Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
ඊසි පුඩින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුඩින් කිව්වම ඉතින් ස්වීට් පුඩින් වගේම සේවරි පුඩිනුත් තියෙනව. අද මේ හදන්න යන්නෙ ඩෙසර්ට් එකට ගන්න පුළුවන් ස්වීට් පුඩින් ටිකක්. පුඩින් කාලද උඩින් යන්නෙ කියල කාට හරි අහන්න හිතෙන තරම් රසවත් පුඩින් රෙසිපි ටිකක් ඔන්න අරන් ආව. රස උනාට මේවා හදන්න හරිම ලේසියි. වැඩි වැඩ නැති ඊසි ලේසි පුඩින් ටිකක් හදමුද?

1. චොකලට් ක්‍රීම් පුඩින් – Chocolate Cream Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු සීනි කප් 1

කෝන්ෆ්ලා මේස හැඳි 2

කිරි කප් 2

ලුණු තේ හැඳි 1\4

කුඩාවට කපාගත් කුකින් චොකලට් 30g

බිත්තර කහමද 2

බටර් මේස හැඳි 2

වැනිලා තේ හැන්දක්

භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කර ඒ සමඟම සීනි, කෝන්ෆ්ලා, ලුණු එක් කර මිශ්‍ර කරන්න. එයටම චොකලට් කැබලි ටිකත් එක් කරගන්න. චොකලට් ටික දිය වෙන තුරු නොනවත්වාම හැඳි ගාන්න.

ලිපෙන් ඉවත් කර කමහද එක් කර ඉක්මණින්ම මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාගන්න. නැවත ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකකට දමාගන්න. නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2ක් තබා විප් ක්‍රීම් වලින් පොඩි සැරසිල්ලක් දාලම පිළිගන්වන්න.

2. ඇපල් පුඩින් – Virginia Apple Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

දිය කරගත් බටර් කප් 1\2

සුදු සීනි කප් 1

පාන් පිටි කප් 1

කිරි කප් 1

බේකින් පව්ඩර් තේ හැඳි 2

ලුණු තේ හැඳි 1\4

පොතු හැර චොප් කරගත් ඇපල් කප් 2

කුරුඳු කුඩු තේ හැඳි 1

අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තබාගන්න. සීනි, පිටි, බේකින් පව්ඩර්, ලුණු සහ කිරි හොඳින් මිශ්‍ර කරගන්න.

භාජනයක් ලිප තබා සීනි මේස හැන්දක් වතුර තේ හැන්දක් දමා සීනි ටික කැරමල් කරගෙන එයට ඇපල් සහ කුරුඳු කුඩු එක් කර මිශ්‍ර කරගන්න. ඇපල් තරමක් පිසීගෙන එන විටම ඉවතට ගෙන කලින් සාදාගත් මිශ්‍රණයට එක් කර බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක දමා විනාඩි 30ක් බේක් කරගන්න.

3. බටර්ස්කොච් පුඩින් – Butterscotch Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

දුඹුරු සීනි කප් 1

කෝන්ෆ්ලා කප් 1\4

කිරි කප් 3

ලුණු තේ හැඳි 1\2

බීට් කරගත් බිත්තර කහමද 3

බටර් කප් 1\2

වැනිලා තේ හැන්දක්

බෝල් එකක සීනි, කෝන්ෆ්ලා සහ ලුණු මිශ්‍ර කරගන්න. මෙයට ඝණකම පේස්ට් එකක් එන තුරු කිරි මිශ්‍ර කරගන්න.

ඉතිරි කිරි ටික වෙනම බඳුනක දමා රත් කරගන්න. කිරි උතුරන විට සාදාගත් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න.

ලිපෙන් ඉවතට ගෙන බීට්කරගත් කහමද එක් කරගෙන හොඳින් හැඳි ගාන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාමින් මිශ්‍ර කර බටර් සහ වැනිලා එක් කරගන්න. සුදුසු බෝල් එකකට දමා නිවෙන්නට හැර ශීත කර පිළිගන්වන්න.

4. චොකලට් අලිගැටපේර පුඩින් – Chocolate Avocado Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

කොටු කපාගත් ඉදුණු අලිගැටපේර ගෙඩි 2ක මද

කොකෝවා පව්ඩර් කප් 1\2

දුඹුරු සීනි කප් 1\2

පොල් කිරි කප් 1\3 (උකු පොල් කිරි හෝ පොල් ක්‍රීම්)

වැනිලා තේ හැඳි 2

කුරුඳු කුඩු පින්ච් එකක්

සියල්ල එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. ශීතකරණයේ පැයක් තබා පිළිගන්වන්න.

5. සව් පුඩින් – Classic Tapioca Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

ෆ්‍රෙශ් මිල්ක් කප් 3

සව් කප් 1\2

සුදු සීනි කප් 1\2

සීනි තේ හැඳි 1\4

බීට් කරගත් බිත්තර 2

වැනිලා තේ හැඳි 1\2

කිරි, සීනි, ලුණු සහ සව් මිශ්‍ර කර ලිප තබාගන්න. දිගින් දිගටම හැඳි ගාමින් සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් පමණ පිසගන්න.

ලිපෙන් ඉවතට ගෙන බිත්තර එක් කර මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා මද ගින්දරේ දිගටම හැඳි ගාමින් මිශ්‍රණය ඝණ වනතුරු පිසගන්න. ලිපෙන් ඉවතට ගෙන වැනිලා එක් කර හොඳින් මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකක දමා ශීතකර පිළිගන්වන්න.

http://www.aniwa.lk/2017/02/27/1702272-pudding-recipes/

[QUOTE="jodubaba, post: 21291041, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]පුඩින් කිව්වම ඉතින් ස්වීට් පුඩින් වගේම සේවරි පුඩිනුත් තියෙනව. අද මේ හදන්න යන්නෙ ඩෙසර්ට් එකට ගන්න පුළුවන් ස්වීට් පුඩින් ටිකක්. පුඩින් කාලද උඩින් යන්නෙ කියල කාට හරි අහන්න හිතෙන තරම් රසවත් පුඩින් රෙසිපි ටිකක් ඔන්න අරන් ආව. රස උනාට මේවා හදන්න හරිම ලේසියි. වැඩි වැඩ නැති ඊසි ලේසි පුඩින් ටිකක් හදමුද? [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. චොකලට් ක්‍රීම් පුඩින් – Chocolate Cream Pudding[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/PuddingRecipes-aniwa-01.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු සීනි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කෝන්ෆ්ලා මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි කප් 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කුඩාවට කපාගත් කුකින් චොකලට් 30g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර කහමද 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැන්දක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කර ඒ සමඟම සීනි, කෝන්ෆ්ලා, ලුණු එක් කර මිශ්‍ර කරන්න. එයටම චොකලට් කැබලි ටිකත් එක් කරගන්න. චොකලට් ටික දිය වෙන තුරු නොනවත්වාම හැඳි ගාන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලිපෙන් ඉවත් කර කමහද එක් කර ඉක්මණින්ම මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාගන්න. නැවත ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකකට දමාගන්න. නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2ක් තබා විප් ක්‍රීම් වලින් පොඩි සැරසිල්ලක් දාලම පිළිගන්වන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]2. ඇපල් පුඩින් – Virginia Apple Pudding[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/PuddingRecipes-aniwa-02.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]දිය කරගත් බටර් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු සීනි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පාන් පිටි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේකින් පව්ඩර් තේ හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පොතු හැර චොප් කරගත් ඇපල් කප් 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කුරුඳු කුඩු තේ හැඳි 1[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තබාගන්න. සීනි, පිටි, බේකින් පව්ඩර්, ලුණු සහ කිරි හොඳින් මිශ්‍ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]භාජනයක් ලිප තබා සීනි මේස හැන්දක් වතුර තේ හැන්දක් දමා සීනි ටික කැරමල් කරගෙන එයට ඇපල් සහ කුරුඳු කුඩු එක් කර මිශ්‍ර කරගන්න. ඇපල් තරමක් පිසීගෙන එන විටම ඉවතට ගෙන කලින් සාදාගත් මිශ්‍රණයට එක් කර බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක දමා විනාඩි 30ක් බේක් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]3. බටර්ස්කොච් පුඩින් – Butterscotch Pudding[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/PuddingRecipes-aniwa-03.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]දුඹුරු සීනි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කෝන්ෆ්ලා කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි කප් 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බීට් කරගත් බිත්තර කහමද 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැන්දක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]බෝල් එකක සීනි, කෝන්ෆ්ලා සහ ලුණු මිශ්‍ර කරගන්න. මෙයට ඝණකම පේස්ට් එකක් එන තුරු කිරි මිශ්‍ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඉතිරි කිරි ටික වෙනම බඳුනක දමා රත් කරගන්න. කිරි උතුරන විට සාදාගත් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලිපෙන් ඉවතට ගෙන බීට්කරගත් කහමද එක් කරගෙන හොඳින් හැඳි ගාන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාමින් මිශ්‍ර කර බටර් සහ වැනිලා එක් කරගන්න. සුදුසු බෝල් එකකට දමා නිවෙන්නට හැර ශීත කර පිළිගන්වන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]4. චොකලට් අලිගැටපේර පුඩින් – Chocolate Avocado Pudding[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/PuddingRecipes-aniwa-04.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]කොටු කපාගත් ඉදුණු අලිගැටපේර ගෙඩි 2ක මද[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කොකෝවා පව්ඩර් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දුඹුරු සීනි කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පොල් කිරි කප් 1\3 (උකු පොල් කිරි හෝ පොල් ක්‍රීම්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කුරුඳු කුඩු පින්ච් එකක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]සියල්ල එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. ශීතකරණයේ පැයක් තබා පිළිගන්වන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]5. සව් පුඩින් – Classic Tapioca Pudding[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/PuddingRecipes-aniwa-05.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]ෆ්‍රෙශ් මිල්ක් කප් 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සව් කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු සීනි කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි තේ හැඳි 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බීට් කරගත් බිත්තර 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැඳි 1\2[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි, සීනි, ලුණු සහ සව් මිශ්‍ර කර ලිප තබාගන්න. දිගින් දිගටම හැඳි ගාමින් සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් පමණ පිසගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලිපෙන් ඉවතට ගෙන බිත්තර එක් කර මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා මද ගින්දරේ දිගටම හැඳි ගාමින් මිශ්‍රණය ඝණ වනතුරු පිසගන්න. ලිපෙන් ඉවතට ගෙන වැනිලා එක් කර හොඳින් මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකක දමා ශීතකර පිළිගන්වන්න.[/COLOR][/SIZE] [/LIST] [URL]http://www.aniwa.lk/2017/02/27/1702272-pudding-recipes/[/URL] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom