Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලය සහ ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් කිසිදිනෙක ඊශ්‍රායලයට පහර නොදෙන්නේ ඇයි?ඊශ්‍රායලය යනු මුස්ලිම් ලෝකයට තිබෙන ප්‍රබලම තර්ජනය බව කියන්නේ මුස්ලිම් රටවල්මය.මැදපෙරදිග මුස්ලිම් රටවල් කිහිපයක් අවස්ථා ගණනකදීම ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට යුද වැදුණි.නමුත් ඒ කිසිදු අවස්ථාවකදී මුසලුන්ට තම ඉලක්කය සපුරාගන්නට ඉඩ නොලැබුණි.නමුත් කාලයත් සමග සමහර මුස්ලිම් රටවල් ඊශ්‍රායලය සමග හොඳ හිත පතුරවාලීය.ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු අරාබි රාජ්‍යය වූයේ ඊජිප්තුවයි.නමුත් සිරියාව,ඉරාකය,ලෙබනනය ආදි රටවල් තවමත් ඊශ්‍රායලයේ සතුරන්ය.පුදුමයට කරුණ නම් එම සතුරු රාජ්‍යයන් දැන් අස්ථාවර රාජ්‍යයන් බවට පත්ව තිබීමයි.

ඔබ ඔබේ මිතුරු රාජ්‍යයකට බෝම්බ හෙළුව හොත් ඔබ ඔවුන්ගෙන් සමාව ඉල්ලයි.ඔබේ සතුරෙකුට බෝම්බ හෙළුව හොත් ඔබේ එසේ නොකරයි.එසේ නම් ඇයි ISIS සංවිධානය ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලන්නේ?

ඊශ්‍රායලය සිරියානු යුද්ධයේදී අපක්ෂපාතීව හැසිරෙන රාජ්‍යයක් යැයි සමහරු කීවද එය එසේ නොවන බව සනාථ වූ අවස්ථාවක් තිබේ.ඊශ්‍රායලය විසින් සිරියාවෙන් උදුරාගත් ගෝලාන් උස්බිම්වලදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් අත්වැරදීමකින් ඊශ්‍රායල හමුදා සෙබලුන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන ලදි.එම ප්‍රහාරයෙන් පසුව ත්රස්තවාදීන් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලා සිටි බව ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

[YOUTUBE]9LooHDGcgqk[/YOUTUBE]

මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය මොෂේ යාලොන් විසින් අහම්බෙන් මෙම කරුණ අනාවරණය කරන ලදි.එම ප්‍රකාශය යනුවෙන් ටයිම් ඔෆ් ඊශ්‍රායෙල් පුවත්පත වාර්තා කර තිබිණි.ඔහුගේ මෙම මතභේදකාරී ප්‍රකාශය ගැන තවදුරටත් අදහස් දැක්වීම යාලොන්ගේ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.තවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාද මේ සම්බන්ධව අදහස් දැක්වීමෙන් වැළකී සිටියි.ඊශ්‍රායල නීතියට අනුව නම් ත්‍රස්තවාදී සමග මොනම ආකාරයක හෝ සන්නිවේදනයක් තබාගැනීම නීතිවිරෝධීය.

අමාත්‍ය මොෂේ යාලොන්

යාලොන් මහතා 2013 සිට 2016 මැයි දක්වා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සේවය කල අතර ඔහුගේ ප්‍රකාශය පදනම් වන්නේ ඉස්ලාමීයා රාජ්‍ය ත්රස්තවාදීන් සහ ඊශ්‍රායල හමුදා අතර සිදුවූ පළමු ගැටුම මතයි.එය සිදුවූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.සිරියානු යුද්ධයේදී ඊශ්‍රායලය නිල වශයෙන් මධ්‍යස්ථ ස්වභාවයකින් කටයුතු කලද කිහිප වරක්ම සිරියාව තුල ඉලක්කවලට ගුවනින් ප්‍රහාර එල්ල කර තිබේ.ඔවුන්ගේ පළමු ගුවන් ප්‍රහාරය එල්ල වූයේ හිස්බුල්ලා ත්රස්තවාදීන්ට අවි ප්‍රවාහනය කලේ යැයි සැලකෙන ඉරාන රථ පෙළකටය(හිස්බුල්ලා සංවිධානය බෂාර් අල් අෂාඩ්ට පක්ෂපාතී වන අතර සිරියානු යුද්ධයේදී රජයේ හමුදා සමග එක්ව සටන් කරයි).අවසන් වරට ඊශ්‍රායලය සිරියාවට පහරදුන්නේ මෙම වසරේ මාර්තු මාසයේදීය.නමුත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ වාසි ලබන්නේ සිරියානු රජයට එරෙහිව සටන් වැදී සිටින ත්රස්තවාදීන් සහ කැරලිකරුවන්ය.ඊශ්‍රායලය සිය රටේ ත්රස්තවාදීන්ට උදව් කරන්නේ යැයි මෙම මාසයේ මුලදීද ජනපති අෂාඩ් චෝදනා එල්ල කරන ලදි.

ඊශ්‍රායල කුමක් ප්‍රකාශ කලද ඔවුන් සිරියානු යුද්ධය හරහා බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් මෙන්ම සුන්නි අරාබි රටවල්ද අපේක්ෂා කරන කරුණමය.එනම් ජනපති බෂාර් අල් අෂාඩ් බලයෙන් පහකර රූකඩ ආණ්ඩුවක් පිහිටුවීමයි.ඇමෙරිකාව අත තැබූ ලිබියාව සහ ඉරාකය අද අවුල් ජාලයකි.සිරියානු රජය පෙරළා දැමුව හොත් එරටට අත්වන්නේද ලිබියාවට සහ ඉරාකයට අත්ව තිබෙන ඉරණම බව පැහැදිලිය.

සිරියානු යුද්ධයේදී තුවාල ලබන රාජ්‍ය විරෝධී සටන්කරුවන්ට ඊශ්‍රායල තුල ප්‍රතිකාර කරන බව අනාවරණය වූයේ වරක් දෙවරක් නොවේ.එය දැන් රහසක්ද නොවේ.සතුරාගේ සතුරා අපගේ මිතුරා යන්න සනාථ කරමින් ඊශ්‍රායලය සිරියානු රාජ්‍ය විරෝධී සටන්කරුවන්ට සහාය ලබාදෙයි.සිරියා-ඊශ්‍රායල දේශසීමා ආසන්නයේ ගෝලාන් උස්බිම් ආශ්‍රිතව දැනට බලය අල්ලාගෙන සිටින්නේ අල්-නුස් රා පෙරමුණ නමින් හඳුන්වන අල්කයිදාවට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධානයකි.ඊශ්‍රායලය ඔවුන් සමග සමීප කටයුතු කරයි.තම සීමාව තුල කඳවුරක් ඉදිකර එහි සටන්කරුවන්ට සහ පවුල්වල උදවියට නවාතැන් සපයා දී තිබේ.ඊශ්‍රායල බලධාරීන් නිරන්තරයෙන් මෙම සටන්කරුවන් හමුවන බවත් ඔවුන්ට අවශ්‍ය යුදමය සහ අනෙකුත් සැපයුම් අවශ්‍ය පරිදි ලබාදෙයි.

[YOUTUBE]bD9GzZ_tfho[/YOUTUBE]

Source:middleeasteye.net

-HarshaLulzSec

[QUOTE="HarshaLulzSec, post: 21524980, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/Ajb5a0O.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් කිසිදිනෙක ඊශ්‍රායලයට පහර නොදෙන්නේ ඇයි?ඊශ්‍රායලය යනු මුස්ලිම් ලෝකයට තිබෙන ප්‍රබලම තර්ජනය බව කියන්නේ මුස්ලිම් රටවල්මය.මැදපෙරදිග මුස්ලිම් රටවල් කිහිපයක් අවස්ථා ගණනකදීම ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට යුද වැදුණි.නමුත් ඒ කිසිදු අවස්ථාවකදී මුසලුන්ට තම ඉලක්කය සපුරාගන්නට ඉඩ නොලැබුණි.නමුත් කාලයත් සමග සමහර මුස්ලිම් රටවල් ඊශ්‍රායලය සමග හොඳ හිත පතුරවාලීය.ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු අරාබි රාජ්‍යය වූයේ ඊජිප්තුවයි.නමුත් සිරියාව,ඉරාකය,ලෙබනනය ආදි රටවල් තවමත් ඊශ්‍රායලයේ සතුරන්ය.පුදුමයට කරුණ නම් එම සතුරු රාජ්‍යයන් දැන් අස්ථාවර රාජ්‍යයන් බවට පත්ව තිබීමයි.[/SIZE] [SIZE="3"][CENTER][B][COLOR="Red"]ඔබ ඔබේ මිතුරු රාජ්‍යයකට බෝම්බ හෙළුව හොත් ඔබ ඔවුන්ගෙන් සමාව ඉල්ලයි.ඔබේ සතුරෙකුට බෝම්බ හෙළුව හොත් ඔබේ එසේ නොකරයි.එසේ නම් ඇයි ISIS සංවිධානය ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලන්නේ?[/COLOR][/B][/CENTER][/SIZE] [SIZE="3"]ඊශ්‍රායලය සිරියානු යුද්ධයේදී අපක්ෂපාතීව හැසිරෙන රාජ්‍යයක් යැයි සමහරු කීවද එය එසේ නොවන බව සනාථ වූ අවස්ථාවක් තිබේ.ඊශ්‍රායලය විසින් සිරියාවෙන් උදුරාගත් ගෝලාන් උස්බිම්වලදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් අත්වැරදීමකින් ඊශ්‍රායල හමුදා සෙබලුන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන ලදි.එම ප්‍රහාරයෙන් පසුව ත්රස්තවාදීන් ඊශ්‍රායලයෙන් සමාව ඉල්ලා සිටි බව ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.[/SIZE] [CENTER][YOUTUBE]9LooHDGcgqk[/YOUTUBE][/CENTER] [SIZE="3"]මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය මොෂේ යාලොන් විසින් අහම්බෙන් මෙම කරුණ අනාවරණය කරන ලදි.එම ප්‍රකාශය යනුවෙන් ටයිම් ඔෆ් ඊශ්‍රායෙල් පුවත්පත වාර්තා කර තිබිණි.ඔහුගේ මෙම මතභේදකාරී ප්‍රකාශය ගැන තවදුරටත් අදහස් දැක්වීම යාලොන්ගේ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.තවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාද මේ සම්බන්ධව අදහස් දැක්වීමෙන් වැළකී සිටියි.ඊශ්‍රායල නීතියට අනුව නම් ත්‍රස්තවාදී සමග මොනම ආකාරයක හෝ සන්නිවේදනයක් තබාගැනීම නීතිවිරෝධීය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/83xFIJa.jpg[/IMG][/CENTER] [B][CENTER]අමාත්‍ය මොෂේ යාලොන්[/CENTER][/B] [SIZE="3"]යාලොන් මහතා 2013 සිට 2016 මැයි දක්වා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සේවය කල අතර ඔහුගේ ප්‍රකාශය පදනම් වන්නේ ඉස්ලාමීයා රාජ්‍ය ත්රස්තවාදීන් සහ ඊශ්‍රායල හමුදා අතර සිදුවූ පළමු ගැටුම මතයි.එය සිදුවූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.සිරියානු යුද්ධයේදී ඊශ්‍රායලය නිල වශයෙන් මධ්‍යස්ථ ස්වභාවයකින් කටයුතු කලද කිහිප වරක්ම සිරියාව තුල ඉලක්කවලට ගුවනින් ප්‍රහාර එල්ල කර තිබේ.ඔවුන්ගේ පළමු ගුවන් ප්‍රහාරය එල්ල වූයේ හිස්බුල්ලා ත්රස්තවාදීන්ට අවි ප්‍රවාහනය කලේ යැයි සැලකෙන ඉරාන රථ පෙළකටය(හිස්බුල්ලා සංවිධානය බෂාර් අල් අෂාඩ්ට පක්ෂපාතී වන අතර සිරියානු යුද්ධයේදී රජයේ හමුදා සමග එක්ව සටන් කරයි).අවසන් වරට ඊශ්‍රායලය සිරියාවට පහරදුන්නේ මෙම වසරේ මාර්තු මාසයේදීය.නමුත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ වාසි ලබන්නේ සිරියානු රජයට එරෙහිව සටන් වැදී සිටින ත්රස්තවාදීන් සහ කැරලිකරුවන්ය.ඊශ්‍රායලය සිය රටේ ත්රස්තවාදීන්ට උදව් කරන්නේ යැයි මෙම මාසයේ මුලදීද ජනපති අෂාඩ් චෝදනා එල්ල කරන ලදි.[/SIZE] [SIZE="3"]ඊශ්‍රායල කුමක් ප්‍රකාශ කලද ඔවුන් සිරියානු යුද්ධය හරහා බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් මෙන්ම සුන්නි අරාබි රටවල්ද අපේක්ෂා කරන කරුණමය.එනම් ජනපති බෂාර් අල් අෂාඩ් බලයෙන් පහකර රූකඩ ආණ්ඩුවක් පිහිටුවීමයි.ඇමෙරිකාව අත තැබූ ලිබියාව සහ ඉරාකය අද අවුල් ජාලයකි.සිරියානු රජය පෙරළා දැමුව හොත් එරටට අත්වන්නේද ලිබියාවට සහ ඉරාකයට අත්ව තිබෙන ඉරණම බව පැහැදිලිය.[/SIZE] [SIZE="3"]සිරියානු යුද්ධයේදී තුවාල ලබන රාජ්‍ය විරෝධී සටන්කරුවන්ට ඊශ්‍රායල තුල ප්‍රතිකාර කරන බව අනාවරණය වූයේ වරක් දෙවරක් නොවේ.එය දැන් රහසක්ද නොවේ.සතුරාගේ සතුරා අපගේ මිතුරා යන්න සනාථ කරමින් ඊශ්‍රායලය සිරියානු රාජ්‍ය විරෝධී සටන්කරුවන්ට සහාය ලබාදෙයි.සිරියා-ඊශ්‍රායල දේශසීමා ආසන්නයේ ගෝලාන් උස්බිම් ආශ්‍රිතව දැනට බලය අල්ලාගෙන සිටින්නේ අල්-නුස් රා පෙරමුණ නමින් හඳුන්වන අල්කයිදාවට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධානයකි.ඊශ්‍රායලය ඔවුන් සමග සමීප කටයුතු කරයි.තම සීමාව තුල කඳවුරක් ඉදිකර එහි සටන්කරුවන්ට සහ පවුල්වල උදවියට නවාතැන් සපයා දී තිබේ.ඊශ්‍රායල බලධාරීන් නිරන්තරයෙන් මෙම සටන්කරුවන් හමුවන බවත් ඔවුන්ට අවශ්‍ය යුදමය සහ අනෙකුත් සැපයුම් අවශ්‍ය පරිදි ලබාදෙයි.[/SIZE] [CENTER][YOUTUBE]bD9GzZ_tfho[/YOUTUBE][/CENTER] Source:middleeasteye.net -HarshaLulzSec [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom