Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඊශ්‍රායලය - පලස්තීනය...ගැටුමේ ආරම්භය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]216673[/ATTACH]යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතන්දරයක් තියෙනවා.

දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනවා

හඳ.. තරු.. අහස.. පොළව... ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් විසින් මවනවා

ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි.

යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනවා

දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි.

( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ)

දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න.

මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බිලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නවා.

එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය.

අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්... ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්.

ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව.

මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම.

මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දියුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව.

ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac)

ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට.

මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න.

ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව.

හදිස්සියේම යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල.

දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව.

මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මිය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ -

මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව)

නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව.

මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට.

කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව.

මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව.

යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න.

ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි.

යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්.

කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස්ව කුරුසයේ ඇණ ගහල මරාදානව.

මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට.

යේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව.

මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව.

රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව... අළුත් නිර්මාණ බිහිකරනව.

යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද.

මේ අය කැරලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව.

ප්රථිඵලය වෙන්නෙ රෝමය විසින් යුදෙව් දේශය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරල ජෙරුසෙලමත් එහි පන්සල් හා ආරක්ශක පවුරුත් විනාශ කරන එක.

මේ ආක්‍රමණය සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70 අප්‍රියෙල් හා අගෝස්තු මාස අතර කාලයේදීයි.

රෝමන්වරු දන්නව යුදෙව්වන් නැවත වරක් සංවිධානය වෙන්න තරම් හැකියාවක් තියන.. ඒ වගේම නැවත යුදෙව් දේශය ගොඩනගන්න පුළුවන් පිරිසක් බව.

මේ අය කරන්නෙ යුදෙව් දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගාල දාන්න පියවර ගන්න එක.

ජුදෙයා දේශයේ නම මේ අය වෙනස් කරනව සිරියා ද පලස්තීනා විදිහට. ( Syria De Palaestina).

රෝමන් ආක්‍රමණයෙන් විනාශ වුනු ජුදා හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ යුදෙව්වන්.. ක්‍රිස්තියානීන්.. පිලිස්ති හෙවත් යුරෝපා මුහුදු කොල්ලකරුවන්.. විවිධ ප්‍රාදේශීය ආගම් වලට අයත් අරාබි ජාතිකයන් ජීවත් වෙනව.

යුදෙව්වන් තවදුරත් තමන්ගේ ආගමේ අගනුවර ජෙරුසෙලම විදිහට සලකද්දි ජේසුස් හරහා බිහිවූ ක්‍රිස්තියානි ඛාන්ඩ ජෙරුසෙලම තමන්ටත් අයිති බව ප්‍රකාශ කරනව.

මේ වෙද්දි රෝමන් පාලකයන් විසින් ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් රෝමානු කතෝලික ආගම බිහිකරනව.

අරාබි ජාතිකයන් පසුවෙන්නෙ කනස්සල්ලෙන්. කාලෙකට කලින් තමන්ගෙ ප්‍රදේශයේ බිහිවූ ආබ්‍රහම් යුදෙවෙක් බවට පත්වෙන ආකාරයත් ... ඉන්පස්සෙ ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට රැගෙන යන ආකාරයත් බලාගෙන ඉන්න අරාබි ජාතිකයන් තමන්ගේම නායකයෙක් ගැන හිතමින් ඉන්න කාලයකයි මොහොමඩ් උපත ලබන්නෙ.

මේ කතා කරන්නෙ ක්‍රිස්තු වර්ශ 570 වගේ මෑත කාලයක් ගැන.

ලංකාවේ නම් පලවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලය.

මෙක්කා නගරයේ උපත ලබන මොහොමඩ් අරාබි ජාතිකයන්ට අහිමි වූ ආගම හා සංස්කෘතිය නැවත ලබාදෙන්න උත්සාහ කරනව.

දෙවියන්ගේ පණිවිඩ කරුවෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා මොහොමඩ් ජෙරුසෙලමේ අයිතිය අරාබි ජාතිකයන් සතු බවත් දෙවියන් විසින් මේ රාජ්‍ය හා නගර යටත් කරගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තමන්ගෙ පාක්ශිකයන්ට කියනව.

මොහොමඩ් විසින් දෙවියන් විදිහට හඳුන්වන්නෙ යුදෙව්වන්ගේ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ගෙත් එකම දෙවියන්. මේ හැමදෙනාම පැවතෙන්නෙ ආබ්‍රහම් නම් පුද්ගලයාගේ හෝ ශාස්තෲවරයාගේ පරපුරෙන්.

නමුත් මේ අයගෙ භාශාව හා සංස්කෘතිය වෙනස්.

මේ තමයි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමේ ආරම්භය.

යුදෙව් සංස්කෘතිය ඊශ්‍රායලයේ හෙවත් සිරියා ද පලස්තීනා දේශයේත්... ක්‍රිස්තියානි සංස්කෘතිය රෝමය මුල්කරගත් යුරෝපයේත් මුල් ඇදගන්නව.

අවුරුදු දාස් ගාණක් තිස්සෙ විවිධ ආක්‍රමණ යුද්ධ වලට මුහුණ දෙන යුදෙව් දේශය මේ හැම දෙයක්ම මැද්දෙ තමන්ගෙ විශ්වාසයත් බැඳීමත් ජෙරුසෙලම වටා තියාගන් උත්සාහ කරන බව අපිට දකින්න පුළුවන්.

ක්‍රිස්තු වර්ශ 636 වගේ වර්ශයක මොහොමඩ් විසින් ගොඩනගන ලද මුස්ලිම් හමුදාව ජෙරුසෙලම හා යුදෙව් දේශය ආක්‍රමණය කරනව. මේ වෙද්දි රෝමය බිඳ වැටීමත් බයිසෙන්ටීන් රාජ්‍ය තවදුරත් පැවතීමත් අපිට දකින්න පුළුවන්.

මුස්ලිම් ආක්රමණයත් එක්ක යුදා දේශය හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ විශාල පිරිසකට ඉස්ලාම් ආගම වැලඳගන්න බල කෙරෙනව. නමුත් තමන්ගෙ ආගම වෙනස් කරන්න අකමැති යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් කොටසක් තව දුරටත් යුදා දේශයේ හා ජෙරුසෙලමේ ඉතිරි වෙනව.

මේ කාලය තුල බයිසෙන්ටීන් වරුන්.. අරාබි මුස්ලිම් වරුන්... යුදෙව්වන්... ක්‍රිස්තියානි භක්තිකයන් අතර විවිධාකාර ගැටුම් යුද්ධ හටගන්නව ජෙරුසෙලම හෙවත් දෙවියන්ගේ නගරය වෙනුවෙන්.

ක්‍රිස්තු වර්ශ 1075 දී යුරෝපීය ක්‍රිස්තියානි ජනතාව ජෙරුසෙලම මුස්ලිම් වරුන්ගෙන් බේරාගන්න ශුද්ධ වූ යුද්ධයක් දියත් කරනව. 1075 ඉඳල 1291 වර්ශය දක්වා දිවෙන මේ යුද්ධය අපි හඳුන්වන්නේ පලමු කුරුස යුද්ධය විදිහටයි. ( දෙවන කුරුස යුද්ධය 1291 - 1717 දක්වා දිවෙනව).

බයිසෙන්ටීන් රාජ්‍යය ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ඇදහීම් වලට මුල්තැන දුන් රාජ්‍යයක්.

බයිසෙන්ටීන් රාජ්‍ය බිඳවැටීමත් එක්ක ඉස්ලාම් ආගම මූලික කරගත් ඕටමන් රාජ්‍ය බිහිවෙනව වර්ථමාන තුර්කිය මුල්කරගෙන. ඕටමන් රාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපල් බිඳවැටීම ප්‍රභල මුස්ලිම් ජයග්‍රහණයක් විදිහට සටහන් වෙද්දි 1299 ඕටමන් රාජ්‍යය බිහිවෙන්නෙ තුර්කිය... සිරියාව... ඉරානය හා ඉරාකයේ කොටස්... යුදෙව් දේශය හෙවත් සිරියා පලස්තීන වගේ විශාල බිම් ප්‍රදේශයක් යටත්කර ගනිමිනුයි.

1299 පටන් ගැනෙන ඕටමන් රාජ්‍යය 1921 පලවෙනි ලෝක යුද්ධය දක්වා කාලය තුල සාර්ථක පාලනයක් ගෙනියනව. අපි දන්නව ඕටමන් වරු ඉස්ලාම් වරුන් බව.

මේ කාලයේදී යුදෙව් දේශයේ ජීවත් වූ යුදෙව්වන් ලෝකය පුරා විසිරිලා යන්නෙ තමන්ගෙ බිම් ප්‍රදේශ ඕටමන්වරු යටතේ පාලනය වීමත් ඒ යටතේ මුස්ලිම්වරුන්ට වැඩි සැලකිලි ලැබීමත් යන කාරණා මුල්කරගෙනයි.

මුස්ලිම් පාලනයෙන් මිදිලා යුරෝපයේත් උතුරු ඇමරිකාවේත් ආසියාවේත් යුදෙව් ජනයා ජීවත් වෙන්නෙ තමන්ගේ විශ්වාස හා ඇදහිලි ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරෙයි.

යුදෙව්වන් ඉතාම දක්ශ ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්... මේ අය අතරෙ විවිධ බුද්ධිමතුන්... ව්‍යවසායකයින්.. කලාකරුවන්... ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ විවිධ ක්ශේස්ත්‍රවල බලවත් පුද්ගලයන් දකින්න ලැබෙනව. නමුත් මේ අය කිසිම විටෙක අමතක කරන්නෙ නෑ තමන්ගෙ මුල්බිම හෙවත් යුදෙව් දේශය ගැන.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 29277190, member: 496236"] [ATTACH type="full"]216673[/ATTACH]යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතන්දරයක් තියෙනවා. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනවා හඳ.. තරු.. අහස.. පොළව... ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් විසින් මවනවා ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි. යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනවා දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි. ( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ) දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න. මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බිලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නවා. එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය. අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්... ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්. ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව. මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම. මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දියුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව. ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac) ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට. මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න. ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව. හදිස්සියේම යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල. දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව. මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මිය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ - මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව) නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව. මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට. කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව. මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව. යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න. ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි. යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්. කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස්ව කුරුසයේ ඇණ ගහල මරාදානව. මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට. යේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව. මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව. රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව... අළුත් නිර්මාණ බිහිකරනව. යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද. මේ අය කැරලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව. ප්රථිඵලය වෙන්නෙ රෝමය විසින් යුදෙව් දේශය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරල ජෙරුසෙලමත් එහි පන්සල් හා ආරක්ශක පවුරුත් විනාශ කරන එක. මේ ආක්‍රමණය සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70 අප්‍රියෙල් හා අගෝස්තු මාස අතර කාලයේදීයි. රෝමන්වරු දන්නව යුදෙව්වන් නැවත වරක් සංවිධානය වෙන්න තරම් හැකියාවක් තියන.. ඒ වගේම නැවත යුදෙව් දේශය ගොඩනගන්න පුළුවන් පිරිසක් බව. මේ අය කරන්නෙ යුදෙව් දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගාල දාන්න පියවර ගන්න එක. ජුදෙයා දේශයේ නම මේ අය වෙනස් කරනව සිරියා ද පලස්තීනා විදිහට. ( Syria De Palaestina). රෝමන් ආක්‍රමණයෙන් විනාශ වුනු ජුදා හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ යුදෙව්වන්.. ක්‍රිස්තියානීන්.. පිලිස්ති හෙවත් යුරෝපා මුහුදු කොල්ලකරුවන්.. විවිධ ප්‍රාදේශීය ආගම් වලට අයත් අරාබි ජාතිකයන් ජීවත් වෙනව. යුදෙව්වන් තවදුරත් තමන්ගේ ආගමේ අගනුවර ජෙරුසෙලම විදිහට සලකද්දි ජේසුස් හරහා බිහිවූ ක්‍රිස්තියානි ඛාන්ඩ ජෙරුසෙලම තමන්ටත් අයිති බව ප්‍රකාශ කරනව. මේ වෙද්දි රෝමන් පාලකයන් විසින් ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් රෝමානු කතෝලික ආගම බිහිකරනව. අරාබි ජාතිකයන් පසුවෙන්නෙ කනස්සල්ලෙන්. කාලෙකට කලින් තමන්ගෙ ප්‍රදේශයේ බිහිවූ ආබ්‍රහම් යුදෙවෙක් බවට පත්වෙන ආකාරයත් ... ඉන්පස්සෙ ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට රැගෙන යන ආකාරයත් බලාගෙන ඉන්න අරාබි ජාතිකයන් තමන්ගේම නායකයෙක් ගැන හිතමින් ඉන්න කාලයකයි මොහොමඩ් උපත ලබන්නෙ. මේ කතා කරන්නෙ ක්‍රිස්තු වර්ශ 570 වගේ මෑත කාලයක් ගැන. ලංකාවේ නම් පලවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලය. මෙක්කා නගරයේ උපත ලබන මොහොමඩ් අරාබි ජාතිකයන්ට අහිමි වූ ආගම හා සංස්කෘතිය නැවත ලබාදෙන්න උත්සාහ කරනව. දෙවියන්ගේ පණිවිඩ කරුවෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා මොහොමඩ් ජෙරුසෙලමේ අයිතිය අරාබි ජාතිකයන් සතු බවත් දෙවියන් විසින් මේ රාජ්‍ය හා නගර යටත් කරගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තමන්ගෙ පාක්ශිකයන්ට කියනව. මොහොමඩ් විසින් දෙවියන් විදිහට හඳුන්වන්නෙ යුදෙව්වන්ගේ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ගෙත් එකම දෙවියන්. මේ හැමදෙනාම පැවතෙන්නෙ ආබ්‍රහම් නම් පුද්ගලයාගේ හෝ ශාස්තෲවරයාගේ පරපුරෙන්. නමුත් මේ අයගෙ භාශාව හා සංස්කෘතිය වෙනස්. මේ තමයි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමේ ආරම්භය. යුදෙව් සංස්කෘතිය ඊශ්‍රායලයේ හෙවත් සිරියා ද පලස්තීනා දේශයේත්... ක්‍රිස්තියානි සංස්කෘතිය රෝමය මුල්කරගත් යුරෝපයේත් මුල් ඇදගන්නව. අවුරුදු දාස් ගාණක් තිස්සෙ විවිධ ආක්‍රමණ යුද්ධ වලට මුහුණ දෙන යුදෙව් දේශය මේ හැම දෙයක්ම මැද්දෙ තමන්ගෙ විශ්වාසයත් බැඳීමත් ජෙරුසෙලම වටා තියාගන් උත්සාහ කරන බව අපිට දකින්න පුළුවන්. ක්‍රිස්තු වර්ශ 636 වගේ වර්ශයක මොහොමඩ් විසින් ගොඩනගන ලද මුස්ලිම් හමුදාව ජෙරුසෙලම හා යුදෙව් දේශය ආක්‍රමණය කරනව. මේ වෙද්දි රෝමය බිඳ වැටීමත් බයිසෙන්ටීන් රාජ්‍ය තවදුරත් පැවතීමත් අපිට දකින්න පුළුවන්. මුස්ලිම් ආක්රමණයත් එක්ක යුදා දේශය හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ විශාල පිරිසකට ඉස්ලාම් ආගම වැලඳගන්න බල කෙරෙනව. නමුත් තමන්ගෙ ආගම වෙනස් කරන්න අකමැති යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් කොටසක් තව දුරටත් යුදා දේශයේ හා ජෙරුසෙලමේ ඉතිරි වෙනව. මේ කාලය තුල බයිසෙන්ටීන් වරුන්.. අරාබි මුස්ලිම් වරුන්... යුදෙව්වන්... ක්‍රිස්තියානි භක්තිකයන් අතර විවිධාකාර ගැටුම් යුද්ධ හටගන්නව ජෙරුසෙලම හෙවත් දෙවියන්ගේ නගරය වෙනුවෙන්. ක්‍රිස්තු වර්ශ 1075 දී යුරෝපීය ක්‍රිස්තියානි ජනතාව ජෙරුසෙලම මුස්ලිම් වරුන්ගෙන් බේරාගන්න ශුද්ධ වූ යුද්ධයක් දියත් කරනව. 1075 ඉඳල 1291 වර්ශය දක්වා දිවෙන මේ යුද්ධය අපි හඳුන්වන්නේ පලමු කුරුස යුද්ධය විදිහටයි. ( දෙවන කුරුස යුද්ධය 1291 - 1717 දක්වා දිවෙනව). බයිසෙන්ටීන් රාජ්‍යය ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ඇදහීම් වලට මුල්තැන දුන් රාජ්‍යයක්. බයිසෙන්ටීන් රාජ්‍ය බිඳවැටීමත් එක්ක ඉස්ලාම් ආගම මූලික කරගත් ඕටමන් රාජ්‍ය බිහිවෙනව වර්ථමාන තුර්කිය මුල්කරගෙන. ඕටමන් රාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපල් බිඳවැටීම ප්‍රභල මුස්ලිම් ජයග්‍රහණයක් විදිහට සටහන් වෙද්දි 1299 ඕටමන් රාජ්‍යය බිහිවෙන්නෙ තුර්කිය... සිරියාව... ඉරානය හා ඉරාකයේ කොටස්... යුදෙව් දේශය හෙවත් සිරියා පලස්තීන වගේ විශාල බිම් ප්‍රදේශයක් යටත්කර ගනිමිනුයි. 1299 පටන් ගැනෙන ඕටමන් රාජ්‍යය 1921 පලවෙනි ලෝක යුද්ධය දක්වා කාලය තුල සාර්ථක පාලනයක් ගෙනියනව. අපි දන්නව ඕටමන් වරු ඉස්ලාම් වරුන් බව. මේ කාලයේදී යුදෙව් දේශයේ ජීවත් වූ යුදෙව්වන් ලෝකය පුරා විසිරිලා යන්නෙ තමන්ගෙ බිම් ප්‍රදේශ ඕටමන්වරු යටතේ පාලනය වීමත් ඒ යටතේ මුස්ලිම්වරුන්ට වැඩි සැලකිලි ලැබීමත් යන කාරණා මුල්කරගෙනයි. මුස්ලිම් පාලනයෙන් මිදිලා යුරෝපයේත් උතුරු ඇමරිකාවේත් ආසියාවේත් යුදෙව් ජනයා ජීවත් වෙන්නෙ තමන්ගේ විශ්වාස හා ඇදහිලි ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරෙයි. යුදෙව්වන් ඉතාම දක්ශ ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්... මේ අය අතරෙ විවිධ බුද්ධිමතුන්... ව්‍යවසායකයින්.. කලාකරුවන්... ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ විවිධ ක්ශේස්ත්‍රවල බලවත් පුද්ගලයන් දකින්න ලැබෙනව. නමුත් මේ අය කිසිම විටෙක අමතක කරන්නෙ නෑ තමන්ගෙ මුල්බිම හෙවත් යුදෙව් දේශය ගැන. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom