programmes/aljazeeraworld/2013/01/201312210472621589.html"]භාවිතා කරනවා[/URL].[/SIZE] [B][SIZE=4]කන් වලට මාරාන්තික විෂ ඇතුල් කිරීම[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/03-680x340.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]බෙන්ජමින් නෙතන්යාහු (We Are Change)[/SIZE] [SIZE=4]අම්මාන් නුවරට පැමිණෙන මොසාඩ් නියෝජිතයන් හයදෙනාගෙන් දෙදෙනෙකුට පැවරෙන්නේ කාලෙඩ් මෙෂාල් තම කාර්යාලයට ඇතුල් වීමේදී මාරාන්තික විෂ ඔහුගේ කන් වලට ඇතුල් කර පය 48ක් ඇතුලත මරා දැමීමයි. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා කාලෙඩ්ගේ කාර්යාලය අසල නවාතැන් ගනු ලබනවා. අනෙක් නියෝජිතයන් හතර දෙනා මේ සඳහා ඔත්තු බලමින් සහය දක්වනවා.[/SIZE] [SIZE=4]1997 සැප්තැම්බර් 25 වනදින කාලෙඩ්ගේ ශරීර ආරක්ෂකයින්ට හසු නොවන ආකාරයට කාර්යාලයට ඇතුල් වන මොහොතේදී මාරාන්තික විෂ ඔහුගේ වම් කනට ඇතුල් කිරීමට මොසාඩ් නියෝජිතයන් දෙදෙනාට හැකියාව ලැබෙනවා. විෂ ශරීර ගත වීමෙන් කාලෙඩ් මෙෂාල් ක්ෂණිකව කොමා තත්වයට පත්වෙනවා.[/SIZE] [SIZE=4]ඔහුව අම්මාන්හි රෝහලකට ක්ෂණිකව ඇතුලත් කරන අතර ශරීරගත කර ඇති විෂ පිළිබඳව අදහසක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. මෙය ස්වශන පද්ධතියට මරණීය බලපෑම් ඇතිකළ හැකි විෂක් ලෙස පසුව ඔවුන් විසින් හදුනා ගන්නවා.[/SIZE] [SIZE=4]විෂ ඇතුල් කිරීමෙන් පසුව කාලෙඩ්ගේ එක් ශරීර ආරක්ෂකයෙක් වන අබු සයිෆ් (Muhammad Abu Saif) නියෝජිතයන් දෙදෙනාව දකින අතර ඔහු විසින් ලුහු බැද තවත් ආරක්ෂකයින්ගේ උදවු ඇතිව මොසාඩ් නියෝජිතයන් [URL="http://www.aljazeera.com/programmes/aljazeeraworld/2013/01/201312210472621589.html"]දෙදෙනා අල්ලා ගනු ලබනවා[/URL].[/SIZE] [B][SIZE=4][B]ජෝර්දාන – ඊශ්‍රායල් මතවාදී ගැටුමක් නිර්මාණය වීම [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/04-680x446.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හුසේන් රජු (Getty Images)[/SIZE] [SIZE=4]මෙම සිදුවීම පිළිබඳ පුවත ජෝර්දානය පුරා ඉතා ඉක්මනින් පැතිරී ගිය අතර එවකට ජෝර්දානයේ පාලකයා වූ හුසේන් රජු විසින් ඊශ්‍රායලය සිදුකළ මෙම ඝාතන ප්රයත්නය තම රටේ ස්වෛරීභාවයට එරෙහිව සිදු කළ ත්‍රස්ත ක්‍රියාවක් බව පෙන්වා දෙමින් හෙළාදකිනවා. ඉතිරිව සිටින මොසාඩ් නියෝජිතයන් අම්මාන් හි ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සැඟවී ඇති බවට තොරතුරු ලැබෙන අතර තානාපති කාර්යාලය වටලා ඔවුන් අත් අඩංගුවට ගන්නා ලෙස හුසේන් රජු විසින් නියෝග කරනවා.[/SIZE] [SIZE=4]වහාම ඊශ්‍රායල් අගමැතිවරයා හා සම්බන්ධ වෙමින් කාලෙඩ් සුව කිරීම සඳහා ප්‍රතිවිෂ එවන ලෙස හුසේන් රජු විසින් ඊශ්‍රායලයට නියෝග කර සිටිනවා. නමුත් මේ සඳහා අගමති නෙතන්යාහු කැමැත්තක් දක්වන්නේ නෑ. ඊශ්‍රායලය විසින් ප්‍රතිවිෂ එවීම ප්‍රතික්ෂේප කරන්නේනම් අත්අඩංගුවට ගත් මොසාඩ් නියෝජිතයන් ප්‍රසිද්ධියේ [URL="http://content.time.com/time/specials/packages/article/0,28804,1964842_1964844_1964841,00.html"]එල්ලා මරණ බවත්[/URL], ඊශ්‍රායලය හා ජෝර්දානය අතර පවතින සියළු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන බවත්, කාලෙඩ් මෙෂාල් මියගියහොත් දෙරට අතර පවතින සාම ගිවිසුම බලරහිත කරන බවටත් තර්ජනය කර සිටිනවා.[/SIZE] [B][SIZE=4]ඇමරිකාවේ මැදිහත්වීම[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/05-680x424.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]බිල් ක්ලින්ටන් හා නෙතන්යාහු (Getty Images)[/SIZE] [SIZE=4]එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන්ව ඉතා ඉක්මනින් මේ පිළිබඳව දැනුවත් කිරීමට හුසේන් රජු විසින් [URL="http://www.aljazeera.com/programmes/aljazeeraworld/2013/01/201312210472621589.html"]තීරණය කරනවා[/URL]. ඊශ්‍රායලය විසින් ප්‍රතිවිෂ නොඑවන්නේනම් ඔවුන් සමඟ පවතින සාම ගිවිසුම බල රහිත කරන බව ප්‍රකාශ කරනවා.[/SIZE] [SIZE=4]අවසානයේදී ක්ලින්ටන්ගේ මැදිහත්වීම මගින් මෙම ගැටළුව සමතයකට පත්කර ගැනීමට එකඟ වෙන නෙතන්යාහු ප්‍රතිවිෂ එවීමට තම කැමැත්ත පළ කරනවා. ප්‍රතිවිෂ රැගෙන ජෝර්දානය බලා පැමිණෙන්නේ මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානි ඩැනී යතොම් (Danny Yatom) නම් නිළධාරියායි.[/SIZE] [SIZE=4]ප්‍රතිවිෂ ශරීර ගත කිරීමෙන් පසුව හමාස් නායකයා සම්පූර්ණයෙන්ම සුවය ලබන අතර අත්අඩංගුවට පත් වූ මොසාඩ් නියෝජිතයන් සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රමය යටතේ නිදහස ලබනවා.[/SIZE] [B][SIZE=4]අසාර්ථක මෙහෙයුමෙන් පසුව[/SIZE][/B] [SIZE=4]අසාර්ථක මෙහෙයුමෙන් පසුව ජනතාව අමතන බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරන්නේ තමන්ට ඊශ්‍රායල් අගමැතිවරයා වශයෙන් ඉතා වැදගත් කාර්යක් පැවරී ඇති අතර ඒ සඳහා සෑම ආකාරයෙන්ම ත්රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව තමන්ට ඇති බවයි. තවද සෑම යුද්ධයකදීම අවදානම්වලට හා අසාර්ථකත්වයන්ට මුහුණ දීමට හුරුවිය යුතු බවත් තවදුරටත් ප්‍රකාශ [URL="http://www.jpost.com/Features/In-Thespotlight/This-Week-in-History-The-failed-assassination-of-Mashaal"]කර සිටිනවා[/URL].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom