Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊශ්‍රායල - පලස්තීන අර්බුදය - 1 (අතීත කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරිජිනල් පෝස්ට් එක මේකෙ රූප එක්ක බලන්න ඒකට යන්න. ලියල තියෙන්නෙ නුවන් සුබසින්හ

https://nuwansube.blogspot.com/2023/06/1.html

https://nuwansube.blogspot.com/2023/06/2.html

https://nuwansube.blogspot.com/2023/06/3.html

පොරොන්දු දේශය හෙවත් යුදෙව්වන් ගේ ඉතිහාසය

වර්තමානයේ ඊශ්‍රායලය සහ පලස්තීනය කියලා හඳුන්වන ප්‍රදේශයේ මිනිස් ජනාවාස ඇති වෙන්නෙ වසර 5000 තරම් ඈත කාලයේ. මේ ප්‍රදේශය මිනිස් ඉතිහාසයේ මුල්ම ජනාවාස ඇති වුනු ප්‍රදේශයක්.

ඒ කාලෙ ඉඳලම විවිධ ජනවර්ග මේ ප්‍රදේශයේ ජීවත් වුනා. ඒකට ප්‍රධාන හේතුව වුනේ සරු පස සහ සතුන් ඇති කරන්න සුදුසු බිම්. මේ ප්‍රදේශය ඓතිහාසිකව හැඳින්වුනේ "කනාන්" කියලා. කනානය පුරාම එඬේර - ගොවි ජන කණ්ඩායම් විශාල ප්‍රමානයක් ජීවත් වුනා.

ක්‍රි.පූ. 1200 දී පමණ මේ එක් ජනවර්ගයක් තමාව "ඊශ්‍රායල් වරු" කියලා හඳුන්වාගන්න පටන් ගත්තා. ඔවුන්ගේ භාෂාව වුනේ හීබෲ. ඔවුන් කනානයේ විසූ අනෙක් ජන වර්ග වලට වඩා සුවිශේෂී වුනේ ඔවුන් ගේ ආගමෙන්. ඔවුන් ඇදහුවේ එක දෙවියෙක් පමණයි. මේ දෙවියන් ඔවුන් හැඳින්වූයේ "යෙහෝවා" නමින්. යෙහෝවා දෙවියන් විශ්වය නිර්මානය කළ බවත්, ලෝකයේ සියළු දේ පාලනය කරන බවත් ඔවුන් විශ්වාස කළා. ඒ වගේම යෙහෝවා දෙවියන් තමාට වැඳුම් පිදුම් කරන තමාගේ ජනවර්ගය ලෙස ඊශ්‍රායල් වරු තෝරාගත් බවත්, ඒ වෙනුවෙන් ඊශ්‍රායල් වරුන්ට ධනය සහ බලය ලබා දෙන බවත් ඔවුන් විශ්වාස කළා. ඔවුන් තමාගේ ආගමික විශ්වාසයන් "ටෝරා" නමින් හැඳින්වුනු පොත් වල සටහන් කළා.

ක්‍රි.පූ. 930 දී පමණ ඊශ්‍රායල් වරු කනානයේ රාජධාණි දෙකක් පිහිටුවාගෙන හිටියා. ඒ උතුරින් පිහිටි වඩා විශාල සහ වඩා බලවත් ඊශ්‍රායලය සහ දකුණින් පිහිටි ජුදාව. ඊශ්‍රායලයේ අගනුවර වුනේ සමාරියා නගරය. ජුදාවේ අගනුවර වුනේ ජෙරුසෙලම් නගරය. මේ වන විට කනානයේ සිටි බලවත්ම ජනවර්ගය මෙන්ම ප්‍රමානාත්මකව විශාලතම ජනවර්ගය වුනේ ඊශ්‍රායල් වරු.

ක්‍රි.පූ. 750 දී එවකට මැද පෙරදිග කලාපයේ සුපිරි බලවතා වූ ඇසිරියන් අධිරාජ්‍යය ඊශ්‍රායලය ආක්රමනය කරලා එය යටත් කර ගත්තා. ඊශ්‍රායලයේ විසූ ජනතාවගෙන් සමහරෙක් ජුදාව වෙත පලාගියා. සමහරෙක් ඇසිරියන් වරු විසින් වහලුන් ලෙස පැහැරගෙන ඔවුන්ගේ අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශ වලට රැගෙන ගියා. මේ සිද්ධිය ඊශ්‍රායල් වරුන්ගේ ඉතිහාසයේ මහා ඛේදවාචකයක් කියලා ඔවුන් විසින් සැලකෙනවා. මේ වහලුන් ලෙස රැගෙන ගිය ජනයා නැවත ඊශ්‍රායලයට පැමිනේවි යන විශ්වාසය ඔවුන්ගේ ආගමට ඇතුළු වුනා.

ඒ එක්කම තවත් වැදගත් වෙනසක් ඇති වුනා. ඒ එතෙක් කුඩා නගරයක්ව පැවති ජෙරුසෙලම ඊශ්‍රායලයෙන් ජුදාව වෙත පළා ආ සරනාගතයන් පදිංචි වීම නිසා විශාල වැදගත් නගරයක් බවට පත් වීම. ඇසිරියන් වරු ජෙරුසෙලමටත් පහර දුන්නත්, එය අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වුනා.

ක්‍රි.පූ. 586 දී ඒ වන විට මැද පෙරදිග සුපිරි බලවතා වුනු බැබිලෝනියානු අධිරාජ්‍යය ජුදාවට පහර දීලා එය අල්ලා ගෙන ජුදාවේ වැසියන්ගෙන් බහුතරය වහලුන් ලෙස බැබිලෝනියාවට ගෙන ගියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට කනානයේ ප්‍රධානම ජනවර්ගය ලෙස ඊශ්‍රායල් වරුන්ට තිබුනු තැන නැති වුනා. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වතාවය ඊශ්‍රායල් වරුන්ට තම දේශපාලන නිදහස අහිමි වුනා.

බැබිලෝනියාවේ වාසය කළ ඊශ්‍රායල් වරු නැවත තමාගේ මව් රටට යාමේ සිහින දැක්කා. ඔවුන් ජෙරුසෙලම හැඳින්වූයේ "සයොන්" යන නමින්. සයොනයට නැවත යාම ඔවුන්ගේ ආගමේ වැදගත් සංකල්පයක් බවට පත් වුනා. ඒ වගේම ලෝකයේ ඇති කෲර අධිපතිවාදී සොබාවය හැඳින්වීමේ පර්යාය පදයක් විදිහය "බැබිලෝනය" භාවිතා වුනා.

පසු කළෙක බැබිලෝනියන් අධිරාජ්‍යය පර්සියානුවන් විසින් යටත් කර ගත්තා. පර්සියානු අධිරාජ්‍යය සයිරස් විසින් ක්‍රි.පූ. 538 දී බැබිලෝනියාවේ වහලුන් ලෙස සිටි ඊශ්‍රායල් වරුන්ව නිදහස් කෙරෙනවා. ඊට පස්සෙ අවුරුදු 100 විතර කාලයක් පුරා බැබිලෝනියාවේ සිට ඊශ්‍රායල් වරු නැවතත් කනානය වෙත පැමිණුනා. ඔවුන් පර්සියන් රජුන් ගේ මිත්‍රශීලී යටත් වැසියන් ලෙස කනානයේ ජීවත් වුනා.

පසුව කනානය මහා ඇලෙක්සැන්ඩර් විසින් යටත් කර ගත්තා. ඔහුගේ මරණින් පසු ඔහුගේ අධිරාජ්‍යය කොටස් කීපයකට කැඩී ගිය අතර කනානය අයත් වුනේ සෙලූසිඩ් අධිරාජ්‍යයට.

ක්‍රි.පූ. 174 දී සෙලූසිඩ් අධිරාජ්‍යයා විසින් ඊශ්‍රායල් වරුන්ගේ ආගම ඇදහීම තහනම් කිරීමට උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායල් වරු කැරැල්ලක් ඇති කළා. මෙය හැඳින්වුනේ මැකබියන් කැරැල්ලා කියලා. මේ කැරැල්ලේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායල් වරු ජෙරුසෙලම අගනුවර කර ගත්ත අළුත් රාජධානියක් පිහිටුවා ගන්න සමත්වුනා. මේ රාජධාණිය හැඳින්වුනේ ජුදියාව කියලා. පැරණි ඊශ්‍රායල් සහ ජුදා රාජධාණි දෙකට අයත් වුනු ප්‍රදේශ වලින් වැඩි හරියක බලය පතුරුවාගන්න ඔවුන් සමත් වුනා. නැවතත් ඊශ්‍රායල් වරු කනානයේ බලවත්ම ජනවර්ගය බවට පත්වුනා. ජුදියාවේ පාලකයා රජු සහ ආගමේ ප්‍රධාන පූජකයා යන තනතුරු දෙකම දැරුවා.

ක්‍රි.පූ. 67 දී ජුදියාවේ සිහසුන වෙනුවෙන් ඇතිවුනු සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් විදිහට ජුදියාව බලයෙන් පිරිහුනා. ඒ අවසරයෙන් එවකට කලාපයේ සුපිරි බලවතා වුනු රෝම අධිරාජ්‍යය සිවිල් යුද්ධයේ එක් පාර්ශවයකට උදව් කරන මුවාවෙන් ජුදියාව අල්ලා ගත්තා. ඔවුන් තමා සහය දුන් පාර්ශවයේ නායකයාට ප්‍රධාන පූජක තනතුර ලබා දුන්නත්, රජකම ලබා දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු රෝමයේ යටත් වැසියෙක් ලෙස ජුදියාව පාලනය කළා. ජුදියාව රෝමයේ යටත් විජිතයක් බවට පත් වුනා

මේ කාලයේදී තවත් වැදගත් වෙනසක් සිදු වුනා. ඒ ඊශ්‍රායල් වරු හැඳින්වීමට රෝම වරු විසින් "යුදෙව්වන්" (ජුදියාවේ වැසියන්) යන පදය භාවිතා කිරීම. ක්‍රමයෙන් එය ඊශ්‍රායල් වරු යන යෙදුමට වඩා ප්‍රචලිත වුනා.

ක්‍රි.ව. 6 දී ජුදියාව කෙලින්ම රෝමයේ ප්‍රාන්තයක් බවට පත් වුනා.

මේ කාලයේදී යේසුස් නමින් හැඳින්වුනු යුදෙව් ආගමික දේශකයෙක් යුදෙව් ආගමේ ප්රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනීසිටියා. යුදෙව් ආගමික පූජකයන් සහ (ඔහුගේ අනුගාමිකයන් කැරලි ගසතැයි බිය වුනු) රෝම පාලකයන් ඔහු මරණයට පත් කළා. නමුත් ඔහුගේ අනුගාමිකයන් රහසිගතව ඔහුගේ ඉගැන්වීම් ඉදිරියට ගෙන ගියා. පෝල් නම් වූ අනුගාමිකයෙක් මේ ඉගැන්වීම් යුදෙව් නොවන අයටත් පිළිපැදීමට හැකි වන ලෙස සංස්කරණය කළ පසු එම ඉගැන්වීම් රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කොටසේ යුදෙව් නොවන ජනයා අතර වේගයෙන් පැතිර ගියා. මේ නව ආගම හැඳින්වුනේ ක්‍රිස්තියානි ආගම නමින්.

ක්‍රි.ව. 66 දී යුදෙව්වන් රෝමයට එරෙහිව කැරලි ගැහුවා. ඊශ්‍රායලය නමින් නව නිදහස් රටක් බිහි කිරීමේ අරමුණෙන් ඇති වුනු මේ කැරලි ඉතාමත් දරුණු සොබාවයක් ගත්තා. ක්‍රි.ව. 67-73, 115-117 සහ 132-136 යන කාල වලදී ප්‍රධාන කැරලි තුනක් ඇති වුනා. මේ කැරලි වලදී දෙපාර්ශවයම විශාල මිනිස් ඝාතන වල නිරත වුනා. ජයග්‍රහණය අබිමුවටම එන්න යුදෙව්වන් සමත් වුනත් අවසානයේදී කැරලි මැඩ පවත්වන්න රෝමය සමත් වුනා.

යුදෙව් කැරලි වල දරුණු බව සහ සාර්ථකත්වය නිසා රෝම පාලකයන් ඉතාමත් තදබල ලෙස කැරලි වලට ප්‍රතිචාර දැක්වුවා. ජුදියා ප්‍රාන්තයේ නම "පලස්තීනය" ලෙස වෙනස් කෙරුනා. ඒ වගේම ජෙරුසලමේ ප්‍රධාන යුදෙව් දෙව්මැදුර පොළවට සමතලා කර එතැන ජුපිටර් දෙවියන්ගේ දෙවොලක් ඉඳිකෙරුනා. යුදෙව්වන්ට ජෙරුසෙලමේ පදිංචිවීම තහනම් කෙරුනා. කැරලිකාර යුදෙව්වන් විශාල ප්‍රමානයක් එක්කෝ ඝාතනය කෙරුනා, නැතිනම් වහලුන් ලෙස රෝම අධිරාජ්‍යය පුරා විකුණා දැමුනා. රෝම පාලකයන්ගෙන් යුදෙව් වැසියන්ට එල්ල වුනු අඩත්තේට්ටම් නිසා විශාල යුදෙව් ජනගහණයක් ජුදියාවෙන් ඉවතට සංක්‍රමනය වුනා. ඔවුන් බොහෝ දෙනා සංක්‍රමනය වුනේ රෝම අධිරාජ්‍යයෙන් ඉවතට, නැගෙනහිරට. සමහරු යුරෝපයට සංක්‍රමනය වුනා. යුදෙව් ඩයස්පෝරාවේ මූලය වන්නේ මේ සංක්‍රමනය.

ජුදියාව හෙවත් පලස්තීනයේ ඉතිරි වුනු යුදෙව්වන් එහි සුළුතරයක් බවට පත් වුනා.

[QUOTE="හෙළයෙක්, post: 29263502, member: 503645"] ඔරිජිනල් පෝස්ට් එක මේකෙ රූප එක්ක බලන්න ඒකට යන්න. ලියල තියෙන්නෙ නුවන් සුබසින්හ [URL]https://nuwansube.blogspot.com/2023/06/1.html[/URL] [URL]https://nuwansube.blogspot.com/2023/06/2.html[/URL] [URL]https://nuwansube.blogspot.com/2023/06/3.html[/URL] [SIZE=5]========================================== පොරොන්දු දේශය හෙවත් යුදෙව්වන් ගේ ඉතිහාසය වර්තමානයේ ඊශ්‍රායලය සහ පලස්තීනය කියලා හඳුන්වන ප්‍රදේශයේ මිනිස් ජනාවාස ඇති වෙන්නෙ වසර 5000 තරම් ඈත කාලයේ. මේ ප්‍රදේශය මිනිස් ඉතිහාසයේ මුල්ම ජනාවාස ඇති වුනු ප්‍රදේශයක්. ඒ කාලෙ ඉඳලම විවිධ ජනවර්ග මේ ප්‍රදේශයේ ජීවත් වුනා. ඒකට ප්‍රධාන හේතුව වුනේ සරු පස සහ සතුන් ඇති කරන්න සුදුසු බිම්. මේ ප්‍රදේශය ඓතිහාසිකව හැඳින්වුනේ "කනාන්" කියලා. කනානය පුරාම එඬේර - ගොවි ජන කණ්ඩායම් විශාල ප්‍රමානයක් ජීවත් වුනා. ක්‍රි.පූ. 1200 දී පමණ මේ එක් ජනවර්ගයක් තමාව "ඊශ්‍රායල් වරු" කියලා හඳුන්වාගන්න පටන් ගත්තා. ඔවුන්ගේ භාෂාව වුනේ හීබෲ. ඔවුන් කනානයේ විසූ අනෙක් ජන වර්ග වලට වඩා සුවිශේෂී වුනේ ඔවුන් ගේ ආගමෙන්. ඔවුන් ඇදහුවේ එක දෙවියෙක් පමණයි. මේ දෙවියන් ඔවුන් හැඳින්වූයේ "යෙහෝවා" නමින්. යෙහෝවා දෙවියන් විශ්වය නිර්මානය කළ බවත්, ලෝකයේ සියළු දේ පාලනය කරන බවත් ඔවුන් විශ්වාස කළා. ඒ වගේම යෙහෝවා දෙවියන් තමාට වැඳුම් පිදුම් කරන තමාගේ ජනවර්ගය ලෙස ඊශ්‍රායල් වරු තෝරාගත් බවත්, ඒ වෙනුවෙන් ඊශ්‍රායල් වරුන්ට ධනය සහ බලය ලබා දෙන බවත් ඔවුන් විශ්වාස කළා. ඔවුන් තමාගේ ආගමික විශ්වාසයන් "ටෝරා" නමින් හැඳින්වුනු පොත් වල සටහන් කළා. ක්‍රි.පූ. 930 දී පමණ ඊශ්‍රායල් වරු කනානයේ රාජධාණි දෙකක් පිහිටුවාගෙන හිටියා. ඒ උතුරින් පිහිටි වඩා විශාල සහ වඩා බලවත් ඊශ්‍රායලය සහ දකුණින් පිහිටි ජුදාව. ඊශ්‍රායලයේ අගනුවර වුනේ සමාරියා නගරය. ජුදාවේ අගනුවර වුනේ ජෙරුසෙලම් නගරය. මේ වන විට කනානයේ සිටි බලවත්ම ජනවර්ගය මෙන්ම ප්‍රමානාත්මකව විශාලතම ජනවර්ගය වුනේ ඊශ්‍රායල් වරු. ක්‍රි.පූ. 750 දී එවකට මැද පෙරදිග කලාපයේ සුපිරි බලවතා වූ ඇසිරියන් අධිරාජ්‍යය ඊශ්‍රායලය ආක්රමනය කරලා එය යටත් කර ගත්තා. ඊශ්‍රායලයේ විසූ ජනතාවගෙන් සමහරෙක් ජුදාව වෙත පලාගියා. සමහරෙක් ඇසිරියන් වරු විසින් වහලුන් ලෙස පැහැරගෙන ඔවුන්ගේ අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශ වලට රැගෙන ගියා. මේ සිද්ධිය ඊශ්‍රායල් වරුන්ගේ ඉතිහාසයේ මහා ඛේදවාචකයක් කියලා ඔවුන් විසින් සැලකෙනවා. මේ වහලුන් ලෙස රැගෙන ගිය ජනයා නැවත ඊශ්‍රායලයට පැමිනේවි යන විශ්වාසය ඔවුන්ගේ ආගමට ඇතුළු වුනා. ඒ එක්කම තවත් වැදගත් වෙනසක් ඇති වුනා. ඒ එතෙක් කුඩා නගරයක්ව පැවති ජෙරුසෙලම ඊශ්‍රායලයෙන් ජුදාව වෙත පළා ආ සරනාගතයන් පදිංචි වීම නිසා විශාල වැදගත් නගරයක් බවට පත් වීම. ඇසිරියන් වරු ජෙරුසෙලමටත් පහර දුන්නත්, එය අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි වුනා. ක්‍රි.පූ. 586 දී ඒ වන විට මැද පෙරදිග සුපිරි බලවතා වුනු බැබිලෝනියානු අධිරාජ්‍යය ජුදාවට පහර දීලා එය අල්ලා ගෙන ජුදාවේ වැසියන්ගෙන් බහුතරය වහලුන් ලෙස බැබිලෝනියාවට ගෙන ගියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට කනානයේ ප්‍රධානම ජනවර්ගය ලෙස ඊශ්‍රායල් වරුන්ට තිබුනු තැන නැති වුනා. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වතාවය ඊශ්‍රායල් වරුන්ට තම දේශපාලන නිදහස අහිමි වුනා. බැබිලෝනියාවේ වාසය කළ ඊශ්‍රායල් වරු නැවත තමාගේ මව් රටට යාමේ සිහින දැක්කා. ඔවුන් ජෙරුසෙලම හැඳින්වූයේ "සයොන්" යන නමින්. සයොනයට නැවත යාම ඔවුන්ගේ ආගමේ වැදගත් සංකල්පයක් බවට පත් වුනා. ඒ වගේම ලෝකයේ ඇති කෲර අධිපතිවාදී සොබාවය හැඳින්වීමේ පර්යාය පදයක් විදිහය "බැබිලෝනය" භාවිතා වුනා. පසු කළෙක බැබිලෝනියන් අධිරාජ්‍යය පර්සියානුවන් විසින් යටත් කර ගත්තා. පර්සියානු අධිරාජ්‍යය සයිරස් විසින් ක්‍රි.පූ. 538 දී බැබිලෝනියාවේ වහලුන් ලෙස සිටි ඊශ්‍රායල් වරුන්ව නිදහස් කෙරෙනවා. ඊට පස්සෙ අවුරුදු 100 විතර කාලයක් පුරා බැබිලෝනියාවේ සිට ඊශ්‍රායල් වරු නැවතත් කනානය වෙත පැමිණුනා. ඔවුන් පර්සියන් රජුන් ගේ මිත්‍රශීලී යටත් වැසියන් ලෙස කනානයේ ජීවත් වුනා. පසුව කනානය මහා ඇලෙක්සැන්ඩර් විසින් යටත් කර ගත්තා. ඔහුගේ මරණින් පසු ඔහුගේ අධිරාජ්‍යය කොටස් කීපයකට කැඩී ගිය අතර කනානය අයත් වුනේ සෙලූසිඩ් අධිරාජ්‍යයට. ක්‍රි.පූ. 174 දී සෙලූසිඩ් අධිරාජ්‍යයා විසින් ඊශ්‍රායල් වරුන්ගේ ආගම ඇදහීම තහනම් කිරීමට උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායල් වරු කැරැල්ලක් ඇති කළා. මෙය හැඳින්වුනේ මැකබියන් කැරැල්ලා කියලා. මේ කැරැල්ලේ ප්‍රතිඵලයක් විදිහට ඊශ්‍රායල් වරු ජෙරුසෙලම අගනුවර කර ගත්ත අළුත් රාජධානියක් පිහිටුවා ගන්න සමත්වුනා. මේ රාජධාණිය හැඳින්වුනේ ජුදියාව කියලා. පැරණි ඊශ්‍රායල් සහ ජුදා රාජධාණි දෙකට අයත් වුනු ප්‍රදේශ වලින් වැඩි හරියක බලය පතුරුවාගන්න ඔවුන් සමත් වුනා. නැවතත් ඊශ්‍රායල් වරු කනානයේ බලවත්ම ජනවර්ගය බවට පත්වුනා. ජුදියාවේ පාලකයා රජු සහ ආගමේ ප්‍රධාන පූජකයා යන තනතුරු දෙකම දැරුවා. ක්‍රි.පූ. 67 දී ජුදියාවේ සිහසුන වෙනුවෙන් ඇතිවුනු සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් විදිහට ජුදියාව බලයෙන් පිරිහුනා. ඒ අවසරයෙන් එවකට කලාපයේ සුපිරි බලවතා වුනු රෝම අධිරාජ්‍යය සිවිල් යුද්ධයේ එක් පාර්ශවයකට උදව් කරන මුවාවෙන් ජුදියාව අල්ලා ගත්තා. ඔවුන් තමා සහය දුන් පාර්ශවයේ නායකයාට ප්‍රධාන පූජක තනතුර ලබා දුන්නත්, රජකම ලබා දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහු රෝමයේ යටත් වැසියෙක් ලෙස ජුදියාව පාලනය කළා. ජුදියාව රෝමයේ යටත් විජිතයක් බවට පත් වුනා මේ කාලයේදී තවත් වැදගත් වෙනසක් සිදු වුනා. ඒ ඊශ්‍රායල් වරු හැඳින්වීමට රෝම වරු විසින් "යුදෙව්වන්" (ජුදියාවේ වැසියන්) යන පදය භාවිතා කිරීම. ක්‍රමයෙන් එය ඊශ්‍රායල් වරු යන යෙදුමට වඩා ප්‍රචලිත වුනා. ක්‍රි.ව. 6 දී ජුදියාව කෙලින්ම රෝමයේ ප්‍රාන්තයක් බවට පත් වුනා. මේ කාලයේදී යේසුස් නමින් හැඳින්වුනු යුදෙව් ආගමික දේශකයෙක් යුදෙව් ආගමේ ප්රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනීසිටියා. යුදෙව් ආගමික පූජකයන් සහ (ඔහුගේ අනුගාමිකයන් කැරලි ගසතැයි බිය වුනු) රෝම පාලකයන් ඔහු මරණයට පත් කළා. නමුත් ඔහුගේ අනුගාමිකයන් රහසිගතව ඔහුගේ ඉගැන්වීම් ඉදිරියට ගෙන ගියා. පෝල් නම් වූ අනුගාමිකයෙක් මේ ඉගැන්වීම් යුදෙව් නොවන අයටත් පිළිපැදීමට හැකි වන ලෙස සංස්කරණය කළ පසු එම ඉගැන්වීම් රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර කොටසේ යුදෙව් නොවන ජනයා අතර වේගයෙන් පැතිර ගියා. මේ නව ආගම හැඳින්වුනේ ක්‍රිස්තියානි ආගම නමින්. ක්‍රි.ව. 66 දී යුදෙව්වන් රෝමයට එරෙහිව කැරලි ගැහුවා. ඊශ්‍රායලය නමින් නව නිදහස් රටක් බිහි කිරීමේ අරමුණෙන් ඇති වුනු මේ කැරලි ඉතාමත් දරුණු සොබාවයක් ගත්තා. ක්‍රි.ව. 67-73, 115-117 සහ 132-136 යන කාල වලදී ප්‍රධාන කැරලි තුනක් ඇති වුනා. මේ කැරලි වලදී දෙපාර්ශවයම විශාල මිනිස් ඝාතන වල නිරත වුනා. ජයග්‍රහණය අබිමුවටම එන්න යුදෙව්වන් සමත් වුනත් අවසානයේදී කැරලි මැඩ පවත්වන්න රෝමය සමත් වුනා. යුදෙව් කැරලි වල දරුණු බව සහ සාර්ථකත්වය නිසා රෝම පාලකයන් ඉතාමත් තදබල ලෙස කැරලි වලට ප්‍රතිචාර දැක්වුවා. ජුදියා ප්‍රාන්තයේ නම "පලස්තීනය" ලෙස වෙනස් කෙරුනා. ඒ වගේම ජෙරුසලමේ ප්‍රධාන යුදෙව් දෙව්මැදුර පොළවට සමතලා කර එතැන ජුපිටර් දෙවියන්ගේ දෙවොලක් ඉඳිකෙරුනා. යුදෙව්වන්ට ජෙරුසෙලමේ පදිංචිවීම තහනම් කෙරුනා. කැරලිකාර යුදෙව්වන් විශාල ප්‍රමානයක් එක්කෝ ඝාතනය කෙරුනා, නැතිනම් වහලුන් ලෙස රෝම අධිරාජ්‍යය පුරා විකුණා දැමුනා. රෝම පාලකයන්ගෙන් යුදෙව් වැසියන්ට එල්ල වුනු අඩත්තේට්ටම් නිසා විශාල යුදෙව් ජනගහණයක් ජුදියාවෙන් ඉවතට සංක්‍රමනය වුනා. ඔවුන් බොහෝ දෙනා සංක්‍රමනය වුනේ රෝම අධිරාජ්‍යයෙන් ඉවතට, නැගෙනහිරට. සමහරු යුරෝපයට සංක්‍රමනය වුනා. යුදෙව් ඩයස්පෝරාවේ මූලය වන්නේ මේ සංක්‍රමනය. ජුදියාව හෙවත් පලස්තීනයේ ඉතිරි වුනු යුදෙව්වන් එහි සුළුතරයක් බවට පත් වුනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom