Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඊශ්‍රායලය - පලස්තීනය...ගැටුමේ ආරම්භය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ කාලයේදී පලමු ලෝක යුද්ධය පටන් ගන්නව.

ජර්මනිය හා ඕටමන් රාජ්‍යය එක් පසෙකත් යුරෝපය හා ඇමරිකානුවන් තවත් පසෙකත් හිඳිමින් පලමු ලෝක යුද්ධය ඇවිලෙනව.

යුරෝපයේ ධනවත් යුදෙව්වන් යුරෝපීය මිත්‍ර හමුදාවට තමන්ගෙ ධනයෙන් උදව් කරනව.

මේ කාලය වෙද්දි යුරෝපයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වෙන්නෙ යුදෙව්වන්.

මේ අයගෙ කොන්දේසියක් තමයි යුද්ධය දිනුවොත් ඕටමන්වරුන් විසින් පාලනය කරන තමන්ගේ මව් බිම තමන්ට නැවත ලබාදිය යුතුයි යන්න.

මේ එකඟතාව බැල්ෆෝ ඩෙක්ලරේශන් නමින් පසුකාලීනව ප්‍රසිද්ධ වෙනව. ( Balfour Declaration)

අපි දන්නව මේ වෙද්දි... වසර සිය ගානක් පුරා යුදෙව් දේශයේ හෙවත් සිරියා පලස්තීනා බිමේ ජීවත් වෙන්නෙ මුහම්මඩ්ගේ ආක්රමණයත් එක්ක ව්‍යාප්ත වූ මුස්ලිම්වරුන් බව.

ඒ එක්කම විවිධ බාධක කරදර මැද සුළු යුදෙව් ජනගහනයකුත් .. කුඩා ක්‍රිස්තියානි කන්ඩායම් කීපයකුත් ජෙරුසෙලම අවට ජීවත් වෙනව.

මුස්ලිම්... ක්‍රිස්තියානි හා යුදෙව්වන් තුන්ගොල්ලම ජෙරුසෙලමට උරුමකම් කියනව.

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝ ( Arthur Ba flour) විසින් ලිඛිතව දැනුම් දෙනව යුදෙව් රාජ්‍යයක් එය කලින් තිබූ භූමියේ ස්ථාපනය කරනව කියල.

ඒ 1917 නොවැම්බර් දෙවනිදා බ්‍රිතාන්‍යයේ යුදෙව් සංවිධානයේ ලෝඩ් රොත්ශිල්ඩ්ට ලියන ලද ලියුමක් මගින්.

පලවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය හා ඕටමන් රාජ්‍යයන් පරාජයට පත් කරමින්.

පලස්තීනය හා ඊශ්‍රායලය තිබූ භූමිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනව.

මේ පාලනය යටතේ තමයි ජෝර්දානය.. පලස්තීනා ජෝර්දානා භූමිය හා ඊශ්‍රායල් භූමි ප්‍රදේශය බිහි වෙන්නෙ.

1917/1948 කාලය පුරාම මේ දේශයන්ගෙ සීමා පිලිබඳ බොහෝ සාකච්චා මත ගැටුම් ඇතිවෙනව. නමුත් මේ ප්‍රදේශවල පදිංචියට යුදෙව්වන් නොකඩවා ඇදිල එන්නෙ ඒ තමන්ට පොරොන්දු වුනු රට නිසා.

පලමු ලෝක යුද්ධයේ කොන්දේසි අනුව යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් බිහි කරන්න බ්‍රිතාන්‍යයයන් ප්රමුඛ යුරෝපීයයන් කටයුතු කරන්නෙ නැහැ.

යුදෙව්වන් බොහොම කලකිරීමට පත්වුනත් අඩුම වශයෙන් ඒ අයට තමන්ගෙ උපන්බිමට යන්න හැකියාව ලැබෙනව.

මෙන්න මේ අතරෙදි දෙවන ලෝක යුද්ධය ඇරඹෙනව.

බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර හමුදාවට යුදෙව්වන්ගේ සහාය නැවතත් අවශ්‍ය වෙනව.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ යුරෝපයේ යුදෙව්වන් සමූල ඝාතනය කරමින්.

යුරෝපයේ ධනවත්ම ජන කොට්ඨාශය වූ යුදෙව්වන් හිට්ලගේ ඊර්ශ්‍යාවට ලක්වෙද්දි

මිලියන එක හමාරකට ආසන්න යුදෙව්වන් මරා දමනව කිසිම හේතුවක් නැතුව.

ජර්මනියෙන් පලා ආ යුදෙව්වන් ප්‍රංශයේ..ස්විට්සර්ලන්තයේ හා මහා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබනව.

මෙන්න මෙතන්දි තමයි බැල්ෆෝ ලියවිල්ල ආයෙත් කරලියට එන්නෙ.

පලමු වන ලෝක යුද්ධයේදී පොරොන්දු වුණු විදිහට සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් යුදෙව්වන්ට ලැබුනෙ නැහැ.

ඒ නිසා නැවත වරක් බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර හමුදා යුදෙව්වන්ට පොරොන්දු වෙනව දෙවන ලෝක යුද්ධය අවසන් වුණු වහාම ස්වාධීන යුදෙව් රාජ්‍ය පිහිටුවනව කියල.

දෙවන ලෝක යුද්ධය අවසන් වෙනව.

1948 මැයි දාහතර වෙනිද අවසන් බ්‍රිතාන්‍ය භටයත් යුදෙව්වන්ට පොරොන්දු වුනු භූමියෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ස්වාධීන ඊශ්‍රායල් රටේ බිහිවීම ප්‍රකාශයට පත් කරනව.

පලස්තීනා ද සිරියා නමින් පැවතුනු භූමියේ ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් බිම් ප්‍රදේශ වෙන්කිරීම පහසු කාරියක් නෙවෙයි.

හේතුව මේ බිමේ අවුරුදු සිය ගාණක ඉඳල යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ජාතිකයන් මිශ්‍රව ජීවත් වීම.

යුදෙව් හා ඉස්ලාම් ජන කොටස් අතර භූමිය බෙදීම ඉතාම සංකීර්ණ කාර්යයක්.

මේ ආකාරයට භූමිය බෙදීම යුදෙව්වන් හෙවත් ඊශ්‍ර්‍රායලය විසින් පිලි ගත්තත් මුස්ලිම් ජන කොටස් හෙවත් පලස්තීනය විසින් මේ ගිවිසුමට එකඟ වෙන්නෙ නෑ.

මෙන්න මේ එකඟ නොවීම හෙවත් පිලි නොගැනීම නිසයි පලස්තීනය ස්වාධීන රාජයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් නොවෙන්නෙ.

මේ ඊශ්‍රායලයේ බිහිවීමට අරාබි රටවල් කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ.

මේ ප්‍රශ්ණය ඉතාම සංකීර්ණයි. අරාබි මුස්ලිම රටවල් වුනත් ශීට් හා සුන්නි වශයෙන් දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා තමා සෞදි අරාබිය සහ ඉරානය කවදාවත් මිතුරන් නොවන්නෙ.

ඒ අතරෙ ලෙබනනය මුල් කරගෙන තවත් ප්‍රශ්ණ දුරදිග යනව.

යුදෙව් රටක් වූ ඊශ්‍රායලයත්, අර්ධ ක්‍රිස්තියානි රටක් වූ ලෙබනනයත් සංවර්ධනය වෙනවට ඒ අවට රටවල් කැමති වෙන්නෙ නෑ.

ඒ අතරෙ ඇමරිකානු හා රුසියානු මැදිහත්වීම්ද කලාපයේ බල අරගලය තවත් උග්‍ර කරනව.

මේ කාලය පුරාවටම ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ට්‍රාන්ස්ජෝර්දානය හා ඉරාකය වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න උත්සාහ කරනව.

1956 සිනායි යුද්ධය.

1967 සය දින යුද්ධය

1973 යොම් කිපූර් යුද්ධය

යුද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නව.

ඊශ්‍රායෙල් යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන ජාතියක් නිසා ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම වගේම දියුණුම රාජ්‍යයක් බවට පත්වෙනව.

ඒ අතරෙ පලස්තීන රාජ්‍යයේ දේශපාලන බලය හමාස් වැනි සංවිධාන අතට පත් වෙනව. දේශපාලන අඩපණ කිරීම් වලට යුදෙව්වන්ගේ මැදිහත් වීම් ගැනත් චෝදනා තියනව.

යුදෙව්වන්ට චෝදනා එල්ල වෙනව පලස්තීන භූමි ආක්‍රමණය කරනව කියල. ඒ වගේම පලස්තීනයට චෝදනා එල්ල වෙනව ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනව කියල.

නමුත් පැහැදිලිව පේන්න තියන දෙයක් තමයි 1948 ඉඳල මේ දක්වා ටිකෙන් ටික පලස්තීන භූමිය ආක්‍රමණය වෙලා තියෙන බව.

සරලව පැහැදිලි කරන්න බැරිතරම් දෙපැත්තටම චෝදනා තියනව.

මේ අතර තමා ජෙරුසෙලම ඊශ්‍රායල් අගනගරය බවට ප්‍රකාශ කරන්නෙ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පිලිගන්නව ඒ බව.

පැත්තක ඉඳන් බලන අපිට කියන්න බැහැ පලස්තීනයට ජයවේවා කියල. මොකද ඉතිහාසය පුරාම මේ යුදෙව්වන්ගේ භූමිය.

අනික් අතට ඊශ්‍රායලයට ජයවේවා කිව්වොත් අසාධාරණයට ලක්වුණු පලස්තීන ජාතිකයන්ට අසාධාරණයි.

මේ දෙගොල්ලම දේශ සීමා සඳහා එකඟ වෙන බවක් පේන්න නෑ.

ඒ අතරෙ පලස්තීන ජාතිකයන් මහන්සිවෙලා වැඩ කරන බවක් පේන්නෙත් නැහැ තමන්ගෙ රට දියුණු කරන්න.

යසර් අර්පත් වැනි නායකයන් යුද්ධ හා ගැටළු වලට නායකත්වය දුන්නා මිස කිසිම විටෙක සංවර්ධන යෝජනා ක්‍රමයකට .. සාමයට මග පෙන්වපු බවක් පේන්න නැහැ.

ඒ අයගෙ එකම චෝදනාව.. අපේ බිම ආක්‍රමණය කරා.. අපේ දෙවියන්ට අපහාස කලා.. අපේ මිනිසුන් මරා දැමුවා කියන එක විතරයි.

ඊශ්‍රායල් භූමිය තුල තියන පලස්තීන වාසභූමිත් ... පලස්තීන ප්‍රදේශ තුල ගොඩනැගුනු යුදෙව් ජනාවාසත් ප්‍රශ්ණය තවත් අවුල් කරනව.

ගාසා තීරයේ හා බටහිර ඉවුරේ ජීවත් වෙන පලස්තීන ජාතිකයන්ගෙන් සීයට හැත්තෑවක් පමණ රැකියා කරන්නෙ ඊශ්‍රායලයේ. මේ පිරිසට වඩා පලස්තීන ප්‍රශ්ණය ඇවිලවීමට උත්සාහ කරන්නෙ සිරියානු.. ඉරාක.. ජෝර්දාන්.. කටාර් ආදී රටවල සංවිධාන වෙන මූලධර්මවාදීන් බව පැහැදිලි කාරණයක්.

අවට අරාබි රටවල් වගේම ඇමරිකා එක්සත් ජනපදය වුනත් පවතින බල අරගලයෙන් වාසි ගන්න බව රහසක් නෙවේ.

ලංකාවේ ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා කරනව. ඒ අතින් ඊශ්‍රායලය ලංකාවට ගොඩක් කිට්ටුයි. නමුත් බල අරගල නිසා දුක් විඳින අසරණ පලස්තීන ජාතිකයනුත් අපට අමතක කරන්න බැහැ.

ලිපිය දිග වුනත් දැන් අපි දන්නව ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් රටවල් දෙකක් ඉතිහාසයේ නොතිබුනු බව. දැන් අපි දන්නව යුදෙව්වන් හා මුස්ලිම් වරුන් අදහන්නේ එකම දෙවියන් බව.

මේ අයගෙ තියන සංස්කෘතික .. සමාජයීය... භාෂාමය වෙනස්කම් නිසා බෙදීම් ඇතිවුනත් අරාබි වරුන් හා යුදෙව්වන් එක සමාන ජනකොටසක් බව අපිට පැහැදිලියි.

ඒ අනුව බලද්දි මේ දෙපිරිස අතරෙන් එක් පිරිසක් තෝරාගන්න අපිට හැකියාවක් නෑ.

මොනව වුනත් අවුරුදු දාස් ගාණක් පුරා තියෙන ප්‍රශ්ණය ඉවරවෙන පාටක් පේන්න නැහැ අවාසනාවට.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 29277192, member: 496236"] මෙන්න මේ කාලයේදී පලමු ලෝක යුද්ධය පටන් ගන්නව. ජර්මනිය හා ඕටමන් රාජ්‍යය එක් පසෙකත් යුරෝපය හා ඇමරිකානුවන් තවත් පසෙකත් හිඳිමින් පලමු ලෝක යුද්ධය ඇවිලෙනව. යුරෝපයේ ධනවත් යුදෙව්වන් යුරෝපීය මිත්‍ර හමුදාවට තමන්ගෙ ධනයෙන් උදව් කරනව. මේ කාලය වෙද්දි යුරෝපයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වෙන්නෙ යුදෙව්වන්. මේ අයගෙ කොන්දේසියක් තමයි යුද්ධය දිනුවොත් ඕටමන්වරුන් විසින් පාලනය කරන තමන්ගේ මව් බිම තමන්ට නැවත ලබාදිය යුතුයි යන්න. මේ එකඟතාව බැල්ෆෝ ඩෙක්ලරේශන් නමින් පසුකාලීනව ප්‍රසිද්ධ වෙනව. ( Balfour Declaration) අපි දන්නව මේ වෙද්දි... වසර සිය ගානක් පුරා යුදෙව් දේශයේ හෙවත් සිරියා පලස්තීනා බිමේ ජීවත් වෙන්නෙ මුහම්මඩ්ගේ ආක්රමණයත් එක්ක ව්‍යාප්ත වූ මුස්ලිම්වරුන් බව. ඒ එක්කම විවිධ බාධක කරදර මැද සුළු යුදෙව් ජනගහනයකුත් .. කුඩා ක්‍රිස්තියානි කන්ඩායම් කීපයකුත් ජෙරුසෙලම අවට ජීවත් වෙනව. මුස්ලිම්... ක්‍රිස්තියානි හා යුදෙව්වන් තුන්ගොල්ලම ජෙරුසෙලමට උරුමකම් කියනව. බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝ ( Arthur Ba flour) විසින් ලිඛිතව දැනුම් දෙනව යුදෙව් රාජ්‍යයක් එය කලින් තිබූ භූමියේ ස්ථාපනය කරනව කියල. ඒ 1917 නොවැම්බර් දෙවනිදා බ්‍රිතාන්‍යයේ යුදෙව් සංවිධානයේ ලෝඩ් රොත්ශිල්ඩ්ට ලියන ලද ලියුමක් මගින්. පලවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය හා ඕටමන් රාජ්‍යයන් පරාජයට පත් කරමින්. පලස්තීනය හා ඊශ්‍රායලය තිබූ භූමිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනව. මේ පාලනය යටතේ තමයි ජෝර්දානය.. පලස්තීනා ජෝර්දානා භූමිය හා ඊශ්‍රායල් භූමි ප්‍රදේශය බිහි වෙන්නෙ. 1917/1948 කාලය පුරාම මේ දේශයන්ගෙ සීමා පිලිබඳ බොහෝ සාකච්චා මත ගැටුම් ඇතිවෙනව. නමුත් මේ ප්‍රදේශවල පදිංචියට යුදෙව්වන් නොකඩවා ඇදිල එන්නෙ ඒ තමන්ට පොරොන්දු වුනු රට නිසා. පලමු ලෝක යුද්ධයේ කොන්දේසි අනුව යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් බිහි කරන්න බ්‍රිතාන්‍යයයන් ප්රමුඛ යුරෝපීයයන් කටයුතු කරන්නෙ නැහැ. යුදෙව්වන් බොහොම කලකිරීමට පත්වුනත් අඩුම වශයෙන් ඒ අයට තමන්ගෙ උපන්බිමට යන්න හැකියාව ලැබෙනව. මෙන්න මේ අතරෙදි දෙවන ලෝක යුද්ධය ඇරඹෙනව. බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර හමුදාවට යුදෙව්වන්ගේ සහාය නැවතත් අවශ්‍ය වෙනව. දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ යුරෝපයේ යුදෙව්වන් සමූල ඝාතනය කරමින්. යුරෝපයේ ධනවත්ම ජන කොට්ඨාශය වූ යුදෙව්වන් හිට්ලගේ ඊර්ශ්‍යාවට ලක්වෙද්දි මිලියන එක හමාරකට ආසන්න යුදෙව්වන් මරා දමනව කිසිම හේතුවක් නැතුව. ජර්මනියෙන් පලා ආ යුදෙව්වන් ප්‍රංශයේ..ස්විට්සර්ලන්තයේ හා මහා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබනව. මෙන්න මෙතන්දි තමයි බැල්ෆෝ ලියවිල්ල ආයෙත් කරලියට එන්නෙ. පලමු වන ලෝක යුද්ධයේදී පොරොන්දු වුණු විදිහට සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් යුදෙව්වන්ට ලැබුනෙ නැහැ. ඒ නිසා නැවත වරක් බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර හමුදා යුදෙව්වන්ට පොරොන්දු වෙනව දෙවන ලෝක යුද්ධය අවසන් වුණු වහාම ස්වාධීන යුදෙව් රාජ්‍ය පිහිටුවනව කියල. දෙවන ලෝක යුද්ධය අවසන් වෙනව. 1948 මැයි දාහතර වෙනිද අවසන් බ්‍රිතාන්‍ය භටයත් යුදෙව්වන්ට පොරොන්දු වුනු භූමියෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ස්වාධීන ඊශ්‍රායල් රටේ බිහිවීම ප්‍රකාශයට පත් කරනව. පලස්තීනා ද සිරියා නමින් පැවතුනු භූමියේ ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් බිම් ප්‍රදේශ වෙන්කිරීම පහසු කාරියක් නෙවෙයි. හේතුව මේ බිමේ අවුරුදු සිය ගාණක ඉඳල යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ජාතිකයන් මිශ්‍රව ජීවත් වීම. යුදෙව් හා ඉස්ලාම් ජන කොටස් අතර භූමිය බෙදීම ඉතාම සංකීර්ණ කාර්යයක්. මේ ආකාරයට භූමිය බෙදීම යුදෙව්වන් හෙවත් ඊශ්‍ර්‍රායලය විසින් පිලි ගත්තත් මුස්ලිම් ජන කොටස් හෙවත් පලස්තීනය විසින් මේ ගිවිසුමට එකඟ වෙන්නෙ නෑ. මෙන්න මේ එකඟ නොවීම හෙවත් පිලි නොගැනීම නිසයි පලස්තීනය ස්වාධීන රාජයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් නොවෙන්නෙ. මේ ඊශ්‍රායලයේ බිහිවීමට අරාබි රටවල් කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ. මේ ප්‍රශ්ණය ඉතාම සංකීර්ණයි. අරාබි මුස්ලිම රටවල් වුනත් ශීට් හා සුන්නි වශයෙන් දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා තමා සෞදි අරාබිය සහ ඉරානය කවදාවත් මිතුරන් නොවන්නෙ. ඒ අතරෙ ලෙබනනය මුල් කරගෙන තවත් ප්‍රශ්ණ දුරදිග යනව. යුදෙව් රටක් වූ ඊශ්‍රායලයත්, අර්ධ ක්‍රිස්තියානි රටක් වූ ලෙබනනයත් සංවර්ධනය වෙනවට ඒ අවට රටවල් කැමති වෙන්නෙ නෑ. ඒ අතරෙ ඇමරිකානු හා රුසියානු මැදිහත්වීම්ද කලාපයේ බල අරගලය තවත් උග්‍ර කරනව. මේ කාලය පුරාවටම ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ට්‍රාන්ස්ජෝර්දානය හා ඉරාකය වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න උත්සාහ කරනව. 1956 සිනායි යුද්ධය. 1967 සය දින යුද්ධය 1973 යොම් කිපූර් යුද්ධය යුද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නව. ඊශ්‍රායෙල් යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන ජාතියක් නිසා ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම වගේම දියුණුම රාජ්‍යයක් බවට පත්වෙනව. ඒ අතරෙ පලස්තීන රාජ්‍යයේ දේශපාලන බලය හමාස් වැනි සංවිධාන අතට පත් වෙනව. දේශපාලන අඩපණ කිරීම් වලට යුදෙව්වන්ගේ මැදිහත් වීම් ගැනත් චෝදනා තියනව. යුදෙව්වන්ට චෝදනා එල්ල වෙනව පලස්තීන භූමි ආක්‍රමණය කරනව කියල. ඒ වගේම පලස්තීනයට චෝදනා එල්ල වෙනව ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනව කියල. නමුත් පැහැදිලිව පේන්න තියන දෙයක් තමයි 1948 ඉඳල මේ දක්වා ටිකෙන් ටික පලස්තීන භූමිය ආක්‍රමණය වෙලා තියෙන බව. සරලව පැහැදිලි කරන්න බැරිතරම් දෙපැත්තටම චෝදනා තියනව. මේ අතර තමා ජෙරුසෙලම ඊශ්‍රායල් අගනගරය බවට ප්‍රකාශ කරන්නෙ. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පිලිගන්නව ඒ බව. පැත්තක ඉඳන් බලන අපිට කියන්න බැහැ පලස්තීනයට ජයවේවා කියල. මොකද ඉතිහාසය පුරාම මේ යුදෙව්වන්ගේ භූමිය. අනික් අතට ඊශ්‍රායලයට ජයවේවා කිව්වොත් අසාධාරණයට ලක්වුණු පලස්තීන ජාතිකයන්ට අසාධාරණයි. මේ දෙගොල්ලම දේශ සීමා සඳහා එකඟ වෙන බවක් පේන්න නෑ. ඒ අතරෙ පලස්තීන ජාතිකයන් මහන්සිවෙලා වැඩ කරන බවක් පේන්නෙත් නැහැ තමන්ගෙ රට දියුණු කරන්න. යසර් අර්පත් වැනි නායකයන් යුද්ධ හා ගැටළු වලට නායකත්වය දුන්නා මිස කිසිම විටෙක සංවර්ධන යෝජනා ක්‍රමයකට .. සාමයට මග පෙන්වපු බවක් පේන්න නැහැ. ඒ අයගෙ එකම චෝදනාව.. අපේ බිම ආක්‍රමණය කරා.. අපේ දෙවියන්ට අපහාස කලා.. අපේ මිනිසුන් මරා දැමුවා කියන එක විතරයි. ඊශ්‍රායල් භූමිය තුල තියන පලස්තීන වාසභූමිත් ... පලස්තීන ප්‍රදේශ තුල ගොඩනැගුනු යුදෙව් ජනාවාසත් ප්‍රශ්ණය තවත් අවුල් කරනව. ගාසා තීරයේ හා බටහිර ඉවුරේ ජීවත් වෙන පලස්තීන ජාතිකයන්ගෙන් සීයට හැත්තෑවක් පමණ රැකියා කරන්නෙ ඊශ්‍රායලයේ. මේ පිරිසට වඩා පලස්තීන ප්‍රශ්ණය ඇවිලවීමට උත්සාහ කරන්නෙ සිරියානු.. ඉරාක.. ජෝර්දාන්.. කටාර් ආදී රටවල සංවිධාන වෙන මූලධර්මවාදීන් බව පැහැදිලි කාරණයක්. අවට අරාබි රටවල් වගේම ඇමරිකා එක්සත් ජනපදය වුනත් පවතින බල අරගලයෙන් වාසි ගන්න බව රහසක් නෙවේ. ලංකාවේ ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා කරනව. ඒ අතින් ඊශ්‍රායලය ලංකාවට ගොඩක් කිට්ටුයි. නමුත් බල අරගල නිසා දුක් විඳින අසරණ පලස්තීන ජාතිකයනුත් අපට අමතක කරන්න බැහැ. ලිපිය දිග වුනත් දැන් අපි දන්නව ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් රටවල් දෙකක් ඉතිහාසයේ නොතිබුනු බව. දැන් අපි දන්නව යුදෙව්වන් හා මුස්ලිම් වරුන් අදහන්නේ එකම දෙවියන් බව. මේ අයගෙ තියන සංස්කෘතික .. සමාජයීය... භාෂාමය වෙනස්කම් නිසා බෙදීම් ඇතිවුනත් අරාබි වරුන් හා යුදෙව්වන් එක සමාන ජනකොටසක් බව අපිට පැහැදිලියි. ඒ අනුව බලද්දි මේ දෙපිරිස අතරෙන් එක් පිරිසක් තෝරාගන්න අපිට හැකියාවක් නෑ. මොනව වුනත් අවුරුදු දාස් ගාණක් පුරා තියෙන ප්‍රශ්ණය ඉවරවෙන පාටක් පේන්න නැහැ අවාසනාවට. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom