Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායල් ඉරාන යුද්ධයේ මේ දක්වා පසු විපරමක් ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායල් ඉරාන යුද්ධයේ මේ දක්වා පසු විපරමක්...

ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඉරානයද නොකඩවා මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටිනවා.මේ දක්වා අවස්ථා එකොලහකදි මිසයිල 370 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලය දෙසට එවිමට ඉරානය කටයුතු කල තිබුනා.

ඊයේ රාත්‍රියේදි උතුරු ඊශ්‍රායලය සහ ටෙල් අවීව් නුවර ඉලක්ක කරගනිමින් ඉරානය මිසයිල පනහකට අධික ප්‍රමාණයකින් පහර දුන් අතර ඒවා කිහිපයක් පතිත වීමෙන් හයිෆා වරායේ ඇති තෙල් පිරිපහදුවට දැඩි හානි සිදුව තිබුනා.

එසේම ඊයේ දිනයේදි එල්ල වු බැලැස්ටික මිසයිල හතරක් ටෙල් අවිව් වල ජනාකීර්ණ ප්‍රදේශයට කඩා වැදිම නිසා සිදුවු ගොඩනැගිලි හානි නිසා මේ දක්වා සිදුවී ඇති මරණ ගණන හතරක් ලෙසට වාර්තා වනවා..

ඉරානය අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ පලිගැනිම සම්පුර්ණ වන තුරු ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බව සහ කිසිදු සාම සාකච්චාවකට එලඹ්මෙන් වැලකි සිටින බවයි.ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන කරුණක් වන්නේ ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලයට පහර දෙන බවයි..

දැන් පැන නගින ප්රශ්නය මෙම ගැටුම දිගු කාලයක් ඇදියාම අවාසිදායක වන්නේ කුමන පාර්ශ්වයටද යන්නයි..

ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ ඉරාන බුද්ධි අංශවල නාසයට යටින් රිංගා ඉරාන අභ්‍යන්තරයටම ගොස් සිදු කරන ලද මෙහෙයුම් නිසා ඔවුන් ඉතා ශක්තිමත් රහස් ඔත්තු ජාලයක් ඉරානය තුල ගොඩ නංවා ලැනිමට සමත්ව සිටියා.

පසුගියදා න්‍යෂ්ටික බලාගාර ආශ්රිව තිබු ගුවන් ආරක්ෂක පද්ධති වලට පහර දීමට යොදා ගත් ඩ්‍රෝන ගබඩා කර තිබු භුගත උමං ඉදිකිරිමේ සිට ඉරාන ආරක්ෂ අංශවල ඉහල නිලධාරින් සහ විද්‍යාඥයන්ද (ඊයේ දිනෙය්දි ටෙහෙරාන් නුවර සිදු වු කාර් බෝම්බ පිපිරිම් වලින් න්‍යෂ්ටික විද්‍යාඥයන් 14 දෙනෙක් මිය ගිය බව වාර්තා වුනා) ඉලක්ක කිරිමට ඊශ්‍රයලය සමත් වුනේ ඉහත හේතුව නිසයි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ගොඩ නැගු බුද්ධි ජාලය එක්වරම භාවිතයට ගැනිම නිසා මේ වන විට එය ඉරාන ආරක්ෂක අංශවලට නිරාවරණය විම හේතුවෙන් ඊශ්‍රායලයට එකි ජාලය නැවත වරක් කඩිනමින් යොදා ගැනිමට නොහැකි වනවා සේම මෙම සිදුවිම පාඩමකට ගෙන තම හිඩැස් වසා ගැනිමට ඉරානය කටයුතු කිරිමද ඊශ්‍රායලය පැත්තේ ඇති අවාසියක්..

ඊශ්‍රායලය බලාපොරාත්තු වු පරිදිම ඉරානය මුල් ප්‍රහාරය නිසා වික්ෂිප්ත වුවත් ඔවුන් ඉක්මනින් සිහි එලවා ගන්නට සමත්ව තිබෙන බවක් පෙනි යනවා. එසේම මේ දක්වා ඉරානය ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි බුද්ධිමත්ම තීරණය ගෙන තිබිම මේ අර්බුදයට ගෙන විත් ඇත්තේ ඊශ්‍රායලය බලාපොරොත්තු නොවු හැඩ ගැස්මක්.

ඒ ඉරානය මැද පෙරදිග ස්ථාන ගත කර ඇති අඅමරිකානු එක්සත් ජනපද හමුදාවන්ට පහර නොදීමට ගත් තීරණයයි. ඇත්ත වශයෙන්ම ඉරානය එසේ ප්‍රහාරයක් දියත් කලා නම් එයින් ඊශ්‍රායලයට අත්වන වාසිය කියා නිම කල නොහැකියි..

මේ ප්‍රහාරයේදි ඊශ්‍රායලයේ මුලිකම ඉලක්කය වුයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනයි.ඉරානයේ බොහෝ න්‍යෂ්ට්ක මධ්‍යස්ථාන ඔවුන් ඉදිකර ඇත්තේ භූගතවයි.උදාහරණයක් ලෙසට ඔම් කදුකර නගරය ආශ්‍රිතව ඉදි වු ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පවතින්නේ අවම වශයෙන් පොලව මට්ටමෙන් මිටර් 80 ක් ගැඹුරිනුයි.මේ නිසා භූමිය මතු පිටට එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් ඒවාට එල්ල වන්නේ අල්ප තර්රජනයක්.

එසේ නම් භූගත ගොඩනැගිලි විනාශ කිරිමට ඊශ්‍රායලට බන්කර් බස්ටර් බෝම්බ අවශ්‍ය වෙනවා. දැනටත් ඊශ්‍රායලය සතුව GBU 32, 39 වැනි බන්කර් බස්ටර් බෝම්බ වලට පැවතුනත් ෆෝඩෝ වැනි සැලකිය යුතු ගැඹුරකින් ඉදිකර තිබෙන පර්යේෂණාගාර වෙත ඉහත කී බෝම්බ වලට ලගා විම අපහසුයි.

කෙසේ වෙතත් අඅමරිකානු ගුවන් හමුදාව සතු GBU 57A බන්කර් බස්ටර් බෝමබයට නම් සිය ඉලක්කය සොයා අඩි 200 කට වඩා ගැඹුරකට ගමන් කිරිමට හැකියාව තිබෙන අතර මෙම බෝම්බ රැගෙන යා හැක්කේ B 2 වැනි බරැති බෝම්බ හෙලන යානාවලට පමණයි..

නමුත් ඊශ්‍රායලය සතුව ඉහත කි GBU 57 බෝම්බ සහ B2 වැනි බෝම්බ හෙලන යානා නොමැති නිසා ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉහත කී භුගත මධ්‍යස්ථාන වලට සැලකිය යුතු හානියක් සිදු වු බවට උපකල්පනය කිරිමට නොහැකියි.නමුත් ඉරානය යම් කිසි ලෙසකින් ඇමරිකානු හමුදා වලට පහර දීමක් සිදු කර තිබුනි නම් ඊශ්‍රායලයට භූගත

න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරිමට ඉහත සහය ලැබිමට වැඩි ඉඩක් තිබුන බව පැහැදිලිය..

ඊශ්‍රායලය සැලකෙන්නේ ලොව ඇති හොදම මිසයිල ආරක්ෂණ පද්ධති සහිත රටක් ලෙසටයි. ඔවුන් සතුව ඇති ඇරෝ ( 2 සහ 3) මිසයිල ආරක්ෂණ පද්ධතිවලට කිලෝමීටර් 100 ක් ඉහල අහසේදි දිගු දුර බැලැස්ටික මිසයිල විනාශ කිරිමේ හැකියාවද, ඩේවිඩ් ස්ලින්ග් පද්ධතියට දිගු දුර සහ මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල පොලවේ සිට කිලෝමීටර් පහලොවක් උසකදි ඉලක්ක ක්රිමේ හැකියාවද ,ඇමරිකාවෙන් මෑතකදි සැපයු තාඩ් ප්‍රති මිසයිල පද්ධතිය කිලෝමිටර් 150 ක් තරම් උන්නතාංශයකදි මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල විනාශ කිරිමට හැකියි. > Bs: අනෙක් අතට ඉරානය ගත්විට ඔවුන් සතුව කිලෝමිටර් 300 සිට 2000 දක්වා ගමන් පරාසයක් ඇති බැලැස්ටික 3000ක් පමණ (මේ ගණන ඊට වඩා වැඩිවිය හැකියි) පවතිනවා. ඉරානයේ සිට ඊශ්‍රායලය දක්වා ඇති දුර වන 1400ක් ගමන් කිරිමට හැකි මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල වර්ග නවයක් පමණ ඉරානය සතුයි..

ඒ අනුව සරලවම කිවහොත් මේ සටන මිසයිල බලවතකු සහ ප්‍රති මිසයිල බලවතකු අතර සටනක් බව ඉතා පැහැදියි.

ඉරානය ටෘ ප්‍රොමිස් මෙහෙයුමේ තුන්වන අධ්යෙර්දි ඉහත කි මිසයිල භාවිතා කරමින් එල්ල කල ප්‍රහාර වලදි කැපි පෙනන සිදුවිමක් වුයේ ඉහත මිසයිල අතර ඇති නවින හයිපසොනික් මිසයිල මෙන්ම තරමක් පැරණි මිසයිලද ඊශ්‍රයාල මිසයිල ආරක්ෂණ පද්ධති මග හරිමින් ඉලක්ක වලට ලගා විමයි.

විශේෂයන්ම හයිෆා වරායට එල්ල වු හයිපසොනික් මිසයිලක විඩියෝ අන්තර්ජාලයේ දැක ගන්නට ඇති අතර ඒවා කෙතරම් වේගයකින් ඉලක්ක වෙතට ලගා වනවාදයි එයින් තේරුම් ගත හැකියි.

ඉරානය සතුව මෙවනි නවින හයිපසොනික් මිසයිල කොපමණ සංඛ්‍යාවක් ඇතිද යන්න ගැන නිශ්චිතවම කිව නොහැකි මුත් ඊශ්‍රායලයට වේදනාත්මක මට්ටමේ හානියක් කිරිමට තරම් එවැනි මිසයිල ඉරානය සතු බවට සැකයක් නම් නෑ.

පසුගිය දිනවල ප්‍රහාර එල්ල කිරිමේදි ඉරානය ඉහත නවින හයිපසොනික මිසයිල අතරින් පතර යොදා ගත්තත් ඒ යොදාගත් ඒවා අතරින් වැඩි හරියක් සිය ඉලක්ක වලටම ලගා වු අතර එමගින් සිදුවු හානියද අති මහත් .

යම් කිසිලෙසකින් ඉරානය මෙවනි හයිපසොනික මිසයිල පමණක්ම යොදා පහර දුන්නොත් ඒවා වැඩි හරියක් මිසයිල ආරක්ෂණ පද්ධති මග හැර යාමට පවතින්නේ ඉහල සම්භාවිතාවයක්..

මක්/Mach යනු ගුවන් යානා,මිසයිල වැනි ඉහල අහසේ ගමන් ගන්නා වස්තූන්ගේ වේගය මැනිමට යොදා ගන්නා ඒකකයක්.

මාක් එකට වැඩි වේගයක් ඇති මිසයිල සුපර්සොනික් ලෙසටත් මාක් පහට වඩා වේගයක් ඇති මිසයිල හයිපසොනික් කාණ්ඩයත් අයත් වනවා.

ඉරානය සතුව ඇති කයිබර් ශෙයිකාන්, ගාදිර්, සෙජිල් වැනි මිසයිල අයත් වන්නේ හයිපසොනික් ගොන්නටයි.

මේ හයිපසොනික මිසයිල ඒවායේ වේගය නිසාම නවින මිසයිල ආරක්ෂණ පද්ධතිවලට ග්‍රහණය කිරිම තරමක් අපහසුබව සැලකෙනවා)

ඉරානය සහ ඕමානය අතර පවතින කිලෝමිටර් තිස්තුනක පලලකින් යුත් හෝමුස් සමුදු සන්දිය හරහා ලෝකයේ බොර තෙල් අතරින් 30% කුත් ස්වභාවික වායු අතරින් 20% නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. පසුගියදා ඉරානය දෙසින් අසන්නට ලැබුනේ ඔවුන් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමිම ගැන සලකා බලමින් සිටින බවයි.යම් කිසි ලෙසකින් එය සිදු වුවහොත් ලෝක ආර්ථිකයට එයින් ඇති වන බලපෑම ඉතා අහිතකර වනු ඇති..

සමස්ථයක් වශයෙන් ගත් කල මුල් අදියරේ ඊශ්‍රායල ඉදිරියෙන් සිටියත් ඝෘජු අමරිකානු සහයක් නොමඅතිව ඊශ්‍රායලයට දිගු කාලයක් තනිවම ඉරානය මෙල්ල කිරිමට අපහසු බව පෙනි යනවා…

සජී...

(Telegram - රුසියානු විශේෂ මෙහෙයුම⚔)

[QUOTE="Al Baik, post: 30787537, member: 326965"] [SIZE=5]ඊශ්‍රායල් ඉරාන යුද්ධයේ මේ දක්වා පසු විපරමක්... ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඉරානයද නොකඩවා මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටිනවා.මේ දක්වා අවස්ථා එකොලහකදි මිසයිල 370 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලය දෙසට එවිමට ඉරානය කටයුතු කල තිබුනා. ඊයේ රාත්‍රියේදි උතුරු ඊශ්‍රායලය සහ ටෙල් අවීව් නුවර ඉලක්ක කරගනිමින් ඉරානය මිසයිල පනහකට අධික ප්‍රමාණයකින් පහර දුන් අතර ඒවා කිහිපයක් පතිත වීමෙන් හයිෆා වරායේ ඇති තෙල් පිරිපහදුවට දැඩි හානි සිදුව තිබුනා. එසේම ඊයේ දිනයේදි එල්ල වු බැලැස්ටික මිසයිල හතරක් ටෙල් අවිව් වල ජනාකීර්ණ ප්‍රදේශයට කඩා වැදිම නිසා සිදුවු ගොඩනැගිලි හානි නිසා මේ දක්වා සිදුවී ඇති මරණ ගණන හතරක් ලෙසට වාර්තා වනවා.. ඉරානය අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ පලිගැනිම සම්පුර්ණ වන තුරු ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බව සහ කිසිදු සාම සාකච්චාවකට එලඹ්මෙන් වැලකි සිටින බවයි.ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන කරුණක් වන්නේ ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලයට පහර දෙන බවයි.. දැන් පැන නගින ප්රශ්නය මෙම ගැටුම දිගු කාලයක් ඇදියාම අවාසිදායක වන්නේ කුමන පාර්ශ්වයටද යන්නයි.. ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ ඉරාන බුද්ධි අංශවල නාසයට යටින් රිංගා ඉරාන අභ්‍යන්තරයටම ගොස් සිදු කරන ලද මෙහෙයුම් නිසා ඔවුන් ඉතා ශක්තිමත් රහස් ඔත්තු ජාලයක් ඉරානය තුල ගොඩ නංවා ලැනිමට සමත්ව සිටියා. පසුගියදා න්‍යෂ්ටික බලාගාර ආශ්රිව තිබු ගුවන් ආරක්ෂක පද්ධති වලට පහර දීමට යොදා ගත් ඩ්‍රෝන ගබඩා කර තිබු භුගත උමං ඉදිකිරිමේ සිට ඉරාන ආරක්ෂ අංශවල ඉහල නිලධාරින් සහ විද්‍යාඥයන්ද (ඊයේ දිනෙය්දි ටෙහෙරාන් නුවර සිදු වු කාර් බෝම්බ පිපිරිම් වලින් න්‍යෂ්ටික විද්‍යාඥයන් 14 දෙනෙක් මිය ගිය බව වාර්තා වුනා) ඉලක්ක කිරිමට ඊශ්‍රයලය සමත් වුනේ ඉහත හේතුව නිසයි. කෙසේ වෙතත් මේ ආකාරයෙන් ගොඩ නැගු බුද්ධි ජාලය එක්වරම භාවිතයට ගැනිම නිසා මේ වන විට එය ඉරාන ආරක්ෂක අංශවලට නිරාවරණය විම හේතුවෙන් ඊශ්‍රායලයට එකි ජාලය නැවත වරක් කඩිනමින් යොදා ගැනිමට නොහැකි වනවා සේම මෙම සිදුවිම පාඩමකට ගෙන තම හිඩැස් වසා ගැනිමට ඉරානය කටයුතු කිරිමද ඊශ්‍රායලය පැත්තේ ඇති අවාසියක්.. ඊශ්‍රායලය බලාපොරාත්තු වු පරිදිම ඉරානය මුල් ප්‍රහාරය නිසා වික්ෂිප්ත වුවත් ඔවුන් ඉක්මනින් සිහි එලවා ගන්නට සමත්ව තිබෙන බවක් පෙනි යනවා. එසේම මේ දක්වා ඉරානය ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි බුද්ධිමත්ම තීරණය ගෙන තිබිම මේ අර්බුදයට ගෙන විත් ඇත්තේ ඊශ්‍රායලය බලාපොරොත්තු නොවු හැඩ ගැස්මක්. ඒ ඉරානය මැද පෙරදිග ස්ථාන ගත කර ඇති අඅමරිකානු එක්සත් ජනපද හමුදාවන්ට පහර නොදීමට ගත් තීරණයයි. ඇත්ත වශයෙන්ම ඉරානය එසේ ප්‍රහාරයක් දියත් කලා නම් එයින් ඊශ්‍රායලයට අත්වන වාසිය කියා නිම කල නොහැකියි.. මේ ප්‍රහාරයේදි ඊශ්‍රායලයේ මුලිකම ඉලක්කය වුයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනයි.ඉරානයේ බොහෝ න්‍යෂ්ට්ක මධ්‍යස්ථාන ඔවුන් ඉදිකර ඇත්තේ භූගතවයි.උදාහරණයක් ලෙසට ඔම් කදුකර නගරය ආශ්‍රිතව ඉදි වු ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පවතින්නේ අවම වශයෙන් පොලව මට්ටමෙන් මිටර් 80 ක් ගැඹුරිනුයි.මේ නිසා භූමිය මතු පිටට එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් ඒවාට එල්ල වන්නේ අල්ප තර්රජනයක්. එසේ නම් භූගත ගොඩනැගිලි විනාශ කිරිමට ඊශ්‍රායලට බන්කර් බස්ටර් බෝම්බ අවශ්‍ය වෙනවා. දැනටත් ඊශ්‍රායලය සතුව GBU 32, 39 වැනි බන්කර් බස්ටර් බෝම්බ වලට පැවතුනත් ෆෝඩෝ වැනි සැලකිය යුතු ගැඹුරකින් ඉදිකර තිබෙන පර්යේෂණාගාර වෙත ඉහත කී බෝම්බ වලට ලගා විම අපහසුයි. කෙසේ වෙතත් අඅමරිකානු ගුවන් හමුදාව සතු GBU 57A බන්කර් බස්ටර් බෝමබයට නම් සිය ඉලක්කය සොයා අඩි 200 කට වඩා ගැඹුරකට ගමන් කිරිමට හැකියාව තිබෙන අතර මෙම බෝම්බ රැගෙන යා හැක්කේ B 2 වැනි බරැති බෝම්බ හෙලන යානාවලට පමණයි.. නමුත් ඊශ්‍රායලය සතුව ඉහත කි GBU 57 බෝම්බ සහ B2 වැනි බෝම්බ හෙලන යානා නොමැති නිසා ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉහත කී භුගත මධ්‍යස්ථාන වලට සැලකිය යුතු හානියක් සිදු වු බවට උපකල්පනය කිරිමට නොහැකියි.නමුත් ඉරානය යම් කිසි ලෙසකින් ඇමරිකානු හමුදා වලට පහර දීමක් සිදු කර තිබුනි නම් ඊශ්‍රායලයට භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරිමට ඉහත සහය ලැබිමට වැඩි ඉඩක් තිබුන බව පැහැදිලිය.. ඊශ්‍රායලය සැලකෙන්නේ ලොව ඇති හොදම මිසයිල ආරක්ෂණ පද්ධති සහිත රටක් ලෙසටයි. ඔවුන් සතුව ඇති ඇරෝ ( 2 සහ 3) මිසයිල ආරක්ෂණ පද්ධතිවලට කිලෝමීටර් 100 ක් ඉහල අහසේදි දිගු දුර බැලැස්ටික මිසයිල විනාශ කිරිමේ හැකියාවද, ඩේවිඩ් ස්ලින්ග් පද්ධතියට දිගු දුර සහ මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල පොලවේ සිට කිලෝමීටර් පහලොවක් උසකදි ඉලක්ක ක්රිමේ හැකියාවද ,ඇමරිකාවෙන් මෑතකදි සැපයු තාඩ් ප්‍රති මිසයිල පද්ධතිය කිලෝමිටර් 150 ක් තරම් උන්නතාංශයකදි මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල විනාශ කිරිමට හැකියි. > Bs: අනෙක් අතට ඉරානය ගත්විට ඔවුන් සතුව කිලෝමිටර් 300 සිට 2000 දක්වා ගමන් පරාසයක් ඇති බැලැස්ටික 3000ක් පමණ (මේ ගණන ඊට වඩා වැඩිවිය හැකියි) පවතිනවා. ඉරානයේ සිට ඊශ්‍රායලය දක්වා ඇති දුර වන 1400ක් ගමන් කිරිමට හැකි මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල වර්ග නවයක් පමණ ඉරානය සතුයි.. ඒ අනුව සරලවම කිවහොත් මේ සටන මිසයිල බලවතකු සහ ප්‍රති මිසයිල බලවතකු අතර සටනක් බව ඉතා පැහැදියි. ඉරානය ටෘ ප්‍රොමිස් මෙහෙයුමේ තුන්වන අධ්යෙර්දි ඉහත කි මිසයිල භාවිතා කරමින් එල්ල කල ප්‍රහාර වලදි කැපි පෙනන සිදුවිමක් වුයේ ඉහත මිසයිල අතර ඇති නවින හයිපසොනික් මිසයිල මෙන්ම තරමක් පැරණි මිසයිලද ඊශ්‍රයාල මිසයිල ආරක්ෂණ පද්ධති මග හරිමින් ඉලක්ක වලට ලගා විමයි. විශේෂයන්ම හයිෆා වරායට එල්ල වු හයිපසොනික් මිසයිලක විඩියෝ අන්තර්ජාලයේ දැක ගන්නට ඇති අතර ඒවා කෙතරම් වේගයකින් ඉලක්ක වෙතට ලගා වනවාදයි එයින් තේරුම් ගත හැකියි. ඉරානය සතුව මෙවනි නවින හයිපසොනික් මිසයිල කොපමණ සංඛ්‍යාවක් ඇතිද යන්න ගැන නිශ්චිතවම කිව නොහැකි මුත් ඊශ්‍රායලයට වේදනාත්මක මට්ටමේ හානියක් කිරිමට තරම් එවැනි මිසයිල ඉරානය සතු බවට සැකයක් නම් නෑ. පසුගිය දිනවල ප්‍රහාර එල්ල කිරිමේදි ඉරානය ඉහත නවින හයිපසොනික මිසයිල අතරින් පතර යොදා ගත්තත් ඒ යොදාගත් ඒවා අතරින් වැඩි හරියක් සිය ඉලක්ක වලටම ලගා වු අතර එමගින් සිදුවු හානියද අති මහත් . යම් කිසිලෙසකින් ඉරානය මෙවනි හයිපසොනික මිසයිල පමණක්ම යොදා පහර දුන්නොත් ඒවා වැඩි හරියක් මිසයිල ආරක්ෂණ පද්ධති මග හැර යාමට පවතින්නේ ඉහල සම්භාවිතාවයක්.. මක්/Mach යනු ගුවන් යානා,මිසයිල වැනි ඉහල අහසේ ගමන් ගන්නා වස්තූන්ගේ වේගය මැනිමට යොදා ගන්නා ඒකකයක්. මාක් එකට වැඩි වේගයක් ඇති මිසයිල සුපර්සොනික් ලෙසටත් මාක් පහට වඩා වේගයක් ඇති මිසයිල හයිපසොනික් කාණ්ඩයත් අයත් වනවා. ඉරානය සතුව ඇති කයිබර් ශෙයිකාන්, ගාදිර්, සෙජිල් වැනි මිසයිල අයත් වන්නේ හයිපසොනික් ගොන්නටයි. මේ හයිපසොනික මිසයිල ඒවායේ වේගය නිසාම නවින මිසයිල ආරක්ෂණ පද්ධතිවලට ග්‍රහණය කිරිම තරමක් අපහසුබව සැලකෙනවා) ඉරානය සහ ඕමානය අතර පවතින කිලෝමිටර් තිස්තුනක පලලකින් යුත් හෝමුස් සමුදු සන්දිය හරහා ලෝකයේ බොර තෙල් අතරින් 30% කුත් ස්වභාවික වායු අතරින් 20% නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. පසුගියදා ඉරානය දෙසින් අසන්නට ලැබුනේ ඔවුන් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමිම ගැන සලකා බලමින් සිටින බවයි.යම් කිසි ලෙසකින් එය සිදු වුවහොත් ලෝක ආර්ථිකයට එයින් ඇති වන බලපෑම ඉතා අහිතකර වනු ඇති.. සමස්ථයක් වශයෙන් ගත් කල මුල් අදියරේ ඊශ්‍රායල ඉදිරියෙන් සිටියත් ඝෘජු අමරිකානු සහයක් නොමඅතිව ඊශ්‍රායලයට දිගු කාලයක් තනිවම ඉරානය මෙල්ල කිරිමට අපහසු බව පෙනි යනවා… සජී... (Telegram - රුසියානු විශේෂ මෙහෙයුම⚔) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom