Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිප්ලයි නොකරත් බෑ ගෑනි වගේ ඇඟේ එල්ලි එල්ලි එනකොට

උඹ අහලා තියෙද සිංහයගෙයි ඌරගෙයි ෆයිට් එකේ කතාව??

දිය බොමින් සිටි සාවෝ,මුවෝ,ගෝන්නු විලට වැටුණු අඩිපාරෙන් වහා ඉවතට පැන ගථ. මේ සිංහයා ගොදුරු කා,පැන් බීමට විලට එන වේලාව බව උන් දනී.ගොදුරු කා කුස පිරුණු පසු සින්හයාගෙන් කිසිදු ප්රාණියෙකුට හානියක් නොවන බව දැන දැන වුවද වනයේ සත්තු ඌ මගහැර යති.  සින්හයා සුපුරුදු වේලාවට විල් ඉවුරට ආවේය.ඌරු රන්චුවක් ද විල අසබඩ විසූහ.සින්හයාට විල් ඉවුරේදී මඬක් දුරින් සිටින ඌරෙක් පෙනිණ.ඌ දැවැන්තයෙකි.

තඩි ඌරෙක් - හොඬට මස් දාලා - තෙල් බේරෙන ඇඟ - පස්සෙ දවසක රස විඬිය හැකි කදිම ගොදුරක්.ඌට මා පෙනුනොත් ආයෙත් මේ වෙලාවට එන එකක් නැහැ.මා මේ පඬුර අස්සෙන් රිංගා විලට බැස පැන් ටිකක් බී ඌට නොපෙනී යනවා.එදාට පුලුවන් තරුණ ඌරු මසේ මිහිර විඳින්නට'යි සිතමින් සිංහයා පඳුරකට මුවා වී විලට බැස්සේය.

ඉවුරේ පහල සිටි ඌරාට සිංහයා කල දේ පෙනිණි.ඌගේ මුහුනට සිනාවල් නැගී සුදු දෙදළ ද එසැවිණි.

මගේ දැවැන්ත ශරීරය දැක සිංහයාට බය හිතිලා.තවත් ටිකක් ඌව බය කරන්න ඕනෑ.කැලේ රජා වෙලා ඉන්න සිංහයා.තවත් නම් උන්දැට මම රජකම් කරන්න දෙන්නෙ නෑ.ඌ කවදාවත් හිතන්න නැතුව ඇති මා වගෙ යෝධ සිව්පාවෙක් මේ කැලේ ඉන්නව කියල'යි සිතූ ඌරා සිංහයාට ඇසෙන්නට මෙසේ කීය.:

"යාළුවා, මොකද මේ හැංගි හැංගි යන්නෙ.අපි දෙදෙනාම සිව්පාවොනේ.මා දැක්කෙ නෑ කියල හිතුවා නේද? එනවා එනවා ඉස්සරහට.මෙච්චර කල් කැලේ රජවෙලා හිටියට දැන් නම් හිතෙනවා ඇති රජකමට හොද අය තව ඉන්නව කියලා.මොකද බලාගෙන ඉන්නේ? එනවා එනවා ඉස්සරහට."

ඌරා අඩි දෙකක් ඉදිරියට තැබුවේය.සිංහයා නොසෙල්වී සිටියේය.සිංහ සිතට කෝපයක් නැගිණ.'මේ අහංකාර මෝඩයා මරාදැමීමෙන් මට ප්‍රයෝජනයක් නෑ.මගේ බඩ පිරිලා.' කෝපය නිවාගනිමින් ඌ සිතුවේය.

"නුඹ මා සටනට කැඳවනවාද?" සිංහයා ඇසීය.

"ඔව්,සටනට කැඳවනවා, බයද?" ඌරා නියවිල්ලක් සහිතව කීය.

උගේ දිගු නැහැය සහ තෙල් බේරෙන ඇඟපත දෙස බලා සිටි සිංහයා මඳ සිනාවක් පෑවේය.

"යාලුවා, ඉක්මන් වෙන්නෙ මොකටද? අපි තව සතියකින් මෙතනදිම සටන් කරමු" සිංහයා කීය.

ඌරා මහ හඬින් සිනාසී , මට නම් අදත් පුලුවනි.

හොඳයි,ඔබ බයයි නම් සතියකින් සටන් කරමු" යි කීය.

ඒ හඬ ඇසීමට සිංහයා සිටියේ නැත.

ඌරා සිය නෑයන් අතරට ගියේය.ඌගේ මූනේ අමුත්තක් නෑයන්ට පෙනිණ."මොකද අද මේ අමුතු වෙලා? ලොකු සන්තෝෂයක්?" නෑයෙක් ඇසීය.

"වනාන්තරේ සිංහයා රජකම් කරන්නේ තව සතියයි" ඌරු දැවැන්තයා කීය.

"ඒ මොකද? සිංහයා වෙන වනාන්තරයකට යනවද?"

"නැහැ.."

"එහෙනම් කොහොමද සිංහ උතුමාට රජකම නැති වෙන්නේ? කවුද මේ වනයේ රජකමට වෙනත් සුදුස්සෙක් ඉන්නේ?"

"උඹලගෙ බියගුලුකම නිසා තමයි ඔය තරමට සිංහයට තැන ලැබුනෙ.අද විල කිට්ටුව හිටියා නම් උඹලට තිබුණ සිංහයගෙ තරම තේරුම් ගන්න."

"මොකක්ද උණේ?වැල්වටාරම් නැතුව කියනවා බලන්න" ඌරු මහල්ලෙක් කීය.

"මා දැකල සිංහයා හැංගුනා.බයෙන් බයෙන් විලට බැහැල වතුර බීල හැංගි හැංගි පඳුරු අස්සෙන් ඇදිල ගියා.මම කෑගැහුවා බයේ හංගෙන්නැතිව ඉස්සරහට වරෙන් කියලා"

"ඉතිං සිංහ රජතුමා මුකුත් කීවෙ නද්ද?"

"උඹල දැනුත් රජතුමා කියනවා! ඔය සිංහයා එක අඩියක් ඉස්සරහට ආවෙ නෑ.මම ඌට අභියෝග කරා සටන් කරමු කියලා.ඌ කිව්වා දැන් අමාරුයි,තව සතියකින් සටන් කරමු කියල.මං කිව්ව මට දැන් වුනත් පුලුවන්,උඹට බය නම් සටන සතියකට කල් දාමු කියලා.ඌට සතියක් ඕන වුණේ සටන් කරන හැටි ඉගෙන ගන්න වෙන්න ඇති." ඌරු දැවැන්තයා සිය නෑයන් දෙස උඩඟු ලෙස බැලීය.

"ඌට රජතුමා කියන්න පුලුවන් තව සතියයි.හරිද? ඊළගට උඹලගෙ රජතුමා වෙන්නෙ සූකර වංශෙ කෙනෙක්.කොහොමද? ඇයි උඹලා බුම්මගෙන ඉන්නෙ?"උඹලට ආඩම්බර නැද්ද?තව සතියකින් විල අද්දරට උඹල කවුරුත් වරෙල්ලා.

අනාගත ඌරු රජතුමා සිය නෑයන්ගේ මුහුණු වල සතුටක් නොනැගෙනු දැක දොම්නසට වැටුණෙන් නිහඬ වූයේය.

"ඊර්ෂ්‍යාව වෙන්න ඇති" ඌ සිතුවේය.

මහලු ඌරෝ විල් අසබඩ ගල් තලයට රැස් වූහ.

"මොකක්ද මේ වෙන්න යන්නෙ? සිංහයා එක්ක සටනට ගිය කෙනෙක් ගැන අහලා තියෙනවා? සිංහයා යුද්ධ ක්‍රම දන්නවා.මුවහත් නිය ආයුධ තියනවා.කන් පුපුරවන හෙණ හඬ වගේ හඬක් තියෙනවා.අපට මේ හොම්බ විතරයි.ඇඟපත ලොකු වුණා කියලා ඌ හිතනවා සිංහයා සමඟ සටන් කරන්න පුලුවන් කියල.ඌ අර නිය පොකුරට මැදිවෙලා මැරේවි."

ඌරු දෙමහල්ලෝ සාකච්ඡා කළහ.

"අපි මේ මෝඩයාට අවවාද කරමු."

එහෙත් ඌරු දැවැන්තයා පොළොවට පිඹිමින්, අනිමින්, ශාරීරික අභ්‍යාසවල යෙදුණා මිස වැඩිහිටියන්ට කන් දුන්නේ නැත.

"සිංහයා නාද කරන විට සතුන්ගේ කන් අඩි පුපුරනව.ඌ කඳු වගේ විශාල ඇතුන්ගේ කුම්භස්තලයට පැන නිය පොකුරෙන් මොළය ගලවාගන්නවා.සිංහයා යුද්ධයට උපන් හපනෙක්.උගේ බාහුව වානේ වගේ ශක්තිමත්.මේ නිසා තමයි ඌට බාසුරු කියා කියන්නේ."

ඌරු දැවැන්තයාට මෙබඳු කතා දිනපතා අසන්නට ලැබිණ. "ජයවේවා! ය කී එකද ඌරෙක්වත් නොවීය."

"මේ මෝඩයා සිංහයාගෙන් මැරුම් කනවා නියතයි.ඊළගට මොකක්ද වෙන්නෙ?ඌ ඌරු සංහතියෙන්ම පලිගන්නවා.මේ සටන සිදු වුණොත් අපට මේ වනාන්තරයෙ ජීවත් වන්නට ලැබෙන්නෙ නෑ.කෙසේ හෝ මේ සටන වළක්වන්නට ඕනෑ." ඌරු කණ්ඩායමේ වැඩිහිටියෝ කීහ.

දැවැන්තයාගේ සිත ද සැලෙන්නට විය.

"නියමිත දවසට සිංහයා සටන සඳහා විල ලගට ඒවි.අපේ හාදයා නොගියොත් ඒකත් ප්‍රශ්නයක්.සිංහයාගේ කෝපය අප කාටත් බෙදී යාවි.මෙයින් මිදීමේ උපාය කුමක්ද?" ඌරු කණ්ඩායම සිතූහ.

ඌරු දැවැන්තයාගෙ සිත බිඳී ඇති වග ඇසූ වැඩිහිටියෝ ඌ කඳවා මෙසේ කීහ.

"නියමිත වේලාවට ම නුඹ යා යුතුයි."

දැවැන්තයා ඒ නියෝගය දුන් වැඩිහිටියා දෙස රවා බැලීය."මං යන්න තමා හිටියෙ.ඒත් මේ එක එක එක්කෙනා කියන කතා නිසා මා පසුබැස්සා."

"පසුබැහැලා බැහැ.සටන් කලොත් නුඹට මරණයම තමයි.අපි උපායක් සොයාගෙන තියෙනවා.විල අසබඩ තවුසන්ගේ වැසිකිලි වලට ගොස් ඒ වලවල් තුලට බැස අසූචි නාගෙන, ඇඟ පුරා අසූචි තවරා ගෙන සිංහයා එන පාර අසලට වී ඌට සුළඟ එන පැත්තට වී ඉන්න ඕනෑ.ඊට පස්සේ වෙන දේ බලාගනිමු."

සටන් දිනය එළඹිණ.තරුණ ඌරෝ දෙතුන් දෙනෙක් පඳුරු යට සැඟවී සිංහයා එන පාර දෙස බලමින් සිටියහ.අනෙක් ඌරෝ වනාන්තරයේ එහා මායිමට පලාගියහ.සිංහයා එදා ගොදුරු සොයා ගියේ නැත.අලුත් තරිණ ඌරු මස් පිළිබඳව සිතමින් ඌ ගුහාවෙන් නික්මුණේය.

"ඔන්න සිංහයා ගුහාවෙන් එලියට බැස්සා."

කුරුල්ලෙක් ඊයක වේගයෙන් පැමිණ තුරු මුදුන්හි වූ අනෙක් කුරුල්ලන් කැළඹුවේය.කුරුලු හොටවලින් මහ ගොසක් නැගිණ.එහෙත් සිංහයා ඈත එනු පෙනෙත්ම සියලු හඳ මැකී ගියේ ය.

විල අසලට ආ සිංහයාට උඩු සුළඟේ මහ දුගඳක් දැනිණ.ඉවසුම් නොදෙන අසූචි ගඳක්!

"චික්! මේ ගඳ එන්නේ කොතැනින්ද?"

සිංහ දෑස මඳක් දුරට විහිදිණ.සටනට සැරසී සිටින ඌරු දැවැන්තයා දෑසට හසුවිය.අසූචි ගඳ එන්නේ ඌගෙනි.ඇඟ පුරාම අසූචි! සිංහයා පැකිළෙනු ඌරාට පෙනිණි.

"සටනට එනු! කිම පකිළෙනු?" ඌරා කෑගැසීය.සිංහයා පියවරක් ඉදිරියට තැබීය.තවත් ඉදිරියට නොගියේය.අසූචි වැගිරෙන, නිල මැස්සන් පිරිවැරුනු දැවැන්ත ඌරු දේහය!

සිංහයා දෑස පියාගත්තේය; නාසය හකුලුවාගත්තේය.යළි දෑස විවෘත කළ ඌ මෙසේ කීය.

"මට නුඹ අතින් අල්ලන්නට බැහ.පයින් අල්ලන්නට බැහැ. කටින් අල්ලන්නට බැහැ.මගේ ශරීරයේ අසූචි තවරාගන්නට බැහැ.නුඹ දිනුම්."

සිංහයා ආපසු හැරුණේය.

ඌරා ජය ඝෝෂා නැගීය.ජයග්‍රාහක ඌරා මහත් ආඩම්බරයෙන් යුතුව සිය නෑයන් සොයා ගියේය.ඔවුන් පදින්චිව සිටි ස්ථානයේ වූයේ දුබල ඌරු මහල්ලෙක් පමණි.

"කූ මගේ නෑදෑයෝ? මා දිනුවා.සිංහයා ද්වුවා.මා සමඟ එක්ව ජය පැන් බීමට එක නෑයෙක්වත් මට නැහැ" දැවැන්තයා කීය.

ඌරු මහල්ලා පිළිතුරු දුන්නේය.

"ඔවුන් මේ ස්ථනය අත් හැර ගියා.සිංහයා පලා ගියේ නුඹට බියෙන් නොවේ.නුඹේ ශරීරයේ ඇති අසූචි තැවරේය කියන බියෙන්.කවදාහරි සිංහයා අපගෙන් පළිගන්නවා.උඹත් ජීවිතය බේරාගෙන පලයන්.." කියා ඌ බිම වැතිරුනේය.දැවැන්තයා සිය නායන් සොයා ගියේය.

දැං මේ කතාව ඇප්ලයි කරපන් අර රැලියටයි, උඹටයි  අසූචි නාගෙන ඉන්න ඌරෝ එක්ක මොන සටන්/සංවාද ද??

"නිවටයන්,නුසුදුස්සන් සමඟ උතුමෝ නොගැටෙති."

ඌරා පල්ලි යන්න ලොග් අවුට් වෙලා වගේ

[QUOTE="බින්දු, post: 17016174, member: 369021"] [SIZE=2] [SIZE=4]රිප්ලයි නොකරත් බෑ ගෑනි වගේ ඇඟේ එල්ලි එල්ලි එනකොට :sorry::sorry: උඹ අහලා තියෙද සිංහයගෙයි ඌරගෙයි ෆයිට් එකේ කතාව?? [/SIZE][/SIZE][SIZE=4] [COLOR=#3d85c6]දිය බොමින් සිටි සාවෝ,මුවෝ,ගෝන්නු විලට වැටුණු අඩිපාරෙන් වහා ඉවතට පැන ගථ. මේ [/COLOR][COLOR=#3d85c6]සිංහයා[/COLOR][COLOR=#3d85c6] ගොදුරු කා,පැන් බීමට විලට එන වේලාව බව උන් දනී.ගොදුරු කා කුස පිරුණු පසු සින්හයාගෙන් කිසිදු ප්රාණියෙකුට හානියක් නොවන බව දැන දැන වුවද වනයේ සත්තු ඌ මගහැර යති.[/COLOR] [COLOR=#3d85c6] සින්හයා සුපුරුදු වේලාවට විල් ඉවුරට ආවේය.ඌරු රන්චුවක් ද විල අසබඩ විසූහ.සින්හයාට විල් ඉවුරේදී මඬක් දුරින් සිටින ඌරෙක් පෙනිණ.ඌ දැවැන්තයෙකි.[/COLOR] [COLOR=#3d85c6] තඩි ඌරෙක් - හොඬට මස් දාලා - තෙල් බේරෙන ඇඟ - පස්සෙ දවසක රස විඬිය හැකි කදිම ගොදුරක්.ඌට මා පෙනුනොත් ආයෙත් මේ වෙලාවට එන එකක් නැහැ.මා මේ පඬුර අස්සෙන් රිංගා විලට බැස පැන් ටිකක් බී ඌට නොපෙනී යනවා.එදාට පුලුවන් තරුණ ඌරු මසේ මිහිර විඳින්නට'යි සිතමින් සිංහයා පඳුරකට මුවා වී විලට බැස්සේය.[/COLOR] [COLOR=#3d85c6] ඉවුරේ පහල සිටි ඌරාට සිංහයා කල දේ පෙනිණි.ඌගේ මුහුනට සිනාවල් නැගී සුදු දෙදළ ද එසැවිණි.[/COLOR] [COLOR=#3d85c6] මගේ දැවැන්ත ශරීරය දැක සිංහයාට බය හිතිලා.තවත් ටිකක් ඌව බය කරන්න ඕනෑ.කැලේ රජා වෙලා ඉන්න සිංහයා.තවත් නම් උන්දැට මම රජකම් කරන්න දෙන්නෙ නෑ.ඌ කවදාවත් හිතන්න නැතුව ඇති මා වගෙ යෝධ සිව්පාවෙක් මේ කැලේ ඉන්නව කියල'යි සිතූ ඌරා සිංහයාට ඇසෙන්නට මෙසේ කීය.:[/COLOR] [COLOR=#3d85c6] "යාළුවා, මොකද මේ හැංගි හැංගි යන්නෙ.අපි දෙදෙනාම සිව්පාවොනේ.මා දැක්කෙ නෑ කියල හිතුවා නේද? එනවා එනවා ඉස්සරහට.මෙච්චර කල් කැලේ රජවෙලා හිටියට දැන් නම් හිතෙනවා ඇති රජකමට හොද අය තව ඉන්නව කියලා.මොකද බලාගෙන ඉන්නේ? එනවා එනවා ඉස්සරහට."[/COLOR] [COLOR=#3d85c6] ඌරා අඩි දෙකක් ඉදිරියට තැබුවේය.සිංහයා නොසෙල්වී සිටියේය.සිංහ සිතට කෝපයක් නැගිණ.'මේ අහංකාර මෝඩයා මරාදැමීමෙන් මට ප්‍රයෝජනයක් නෑ.මගේ බඩ පිරිලා.' කෝපය නිවාගනිමින් ඌ සිතුවේය.[/COLOR] [COLOR=#3d85c6] "නුඹ මා සටනට කැඳවනවාද?" සිංහයා ඇසීය.[/COLOR] [COLOR=#3d85c6]"ඔව්,සටනට කැඳවනවා, බයද?" ඌරා නියවිල්ලක් සහිතව කීය.[/COLOR] [COLOR=#3d85c6] උගේ දිගු නැහැය සහ තෙල් බේරෙන ඇඟපත දෙස බලා සිටි සිංහයා මඳ සිනාවක් පෑවේය.[/COLOR] [COLOR=#3d85c6] "යාලුවා, ඉක්මන් වෙන්නෙ මොකටද? අපි තව සතියකින් මෙතනදිම සටන් කරමු" සිංහයා කීය.[/COLOR] [COLOR=#3d85c6]ඌරා මහ හඬින් සිනාසී , මට නම් අදත් පුලුවනි.[/COLOR] [COLOR=#3d85c6]හොඳයි,ඔබ බයයි නම් සතියකින් සටන් කරමු" යි කීය.[/COLOR] [COLOR=#3d85c6]ඒ හඬ ඇසීමට සිංහයා සිටියේ නැත.[/COLOR] [COLOR=#3d85c6]ඌරා සිය නෑයන් අතරට ගියේය.ඌගේ මූනේ අමුත්තක් නෑයන්ට පෙනිණ."මොකද අද මේ අමුතු වෙලා? ලොකු සන්තෝෂයක්?" නෑයෙක් ඇසීය.[/COLOR] [COLOR=#3d85c6]"වනාන්තරේ සිංහයා රජකම් කරන්නේ තව සතියයි" ඌරු දැවැන්තයා කීය.[/COLOR] [COLOR=#3d85c6]"ඒ මොකද? සිංහයා වෙන වනාන්තරයකට යනවද?"[/COLOR] [COLOR=#3d85c6]"නැහැ.."[/COLOR] [COLOR=#3d85c6]"එහෙනම් කොහොමද සිංහ උතුමාට රජකම නැති වෙන්නේ? කවුද මේ වනයේ රජකමට වෙනත් සුදුස්සෙක් ඉන්නේ?"[/COLOR] [COLOR=#3d85c6]"උඹලගෙ බියගුලුකම නිසා තමයි ඔය තරමට සිංහයට තැන ලැබුනෙ.අද විල කිට්ටුව හිටියා නම් උඹලට තිබුණ සිංහයගෙ තරම තේරුම් ගන්න."[/COLOR] [COLOR=#3d85c6]"මොකක්ද උණේ?වැල්වටාරම් නැතුව කියනවා බලන්න" ඌරු මහල්ලෙක් කීය.[/COLOR] [COLOR=#3d85c6]"මා දැකල සිංහයා හැංගුනා.බයෙන් බයෙන් විලට බැහැල වතුර බීල හැංගි හැංගි පඳුරු අස්සෙන් ඇදිල ගියා.මම කෑගැහුවා බයේ හංගෙන්නැතිව ඉස්සරහට වරෙන් කියලා"[/COLOR] [COLOR=#3d85c6]"ඉතිං සිංහ රජතුමා මුකුත් කීවෙ නද්ද?"[/COLOR] [COLOR=#3d85c6]"උඹල දැනුත් රජතුමා කියනවා! ඔය සිංහයා එක අඩියක් ඉස්සරහට ආවෙ නෑ.මම ඌට අභියෝග කරා සටන් කරමු කියලා.ඌ කිව්වා දැන් අමාරුයි,තව සතියකින් සටන් කරමු කියල.මං කිව්ව මට දැන් වුනත් පුලුවන්,උඹට බය නම් සටන සතියකට කල් දාමු කියලා.ඌට සතියක් ඕන වුණේ සටන් කරන හැටි ඉගෙන ගන්න වෙන්න ඇති." ඌරු දැවැන්තයා සිය නෑයන් දෙස උඩඟු ලෙස බැලීය.[/COLOR] [COLOR=#3d85c6]"ඌට රජතුමා කියන්න පුලුවන් තව සතියයි.හරිද? ඊළගට උඹලගෙ රජතුමා වෙන්නෙ සූකර වංශෙ කෙනෙක්.කොහොමද? ඇයි උඹලා බුම්මගෙන ඉන්නෙ?"උඹලට ආඩම්බර නැද්ද?තව සතියකින් විල අද්දරට උඹල කවුරුත් වරෙල්ලා.[/COLOR] [COLOR=#3d85c6]අනාගත ඌරු රජතුමා සිය නෑයන්ගේ මුහුණු වල සතුටක් නොනැගෙනු දැක දොම්නසට වැටුණෙන් නිහඬ වූයේය.[/COLOR] [COLOR=#3d85c6]"ඊර්ෂ්‍යාව වෙන්න ඇති" ඌ සිතුවේය.[/COLOR] [COLOR=#3d85c6]මහලු ඌරෝ විල් අසබඩ ගල් තලයට රැස් වූහ. [/COLOR] [COLOR=#3d85c6]"මොකක්ද මේ වෙන්න යන්නෙ? සිංහයා එක්ක සටනට ගිය කෙනෙක් ගැන අහලා තියෙනවා? සිංහයා යුද්ධ ක්‍රම දන්නවා.මුවහත් නිය ආයුධ තියනවා.කන් පුපුරවන හෙණ හඬ වගේ හඬක් තියෙනවා.අපට මේ හොම්බ විතරයි.ඇඟපත ලොකු වුණා කියලා ඌ හිතනවා සිංහයා සමඟ සටන් කරන්න පුලුවන් කියල.ඌ අර නිය පොකුරට මැදිවෙලා මැරේවි."[/COLOR] [COLOR=#3d85c6]ඌරු දෙමහල්ලෝ සාකච්ඡා කළහ.[/COLOR] [COLOR=#3d85c6]"අපි මේ මෝඩයාට අවවාද කරමු."[/COLOR] [COLOR=#3d85c6]එහෙත් ඌරු දැවැන්තයා පොළොවට පිඹිමින්, අනිමින්, ශාරීරික අභ්‍යාසවල යෙදුණා මිස වැඩිහිටියන්ට කන් දුන්නේ නැත.[/COLOR] [COLOR=#3d85c6]"සිංහයා නාද කරන විට සතුන්ගේ කන් අඩි පුපුරනව.ඌ කඳු වගේ විශාල ඇතුන්ගේ කුම්භස්තලයට පැන නිය පොකුරෙන් මොළය ගලවාගන්නවා.සිංහයා යුද්ධයට උපන් හපනෙක්.උගේ බාහුව වානේ වගේ ශක්තිමත්.මේ නිසා තමයි ඌට බාසුරු කියා කියන්නේ."[/COLOR] [COLOR=#3d85c6]ඌරු දැවැන්තයාට මෙබඳු කතා දිනපතා අසන්නට ලැබිණ. "ජයවේවා! ය කී එකද ඌරෙක්වත් නොවීය."[/COLOR] [COLOR=#3d85c6]"මේ මෝඩයා සිංහයාගෙන් මැරුම් කනවා නියතයි.ඊළගට මොකක්ද වෙන්නෙ?ඌ ඌරු සංහතියෙන්ම පලිගන්නවා.මේ සටන සිදු වුණොත් අපට මේ වනාන්තරයෙ ජීවත් වන්නට ලැබෙන්නෙ නෑ.කෙසේ හෝ මේ සටන වළක්වන්නට ඕනෑ." ඌරු කණ්ඩායමේ වැඩිහිටියෝ කීහ.[/COLOR] [COLOR=#3d85c6]දැවැන්තයාගේ සිත ද සැලෙන්නට විය.[/COLOR] [COLOR=#3d85c6]"නියමිත දවසට සිංහයා සටන සඳහා විල ලගට ඒවි.අපේ හාදයා නොගියොත් ඒකත් ප්‍රශ්නයක්.සිංහයාගේ කෝපය අප කාටත් බෙදී යාවි.මෙයින් මිදීමේ උපාය කුමක්ද?" ඌරු කණ්ඩායම සිතූහ.[/COLOR] [COLOR=#3d85c6]ඌරු දැවැන්තයාගෙ සිත බිඳී ඇති වග ඇසූ වැඩිහිටියෝ ඌ කඳවා මෙසේ කීහ.[/COLOR] [COLOR=#3d85c6]"නියමිත වේලාවට ම නුඹ යා යුතුයි."[/COLOR] [COLOR=#3d85c6]දැවැන්තයා ඒ නියෝගය දුන් වැඩිහිටියා දෙස රවා බැලීය."මං යන්න තමා හිටියෙ.ඒත් මේ එක එක එක්කෙනා කියන කතා නිසා මා පසුබැස්සා."[/COLOR] [COLOR=#3d85c6]"පසුබැහැලා බැහැ.සටන් කලොත් නුඹට මරණයම තමයි.අපි උපායක් සොයාගෙන තියෙනවා.විල අසබඩ තවුසන්ගේ වැසිකිලි වලට ගොස් ඒ වලවල් තුලට බැස අසූචි නාගෙන, ඇඟ පුරා අසූචි තවරා ගෙන සිංහයා එන පාර අසලට වී ඌට සුළඟ එන පැත්තට වී ඉන්න ඕනෑ.ඊට පස්සේ වෙන දේ බලාගනිමු."[/COLOR] [COLOR=#3d85c6]සටන් දිනය එළඹිණ.තරුණ ඌරෝ දෙතුන් දෙනෙක් පඳුරු යට සැඟවී සිංහයා එන පාර දෙස බලමින් සිටියහ.අනෙක් ඌරෝ වනාන්තරයේ එහා මායිමට පලාගියහ.සිංහයා එදා ගොදුරු සොයා ගියේ නැත.අලුත් තරිණ ඌරු මස් පිළිබඳව සිතමින් ඌ ගුහාවෙන් නික්මුණේය.[/COLOR] [COLOR=#3d85c6]"ඔන්න සිංහයා ගුහාවෙන් එලියට බැස්සා."[/COLOR] [COLOR=#3d85c6]කුරුල්ලෙක් ඊයක වේගයෙන් පැමිණ තුරු මුදුන්හි වූ අනෙක් කුරුල්ලන් කැළඹුවේය.කුරුලු හොටවලින් මහ ගොසක් නැගිණ.එහෙත් සිංහයා ඈත එනු පෙනෙත්ම සියලු හඳ මැකී ගියේ ය.[/COLOR] [COLOR=#3d85c6]විල අසලට ආ සිංහයාට උඩු සුළඟේ මහ දුගඳක් දැනිණ.ඉවසුම් නොදෙන අසූචි ගඳක්![/COLOR] [COLOR=#3d85c6]"චික්! මේ ගඳ එන්නේ කොතැනින්ද?"[/COLOR] [COLOR=#3d85c6]සිංහ දෑස මඳක් දුරට විහිදිණ.සටනට සැරසී සිටින ඌරු දැවැන්තයා දෑසට හසුවිය.අසූචි ගඳ එන්නේ ඌගෙනි.ඇඟ පුරාම අසූචි! සිංහයා පැකිළෙනු ඌරාට පෙනිණි.[/COLOR] [COLOR=#3d85c6]"සටනට එනු! කිම පකිළෙනු?" ඌරා කෑගැසීය.සිංහයා පියවරක් ඉදිරියට තැබීය.තවත් ඉදිරියට නොගියේය.අසූචි වැගිරෙන, නිල මැස්සන් පිරිවැරුනු දැවැන්ත ඌරු දේහය![/COLOR] [COLOR=#3d85c6]සිංහයා දෑස පියාගත්තේය; නාසය හකුලුවාගත්තේය.යළි දෑස විවෘත කළ ඌ මෙසේ කීය.[/COLOR] [COLOR=#3d85c6]"මට නුඹ අතින් අල්ලන්නට බැහ.පයින් අල්ලන්නට [/COLOR][COLOR=#3d85c6]බැහැ.[/COLOR][COLOR=#3d85c6] කටින් අල්ලන්නට බැහැ.මගේ ශරීරයේ අසූචි තවරාගන්නට බැහැ.නුඹ දිනුම්."[/COLOR] [COLOR=#3d85c6]සිංහයා ආපසු හැරුණේය.[/COLOR] [COLOR=#3d85c6]ඌරා ජය ඝෝෂා නැගීය.ජයග්‍රාහක ඌරා මහත් ආඩම්බරයෙන් යුතුව සිය නෑයන් සොයා ගියේය.ඔවුන් පදින්චිව සිටි ස්ථානයේ වූයේ දුබල ඌරු මහල්ලෙක් පමණි.[/COLOR] [COLOR=#3d85c6]"කූ මගේ නෑදෑයෝ? මා දිනුවා.සිංහයා ද්වුවා.මා සමඟ එක්ව ජය පැන් බීමට එක නෑයෙක්වත් මට නැහැ" දැවැන්තයා කීය.[/COLOR] [COLOR=#3d85c6]ඌරු මහල්ලා පිළිතුරු දුන්නේය.[/COLOR] [COLOR=#3d85c6]"ඔවුන් මේ ස්ථනය අත් හැර ගියා.සිංහයා පලා ගියේ නුඹට බියෙන් නොවේ.නුඹේ ශරීරයේ ඇති අසූචි තැවරේය කියන බියෙන්.කවදාහරි සිංහයා අපගෙන් පළිගන්නවා.උඹත් ජීවිතය බේරාගෙන පලයන්.." කියා ඌ බිම වැතිරුනේය.දැවැන්තයා සිය නායන් සොයා ගියේය. [COLOR=Black]දැං මේ කතාව ඇප්ලයි කරපන් අර රැලියටයි, උඹටයි :D:D අසූචි නාගෙන ඉන්න ඌරෝ එක්ක මොන සටන්/සංවාද ද?? :D:D[/COLOR][/COLOR][COLOR=#3d85c6] [/COLOR][/SIZE][B][SIZE=4]"නිවටයන්,නුසුදුස්සන් සමඟ උතුමෝ නොගැටෙති." :rofl::rofl::D:D ඌරා පල්ලි යන්න ලොග් අවුට් වෙලා වගේ :eek::eek::eek::D:D:D [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom