Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊළගට අැතුලට යන්නේ චාමර බඩා...❤️🔴🔴👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ එකක් කිව්වම වෙනද නාකි ජෙප්පො ඇහුවේ ඔයා ඒ කාලේ ඉපදිලාද හිටියේ කියලා. ඉපදෙන්න දෙයක් නෑ අකුරු දන්නව නම් ලියන්න කියන්න පුළුවන් නම් ඉතිහාසෙන් විස්තර ගන්න පුළුවන්.

ජෙප්පො කරපු දේට සන්නද්ධ අරගලයක් කියන්න බෑ බන්. සන්නද්ධ අරගලයක් ඇතිකරගන්න ඕන රටක තියන රජයත් එක්ක. එක එක මිනිස්සු තෝරලා උන්ව මරලා ලයිට් කණු වල එල්ලලා නෙවෙයි. මහ ලොකුවට ඒ කාලේ බොල්ශෙවික් විප්ලවේ ගැන කතා කළාට, මුන් කරපු එකම දේ ගමේ ඉන්න යූ.එන්.පී කාරයෝ මරලා එල්ලපු එක. රුසියාවේ, චීනේ වගේ කිසිම විදියකින් හමුදාවක් හදාගෙන රජයට ගහලා භූමියක් අත්පත් කරගත්තේ නෑ. ලෝකෙ කොහෙවත් මුන් කරපු දේට විප්ලවයක් කියන්නේ නෑ. කියන්නේ කැරැල්ලක් විතරයි. අවසානේ ජෙප්පොන්ගෙ මතේ පිළිනොගත්තු, ගමේ පාඩුවේ ඉඳපු මධ්‍යම පන්තියේ( ජෙප්පොන්ට අනුව සුළු ධනේශ්වරයෝ ) මිනිස්සු ටික ජෙප්පොන්ගේ නොහැකියාවන් නිසා ඇතිවුන ඉරිසියාවට මැරුම් කෑවා. සරලවම කිව්වොත් උන්ගේ හීනමානේ රට අස්ථාවර කරලා පිරිමහගත්තු එක කළේ. එතනත් හරිහමන් සල්ලි තිබ්බ, සමාජේ උඩම ලෙවල් එකේ ඉන්න උන් නෙවෙයි මැරුණේ. ඕකුන්ට උන්ගෙ ලඟට කිට්ටු වෙන්නවත් චාන්ස් එකක් තිබ්බෙ නෑ ඒ කාලේ.

එකම ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ උන්ට ඕව කිව්වට තේරෙන්නෙ නෑ. උන්ට මොකක් හරි ගූ ගොඩක් ඔළුවට දැම්මොත් හොයන්න බලන්නෙ නැතුව ඒක ඔහේ කියව කියව ඉන්නවා. ලන්කාවේ රජය පැත්තෙන් ප්‍රශ්නේ තිබුණේ, දියුණු, ප්රජාතන්ත්රවාදේ හොඳට තියන රටවල කරනව වගේ, 70 ගණන් වලම විජේවීර වගේ එකෙක් හැදුන ගමන් ඌව එක පාර සද්ද නැති කරන්නෙ නැතිව හුරතල් කරලා යහමගට ගන්න ට්‍රයි කරපු එක. ප්රජාතන්ත්රවාදේ දන්නැති උන් තේරුම් ගනිල්ලා ප්රජාතන්ත්රවාදේ තියෙන්නේ, ඒක නැති කරන්න හදන උන් රජයෙන් නැති කරන නිසා. දියුණු රටවල ලොකු ගාණක් වියදම් කරලා ඒක හිමින් සැරේ වෙනවා. කවදාවත් පොදු මහජන මතය වෙන අතකට හැරෙන්න දෙන්නෙ නෑ. ඒකයි ඒ රටවල පාලකයෝ බය නැතුව බස් වල යන්නෙ.

[QUOTE="Thiefx, post: 30593293, member: 578468"] මේ වගේ එකක් කිව්වම වෙනද නාකි ජෙප්පො ඇහුවේ ඔයා ඒ කාලේ ඉපදිලාද හිටියේ කියලා. ඉපදෙන්න දෙයක් නෑ අකුරු දන්නව නම් ලියන්න කියන්න පුළුවන් නම් ඉතිහාසෙන් විස්තර ගන්න පුළුවන්. ජෙප්පො කරපු දේට සන්නද්ධ අරගලයක් කියන්න බෑ බන්. සන්නද්ධ අරගලයක් ඇතිකරගන්න ඕන රටක තියන රජයත් එක්ක. එක එක මිනිස්සු තෝරලා උන්ව මරලා ලයිට් කණු වල එල්ලලා නෙවෙයි. මහ ලොකුවට ඒ කාලේ බොල්ශෙවික් විප්ලවේ ගැන කතා කළාට, මුන් කරපු එකම දේ ගමේ ඉන්න යූ.එන්.පී කාරයෝ මරලා එල්ලපු එක. රුසියාවේ, චීනේ වගේ කිසිම විදියකින් හමුදාවක් හදාගෙන රජයට ගහලා භූමියක් අත්පත් කරගත්තේ නෑ. ලෝකෙ කොහෙවත් මුන් කරපු දේට විප්ලවයක් කියන්නේ නෑ. කියන්නේ කැරැල්ලක් විතරයි. අවසානේ ජෙප්පොන්ගෙ මතේ පිළිනොගත්තු, ගමේ පාඩුවේ ඉඳපු මධ්‍යම පන්තියේ( ජෙප්පොන්ට අනුව සුළු ධනේශ්වරයෝ ) මිනිස්සු ටික ජෙප්පොන්ගේ නොහැකියාවන් නිසා ඇතිවුන ඉරිසියාවට මැරුම් කෑවා. සරලවම කිව්වොත් උන්ගේ හීනමානේ රට අස්ථාවර කරලා පිරිමහගත්තු එක කළේ. එතනත් හරිහමන් සල්ලි තිබ්බ, සමාජේ උඩම ලෙවල් එකේ ඉන්න උන් නෙවෙයි මැරුණේ. ඕකුන්ට උන්ගෙ ලඟට කිට්ටු වෙන්නවත් චාන්ස් එකක් තිබ්බෙ නෑ ඒ කාලේ. එකම ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ උන්ට ඕව කිව්වට තේරෙන්නෙ නෑ. උන්ට මොකක් හරි ගූ ගොඩක් ඔළුවට දැම්මොත් හොයන්න බලන්නෙ නැතුව ඒක ඔහේ කියව කියව ඉන්නවා. ලන්කාවේ රජය පැත්තෙන් ප්‍රශ්නේ තිබුණේ, දියුණු, ප්රජාතන්ත්රවාදේ හොඳට තියන රටවල කරනව වගේ, 70 ගණන් වලම විජේවීර වගේ එකෙක් හැදුන ගමන් ඌව එක පාර සද්ද නැති කරන්නෙ නැතිව හුරතල් කරලා යහමගට ගන්න ට්‍රයි කරපු එක. ප්රජාතන්ත්රවාදේ දන්නැති උන් තේරුම් ගනිල්ලා ප්රජාතන්ත්රවාදේ තියෙන්නේ, ඒක නැති කරන්න හදන උන් රජයෙන් නැති කරන නිසා. දියුණු රටවල ලොකු ගාණක් වියදම් කරලා ඒක හිමින් සැරේ වෙනවා. කවදාවත් පොදු මහජන මතය වෙන අතකට හැරෙන්න දෙන්නෙ නෑ. ඒකයි ඒ රටවල පාලකයෝ බය නැතුව බස් වල යන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom