Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ පිපිරීම: "ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්"

සිරියාවේ දමස්කස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපලට නුදුරින් සිදුවූ දැවැන්ත පිපිරීමට හේතුව ඊශ්‍රායලය එල්ලකළ මිසයිල ප්‍රහාරයක් බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.සිරියාවේ සානා පුවත් සේවය පවසන පරිදි ඉන්ධන ටැංකියක් සහ ගබඩාවක් හානියට පත්වී තිබේ.නමුත් සිරියාවේ කැරලිකරුවන්ගෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ සිරියානු යුද්ධයට එක්වී සිටින ලෙබනන් හෙස්බුල්ලා ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ආයුධ ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවය.

ඉරානය සහ හෙස්බුල්ලා සංවිධානය අතර සිදුවන අවි ජාවාරම වැලැක්වීම සඳහා දිගටම ප්රහාරයන් දියත් කරන බව ඊශ්‍රායලය කියා සිටියේය.නමුත් අද දමස්කස් නුවර සිදුවූ ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව ඊශ්‍රායලය තවමත් නිවේදනයකර නොමැත.

එක්සත් රාජධානිය මුලස්ථානය කොටගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂක කණ්ඩායම වාර්තා කළේ අද (අප්‍රේල් 27) අලුයම දමස්කස් නුවර දැවැන්ත පිපිරීමක් සිදුවූ බවය.ඊශ්‍රායලයේ ගෝලාන් කඳුවැටියට ඉහළින් පියාසරකළ ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානා මිසයිල ප්‍රහාරයක් එල්ලකළ බවත්, ඒවා දමස්කස් නුවර ගුවන්තොටුපළින් නිරිතදිග ප්‍රදෙශයේ පිහිටි හමුදා කඳවුරකට පතිත වූ බවත් සිරියානු රජයට හිතවාදී 'අල් මයාදීන්' රුපවාහිනී නාලිකාව වාර්තා කළේය.

මෙම වාර්තා පිළිබඳව ප්‍රතිචාර දැක්වීම ඊශ්‍රායල් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.2011 වසරේ සිට ඇදී යන සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට 320,000 ට අධික පිරිසක් මියගොස් ඇති අතර වසර 6ක් ඉකුත්ව ගොස් තිබියදීත් තවමත් දේශපාලන විසඳුමක් පෙන තෙක් මානයක නොවේ.

BBC

[QUOTE="Rasthiyadu padanama, post: 21534480, member: 555877"] [b]ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]සිරියාවේ පිපිරීම: "ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්"[/COLOR][/SIZE] [/CENTER] [SIZE="3"][COLOR="Black"]සිරියාවේ දමස්කස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපලට නුදුරින් සිදුවූ දැවැන්ත පිපිරීමට හේතුව ඊශ්‍රායලය එල්ලකළ මිසයිල ප්‍රහාරයක් බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.සිරියාවේ සානා පුවත් සේවය පවසන පරිදි ඉන්ධන ටැංකියක් සහ ගබඩාවක් හානියට පත්වී තිබේ.නමුත් සිරියාවේ කැරලිකරුවන්ගෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ සිරියානු යුද්ධයට එක්වී සිටින ලෙබනන් හෙස්බුල්ලා ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ආයුධ ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවය. ඉරානය සහ හෙස්බුල්ලා සංවිධානය අතර සිදුවන අවි ජාවාරම වැලැක්වීම සඳහා දිගටම ප්රහාරයන් දියත් කරන බව ඊශ්‍රායලය කියා සිටියේය.නමුත් අද දමස්කස් නුවර සිදුවූ ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව ඊශ්‍රායලය තවමත් නිවේදනයකර නොමැත. එක්සත් රාජධානිය මුලස්ථානය කොටගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂක කණ්ඩායම වාර්තා කළේ අද (අප්‍රේල් 27) අලුයම දමස්කස් නුවර දැවැන්ත පිපිරීමක් සිදුවූ බවය.ඊශ්‍රායලයේ ගෝලාන් කඳුවැටියට ඉහළින් පියාසරකළ ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානා මිසයිල ප්‍රහාරයක් එල්ලකළ බවත්, ඒවා දමස්කස් නුවර ගුවන්තොටුපළින් නිරිතදිග ප්‍රදෙශයේ පිහිටි හමුදා කඳවුරකට පතිත වූ බවත් සිරියානු රජයට හිතවාදී 'අල් මයාදීන්' රුපවාහිනී නාලිකාව වාර්තා කළේය. මෙම වාර්තා පිළිබඳව ප්‍රතිචාර දැක්වීම ඊශ්‍රායල් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.2011 වසරේ සිට ඇදී යන සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට 320,000 ට අධික පිරිසක් මියගොස් ඇති අතර වසර 6ක් ඉකුත්ව ගොස් තිබියදීත් තවමත් දේශපාලන විසඳුමක් පෙන තෙක් මානයක නොවේ.[/COLOR][/SIZE] [CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/7904/production/_95808903_1130d630-1343-4c7b-a8d9-a71fd5e9ef12.jpg[/IMG] BBC[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom