Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.

කවුරුත් දන්නවා දැන් ඊශ්‍රායලය ගාසා වලට කෙරෙන පහරදීම් ගැන. සමහරු එකට උද පැන පැන සතුටු වෙනවා, තවත් අය ඉශ්රයලට සාප කරනවා.

කොහොම උනත් ඔය පහරදීම් වලට මුල් වෙන්නේ ඔය කවුරුත් නොදන්නා කාරණයක් කියල තමයි සමහර සැඟවුණු මුලාශ්‍ර වල තියෙන්නේ. නිකම්ම නෙමෙයි ඇමරිකාවේ සහයෝගයත් එක්ක.

මොනවද ඉතින ඊශ්‍රායලය ගාසා වලට ගහල බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තුව සුළුපටු නැහැ. මධ්‍යධරනී මුහුදේ ගාසා තීරයට අයත් මුහුදේ තමයි මේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ තමයි ඒ ප්‍රදේශයේ විශාලතම ස්වභාවික වායු නිධිය. වර්ග කිලෝමීටර් 83,000 ක් පුරා පැතිරෙන මේ ලොකුම ස්වභාවික වායු නිධිය තියෙන්නේ ලෑවැන්ට් ද්‍රෝණිය (Levant Basin) ආශ්‍රිතව. ඒ විතරක් නෙමෙයි තවම ගණනය නොකළ විශාල තෙල් සංචිත ප්‍රමාණයකුත් ගාසා ආසන්න මුහුදේ තියෙනවා.

ඉතින් ඔය තෙල් සම්පත කොල්ලකන්න උපන් හපන් ඇමරිකාවත් එක්ක එකතුවෙලා ඊශ්‍රායලය ඔය පහර දෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ ප්‍රදේශයේ තියන විශාලතම ස්වභාවික වායු සහ තෙල් සංචිත ලබා ගන්න තියන බාධාවන් ඉවත් කරන්න.

ගාසාවට අයත් මුහුදේ පමණක් ගෑස් ඝන අඩි ට්‍රිලියන 1.4ක් ඇති බව පැවසෙනවා. මේවා හොයාගත්තේ 2008 ඊශ්‍රායලය කරපු පහරදීමට මාස කීපයකට කලින්. කොහොමද වැඩේ...

edit

1999 වසරේදී යසර් අර්පත් පාලනයේදී පලස්තීන අධිකාරිය බීජී සමාගමට සහ ග්‍රීසියේ කොන්සොලිඩේටඩ් කන්ට්‍රක්ටර්ස් සමාගමට තෙල් ගවේෂණය කිරීමේ අයිතිය වසර 25 කට පවරා දෙනු ලැබීය. තෙල් නල මාර්ගය තැනීමද එම ගිවිසුමට අයත් විය. බීජී සමගම විසින් ගාසා මැරීන් 1 සහ ගාසා මැරීන් 2 යනුවෙන් ලිං දෙකක් කණිනු ලැබීය.යසර් අර්පත් අභිරහස් ලෙස මිය යාමෙන් පසු පලස්තීන අධිකාරිය බිඳ වැටින.

[QUOTE="541100, post: 17015561, member: 494281"] [b]ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.[/b] [SIZE=4][IMG]http://www.voltairenet.org/local/cache-vignettes/L400xH452/oilgas-lebanon-israel-400x4-781fd.jpg[/IMG] කවුරුත් දන්නවා දැන් ඊශ්‍රායලය ගාසා වලට කෙරෙන පහරදීම් ගැන. සමහරු එකට උද පැන පැන සතුටු වෙනවා, තවත් අය ඉශ්රයලට සාප කරනවා. කොහොම උනත් ඔය පහරදීම් වලට මුල් වෙන්නේ ඔය කවුරුත් නොදන්නා කාරණයක් කියල තමයි සමහර සැඟවුණු මුලාශ්‍ර වල තියෙන්නේ. නිකම්ම නෙමෙයි ඇමරිකාවේ සහයෝගයත් එක්ක. මොනවද ඉතින ඊශ්‍රායලය ගාසා වලට ගහල බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තුව සුළුපටු නැහැ. මධ්‍යධරනී මුහුදේ ගාසා තීරයට අයත් මුහුදේ තමයි මේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ තමයි ඒ ප්‍රදේශයේ විශාලතම ස්වභාවික වායු නිධිය. වර්ග කිලෝමීටර් 83,000 ක් පුරා පැතිරෙන මේ ලොකුම ස්වභාවික වායු නිධිය තියෙන්නේ ලෑවැන්ට් ද්‍රෝණිය (Levant Basin) ආශ්‍රිතව. ඒ විතරක් නෙමෙයි තවම ගණනය නොකළ විශාල තෙල් සංචිත ප්‍රමාණයකුත් ගාසා ආසන්න මුහුදේ තියෙනවා. [IMG]https://artintifada.files.wordpress.com/2009/02/oil-in-gaza.jpg?w=600[/IMG] ඉතින් ඔය තෙල් සම්පත කොල්ලකන්න උපන් හපන් ඇමරිකාවත් එක්ක එකතුවෙලා ඊශ්‍රායලය ඔය පහර දෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ ප්‍රදේශයේ තියන විශාලතම ස්වභාවික වායු සහ තෙල් සංචිත ලබා ගන්න තියන බාධාවන් ඉවත් කරන්න. [IMG]http://eyreinternational.files.wordpress.com/2011/11/correct-borders.jpg[/IMG] ගාසාවට අයත් මුහුදේ පමණක් ගෑස් ඝන අඩි ට්‍රිලියන 1.4ක් ඇති බව පැවසෙනවා. මේවා හොයාගත්තේ 2008 ඊශ්‍රායලය කරපු පහරදීමට මාස කීපයකට කලින්. කොහොමද වැඩේ... edit [/SIZE] [SIZE=5]1999 වසරේදී යසර් අර්පත් පාලනයේදී පලස්තීන අධිකාරිය බීජී සමාගමට සහ ග්‍රීසියේ කොන්සොලිඩේටඩ් කන්ට්‍රක්ටර්ස් සමාගමට තෙල් ගවේෂණය කිරීමේ අයිතිය වසර 25 කට පවරා දෙනු ලැබීය. තෙල් නල මාර්ගය තැනීමද එම ගිවිසුමට අයත් විය. බීජී සමගම විසින් ගාසා මැරීන් 1 සහ ගාසා මැරීන් 2 යනුවෙන් ලිං දෙකක් කණිනු ලැබීය.යසර් අර්පත් අභිරහස් ලෙස මිය යාමෙන් පසු පලස්තීන අධිකාරිය බිඳ වැටින. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom